Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
මගේ Kwid එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදල ඉදල ඔන්න මමත් ගත්තා ක්විඩ් එකක්

සල්ලි හොයනවට වඩා හොද වාහනයක් හොයන එක අමාරුයි කියල මට තේරුනේ වාහනයක් හොයන්න ගියාට පස්සෙ තමයි.

කොච්චර හෙව්වද කියනවනම් මාසයක් එක හමාරක් විතර වාහන හෙව්වා.

ඉස්සරවෙලාම හෙව්වෙ හොන්ඩා සිවික් ඊකේ3 එකක්. හෙව්වා හෙව්වා මාසයක් හෙව්වා. නුවර ඉදන් කොලඹ ගියා වාහන බලන්න. බලපු ඔක්කොම පට්ට පතුරු ගහලා තිබ්බේ ගෙවන මිලට කොහෙත්ම වටින්නෙ නැති නිසා ගත්තෙ නෑ.

බැරිම තැන ක්විඩ් එකක් ගන්න තමා හිතුනෙ. වෙන මොනා කරන්නද ඉතින්.

එත් ඉතින් පෙර ගත්ත නයක් ජපනට ගෙවන්න තියෙන නිසා මෙන්න මේක තමා මම ගත්තේ. ගොඩක් අය මට උදව් කරපු නිසා පොටොස් දාන්න කිව්ව නිසා ටිකක් දාන්නම්.

Model: Nissan Bluebird Sylphy 2002 (TG10)

Engine: QR20 (1990CC ~ 2L)

Transmission: Auto / Tiptronic (CVT)

ABS: Yes

Airbags: Yes (4)

Mileage: 103000Km (w/ Records)

Owner: 1

Luxury: Yes (Semi) (Tax paid)

TV: Yes (Not Japanese)

Reverse cam: No

DVD/CD: Yes

Alloy Wheels: Yes (Original)

Re-painted: No

Interior:

Climate control:

Engine:

Boot space:

ස්තුතිය / Thanks

ඉස්සරවෙලාම, මේක මේ විදිහට පාවිච්චි කරපු අයට සහ අපි නුවර ඉදන් යනකන් වචනෙ වචනෙ විදිහට රැකගෙන බයර්ස්ල ඕනෙ තරම් ඉදිද්දි අපිටම වාහනේ දුන්නු අයියට.

එලකිරියෙ මට වාහන හොයනකොට උදව් කරපු හැමෝටම. නම් කියන්න බැරි තරම් ඉන්නවා කට්ටිය. උබල දන්නවනෙ. ගොඩක් ස්තුති බන් <3

එලකිරියෙ ෆ්රීලාන්ස් කරන කට්ටිය සහ මට මුදල් නාස්ති නොකර ලන්කාවට මුදල් ගේන හැටි කියා දුන්න අයට. ගොඩක් ස්තුති බන් <3 මොකද මේ ඔක්කොම ෆ්රීලාන්ස් $

මට වාහන හොයපු සහ වාහන බලන්න ගියපු අයියේ ඔබට.

මට ශක්තියක් උනු මගේ අම්මට, අප්පච්චිට සහ මෙගෙ වෙන්න වයිෆ් ගෙ ගෙදර හැමෝටම, අහ් සුදු නෑනට.

මම හම්බකරන දේ විනාස නොකර මට ලොකුම ලොකු ශක්තියක් උනු වෙන්න වයිෆ්ට. ඔයා නැත්තම් මම මේ අවුරුද්දෙ මේ තරම් දුරක් එන්නෙ නෑ.

For my clients who have helped me with their projects and specially to you Katie your huge bonuses were too much for me.

විශේෂයෙන් ම survy (god) උබට 2010 දි ඔඩෙස්ක් ප්‍රොෆයිල් එක හයිඩ් නොකර අපිට බලාගන්න දීල ලොකු ගැම්මක් ගන්න උදව් කරාට. මුල අමතක නම් නෑ තවම. ඔව් බන් අම්මත් කිව්ව (ආරක්ශාවට ලොල්)

edit:

Meter:

[QUOTE="Lakshan-Seram, post: 20889102, member: 358904"] [SIZE=5]ඉදල ඉදල ඔන්න මමත් ගත්තා ක්විඩ් එකක් :) සල්ලි හොයනවට වඩා හොද වාහනයක් හොයන එක අමාරුයි කියල මට තේරුනේ වාහනයක් හොයන්න ගියාට පස්සෙ තමයි. කොච්චර හෙව්වද කියනවනම් මාසයක් එක හමාරක් විතර වාහන හෙව්වා. ඉස්සරවෙලාම හෙව්වෙ හොන්ඩා සිවික් ඊකේ3 එකක්. හෙව්වා හෙව්වා මාසයක් හෙව්වා. නුවර ඉදන් කොලඹ ගියා වාහන බලන්න. බලපු ඔක්කොම පට්ට පතුරු ගහලා තිබ්බේ ගෙවන මිලට කොහෙත්ම වටින්නෙ නැති නිසා ගත්තෙ නෑ. බැරිම තැන ක්විඩ් එකක් ගන්න තමා හිතුනෙ. වෙන මොනා කරන්නද ඉතින්. එත් ඉතින් පෙර ගත්ත නයක් ජපනට ගෙවන්න තියෙන නිසා මෙන්න මේක තමා මම ගත්තේ. ගොඩක් අය මට උදව් කරපු නිසා පොටොස් දාන්න කිව්ව නිසා ටිකක් දාන්නම්. [IMG]https://s22.postimg.org/oy5g5ysnl/IMAG1924.jpg[/IMG] [B]Model:[/B] Nissan Bluebird Sylphy 2002 (TG10) [B]Engine:[/B] QR20 (1990CC ~ 2L) [B]Transmission:[/B] Auto / Tiptronic (CVT) [B]ABS:[/B] Yes [B]Airbags:[/B] Yes (4) [B]Mileage:[/B] 103000Km (w/ Records) [B]Owner:[/B] 1 [B]Luxury:[/B] Yes (Semi) (Tax paid) [B]TV:[/B] Yes (Not Japanese) [B]Reverse cam:[/B] No [B]DVD/CD:[/B] Yes [B]Alloy Wheels:[/B] Yes (Original) [B]Re-painted:[/B] No [IMG]https://s11.postimg.org/65z8n9p77/IMAG1920.jpg[/IMG] [IMG]https://s11.postimg.org/5j0bxqsb7/IMAG1923.jpg[/IMG] [IMG]https://s11.postimg.org/r45elcp1v/IMAG1922.jpg[/IMG] [IMG]https://s11.postimg.org/jdymg7mqb/IMAG1925.jpg[/IMG] [B]Interior:[/B] [IMG]https://s13.postimg.org/60wmprygn/IMAG1947.jpg[/IMG] [IMG]https://s13.postimg.org/krrenp2k7/IMAG1941.jpg[/IMG] [IMG]https://s13.postimg.org/wjf9yhx6f/IMAG1944.jpg[/IMG] [IMG]https://s13.postimg.org/a8reyizw7/IMAG1946.jpg[/IMG] [IMG]https://s13.postimg.org/h9ferb1o7/IMAG1943.jpg[/IMG] [B]Climate control:[/B] [IMG]https://s16.postimg.org/4gj0wwf7p/IMAG1955.jpg[/IMG] [B]Engine:[/B] [IMG]https://s15.postimg.org/p4j78ua57/IMAG1952.jpg[/IMG] [B]Boot space:[/B] [IMG]https://s12.postimg.org/5btddje3x/IMAG1953.jpg[/IMG] [U][SIZE=6][B]ස්තුතිය / Thanks[/B][/SIZE][/U] ඉස්සරවෙලාම, මේක මේ විදිහට පාවිච්චි කරපු අයට සහ අපි නුවර ඉදන් යනකන් වචනෙ වචනෙ විදිහට රැකගෙන බයර්ස්ල ඕනෙ තරම් ඉදිද්දි අපිටම වාහනේ දුන්නු අයියට. එලකිරියෙ මට වාහන හොයනකොට උදව් කරපු හැමෝටම. නම් කියන්න බැරි තරම් ඉන්නවා කට්ටිය. උබල දන්නවනෙ. ගොඩක් ස්තුති බන් <3 එලකිරියෙ ෆ්රීලාන්ස් කරන කට්ටිය සහ මට මුදල් නාස්ති නොකර ලන්කාවට මුදල් ගේන හැටි කියා දුන්න අයට. ගොඩක් ස්තුති බන් <3 මොකද මේ ඔක්කොම ෆ්රීලාන්ස් $ මට වාහන හොයපු සහ වාහන බලන්න ගියපු අයියේ ඔබට. මට ශක්තියක් උනු මගේ අම්මට, අප්පච්චිට සහ මෙගෙ වෙන්න වයිෆ් ගෙ ගෙදර හැමෝටම, අහ් සුදු නෑනට. මම හම්බකරන දේ විනාස නොකර මට ලොකුම ලොකු ශක්තියක් උනු වෙන්න වයිෆ්ට. ඔයා නැත්තම් මම මේ අවුරුද්දෙ මේ තරම් දුරක් එන්නෙ නෑ. For my clients who have helped me with their projects and specially to you Katie your huge bonuses were too much for me. විශේෂයෙන් ම survy (god) උබට 2010 දි ඔඩෙස්ක් ප්‍රොෆයිල් එක හයිඩ් නොකර අපිට බලාගන්න දීල ලොකු ගැම්මක් ගන්න උදව් කරාට. මුල අමතක නම් නෑ තවම. ඔව් බන් අම්මත් කිව්ව (ආරක්ශාවට ලොල්) edit: Meter: [IMG]https://s16.postimg.org/hnrtbfo8l/IMAG1957.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom