Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මගේ වඩු වැඩ - (පැන්ට්රි කබඩ්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ආයෙමත් පොඩි වඩු ප්රොජෙක්ට් එකක් පටන්ගත්ත. අයියලගෙ ගෙදර කුස්සියට පැන්ට්රි කබඩ් සෙට් එකක් ගහන එක තමයි වැඩේ....

පටන් අරගෙන සෑහෙන කල් වුණත්, වැඩේ අහවර කරගත්තෙ අද. මෙච්චර කාලයක් වැඩේ ඇදුනෙත්, මගේ තියෙන කම්මැලි කම නිසාම තමයි....

කොහොම හරි අවුරුද්දට කලින් වැඩේ අහවර කොරා....

එක පාරකට ෆොටෝස් 6 කට වඩා අප්ලෝඩ් කරන්න බැරි අපලෙ නිසා, අග හරියෙ පින්තූර ටික ලින්ක් වලින් ගිහිල්ල තමයි බලන්න වෙන්නෙ...

වැඩේ ගැන කියන්න කලින් කියන්න ඕනෙ, මේකෙදි ලී ජොයින්ට් කරන්න මම ලී ඇණ පාවිච්චි කරා...

ලී ඇණ හදාගත්තෙ අඟල් භාගෙ රීප්ප පටි ග්රයින්ඩ් කරල හදා ගත්ත ලී කූරු වලින්.

[ATTACH=full]166584[/ATTACH][ATTACH=full]166583[/ATTACH][ATTACH=full]166585[/ATTACH]

ඊලඟට ලී වැද්දුම් අතරට, ෆෙවිකෝල් එකේ ඩබල් ගම් දාල ලී ඇණ වලින් වද්දල තියෙන්නෙ...

මේ වැඩේ කොටස් හතරක් තියෙනව.

පළවෙනි කොටස,

උස 2.5' x දිග 5'x පළල 5'

ලාච්චු 5ක්, එක කබඩ් දොරක් තියෙන මේසය...

මේකෙ උඩට දාල තියෙන්නෙ ටයිල් කැට, ලී මේසෙ කපාපු ගෘ එකකට සිලිකන් ගම් දාල තමයි ටයිල් ටික අලවල තියෙන්නෙ...

[ATTACH=full]166587[/ATTACH]

[ATTACH=full]166588[/ATTACH][ATTACH=full]166589[/ATTACH]

[MEDIA=imgur]a/pqThFKA[/MEDIA]

දෙවන කොටස...

පිඟන් රාක්කය සහිත වෝල් කබඩ් එක..

[MEDIA=imgur]9bXZZXt[/MEDIA]

[MEDIA=imgur]xV63MWY[/MEDIA]

[MEDIA=imgur]a/pfHChT3[/MEDIA]

තුන්වන සහ හතරවන කොටස්,

උඩ සහ යට වෝල් කබඩ්...

[MEDIA=imgur]a/eeQFkJc[/MEDIA]

මම කලින් කරපු වඩු වැඩ...

https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/

https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/

[USER=1]@GTRZ[/USER] පොඩි ඉල්ලීමක් තියෙනව...

පුලුවන්නං, මේකෙ නූලක් දානකොට ෆොටෝස් ටිකක් වැඩිපුර අප්ලෝඩ් කරන්න පුලුවන් ක්රමයක් හදල දෙන්න මචං...

[USER=567551]@windows_ubuntu[/USER] සහෝදරය මට මේකෙ ෆොටෝ ටික පිළිවෙලට අප්ලෝඩ් කරල හදල දුන්න. [USER=567551]@windows_ubuntu[/USER] තෑන්ක්ස් මචං......

නැත්තං, මම මේකෙ ෆොටෝස් ටික දාගන්න දවස් දෙකක් තිස්සෙ හෙන කටුවක් කෑව... ඒ වැඩේට කබඩ් ටික හැදුවට වඩා මහන්සිවුණා...

[QUOTE="PHBhagya, post: 27575408, member: 574021"] [SIZE=5]මම ආයෙමත් පොඩි වඩු ප්රොජෙක්ට් එකක් පටන්ගත්ත. අයියලගෙ ගෙදර කුස්සියට පැන්ට්රි කබඩ් සෙට් එකක් ගහන එක තමයි වැඩේ....[/SIZE] [SIZE=5]පටන් අරගෙන සෑහෙන කල් වුණත්, වැඩේ අහවර කරගත්තෙ අද. මෙච්චර කාලයක් වැඩේ ඇදුනෙත්, මගේ තියෙන කම්මැලි කම නිසාම තමයි.... කොහොම හරි අවුරුද්දට කලින් වැඩේ අහවර කොරා....😁 එක පාරකට ෆොටෝස් 6 කට වඩා අප්ලෝඩ් කරන්න බැරි අපලෙ නිසා, අග හරියෙ පින්තූර ටික ලින්ක් වලින් ගිහිල්ල තමයි බලන්න වෙන්නෙ...😥😥😥 වැඩේ ගැන කියන්න කලින් කියන්න ඕනෙ, මේකෙදි ලී ජොයින්ට් කරන්න මම ලී ඇණ පාවිච්චි කරා... ලී ඇණ හදාගත්තෙ අඟල් භාගෙ රීප්ප පටි ග්රයින්ඩ් කරල හදා ගත්ත ලී කූරු වලින්. [ATTACH type="full" alt="Screenshot_2022_0410_180825.jpg"]166584[/ATTACH][ATTACH type="full" alt="Screenshot_2022_0410_180810.jpg"]166583[/ATTACH][ATTACH type="full" alt="Screenshot_2022_0410_180836.jpg"]166585[/ATTACH][/SIZE] ඊලඟට ලී වැද්දුම් අතරට, ෆෙවිකෝල් එකේ ඩබල් ගම් දාල ලී ඇණ වලින් වද්දල තියෙන්නෙ... [SIZE=5]මේ වැඩේ කොටස් හතරක් තියෙනව. [B]පළවෙනි කොටස,[/B] උස 2.5' x දිග 5'x පළල 5' ලාච්චු 5ක්, එක කබඩ් දොරක් තියෙන මේසය... මේකෙ උඩට දාල තියෙන්නෙ ටයිල් කැට, ලී මේසෙ කපාපු ගෘ එකකට සිලිකන් ගම් දාල තමයි ටයිල් ටික අලවල තියෙන්නෙ...[/SIZE] [ATTACH type="full" alt="Screenshot_2022_0410_181335.jpg"]166587[/ATTACH] [ATTACH type="full" alt="Screenshot_2022_0410_181411.jpg"]166588[/ATTACH][ATTACH type="full" alt="Screenshot_2022_0410_181503.jpg"]166589[/ATTACH] [MEDIA=imgur]a/pqThFKA[/MEDIA] [B][SIZE=5]දෙවන කොටස...[/SIZE][/B] පිඟන් රාක්කය සහිත වෝල් කබඩ් එක.. [MEDIA=imgur]9bXZZXt[/MEDIA] [MEDIA=imgur]xV63MWY[/MEDIA] [MEDIA=imgur]a/pfHChT3[/MEDIA] [B][SIZE=5]තුන්වන සහ හතරවන කොටස්,[/SIZE][/B] උඩ සහ යට වෝල් කබඩ්... [MEDIA=imgur]a/eeQFkJc[/MEDIA] මම කලින් කරපු වඩු වැඩ... [URL='https://elakiri.com/threads/%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%A9%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1-%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B6%A9%E0%B7%94-%E0%B7%80%E0%B7%90%E0%B6%A9.1990302/']https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B7%80%E0%B6%A9%E0%B7%94-%E0%B7%80%E0%B7%90%E0%B6%A9-%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%A7%E0%B7%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A.1996869/']https://elakiri.com/threads/මගේ-වඩු-වැඩ-කම්පියුටර්-ටේබල්-එක.1996869/[/URL] [USER=1]@GTRZ[/USER] පොඩි ඉල්ලීමක් තියෙනව... පුලුවන්නං, මේකෙ නූලක් දානකොට ෆොටෝස් ටිකක් වැඩිපුර අප්ලෝඩ් කරන්න පුලුවන් ක්රමයක් හදල දෙන්න මචං... [USER=567551]@windows_ubuntu[/USER] සහෝදරය මට මේකෙ ෆොටෝ ටික පිළිවෙලට අප්ලෝඩ් කරල හදල දුන්න. [USER=567551]@windows_ubuntu[/USER] තෑන්ක්ස් මචං...... නැත්තං, මම මේකෙ ෆොටෝස් ටික දාගන්න දවස් දෙකක් තිස්සෙ හෙන කටුවක් කෑව... ඒ වැඩේට කබඩ් ටික හැදුවට වඩා මහන්සිවුණා...😅 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom