Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ COVID අත්දැකීම්....පරිස්සම් වෙන්න....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මගේ අත්දැකීම්,, කාටහරි වැදගත් වෙයි කියල කිරියේ දාන්න හිතුවෙ...

අද උදේම වාහනේ එලියට දානකොටම කොල්ලො දෙන්නෙක් ගේ ඉස්සරහින් යනව, දෙන්නටම මාස්ක් නැහැ, ,,(පොඩි උන් නෙවේ, රස්සවකට යන උන්) මම උන් දෙන්නාට කිව්වේ මෙච්චරඉ "මල්ලිල මාස්ක් එකක් දාගත්තොත් හොදයි නේද, දැන් කොරෝනා හොදටම වැඩියි, අපිට මිනී දැකලම එපා වෙලා". කොල්ලො දෙන්නා නැවතුන,

"අපිට ඕන්නම් අපි දාන්නම්, උබ පරිස්සම් වියන්කො"

මුන් එක්ක නේද අපි මෙකෙන් ගොඩ එන්න ඕනේ කියලා මතක් උනහම තමයි යක නටන්නේ....

මම දන්නේ මෙච්චරයි, අපි වාට්ටු වල දවස ගානේ මරන දකිනවා, අපිට ඒවා අලුත් දේවල් නෙවෙයි, ඒත් මේ දකින දේ අමුතුයි, මොකද අර මැරෙන්නේ, මැරෙන්න ඉන්න මිනිස්සු, අමාරු ලෙඩ වලින්, නැත්නම් වයසට ගිහිල්ල... නමුත් මේක එහෙමද?? මේ හොදට ඉන්නවා, එකපාර saturation drop වෙනවා, මැරෙනවා...

එදා මම covid duty, කොල්ලට වයස අවුරුදු 38යි, ලමයි දෙන්නයි, එක ලමයෙක් මාස 10යි, එකපාරටම කොල්ලගෙ saturation ඩ්‍රොප් උනා, High flow Oxygen වලට වත් හරි ගියේ නැහැ,,, කොල්ලා මට කිව්ව දේ තාම මතකයි මට "Dr බයවෙන්න එපා, ICU එකක් හොයාගන්නකල් මම අල්ලන් ඉන්නම්,මගෙ ලමයට මාස 10යි, අනික් කොල්ල 1 වසරෙ තවම... "

කොහෙ තියෙන ICU ද, කරන්න පුලුවන් හැම දේම කලා, Nursing staff එකත් උපරිමයටම උදව් කලා,, පැය ගානක දැගලිලකින් පස්සේ කොල්ලගේ වෙලාව ඉවරයි... දැන් තමයි එපාම කරපු වැඩේ,, පවුලේ අයට කියන එක... Wife ට call කරල අමාරුවෙන් වචන ගැටගහගෙන කිව්ව... "අනේ මගේ දෙයියෝ......" එච්චරමයි කිව්වෙ... එක තාම දොන්කාර දෙනවා....

මේක එක අත්දැකීමක් විතරයි...

දැන් මම ඉන්නේ කොරෝනා අතරමැදි මද්යස්තානයක,,, . Center එක FULL. තව එන්න අය ඉන්නවා, හතරවටේට තියෙන Intermediate centers/ Treatment centers FULL. ඉඩ නැහැ, තර අය ගෙවල් වල,,, staff පිටින් positive වෙනවා... අපි පැය 24 ම oncall,, අපිට පොඩ්ඩක් හරි quarters ගිහින් ඉන්න් පුලුවන්,,, Nurse ලට එහෙමවත් බැහැ, අපි ගෙවල් වල ගියත් බයෙන් ඉන්නෙ,, ගෙදරත් මස්ක් දාගෙන ඉන්නේ,, අපෙ අම්මල, තාත්තල, නෝනා හැමෝම ගැනැ බයයි...තව කොච්චර කල් මෙහෙම ඉන්නද?? තීරනය ජනතව අතේ...

ආන්ඩු වලින් වෙනකල් බලන් ඉන්න එපා, උන්ටත් මීට වඩ කරන්න දෙයක් නැහැ,,, මම වැඩ කරන හින්දා දන්නවා මේවාට දරන වියදම, Centers, Vaccine, PPE, PCR, Antigen, ICUs, Treatments, Oxygen, etc ඔය අතරෙ යටිමඩි ගහගන්න ගානකුත් ඇතිනෙ අපි නොදන්නවා උනාට... ඔය ඔක්කොම එකතු උනහම උන්ටත් අමාරුයි,,,

රට ඇරල,, හැබැයි සති දෙකකට කලින් තිබ්බාට වඩ covid හොදටම වැඩියි,, Lockdown කල යුතුමයි, ඒත් අපි නෙවේනෙ තීරන ගන්නෙ... රට වෙනුවෙන් තීරන ගන්න අය ගත්තත් නැතත්,, අපි අපි වෙනුවෙන් තීරන ගමු....

පරිස්සම් වෙන්න....

හැකි ඉක්මනින් Vaccine එක ගන්න...

මාස්ක් දාන්න... දුරින් ඉන්න..

බස් වල යන අයට ඇත්තම කිව්වොත් අමාරුයි දුරින් ඉන්න කිව්වාට අපි, රස්සව කරන්නත් ඕනෙ,, එහෙම අය හොදට මස්ස්ක් දාන්න, face shield දාන්න, පුලුවන් අය KN95/ N95 දාන්න, Surgical Mask දාන අය උඩින් තව රෙදි මාස්ක් එකක්වත් දාගන්න...

යන තැනකට ගිය ගමන්ම හොදට අත පය හොදගන්න.... සබන් ඇති හොදටම, වැඩකරන මේසේ Sanitizer එකක් තියාගන්න, File, Computer එකක් අල්ලන ගානට බින්දු දෙක තුනක් දාල හෝදගන්න.

ගෙදර ගිය ගමන් ලමයි, බිරිද බදාගන්න යන්න එපා, මහන්සියි කියල ඇදට යන්න එප, පුලුවන්නම් පිටිපස්සෙ දොරෙන් ගිහිල්ල කෙලින්ම bathroom එකට ගිහිල්ල නාගන්න,, ඇදුම් වෙනම හොදන්න.

හැමෝම එක්ක හවසට කොත්තමල්ලි එකක් බොන්න, උනු වතුර බොන්න, හුමාලය දවසට එක සැරයක් වත් අල්ලන්න..

ප්ලීස් බොන්න එපා.. මේවා නවත්තන්න..

සීනි, ප්‍රෙශර් තියෙන අය වඩාත් පරිස්සම් වෙන්න, පුලුවන් අය සීනි බලන එකක් ගන්න, බෙහෙත් ටික හරියට ගන්න...

තමන්ගේ නිවස තමන් රකින්න....

Covid සම්බන්දව මොනාහරි දැනගන්න ඕනෙනම් මට PM එකක් දාන්න...

[QUOTE="divoomdelux, post: 26738431, member: 189016"] [SIZE=5][COLOR=rgb(226, 80, 65)]මේ මගේ අත්දැකීම්,, කාටහරි වැදගත් වෙයි කියල කිරියේ දාන්න හිතුවෙ...[/COLOR][/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5] අද උදේම වාහනේ එලියට දානකොටම කොල්ලො දෙන්නෙක් ගේ ඉස්සරහින් යනව, දෙන්නටම මාස්ක් නැහැ, ,,(පොඩි උන් නෙවේ, රස්සවකට යන උන්) මම උන් දෙන්නාට කිව්වේ මෙච්චරඉ "මල්ලිල මාස්ක් එකක් දාගත්තොත් හොදයි නේද, දැන් කොරෝනා හොදටම වැඩියි, අපිට මිනී දැකලම එපා වෙලා". කොල්ලො දෙන්නා නැවතුන, "අපිට ඕන්නම් අපි දාන්නම්, උබ පරිස්සම් වියන්කො" මුන් එක්ක නේද අපි මෙකෙන් ගොඩ එන්න ඕනේ කියලා මතක් උනහම තමයි යක නටන්නේ.... මම දන්නේ මෙච්චරයි, අපි වාට්ටු වල දවස ගානේ මරන දකිනවා, අපිට ඒවා අලුත් දේවල් නෙවෙයි, ඒත් මේ දකින දේ අමුතුයි, මොකද අර මැරෙන්නේ, මැරෙන්න ඉන්න මිනිස්සු, අමාරු ලෙඩ වලින්, නැත්නම් වයසට ගිහිල්ල... නමුත් මේක එහෙමද?? මේ හොදට ඉන්නවා, එකපාර saturation drop වෙනවා, මැරෙනවා... එදා මම covid duty, කොල්ලට වයස අවුරුදු 38යි, ලමයි දෙන්නයි, එක ලමයෙක් මාස 10යි, එකපාරටම කොල්ලගෙ saturation ඩ්‍රොප් උනා, High flow Oxygen වලට වත් හරි ගියේ නැහැ,,, කොල්ලා මට කිව්ව දේ තාම මතකයි මට "Dr බයවෙන්න එපා, ICU එකක් හොයාගන්නකල් මම අල්ලන් ඉන්නම්,මගෙ ලමයට මාස 10යි, අනික් කොල්ල 1 වසරෙ තවම... " කොහෙ තියෙන ICU ද, කරන්න පුලුවන් හැම දේම කලා, Nursing staff එකත් උපරිමයටම උදව් කලා,, පැය ගානක දැගලිලකින් පස්සේ කොල්ලගේ වෙලාව ඉවරයි... දැන් තමයි එපාම කරපු වැඩේ,, පවුලේ අයට කියන එක... Wife ට call කරල අමාරුවෙන් වචන ගැටගහගෙන කිව්ව... "[B]අනේ මගේ දෙයියෝ......[/B]" එච්චරමයි කිව්වෙ... එක තාම දොන්කාර දෙනවා.... මේක එක අත්දැකීමක් විතරයි... දැන් මම ඉන්නේ කොරෝනා අතරමැදි මද්යස්තානයක,,, . Center එක FULL. තව එන්න අය ඉන්නවා, හතරවටේට තියෙන Intermediate centers/ Treatment centers FULL. ඉඩ නැහැ, තර අය ගෙවල් වල,,, staff පිටින් positive වෙනවා... අපි පැය 24 ම oncall,, අපිට පොඩ්ඩක් හරි quarters ගිහින් ඉන්න් පුලුවන්,,, Nurse ලට එහෙමවත් බැහැ, අපි ගෙවල් වල ගියත් බයෙන් ඉන්නෙ,, ගෙදරත් මස්ක් දාගෙන ඉන්නේ,, අපෙ අම්මල, තාත්තල, නෝනා හැමෝම ගැනැ බයයි...තව කොච්චර කල් මෙහෙම ඉන්නද?? තීරනය ජනතව අතේ... ආන්ඩු වලින් වෙනකල් බලන් ඉන්න එපා, උන්ටත් මීට වඩ කරන්න දෙයක් නැහැ,,, මම වැඩ කරන හින්දා දන්නවා මේවාට දරන වියදම, Centers, Vaccine, PPE, PCR, Antigen, ICUs, Treatments, Oxygen, etc ඔය අතරෙ යටිමඩි ගහගන්න ගානකුත් ඇතිනෙ අපි නොදන්නවා උනාට... ඔය ඔක්කොම එකතු උනහම උන්ටත් අමාරුයි,,, රට ඇරල,, හැබැයි සති දෙකකට කලින් තිබ්බාට වඩ covid හොදටම වැඩියි,, Lockdown කල යුතුමයි, ඒත් අපි නෙවේනෙ තීරන ගන්නෙ... රට වෙනුවෙන් තීරන ගන්න අය ගත්තත් නැතත්,, අපි අපි වෙනුවෙන් තීරන ගමු.... පරිස්සම් වෙන්න....[/SIZE][/COLOR] [LIST] [*][COLOR=rgb(226, 80, 65)][SIZE=5]හැකි ඉක්මනින් Vaccine එක ගන්න...[/SIZE][/COLOR] [*][COLOR=rgb(226, 80, 65)][SIZE=5]මාස්ක් දාන්න... දුරින් ඉන්න..[/SIZE][/COLOR] [*][COLOR=rgb(226, 80, 65)][SIZE=5]බස් වල යන අයට ඇත්තම කිව්වොත් අමාරුයි දුරින් ඉන්න කිව්වාට අපි, රස්සව කරන්නත් ඕනෙ,, එහෙම අය හොදට මස්ස්ක් දාන්න, face shield දාන්න, පුලුවන් අය KN95/ N95 දාන්න, Surgical Mask දාන අය උඩින් තව රෙදි මාස්ක් එකක්වත් දාගන්න...[/SIZE][/COLOR] [*][COLOR=rgb(226, 80, 65)][SIZE=5]යන තැනකට ගිය ගමන්ම හොදට අත පය හොදගන්න.... සබන් ඇති හොදටම, වැඩකරන මේසේ Sanitizer එකක් තියාගන්න, File, Computer එකක් අල්ලන ගානට බින්දු දෙක තුනක් දාල හෝදගන්න.[/SIZE][/COLOR] [*][COLOR=rgb(226, 80, 65)][SIZE=5]ගෙදර ගිය ගමන් ලමයි, බිරිද බදාගන්න යන්න එපා, මහන්සියි කියල ඇදට යන්න එප, පුලුවන්නම් පිටිපස්සෙ දොරෙන් ගිහිල්ල කෙලින්ම bathroom එකට ගිහිල්ල නාගන්න,, ඇදුම් වෙනම හොදන්න.[/SIZE][/COLOR] [*][COLOR=rgb(226, 80, 65)][SIZE=5]හැමෝම එක්ක හවසට කොත්තමල්ලි එකක් බොන්න, උනු වතුර බොන්න, හුමාලය දවසට එක සැරයක් වත් අල්ලන්න..[/SIZE][/COLOR] [*][COLOR=rgb(226, 80, 65)][SIZE=5]ප්ලීස් බොන්න එපා.. මේවා නවත්තන්න..[/SIZE][/COLOR] [*][COLOR=rgb(226, 80, 65)][SIZE=5]සීනි, ප්‍රෙශර් තියෙන අය වඩාත් පරිස්සම් වෙන්න, පුලුවන් අය සීනි බලන එකක් ගන්න, බෙහෙත් ටික හරියට ගන්න...[/SIZE][/COLOR] [/LIST] [COLOR=rgb(226, 80, 65)][SIZE=5] තමන්ගේ නිවස තමන් රකින්න.... [/SIZE][/COLOR] [SIZE=5][COLOR=rgb(226, 80, 65)]Covid සම්බන්දව මොනාහරි දැනගන්න ඕනෙනම් මට PM එකක් දාන්න...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom