Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ keyboard ගැහිල්ල.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ල YAMAHA PSR පොඩි එකක් ගනින්. එකෙන් finger training කරලා ස්වර 7 පොඩියට play කරන්න පුරුදුවෙයන්. ඊට පස්සේ බැරිය ඒ වම් පැත්තේ තියන කෑල්ලෙන් කරන දේ ඉගෙනගන්න. live band ගහනකොට yamaha ඒවා පාවිච්චි කරනවා අඩුයි. වැඩිහරියක් ලංකාවේ sound setup වල තියෙන්නේ Roland තමයි. ඒවායේ වම පැත්තේ තියන කෑල්ල (එකට කියන්නේ pitch bender කියල ) yamaha වලත් තියනවා. එත් yamaha හදන එවුන් pitch bender එක හදන්නේ wheel එකක් විදිහට. pitch bender එකෙන් කරන කාර්ය දෙකක් තියෙනවා. එකක් note එක bend කරන එක. අනික් එක note එක modulate කරන එක. PSR 520 එකේ ඉඳන් ඉහලට yamaha හුඟක් keyboard වල pitch bender එක එනවා wheel එකක් විදිහට. එත් යමහා හුඟක් keyboard වල pitch bending wheel එක අවට modulation එන්නේ නැහැ.මේ ත්රෙඩ් එක දාපු සහෝදරයා වගේ piano පැත්තට බර piano style play කරනකොට pitch bender එකෙන් වැඩක් නැහැ. wetern පැත්තට play කරනකොටත් pitch bender එක පාවිච්චි කරන්නේ හුඟක් අඩුවෙන්. අපේ ලංකාවේ , ඉන්දියාවේ සංගීතයට pitch bender එක ලොකු සහයෝගයක් දෙනවා. ඉස්සෙල්ල keyboard එකක් ගනින්. මුලදිනම් PSR 220 එකත් ඇති පුරුදුවෙන්න. එත් 520 හෝ 530 වගේ එකකට යන්න පුලුවන්නම් හොඳයි. මගේ උණුසුම් සුභපැතුම් අලුතෙන් ආරන්භ කරන්න හිතුව සංගීත කටයුත්තට.

[QUOTE="polwattacom, post: 14828788, member: 114075"] [SIZE=4][/SIZE][SIZE=4] ඉස්සෙල්ල YAMAHA PSR පොඩි එකක් ගනින්. එකෙන් finger training කරලා ස්වර 7 පොඩියට play කරන්න පුරුදුවෙයන්. ඊට පස්සේ බැරිය ඒ වම් පැත්තේ තියන කෑල්ලෙන් කරන දේ ඉගෙනගන්න. live band ගහනකොට yamaha ඒවා පාවිච්චි කරනවා අඩුයි. වැඩිහරියක් ලංකාවේ sound setup වල තියෙන්නේ Roland තමයි. ඒවායේ වම පැත්තේ තියන කෑල්ල (එකට කියන්නේ pitch bender කියල ) yamaha වලත් තියනවා. එත් yamaha හදන එවුන් pitch bender එක හදන්නේ wheel එකක් විදිහට. pitch bender එකෙන් කරන කාර්ය දෙකක් තියෙනවා. එකක් note එක bend කරන එක. අනික් එක note එක modulate කරන එක. PSR 520 එකේ ඉඳන් ඉහලට yamaha හුඟක් keyboard වල pitch bender එක එනවා wheel එකක් විදිහට. එත් යමහා හුඟක් keyboard වල pitch bending wheel එක අවට modulation එන්නේ නැහැ.මේ ත්රෙඩ් එක දාපු සහෝදරයා වගේ piano පැත්තට බර piano style play කරනකොට pitch bender එකෙන් වැඩක් නැහැ. wetern පැත්තට play කරනකොටත් pitch bender එක පාවිච්චි කරන්නේ හුඟක් අඩුවෙන්. අපේ ලංකාවේ , ඉන්දියාවේ සංගීතයට pitch bender එක ලොකු සහයෝගයක් දෙනවා. ඉස්සෙල්ල keyboard එකක් ගනින්. මුලදිනම් PSR 220 එකත් ඇති පුරුදුවෙන්න. එත් 520 හෝ 530 වගේ එකකට යන්න පුලුවන්නම් හොඳයි. මගේ උණුසුම් සුභපැතුම් අලුතෙන් ආරන්භ කරන්න හිතුව සංගීත කටයුත්තට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom