Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ලෝකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙන හැටියට නම මේ මුළු විශ්වයම එකම ක්රියාදාමයක් ,අපිත් එයින් කොටසක් පමනය්,ඉර නැගීම බැසීම ,හුලන් හැමීම ,ගස වල ගෙඩි හට ගැනීම ,මේ හැම දෙයක්ම එකම ක්රියාවලියක් ,මිනිසා මුළු විශ්වයම කොටස් වලට කඩ වෙන් කර ඒවාට තමාගේ දෙනුම ලබා දීම තමය් කරලා තියෙන්නේ

මිනිසාට දෙනුම ලැබෙනේ පංච ඉන්ද්රියන් හරහා ,ඕනෙම කෙනෙකුට තමන්ගේ විශ්වය වෙන්නේ මේ තමන්ගේ පංච ඉන්ද්රියන් හරහා ලබන දෙනුම ,ජිවත් වෙනවා කියන්නෙත් මේ පංච ඉන්ද්රියනං හරහා ලැබෙනේ ඇනවුම් වලට ප්රති ක්රියා දෙක්විම තමය්

බුදුන් කියනවා අවෙත්නි මේ බබයක් තරම් උ සරීරය තුල මම මේ මුළු විශ්වයම පනවනවා කියල ,මේ කියන්නේ මම ඉහතින් විස්තර කරපු දේ ,විශ්වය පවතින්නේ මේ පංච ඉන්ද්රිය තුල කියල

කොහොම උනත් මේ පංච ඉන්ද්රියන් උපයෝගී කරගෙන අපිට බන බාවන වලින් එක්තරා තත්වයකට මාර්ග පල ලබා ගෙනීම දක්කවා යන්න පලුවන් එත් නිර්වාණය කියන්නේ ඊට වඩා ඉදිරියට ගිය දෙයක් කියලය් මන හිතනේ

බුදුන් කිසි විටකත් නිර්වාණය විස්තර කේරල නැහැ බුදුන් කිව්වේ ඒව බලව කියල නිර්වාණය බලන්න කියල කිව්වේ

වචන වලින් සංකල්ප වලින් පැහැදිලි කරන ඕනෙම දෙයක් අයති වෙන්නේ මේ ඉන්ද්රිය ගෝචර ලෝකයට ,වෙනත් වචන වලින් කියනවා නම මේ විශ්වයම අයති කියවලියට ,ඉතින් මේ ක්රියා වලිය තුල ඉදන් එකට අයති වෙලා ඉදන් අපිට කිසි විටක මේ ක්රියාදාමය නිසි ලෙස දකින්න බැහැ .එහෙනම් අනිවාර්යෙන් අපිට මේ ඉන්ද්රියන් අතහැර වෙනත් ක්රමයකට මේ ලෝකය දෙස බලන්න පුලුවන් වෙන්න ඕනේ ,අන්න එකය් නිවන් දකිනවා කියල කියල කියන්නේ ,මම හිතන්නේ එහෙමය් ,ඉන්ද්රියන්ගෙන් තොරව මේ විශ්වය දෙස බලන්නේ කොහොමද කියන එක නම් පෙහෙදිලි කරන්න විදිහක් නැහැ මොකද එහෙම පුලුවන්නම් නිර්වනයත් තවත් එක සංකල්පයක් වෙනවා සංකල්ප අයති වෙන්නේ මේ පංච ඉන්ද්රිය ගෝචර ලෝකයට

කොහොම උනත් මන් මේ කිවේ මට ලෝකය පෙන හැටි .මගේ ලෝකය ගැන ,මන් වැරදි වෙන්න ප්ලුවනි .බලන්න ඔය ගොල්ලෝ මොකද කියනේ කියල

[QUOTE="khewagee, post: 9397843, member: 47286"] [SIZE="4"][COLOR="Blue"]මට හිතෙන හැටියට නම මේ මුළු විශ්වයම එකම ක්රියාදාමයක් ,අපිත් එයින් කොටසක් පමනය්,ඉර නැගීම බැසීම ,හුලන් හැමීම ,ගස වල ගෙඩි හට ගැනීම ,මේ හැම දෙයක්ම එකම ක්රියාවලියක් ,මිනිසා මුළු විශ්වයම කොටස් වලට කඩ වෙන් කර ඒවාට තමාගේ දෙනුම ලබා දීම තමය් කරලා තියෙන්නේ මිනිසාට දෙනුම ලැබෙනේ පංච ඉන්ද්රියන් හරහා ,ඕනෙම කෙනෙකුට තමන්ගේ විශ්වය වෙන්නේ මේ තමන්ගේ පංච ඉන්ද්රියන් හරහා ලබන දෙනුම ,ජිවත් වෙනවා කියන්නෙත් මේ පංච ඉන්ද්රියනං හරහා ලැබෙනේ ඇනවුම් වලට ප්රති ක්රියා දෙක්විම තමය් බුදුන් කියනවා අවෙත්නි මේ බබයක් තරම් උ සරීරය තුල මම මේ මුළු විශ්වයම පනවනවා කියල ,මේ කියන්නේ මම ඉහතින් විස්තර කරපු දේ ,විශ්වය පවතින්නේ මේ පංච ඉන්ද්රිය තුල කියල කොහොම උනත් මේ පංච ඉන්ද්රියන් උපයෝගී කරගෙන අපිට බන බාවන වලින් එක්තරා තත්වයකට මාර්ග පල ලබා ගෙනීම දක්කවා යන්න පලුවන් එත් නිර්වාණය කියන්නේ ඊට වඩා ඉදිරියට ගිය දෙයක් කියලය් මන හිතනේ බුදුන් කිසි විටකත් නිර්වාණය විස්තර කේරල නැහැ බුදුන් කිව්වේ ඒව බලව කියල නිර්වාණය බලන්න කියල කිව්වේ වචන වලින් සංකල්ප වලින් පැහැදිලි කරන ඕනෙම දෙයක් අයති වෙන්නේ මේ ඉන්ද්රිය ගෝචර ලෝකයට ,වෙනත් වචන වලින් කියනවා නම මේ විශ්වයම අයති කියවලියට ,ඉතින් මේ ක්රියා වලිය තුල ඉදන් එකට අයති වෙලා ඉදන් අපිට කිසි විටක මේ ක්රියාදාමය නිසි ලෙස දකින්න බැහැ .එහෙනම් අනිවාර්යෙන් අපිට මේ ඉන්ද්රියන් අතහැර වෙනත් ක්රමයකට මේ ලෝකය දෙස බලන්න පුලුවන් වෙන්න ඕනේ ,අන්න එකය් නිවන් දකිනවා කියල කියල කියන්නේ ,මම හිතන්නේ එහෙමය් ,ඉන්ද්රියන්ගෙන් තොරව මේ විශ්වය දෙස බලන්නේ කොහොමද කියන එක නම් පෙහෙදිලි කරන්න විදිහක් නැහැ මොකද එහෙම පුලුවන්නම් නිර්වනයත් තවත් එක සංකල්පයක් වෙනවා සංකල්ප අයති වෙන්නේ මේ පංච ඉන්ද්රිය ගෝචර ලෝකයට කොහොම උනත් මන් මේ කිවේ මට ලෝකය පෙන හැටි .මගේ ලෝකය ගැන ,මන් වැරදි වෙන්න ප්ලුවනි .බලන්න ඔය ගොල්ලෝ මොකද කියනේ කියල [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom