Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ_කතාවට_උත්තරයක්_දෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්න හිටිය ගොඩක් කරුණු අනික් සහෝදරයෝ කියලා තියෙනවා..........

ඒ හැම දෙයක්ම හිතට ගත්තොත් උඹට හිතට සහනයක් දැනෙයි.........

ඒ හින්දා මේ හැම අකුරක්ම මිස් කරන්නේ නැතිව කියවපං.............

මේ හැමදේම දැකලා මට පෙන්නන්න පැත්තක් මතක් වුනා..........

දැං හොඳට බලපං මේ කවදාවත් දැකපු නැති කීදෙනෙක් උඹ වෙනුවෙන්............

උඹේ ප්රශ්න තත්පර ගානකට හරි උංගේ ඔළුවලට ගත්තද කියලා............

ඒක හින්දා ජීවිතේදි තමන්ට මුන ගැසුනු කීප දෙනෙක්ගෙන් මුළු සමාජයම,

ලෝකයම මනිනන යන්න එපා සහෝදරයා................

අම්මා තාත්තා වුනත් වැරදිනං වැරදියි...............

ඒවාට තර්ක කරන්නවත් උත්තර දෙන්නවත් යන්න ඕන නැහැ...........

දැං උඹ ලොකු මිනිහෙක්.........

තනියම තීරණ ගන්න පුළුවං මනසක් උඹ හදාගනිං..........

උඹත් වරෙං අපේ ඩාන්සිං ක්ලාස් එකට............

එතනිං පටන් ගමු උඹේ ජීවිතේ.........

සමහර දේවල් ප්රශ්න නෙමෙයි බන් හරියට හිතලා බැළුවහම..........

සිරාවටම කියන්නේ.........

උඹ කැමතිනං මට පීඑම් එකක් දාලා වරෙං අපේ ක්ලාස් එකට.............

[QUOTE="hansa1018, post: 10235324, member: 124714"] [COLOR="SeaGreen"][SIZE="4"]මම කියන්න හිටිය ගොඩක් කරුණු අනික් සහෝදරයෝ කියලා තියෙනවා.......... ඒ හැම දෙයක්ම හිතට ගත්තොත් උඹට හිතට සහනයක් දැනෙයි......... ඒ හින්දා මේ හැම අකුරක්ම මිස් කරන්නේ නැතිව කියවපං............. මේ හැමදේම දැකලා මට පෙන්නන්න පැත්තක් මතක් වුනා.......... දැං හොඳට බලපං මේ කවදාවත් දැකපු නැති කීදෙනෙක් උඹ වෙනුවෙන්............ උඹේ ප්රශ්න තත්පර ගානකට හරි උංගේ ඔළුවලට ගත්තද කියලා............ ඒක හින්දා ජීවිතේදි තමන්ට මුන ගැසුනු කීප දෙනෙක්ගෙන් මුළු සමාජයම, ලෝකයම මනිනන යන්න එපා සහෝදරයා................ අම්මා තාත්තා වුනත් වැරදිනං වැරදියි............... ඒවාට තර්ක කරන්නවත් උත්තර දෙන්නවත් යන්න ඕන නැහැ........... දැං උඹ ලොකු මිනිහෙක්......... තනියම තීරණ ගන්න පුළුවං මනසක් උඹ හදාගනිං.......... උඹත් වරෙං අපේ ඩාන්සිං ක්ලාස් එකට............ එතනිං පටන් ගමු උඹේ ජීවිතේ......... සමහර දේවල් ප්රශ්න නෙමෙයි බන් හරියට හිතලා බැළුවහම.......... සිරාවටම කියන්නේ......... උඹ කැමතිනං මට පීඑම් එකක් දාලා වරෙං අපේ ක්ලාස් එකට.............[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom