|||මගේ valooon එක|||

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අද මහා valentine's day එකලු
    යකෝ මගේ වයස දැන් ??? කීයද :no::no::no:
    මම අවරුදු කීයක් නම් බලාගෙන හිටියද ඔය මල්සරා කියන පරයා මගේ පපුවට අර මොකද්ද රෙද්දෙන් විදිනකන්
    ඉක පුරාගෙන, පපුව එලියට දාගෙන, අවරුදු ගානක් බලාගෙන හිටිය.:frown::frown::frown::frown:
    යකෝ මල්සරා කියන පරයෝ......... තෝ එච්චරම වැඩ්ඩෙක් නම් මගේ පපුවටත් ඔය පර රෙද්දේ මොකද්ද එකෙන් ඇනගෙන ඇනගෙන පල
    තෝ මට අහු උනොත් නම් ......................................

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    ඕව් බන් ඔය ගෙරියට අමතක වෙලාද දන්නේ නෑ , නැත්නම් බෑන් කරලවත් ද දන්නේ නැ අපිව :confused:

    දැන් අවුරුදු කීයක ඉදන්ද Request යවන්නේ . තවමත් Accept කරලා නෑ මල්සරා පරයා :growl::growl::growl: