Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ AL කතාව - වරෙන් ඇතුලට .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ AL කතාව - වරෙන් ඇතුලට .....

[FONT=&quot]මේක මචන් සිරා කතාවක් .. මගේ කතාව ......[/FONT]

[FONT=&quot]2009 දී [/FONT][FONT=&quot]OL[/FONT][FONT=&quot] කරපු මට [/FONT][FONT=&quot]A4 , B4, C1[/FONT][FONT=&quot]ක් තිබුන .. ළමයි [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]5ක් හිටපු පන්තියක 6 වසරේ ඉදන් 11 වසර වෙනකන් හැමදාම පන්තියේ පළවෙනිය උන අන්තිම වාර විභාගෙන් .. ඉස්කෝලේ වැඩ බාහිර වැඩ ඔක්කොම බැලන්ස් එකේ කරන් ගියා . [/FONT][FONT=&quot]OL[/FONT][FONT=&quot] ඔන්න මෙන්න තියෙද්දී [/FONT][FONT=&quot]All Island Software (School Group[/FONT][FONT=&quot]Category) [/FONT][FONT=&quot]ලංකාවේ පළවෙනිය වෙන්න මගේ [/FONT][FONT=&quot]Team[/FONT][FONT=&quot] එකට පුළුවන් උනා .[/FONT]

[FONT=&quot]මම මුලින්ම [/FONT][FONT=&quot]AL[/FONT][FONT=&quot] කලේ 2012. [/FONT][FONT=&quot]AL[/FONT][FONT=&quot] වෙනකන් මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා උන්නේ නෑ . [/FONT][FONT=&quot]Bio[/FONT][FONT=&quot] වලින් [/FONT][FONT=&quot]AL[/FONT][FONT=&quot] කරේ.. අපරාදේ කියන්න බෑ . පලවෙනි පාර [/FONT][FONT=&quot]Subject[/FONT][FONT=&quot] 3ම [/FONT][FONT=&quot]Fail. [/FONT][FONT=&quot]මොකුත් නෙමේ ඉගෙන ගත්තේ නෑ. තනිකර කරේ [/FONT][FONT=&quot]Class Cut[/FONT][FONT=&quot] කරා . ඇවිද්ද කෙල්ල එක්ක . පලවෙනි ලව කොහොමද කියල කියන්න දෙයක් නෑනේ .. පිස්සෙක් වගේ උන්නේ . හැබැයි අද වෙනකන් [/FONT][FONT=&quot]Drugs , Alcohol [/FONT][FONT=&quot]මුකුත් අරන් නෑ.[/FONT]

[FONT=&quot]දෙවෙනි පාර [/FONT][FONT=&quot]AL[/FONT][FONT=&quot] Apply [/FONT][FONT=&quot]කරා කෙල්ලත් එක්ක . එයාගේ පලවෙනි පාර . මන් [/FONT][FONT=&quot]exam [/FONT][FONT=&quot]ලං වෙද්දී තේරුම් ගත්ත මේ පාරත් වැඩක් නෑ කියලා . ඒ පාර [/FONT][FONT=&quot]Shy [/FONT][FONT=&quot]එක අතැරලා දැම්ම ගෙදරින් අම්බානක බැනුම් අහලා . එයා පලවෙනි පාරම ගොඩ . උන් අපි වගේම පිස්සු කෙලියත් වැඩ ටික කරගන්නවා බන් ලෙසටම . ඒක උන්ගේ හැකියාව . කැම්පස් යන්න මදි එයාට එත්..[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]ආයේ 201[/FONT][FONT=&quot]4 AL Apply [/FONT][FONT=&quot]කරා . ඒ පාර යන්තන් [/FONT][FONT=&quot]Physics [/FONT][FONT=&quot]ඇරෙන්න අනික් දෙක පාස් උනා . මොකද මට තේරිලා තිබුනේ කෙලවිගෙන එන්නේ කියලා. එත් ඉතින් වැඩක් නෑනේ . [/FONT][FONT=&quot]Girl[/FONT][FONT=&quot] ටත් මදි කැම්පස් යන්න මොකද [/FONT][FONT=&quot]Arts[/FONT][FONT=&quot] කලේ . [/FONT][FONT=&quot]A3[/FONT][FONT=&quot]ක් ගත්තත් ලේසි නෑනේ හොද [/FONT][FONT=&quot]Course [/FONT][FONT=&quot]එකක් කරන්න .[/FONT]

[FONT=&quot]මම තේරුම් ගත්ත මේක හරියන්නේ නෑ කියලා . මේ වෙද්දී [/FONT][FONT=&quot]Love[/FONT][FONT=&quot] එකෙත් සැහෙන්න ප්රශ්න ...ගෙදරින් සැරටම කේස් . ඒ ලව් එක නතර උනා .[/FONT]

[FONT=&quot]2015 දී මම මාලබේ ප්රසිද්ද [/FONT][FONT=&quot]Private University [/FONT][FONT=&quot]එකක [/FONT][FONT=&quot]IT Degree [/FONT][FONT=&quot]එක පටන් ගත්තා . ඒ කාලේ [/FONT][FONT=&quot]AL Results [/FONT][FONT=&quot]බැලුවේ 3 වෙනි අවුරුද්ද පටන් ගද්දි .. එතකන් ඕන නෑ.. එහෙදි මගේ දෙවෙනි [/FONT][FONT=&quot]Girl[/FONT][FONT=&quot]Friend[/FONT][FONT=&quot] සෙට් උනා .. එයා එක්ක කැම්පස් එකේ වැඩ [/FONT][FONT=&quot]Repeat [/FONT][FONT=&quot]මුකුත් නැතුව හොදට කරගෙන ගියා හොද [/FONT][FONT=&quot]GPA[/FONT][FONT=&quot] එකක් එක්ක . එත් 3 වෙනි අවුරුද්ද වෙනකන් [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]කරගන්න ඕන උනේ නැ මට. [/FONT][FONT=&quot]Girl[/FONT][FONT=&quot] කොයි තරම් කිව්වත් ඇහුවෙත් නෑ .මම ගෙදරට විස්තර කියල තිබ්බේ නෑ . ඒ හන්ද එයාල දන්නෙත් නෑ .[/FONT]

[FONT=&quot]අවුරුදු දෙකක් ඉවර කරලා [/FONT][FONT=&quot]Degree[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]Hold[/FONT][FONT=&quot] කරා මම . අම්මට විතරක් විස්තර කිව්වා .. අවුරුදු දෙක [/FONT][FONT=&quot]Complete [/FONT][FONT=&quot]කියන්නේ [/FONT][FONT=&quot]Diploma in IT[/FONT][FONT=&quot].. ඒක හරි. ඊට පස්සේ 2017 දී ආයේ [/FONT][FONT=&quot]AL[/FONT][FONT=&quot] කරා 3 වෙනි පාරට . දැන් තමයි ලොකුම අවුල ..[/FONT]

[FONT=&quot]මට හිතාගන්න බෑ මොනවද කරන [/FONT][FONT=&quot]Subjects[/FONT][FONT=&quot] කියලා .. එළකිරි එකෙන් ඇහුවත් එක්ක මන් .. [/FONT][FONT=&quot]Ideas [/FONT][FONT=&quot]දීල තිබුන කට්ටිය . මාස 6කින් වගේ ගොඩ දාගන්නත් ඕන . ජනවාරිත් පහු උනා ඔහොම හොයද්දී ... දැන් හොදටම රත් වෙලා උන්නේ . තාම [/FONT][FONT=&quot]Notes[/FONT][FONT=&quot] මුකුත් නෑ. අන්තිමට තීරණේ කළා [/FONT][FONT=&quot]Media , Business Studies , ICT [/FONT][FONT=&quot]කරන්න ..[/FONT][FONT=&quot] Other [/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]Stream [/FONT][FONT=&quot]එකට වැටෙන්නේ ...[/FONT]

[FONT=&quot]හැම තැනම මගේ වැඩේට හරියන [/FONT][FONT=&quot]class [/FONT][FONT=&quot]එකක් හොයද්දි එළකිරි එකේ අයියා ([/FONT][FONT=&quot]rocat90) කෙනෙක් [/FONT][FONT=&quot]BS Class [/FONT][FONT=&quot]එකක් දාල තියනවා දැක්කා [/FONT][FONT=&quot]Thread [/FONT][FONT=&quot]එකක් .. නම [/FONT][FONT=&quot]Chathura Rangana.. Class [/FONT][FONT=&quot]එක මොරටුවේ . ගියා ඒකට.. ළමයි ටිකක් උන්නා . පුදුම කට්ටක් කෑවේ ඒ ළමයි ටික ගොඩ දාල දෙන්න . [/FONT][FONT=&quot]Tute[/FONT][FONT=&quot] වලට පොත් වලට අතින් කයිට් .. ලාබයක් නෑ එයාට ගිය වියදමේ හැටියට . එතන [/FONT][FONT=&quot]class [/FONT][FONT=&quot]එකේ ප්රශ්නයක් හන්ද [/FONT][FONT=&quot]class[/FONT][FONT=&quot] කෝට්ටේ එයාගේ ගෙවල් ගාව පන්සලට ගත්තා . ගමේ [/FONT][FONT=&quot]Commerce [/FONT][FONT=&quot]කරපු කොල්ලෝ සෙට් එකක් උන්නේ 8ක් විතර .. සතියට දවසක් තියෙන්න ඕන [/FONT][FONT=&quot]Class [/FONT][FONT=&quot]දවස් දෙක තුන දාගෙන [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] අම්බානක පේපර් කරගෙන ඉගැන්නුවා . සත පහක් වැඩියෙන් ගත්තේ නෑ .. මහ [FONT=&quot]රෑ[/FONT] ජාමේ කෝල් කරලා දෙයක් ඇහුවත් නැගිටන් කියල දුන්න ලොස් නැතුව . වැඩ කරා නෙමේ අපි. වැඩ බලෙන් කෙරෙව්වා .[/FONT]

[FONT=&quot]ඊළගට [/FONT][FONT=&quot]Media[/FONT][FONT=&quot] Class[/FONT][FONT=&quot] එක. ඒක [/FONT][FONT=&quot]Set[/FONT][FONT=&quot] උනේ කැම්පස් එක ඉස්සරහ දාල තිබුන බැනර් එකකින් . අපරාදේ කියන්න බෑ. [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]මේ කාලෙන් මෙහෙම කරගන්න කියල [/FONT][FONT=&quot]Full Plan[/FONT][FONT=&quot] එකක් ගහල පට්ටම [/FONT][FONT=&quot]Motivation [/FONT][FONT=&quot]එකක් දුන්නේ එයා තමා .. නම ගයාන් ඉද්දමල්ගොඩ . මගේ ප්රශ්න ටික කිව්වම මෙහෙම මේ ටික කරගමු කියල දුන්නු ගැම්ම කියල වැඩක් නෑ .. මාස [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ක් වගේ තමා එයාගේ [/FONT][FONT=&quot]class [/FONT][FONT=&quot] ගියේ.. අපරාදේ කියන්න බෑ [/FONT][FONT=&quot]Media [/FONT][FONT=&quot]කියන එක ඇගටම වදින්න ඉගැන්නුවා. ඒ වගේම එයාගේ නෝනා .ඉනෝකා මිණිපළඟ මිස් . එයත් Media උගන්නන්නේ .. අන්තිම දවස් ටිකේ Revision කරලා MCQ Paper එකට ලොකුම ලොකු උදව්වක් කරා . ඒකෙන් තමයි A එක ෂුවර් උනේ ..[/FONT]

[FONT=&quot]අනික් එක [/FONT][FONT=&quot]ICT [/FONT][FONT=&quot]නේ.. [/FONT][FONT=&quot]ICT Class [/FONT][FONT=&quot]කරන කෙනෙක් හෙව්වෙත් එළකිරි එකෙන්මයි . ඒකට [/FONT][FONT=&quot]Reply[/FONT][FONT=&quot] එකක් දාල තිබුන . ඒකට කතා කරලා ඒ [/FONT][FONT=&quot]Class [/FONT][FONT=&quot]එකත් සෙට් කරගත්ත ..[/FONT][FONT=&quot]IT[/FONT][FONT=&quot] ගැන නම් ලොකු බයක් තිබුනේ නෑ කැම්පස් එකේ කෙරුණු හන්ද . ඒ මිස්ගේ නම තනුජි මිස් .. මුල ඉදන්ම ඔක්කොම ටික විබාගේ ලං වෙද්දී උගන්නල ඉවර කළා. ඒ ඉගැන්නිල්ලට වැඩ කරන එකෙක් නම් [/FONT][FONT=&quot]A [/FONT][FONT=&quot]එකක් ගන්නේ ගේමක් නැතුව . එත් මම අනික් සබ්ජෙක්ට් දෙක ගැන බයෙන් උන්නේ . එවටමයි වැඩ කලේ ..ඉතින් [/FONT][FONT=&quot]IT[/FONT][FONT=&quot] ලොකුවට කෙරුනේ නෑ.. අන්තිම දවස්[FONT=&quot] ටිකේ IT ඔක්කොම ආයේ මතක් කරලා Sho[FONT=&quot]rt Notes, Paper[FONT=&quot] ටික [FONT=&quot]හදල[/FONT] පට්ට සපෝට් එකක් දුන්න මගේ Girl F[FONT=&quot]r[FONT=&quot]iend. [FONT=&quot]කටේ බලේට එව්වනම් කෙරෙව්වේ .. [/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[FONT=&quot]කොහොම හරි විබාගේ ඉවර වෙලා [/FONT][FONT=&quot]Results [/FONT][FONT=&quot]ආව ...මට [/FONT][FONT=&quot]Results [/FONT][FONT=&quot]එනකන් ෂුවර් එකක් තිබුනේ නෑ ..මටම පුදුමයි .. මාස 5ක වගේ ප්රථිපලේ....

Media - A

[FONT=&quot]BS [FONT=&quot]-[/FONT][/FONT] C

[FONT=&quot]ICT - C

[FONT=&quot][FONT=&quot][FONT=&quot]General English - A

[FONT=&quot]Z-Score - 0.9404

[FONT=&quot][FONT=&quot]D.Rank - 85

[FONT=&quot]Island Rank - 370[/FONT]

[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දැන් ආයේ කැම්පස් එකේ වැඩ පටන් ගත්ත .. අන්තිම අවුරුද්දේ වැඩ කරන් යනවා (B.Sc in IT) . අද වෙනකන් ඔක්කොම ප්රශ්න ඉවසන් ලග උන්නු අම්මටයි [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]GirlFriend [/FONT][FONT=&quot]ටයි .. රත්තරන් ගුරුවරු 3 දෙනාටයි ගොඩාක් පින් . මේ වැඩ ටික ට [/FONT][FONT=&quot]elakiri.com[/FONT][FONT=&quot] එකෙන් ලැබුණු උදව්ව ඒ වගේමයි ..

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මම මේක දාන්න හිතුනේ මට [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]කෙලවෙලා ඉන්දි මෙහෙම [/FONT][FONT=&quot]Thread [/FONT][FONT=&quot] එකක් දැක්කත් මම හිත හදාගත්ත ඒවා බලල .. [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]තනියම පාඩම් කරලා ගොඩ දාගන්න පුළුවන් . එහෙම කරපු අයත් ඉන්නවා . එත් මන් වගේ උනුත් ඉන්නවනේ . ඊටත් වඩා මම කැමති මට වගේම [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]කෙලවෙලා ජිවිතේ කලකිරිලා ඉන්න එකෙක් මේකෙන් දෙයක් ගන්නවා නම් .. මට වගේම අවුලක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ පාර ෂුවර් එකටම [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]ගොඩ දාගන්න සිරාවටම ඕන නම් මන් ඉගෙන ගත්ත මගේ ගුරුවරු 3 දෙනාගේ නම්බර් මෙතන පහලින් දාන්නම් . කෝල් කරලා බලන්න . කියන්න ප්රශ්නේ .. ජිවිතේ ගොඩ දාගන්න .. කැමති කෙනෙක් බම්ප් එකක් දාන්න .. මට කරන්න පුළුවන් උදව්වක් තියේනම් [/FONT][FONT=&quot]PM [/FONT][FONT=&quot]එකක් දාන්න ..[/FONT]

[FONT=&quot]ගයාන් ඉද්දමල්ගොඩ සර්[/FONT][FONT=&quot] (Media) - 0772991425

[FONT=&quot]ඉනෝ[FONT=&quot]කා මිණිපළඟ මිස් [/FONT][/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot](Media) - 0773974147[/FONT][/FONT][/FONT]

[/FONT] [FONT=&quot]තනුජි මිස්[/FONT][FONT=&quot] (ICT) - 0789203200[/FONT]

[FONT=&quot]චතුර රංගන සර් [/FONT][FONT=&quot](BS) - 0717080029 - http://www.elakiri.com/forum/member.php?u=452168

[/FONT]

[QUOTE="MARVELS_SL, post: 22772866, member: 560365"] [b]මගේ AL කතාව - වරෙන් ඇතුලට .....[/b] [SIZE=5][FONT="]මේක මචන් සිරා කතාවක් .. මගේ කතාව ......[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]2009 දී [/FONT][FONT="]OL[/FONT][FONT="] කරපු මට [/FONT][FONT="]A4 , B4, C1[/FONT][FONT="]ක් තිබුන .. ළමයි [/FONT][FONT="]4[/FONT][FONT="]5ක් හිටපු පන්තියක 6 වසරේ ඉදන් 11 වසර වෙනකන් හැමදාම පන්තියේ පළවෙනිය උන අන්තිම වාර විභාගෙන් .. ඉස්කෝලේ වැඩ බාහිර වැඩ ඔක්කොම බැලන්ස් එකේ කරන් ගියා . [/FONT][FONT="]OL[/FONT][FONT="] ඔන්න මෙන්න තියෙද්දී [/FONT][FONT="]All Island Software (School Group[/FONT][FONT="]Category) [/FONT][FONT="]ලංකාවේ පළවෙනිය වෙන්න මගේ [/FONT][FONT="]Team[/FONT][FONT="] එකට පුළුවන් උනා .[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]මම මුලින්ම [/FONT][FONT="]AL[/FONT][FONT="] කලේ 2012. [/FONT][FONT="]AL[/FONT][FONT="] වෙනකන් මම කෙල්ලෙක් එක්ක යාලු වෙලා උන්නේ නෑ . [/FONT][FONT="]Bio[/FONT][FONT="] වලින් [/FONT][FONT="]AL[/FONT][FONT="] කරේ.. අපරාදේ කියන්න බෑ . පලවෙනි පාර [/FONT][FONT="]Subject[/FONT][FONT="] 3ම [/FONT][FONT="]Fail. [/FONT][FONT="]මොකුත් නෙමේ ඉගෙන ගත්තේ නෑ. තනිකර කරේ [/FONT][FONT="]Class Cut[/FONT][FONT="] කරා . ඇවිද්ද කෙල්ල එක්ක . පලවෙනි ලව කොහොමද කියල කියන්න දෙයක් නෑනේ .. පිස්සෙක් වගේ උන්නේ . හැබැයි අද වෙනකන් [/FONT][FONT="]Drugs , Alcohol [/FONT][FONT="]මුකුත් අරන් නෑ.[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]දෙවෙනි පාර [/FONT][FONT="]AL[/FONT][FONT="] Apply [/FONT][FONT="]කරා කෙල්ලත් එක්ක . එයාගේ පලවෙනි පාර . මන් [/FONT][FONT="]exam [/FONT][FONT="]ලං වෙද්දී තේරුම් ගත්ත මේ පාරත් වැඩක් නෑ කියලා . ඒ පාර [/FONT][FONT="]Shy [/FONT][FONT="]එක අතැරලා දැම්ම ගෙදරින් අම්බානක බැනුම් අහලා . එයා පලවෙනි පාරම ගොඩ . උන් අපි වගේම පිස්සු කෙලියත් වැඩ ටික කරගන්නවා බන් ලෙසටම . ඒක උන්ගේ හැකියාව . කැම්පස් යන්න මදි එයාට එත්..[/FONT][/SIZE] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT="]ආයේ 201[/FONT][FONT="]4 AL Apply [/FONT][FONT="]කරා . ඒ පාර යන්තන් [/FONT][FONT="]Physics [/FONT][FONT="]ඇරෙන්න අනික් දෙක පාස් උනා . මොකද මට තේරිලා තිබුනේ කෙලවිගෙන එන්නේ කියලා. එත් ඉතින් වැඩක් නෑනේ . [/FONT][FONT="]Girl[/FONT][FONT="] ටත් මදි කැම්පස් යන්න මොකද [/FONT][FONT="]Arts[/FONT][FONT="] කලේ . [/FONT][FONT="]A3[/FONT][FONT="]ක් ගත්තත් ලේසි නෑනේ හොද [/FONT][FONT="]Course [/FONT][FONT="]එකක් කරන්න .[/FONT][/SIZE] [SIZE=5][FONT="]මම තේරුම් ගත්ත මේක හරියන්නේ නෑ කියලා . මේ වෙද්දී [/FONT][FONT="]Love[/FONT][FONT="] එකෙත් සැහෙන්න ප්රශ්න ...ගෙදරින් සැරටම කේස් . ඒ ලව් එක නතර උනා .[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]2015 දී මම මාලබේ ප්රසිද්ද [/FONT][FONT="]Private University [/FONT][FONT="]එකක [/FONT][FONT="]IT Degree [/FONT][FONT="]එක පටන් ගත්තා . ඒ කාලේ [/FONT][FONT="]AL Results [/FONT][FONT="]බැලුවේ 3 වෙනි අවුරුද්ද පටන් ගද්දි .. එතකන් ඕන නෑ.. එහෙදි මගේ දෙවෙනි [/FONT][FONT="]Girl[/FONT][FONT="]Friend[/FONT][FONT="] සෙට් උනා .. එයා එක්ක කැම්පස් එකේ වැඩ [/FONT][FONT="]Repeat [/FONT][FONT="]මුකුත් නැතුව හොදට කරගෙන ගියා හොද [/FONT][FONT="]GPA[/FONT][FONT="] එකක් එක්ක . එත් 3 වෙනි අවුරුද්ද වෙනකන් [/FONT][FONT="]AL [/FONT][FONT="]කරගන්න ඕන උනේ නැ මට. [/FONT][FONT="]Girl[/FONT][FONT="] කොයි තරම් කිව්වත් ඇහුවෙත් නෑ .මම ගෙදරට විස්තර කියල තිබ්බේ නෑ . ඒ හන්ද එයාල දන්නෙත් නෑ .[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]අවුරුදු දෙකක් ඉවර කරලා [/FONT][FONT="]Degree[/FONT][FONT="] එක [/FONT][FONT="]Hold[/FONT][FONT="] කරා මම . අම්මට විතරක් විස්තර කිව්වා .. අවුරුදු දෙක [/FONT][FONT="]Complete [/FONT][FONT="]කියන්නේ [/FONT][FONT="]Diploma in IT[/FONT][FONT="].. ඒක හරි. ඊට පස්සේ 2017 දී ආයේ [/FONT][FONT="]AL[/FONT][FONT="] කරා 3 වෙනි පාරට . දැන් තමයි ලොකුම අවුල ..[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]මට හිතාගන්න බෑ මොනවද කරන [/FONT][FONT="]Subjects[/FONT][FONT="] කියලා .. එළකිරි එකෙන් ඇහුවත් එක්ක මන් .. [/FONT][FONT="]Ideas [/FONT][FONT="]දීල තිබුන කට්ටිය . මාස 6කින් වගේ ගොඩ දාගන්නත් ඕන . ජනවාරිත් පහු උනා ඔහොම හොයද්දී ... දැන් හොදටම රත් වෙලා උන්නේ . තාම [/FONT][FONT="]Notes[/FONT][FONT="] මුකුත් නෑ. අන්තිමට තීරණේ කළා [/FONT][FONT="]Media , Business Studies , ICT [/FONT][FONT="]කරන්න ..[/FONT][FONT="] Other [/FONT][FONT="]කියන [/FONT][FONT="]Stream [/FONT][FONT="]එකට වැටෙන්නේ ...[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]හැම තැනම මගේ වැඩේට හරියන [/FONT][FONT="]class [/FONT][FONT="]එකක් හොයද්දි එළකිරි එකේ අයියා ([/FONT][/SIZE][SIZE=5][FONT="]rocat90) කෙනෙක් [/FONT][FONT="]BS Class [/FONT][FONT="]එකක් දාල තියනවා දැක්කා [/FONT][FONT="]Thread [/FONT][FONT="]එකක් .. නම [/FONT][FONT="]Chathura Rangana.. Class [/FONT][FONT="]එක මොරටුවේ . ගියා ඒකට.. ළමයි ටිකක් උන්නා . පුදුම කට්ටක් කෑවේ ඒ ළමයි ටික ගොඩ දාල දෙන්න . [/FONT][FONT="]Tute[/FONT][FONT="] වලට පොත් වලට අතින් කයිට් .. ලාබයක් නෑ එයාට ගිය වියදමේ හැටියට . එතන [/FONT][FONT="]class [/FONT][FONT="]එකේ ප්රශ්නයක් හන්ද [/FONT][FONT="]class[/FONT][FONT="] කෝට්ටේ එයාගේ ගෙවල් ගාව පන්සලට ගත්තා . ගමේ [/FONT][FONT="]Commerce [/FONT][FONT="]කරපු කොල්ලෝ සෙට් එකක් උන්නේ 8ක් විතර .. සතියට දවසක් තියෙන්න ඕන [/FONT][FONT="]Class [/FONT][FONT="]දවස් දෙක තුන දාගෙන [/FONT][FONT="],[/FONT][FONT="] අම්බානක පේපර් කරගෙන ඉගැන්නුවා . සත පහක් වැඩියෙන් ගත්තේ නෑ .. මහ [FONT="]රෑ[/FONT] ජාමේ කෝල් කරලා දෙයක් ඇහුවත් නැගිටන් කියල දුන්න ලොස් නැතුව . වැඩ කරා නෙමේ අපි. වැඩ බලෙන් කෙරෙව්වා .[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]ඊළගට [/FONT][FONT="]Media[/FONT][FONT="] Class[/FONT][FONT="] එක. ඒක [/FONT][FONT="]Set[/FONT][FONT="] උනේ කැම්පස් එක ඉස්සරහ දාල තිබුන බැනර් එකකින් . අපරාදේ කියන්න බෑ. [/FONT][FONT="]AL [/FONT][FONT="]මේ කාලෙන් මෙහෙම කරගන්න කියල [/FONT][FONT="]Full Plan[/FONT][FONT="] එකක් ගහල පට්ටම [/FONT][FONT="]Motivation [/FONT][FONT="]එකක් දුන්නේ එයා තමා .. නම ගයාන් ඉද්දමල්ගොඩ . මගේ ප්රශ්න ටික කිව්වම මෙහෙම මේ ටික කරගමු කියල දුන්නු ගැම්ම කියල වැඩක් නෑ .. මාස [/FONT][FONT="]4[/FONT][FONT="]ක් වගේ තමා එයාගේ [/FONT][FONT="]class [/FONT][FONT="] ගියේ.. අපරාදේ කියන්න බෑ [/FONT][FONT="]Media [/FONT][FONT="]කියන එක ඇගටම වදින්න ඉගැන්නුවා. ඒ වගේම එයාගේ නෝනා .ඉනෝකා මිණිපළඟ මිස් . එයත් Media උගන්නන්නේ .. අන්තිම දවස් ටිකේ Revision කරලා MCQ Paper එකට ලොකුම ලොකු උදව්වක් කරා . ඒකෙන් තමයි A එක ෂුවර් උනේ ..[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]අනික් එක [/FONT][FONT="]ICT [/FONT][FONT="]නේ.. [/FONT][FONT="]ICT Class [/FONT][FONT="]කරන කෙනෙක් හෙව්වෙත් එළකිරි එකෙන්මයි . ඒකට [/FONT][FONT="]Reply[/FONT][FONT="] එකක් දාල තිබුන . ඒකට කතා කරලා ඒ [/FONT][FONT="]Class [/FONT][FONT="]එකත් සෙට් කරගත්ත ..[/FONT][FONT="]IT[/FONT][FONT="] ගැන නම් ලොකු බයක් තිබුනේ නෑ කැම්පස් එකේ කෙරුණු හන්ද . ඒ මිස්ගේ නම තනුජි මිස් .. මුල ඉදන්ම ඔක්කොම ටික විබාගේ ලං වෙද්දී උගන්නල ඉවර කළා. ඒ ඉගැන්නිල්ලට වැඩ කරන එකෙක් නම් [/FONT][FONT="]A [/FONT][FONT="]එකක් ගන්නේ ගේමක් නැතුව . එත් මම අනික් සබ්ජෙක්ට් දෙක ගැන බයෙන් උන්නේ . එවටමයි වැඩ කලේ ..ඉතින් [/FONT][FONT="]IT[/FONT][FONT="] ලොකුවට කෙරුනේ නෑ.. අන්තිම දවස්[FONT="] ටිකේ IT ඔක්කොම ආයේ මතක් කරලා Sho[FONT="]rt Notes, Paper[FONT="] ටික [FONT="]හදල[/FONT] පට්ට සපෝට් එකක් දුන්න මගේ Girl F[FONT="]r[FONT="]iend. [FONT="]කටේ බලේට එව්වනම් කෙරෙව්වේ .. :angry::angry:[/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]කොහොම හරි විබාගේ ඉවර වෙලා [/FONT][FONT="]Results [/FONT][FONT="]ආව ...මට [/FONT][FONT="]Results [/FONT][FONT="]එනකන් ෂුවර් එකක් තිබුනේ නෑ ..මටම පුදුමයි .. මාස 5ක වගේ ප්රථිපලේ.... Media - A [FONT="]BS [FONT="]-[/FONT][/FONT] C [FONT="]ICT - C [FONT="][FONT="][FONT="]General English - A [FONT="]Z-Score - 0.9404 [FONT="][FONT="]D.Rank - 85 [FONT="]Island Rank - 370[/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/SIZE] [SIZE=5] [FONT="][URL="https://ibb.co/dFmhzG"][IMG]https://preview.ibb.co/fnMFKG/Capture.jpg[/IMG][/URL] [/FONT][/SIZE] [SIZE=5][FONT="]දැන් ආයේ කැම්පස් එකේ වැඩ පටන් ගත්ත .. අන්තිම අවුරුද්දේ වැඩ කරන් යනවා (B.Sc in IT) . අද වෙනකන් ඔක්කොම ප්රශ්න ඉවසන් ලග උන්නු අම්මටයි [/FONT][FONT="],[/FONT][FONT="]GirlFriend [/FONT][FONT="]ටයි .. රත්තරන් ගුරුවරු 3 දෙනාටයි ගොඩාක් පින් . මේ වැඩ ටික ට [/FONT][FONT="]elakiri.com[/FONT][FONT="] එකෙන් ලැබුණු උදව්ව ඒ වගේමයි .. [/FONT][/SIZE] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT="]මම මේක දාන්න හිතුනේ මට [/FONT][FONT="]AL [/FONT][FONT="]කෙලවෙලා ඉන්දි මෙහෙම [/FONT][FONT="]Thread [/FONT][FONT="] එකක් දැක්කත් මම හිත හදාගත්ත ඒවා බලල .. [/FONT][FONT="]AL [/FONT][FONT="]තනියම පාඩම් කරලා ගොඩ දාගන්න පුළුවන් . එහෙම කරපු අයත් ඉන්නවා . එත් මන් වගේ උනුත් ඉන්නවනේ . ඊටත් වඩා මම කැමති මට වගේම [/FONT][FONT="]AL [/FONT][FONT="]කෙලවෙලා ජිවිතේ කලකිරිලා ඉන්න එකෙක් මේකෙන් දෙයක් ගන්නවා නම් .. මට වගේම අවුලක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ පාර ෂුවර් එකටම [/FONT][FONT="]AL [/FONT][FONT="]ගොඩ දාගන්න සිරාවටම ඕන නම් මන් ඉගෙන ගත්ත මගේ ගුරුවරු 3 දෙනාගේ නම්බර් මෙතන පහලින් දාන්නම් . කෝල් කරලා බලන්න . කියන්න ප්රශ්නේ .. ජිවිතේ ගොඩ දාගන්න .. කැමති කෙනෙක් බම්ප් එකක් දාන්න .. මට කරන්න පුළුවන් උදව්වක් තියේනම් [/FONT][FONT="]PM [/FONT][FONT="]එකක් දාන්න ..[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]ගයාන් ඉද්දමල්ගොඩ සර්[/FONT][FONT="] (Media) - 0772991425 [FONT="]ඉනෝ[FONT="]කා මිණිපළඟ මිස් [/FONT][/FONT][/FONT][/SIZE][SIZE=5][FONT="][FONT="][FONT="][SIZE=5][FONT="](Media) - 0773974147[/FONT][/SIZE][/FONT][/FONT] [/FONT][/SIZE] [SIZE=5][FONT="]තනුජි මිස්[/FONT][FONT="] (ICT) - 0789203200[/FONT][/SIZE] [SIZE=5][FONT="]චතුර රංගන සර් [/FONT][FONT="](BS) - 0717080029 - [URL]http://www.elakiri.com/forum/member.php?u=452168[/URL] [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom