Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මගේ වඩු වැඩ - (කොෆී ටේබල්) වීඩියෝ සහිතයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලු මට්ටම චෙක් කරන්නෙ මෙහෙමයි මචන්

හරි කෙලින් edge එකක් තියන a4 එකක දාරෙට මුලුමට්ටම තියලා ඉරක් ගහනවා, මුලුමට්ටම ඉරේ අනෙක් පැත්තටත් තියලා ඒ වගේම කරලා

ඉරි දෙක හරියටම ඔචර්ලැප් වෙනවා නං හරි, නැත්තං අවුල්

[MEDIA=youtube]gvjDTeoCYbo[/MEDIA]

sander type 2k enawa

Random orbital sander,

මේකට රවුම් වැලි කොලයක් දාන්න තියෙන්නෙ මේක රවුමට රැන්ඩම් පැටන් එකකට කැරකෙන්නෙ එතකොට පාරවල් හිටින්නෙ නැහැ, මේක ස්පීඩ් ඇජස්ට් කරන්න පුලුවන් එකක් ගත්තොතින් ෆිනිශින් සෑන්ඩර් එකක් ඕන නැහැ

කාර් එක උනත් පොලිශ් කරන්න පුලුවන් මේකෙන්ම පෑඩ් එකක් දාල

Finishing sander

මේකට වැලි කොල 1/4 සහ 1/2 දාන්න පුලුවන් සයිස් එනවා මේක කලින් එක තරම් පවර්ෆුල් නැහැ

පේන්ට් කරද්දි එක කෝට් එකක් ගාල අනික් එක ගාන්න කලින් කපන වගේ සියුම් වැඩ වලට තමයි හොඳ. ලංකාවෙ මේවත් විකුනන්නෙ random orbital sander කියලා

ලී රවුම් කරන එක ගැන කතා කරලා තිබ්බා නේද

ක්රම දෙක තුනක් තියනවා

එකක් නියනක් යූස් කරලා පැන්සල් කටර් එකක් වගේ හදාගෙන පුලුවන්

තව දුනු පටියක් වගේ පන්නරේ තියන්න පුලුවන් වානේ කෑල්ලක හිලක් විදලා පන්නරේ තියලා ගත්තම(hardning) ඒකට ලීකෑල්ල තියල උඩින් මිටියන් ගැහුවම අර හිලේ ගානට ලීය හැදිලා එනවා ෆිනිශින් එක පොඩ්ඩක් මදි, මිටියෙන් ගහන්නෙ නැතිව ඩ්රිල් එකට ලීය දාල කැරකෙනකොට අර සිදුර ඇතුලට ලීය තද කරාමත් හරි

DIY Dowels කියලා යූටියුබ් එකේ බලන්න

[MEDIA=youtube]yUmlMtpAj9o[/MEDIA]

[MEDIA=youtube]bT3bC1b0GM4[/MEDIA]

[QUOTE="NEMISIS, post: 27736661, member: 494668"] මුලු මට්ටම චෙක් කරන්නෙ මෙහෙමයි මචන් හරි කෙලින් edge එකක් තියන a4 එකක දාරෙට මුලුමට්ටම තියලා ඉරක් ගහනවා, මුලුමට්ටම ඉරේ අනෙක් පැත්තටත් තියලා ඒ වගේම කරලා ඉරි දෙක හරියටම ඔචර්ලැප් වෙනවා නං හරි, නැත්තං අවුල් [MEDIA=youtube]gvjDTeoCYbo[/MEDIA] sander type 2k enawa Random orbital sander, මේකට රවුම් වැලි කොලයක් දාන්න තියෙන්නෙ මේක රවුමට රැන්ඩම් පැටන් එකකට කැරකෙන්නෙ එතකොට පාරවල් හිටින්නෙ නැහැ, මේක ස්පීඩ් ඇජස්ට් කරන්න පුලුවන් එකක් ගත්තොතින් ෆිනිශින් සෑන්ඩර් එකක් ඕන නැහැ කාර් එක උනත් පොලිශ් කරන්න පුලුවන් මේකෙන්ම පෑඩ් එකක් දාල Finishing sander මේකට වැලි කොල 1/4 සහ 1/2 දාන්න පුලුවන් සයිස් එනවා මේක කලින් එක තරම් පවර්ෆුල් නැහැ පේන්ට් කරද්දි එක කෝට් එකක් ගාල අනික් එක ගාන්න කලින් කපන වගේ සියුම් වැඩ වලට තමයි හොඳ. ලංකාවෙ මේවත් විකුනන්නෙ random orbital sander කියලා ලී රවුම් කරන එක ගැන කතා කරලා තිබ්බා නේද ක්රම දෙක තුනක් තියනවා එකක් නියනක් යූස් කරලා පැන්සල් කටර් එකක් වගේ හදාගෙන පුලුවන් තව දුනු පටියක් වගේ පන්නරේ තියන්න පුලුවන් වානේ කෑල්ලක හිලක් විදලා පන්නරේ තියලා ගත්තම(hardning) ඒකට ලීකෑල්ල තියල උඩින් මිටියන් ගැහුවම අර හිලේ ගානට ලීය හැදිලා එනවා ෆිනිශින් එක පොඩ්ඩක් මදි, මිටියෙන් ගහන්නෙ නැතිව ඩ්රිල් එකට ලීය දාල කැරකෙනකොට අර සිදුර ඇතුලට ලීය තද කරාමත් හරි DIY Dowels කියලා යූටියුබ් එකේ බලන්න [MEDIA=youtube]yUmlMtpAj9o[/MEDIA] [MEDIA=youtube]bT3bC1b0GM4[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom