Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ_කතාව_එකම_තැනකින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6

ඉතින් කාලය ඔහොම ගෙවිලා ගියා. රනුකයි මමයි යලුවො විතරඉ දැන්. එත් මගෙ හම ප්රෂ්නයකදිම එයා මගෙ ල්ගින් හිථියා. මට එයා අමිලත් එක්ක ඉවසිමෙන් වැඩ කරන හති කියල දුන්නා. එත් අමිලගෙයි මගෙය් ප්රෂ්න අඩු උනෙනම් නැ.

ඔය අතරෙ රනුක ලන්කවත අවා එක පාරක්. මන් හිතනෙ ගොඩ කලෙකින් අවෙ. එයාට මාව හම්බෙන්න ඔන උනා. මන් බොහොම අමාරුවෙන් යලුවෙක්ගෙනුත් උදව්වක් අරන් එයව හම්බුනෙ. අත්තතම විනඩි 30 ක් කථා කරන්න අති ඔන්නම්.එයගෙ ගෙදරින් එයත කොහෙවත් යන්න දෙන් න ලන්කවට අවහම එයගෙ අම්මට සකයි එය අයෙත් මව හම්බෙයි කියල.එදා එයා කිවා අය අපි කවද හම්බෙයිද දන් න. මන් අය ලන්කවට එන්නෙ උපධිය ඉවර කරලමයි. ඔයා ප්රෂ්න අති කරගන්න එපා කියලා. එයා ගැන බලපොරොත්තුවෙන් ප්රෂ්න අති කරගන්න එප කිව. එයතත් මෙකෙ ථෙරුමක් තෙරෙන් නැ කිවා. අපි ජිවිත කලෙම යලුවො වගෙ ඉමු කිවා හමදෙතම. එය කිවා ඔයා හොදටම දන්නවා මගෙ අතින් ඔයට කව්දවථ් නරක දෙයක් වෙල නැ. ඔයත එ නිස හොද ජිවිථයක් ගත කරන්න පුලුවන් කියලා. මම එදා ගොඩක් අඩුව. මගෙ හිතෙ තිබ්බ දුක නතිවෙනකන් අඩුව. එයා කිවා අපි දෙන්න මෙහෙම කරන වැඩෙන් අපි දෙන්නගෙම ජිවිත වලත අනාගතයක් නැ කියලා. එයා එදා කිව දෙවලත් අත්තක් තියෙනවා කියලා මට හිතුන. එය ලන්කවට අවෙ පොඩි කලෙකට. ඉට පස්සෙ එයා අයෙත් ගියා. එය එන්නෙ අය අවුරුදු 3කින් විතර අවත්. එයාට මෙහෙ එපා වෙලා හිතියෙ. රනුකගෙ ගති ගුන හුගක් වෙනස්. මට එයා වගෙ කෙනෙක් කවදවත් හම්බෙලා නැ.

ඉතින් රනුක අය ගියා. අපි දැන් නිතර කථා කරන් නැ. උවමන්වක් අවොත් විතරයි කථ කරන්නෙ. මොනව උනත් මත දුකයි. මට එයව මතක් වෙනවා. එත් මන් එයට අදරෙ නිසාම අත් වෙලා හිතියා. අත්තතම මෙකෙ තෙරුමක් නත්තම් මන් මොනව කරනද. එත් මගෙ හිතෙ තිබ්බ ආදරෙ නතිකරගන මන් ගොඩක් උතසහ කරා. ඉථින් දන් මන් out වෙන්නත් ලගයි.final year හිතියෙ. එ අතරෙ තමා රනුක හදිස්සියෙ කරල මෙ දෙ කිවෙ.

ඉත්න් දැන් රනුක අය හදිස්සියෙ කතා කරෙ මට දෙයක් කියන්න. එය කියනවා එයා අර එයාලගෙ රටෙ ඉන්න ලන්කාවෙ girlට කැමති උනා කියලා. මට එවෙලාවෙ කියන්න වචනත් නැ. උගුර හිර උනා වගෙ උනා. මම අහන් හිටියා විතරයි. එයා කියනවා මෙ තිරනෙ ගත්තෙ හමොගෙම හොදටයි කියලා.එ girlගෙ නම සයුරි. සයුරිත් අපෙ වයසමයි. එහෙ medicine කරන්න ගිහින් තියෙන්නෙ. එයා ලන්කවෙනම් අපෙ ගෙවල් වල ඉදල ගොඩක් දුර town එකක එක්කෙන්ක්. අනික එයාලත් හොද family එකක... මට රනුකට මොකුත් කියන්න අයිතියක් නැ. මමයි මුලින් වෙනස් උනෙ. එයා එනකන් මට ඉවසලා ඉන්න තිබ්බ. මමයි අමිල එක්ක යලු උනෙ. ඉතින් මට රනුකට මොකුත් කියන්න බැ. අනික මුල් කාලෙ එයා මට කිවා කැමතිනම් එයා ලගට එන්න කියලත් එත් මට අත්මශක්තියක් නැටි උනා. රනුක කියනවා එය සයුරිට ආදරෙද නැද්ද දන් නැ එත් එයා නිතරම හම්බෙනවා එතකොට හිතට හොදයිලු. මම එයට සුබ පතුව. මම එයට කිවා සයුරිව රවට්ටන එපා හොදට බලගන්න කියල.... ඔයා අනිවරයෙන් එ ලමයව බදින්න කියල. සයුරි එච්ච්ර ලස්සන නැ. රනුකටනම් ගලපෙන් නැ. මහතයි රනුකට වඩා..රනුකම කියනව එක.. මට එනිසා රනුක ගැන විශ්වසයක් තිබ්බෙ නැ. රනුක කියනව marry karanna තව ගොඩක් කල් තියෙනව එ කලෙ වෙනකොට බලමු කියලා. මම අහුවා අම්ම අකමති උනොත් කියලා. එයා කියනවා එටකොට බලමුලු...

ඉට පස්සෙ මම හිතුව මම අය රනුකට කත කරොත් සයුරිට කරන අසාදාරනයක් කියලා. අනික මම කතා කරෙත් නැ. එත් රනුක මට කතා කරනවා. මසෙකට සැරයක්වත් එය කත කරල විස්තර කියනව. එයට දැන් මන් එයාගෙ හොදම යලුව වගෙ....එයා මට හමදෙම කියනවා. මොනව උනත් මම රනුකට තමත් ආදරෙයි. එයා කියන සමහර දෙවල් වලට මට ඩුකයි. මම එයට අහෙන් නැති වෙන්න අදනවා. එ කාලෙ මම අමිලගෙ ප්රශ්නයි රනුකගෙ එවයි නිස හමදම අඩනවා. ජිවිතෙ එපම වෙල තිබ්බෙ... රනුකයි සයුරි එකට ජිවත් උනෙ. එ රට වල ඔවා හොයන්න කවෘත් න. එ ඩෙවල් සෙරම රනුක මට කියනව. මුලු හදවතින්ම ආදරෙ කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට කොහොමද දැනෙන්නෙ. රනුකටත් එවගෙ දැනෙන්න ඇති... එ නිසා එයාට වරදක් කියනත් බැ. මම තෙරුම් ගත්තා මෙ ජිව්තෙන් මිදෙන්න ඔන කියල. එත් කොහොමද කියලා තෙරුමක් තිබ්බෙ නැ. රනුක උනත් දැන් සතුටින් ඉන්නව මම නතිව. එත් මට හිතාගන බැරි ඇයි එයා මට කත කරන එක නවත්තන්නෙත් නත්තෙ කියලා.....මට එ කාලෙ කිසිම දෙයක් තෙරුන් නැ. හරි වැරද මොකක්ද කියල මට පෙනුනෙ නැ. දැන් මෙ කිසිම දෙයක් දන්නෙ නැති සයුරිත් මෙකට සම්බන්දයි....මම දැන් මොකද කරන්නෙ?

මේ කලේ වෙනකොට මම campus එකෙන් out උනා. මට හොදට results තිබ්බා. මම මුල් කලී වැඩ කරේ නැති උනාට අන්තිම කාලේ පාඩම් කරා. මම හිතුව අන්තිමට ඉගෙනගත්ත දෙයක් තමයි ඉතුරු වෙන්නෙ කියලා. එකනම් මට දැනුත් තෙරෙනව... මම එකලෙ job එකක් හොයගත්තා. මම හිතුවා වගෙම හොද එකක් හම්බුනා out වෙනකොටම. අමිලටත් හොද job එකක් හම්බුනා හැබයි එයාට හම්බුනෙ හුගක් දුර. හැමදාම යන්න එන්න බැ. හොදට ගෙවන නිස එයා එකට ගියා අකමැත්තෙන් උනත්. මටනම් එක ලොකු සහනයක් උනා. එයයි මමයි meet උනොත් මොකක් හරි එකක් අල්ලන් රන්ඩු වෙනවා මගෙත් වරදි නැ කියන් නැ. එත් එයා මට වෙනස් වෙන්න දෙන් නැටිව මව තවත් අසරන කරනවා මෙ ඩෙවල් වලින්. එයා එක්කො මම රනුකට යවපු පරන msg එකක් හොයගන්නවා. මට මේක එපාම වෙලා තිබ්බෙ. මම ඒ දවස් වල EK දාපු Comments බැලුව. මගෙ හිතට වැදුනා එකේ දාල තිබ්බ එවා. dath kibula අයියා දාපු comment එක තමයි වැඩියම හිතට වැදුනෙ. මම මෙ කතව අය ලියන්න හිතුවෙත් එ නිසයි.හුගක් අය කියලා තිබ්බ එවා ඇත්ත කියලා මට තෙරුනා...

මෙ හැම දෙකටම පස්සෙ මම ජිවිතේ අමාරුම වදගත්ම තිරනේ ගත්තා. ඇත්තටම එක ගොඩාක් අමාරුයි. හිතන තරම් ලෙසි නැ. මම හිතුවා මම අමිල හරි රනුක හරි බැන්දොත් ජිවිත කලේම දුක් වෙන්න තමයි වෙන්නෙ. අනික අමිලයි මමයි ගලපෙන් නැ කොහොමත්. එයා මාව බැන්දොත් එයගේ ජිව්තෙත් විනාශ වෙනවා. අනික ටික කාලයක් දුක් විදින එක වගේ නෙවෙනෙ ජිවිත කලේම දුක් විදින එක.... අනික අපි තාම marry කරලා නැති නිසා ඔන වෙලාවක වෙන් වෙන්න පුලුවන් ,,අනික බැදල ලමයි ඉන්න කලෙක මට එයව තවත් එපා උනොත් හැමොගෙම ජිව්ත විනශ වෙනවා.අමිලගෙ පත්තෙන් බලුවොත් මම කරපු වැඩෙ වැරදි තමයි.එත් මම එයාට හොදක් කලෙ. එයාට පුලුවන් එයා කැමති විදිහෙ කෙනෙක් හොයාගන්න.එතකොට මමත් එක්ක ඉන්නවට වඩා එයාට හොදින් ඉන්න පුලුවන්. එකට කාලයක් යවි. එත් දවසක එයා මට thanks කරයි.... එත් හිතන තරම් ලෙසි උනෙ නැ එක. එයට මම කිව මම රනුක එක්ක යලුයි කියලා. මම රනුකව අත අරියෙ නැ කියලා කිවා. රනුකටත් කිව අහුවොත් එහෙම කියන්න කියලා. මොකද සයුරි ගැන ලන්කාවෙ ඉන්න අය දන්නෙ නැ. අමිලට ඔක කිවහම ගොඩාක් තරහා ගියා. මට හොදටම බන්න. මම හිත ශක්තිමත් කරගත්ත මෙ වෙලවෙ කොහොම හරි මෙකට මුන දෙනව කියලා... එයා අපේ ගෙදරත් අවිලා මට හොදටම බැන්නා. අපෙ අම්මත් හොදටම අඩුව මෙව නිස. එත් මම හිතගත්ත මම වෙනස් වෙනව මෙ සැරෙනම් අනිවාරයෙන් කියලා. දැන් ඉස්සර වගේ මට අමිලව හම්බෙන්නෙ නැති නිසා එක මට ලෙසි උනා. මම facebook deactive කරා.sim එකත් මාරු කරා. මම එ කාලේ ජිවත් උන විදිහ මටත් හිතගන්න බැ. එත් ජිවිතෙ ඉඩිරියට යන්නනම් මෙක තමයි ගන්න ඔන හොදම තිරනේ. මට මේක කරන්න මගේ යලුවොත් ලොකු ශක්තියක් උනා. මම අම්මටත් පහදිලි කරලා දුන්නා. එත් මගෙ හිතෙන් මම ගොඩාක් දුක් වින්දා. රනුක මාව දලා ගිය වෙලේ දැනුන දුක දන් අමිලටත් දනෙනව අති. එත් මම මොනවද වෙන කරන්නෙ?

ඒ වෙලවෙ මම දන් නැ මගෙ ජිව්තෙ මොන වගෙ වෙයිද කියල. ආඩරෙ මට ඔන. මට තනියම ජිවත් වෙන්න පුලුවන්ද? මම දන් කවද marry කරන්නෙ? හබයි මම හොදට දැනන් හිටියා අමිලගෙන්වත් රනුක ගෙන්වත් මට වරද්දක් වෙලා තිබ්බෙ නැ. සමහර විට මට හොඩ කෙනෙක් හම්බෙන්න පුලුවන් කියන විශ්වසය තිබ්බා. ජිවිත්ව් අවුරුදු ගානකින් අපස්සට ගියා වගේ දැනුනා. මට ශක්තියකට තිබ්බෙ මගේ job එකයි මගෙ ගෙදර අයයි විතරයි. කාලය හැම දේටම විසදුම් දුන්නා. මාස කිපයක් ගියා මෙ විදිහට. හැබයි මම රනුකට තාමත් කතා කරනවා. මට එක තාමත් සම්පුර්නයෙන් නවතන්න බැරි උනා. මගේ ජිවිතේ එක chapter එකක් මෙ විදිහට ඉවර උනා......

[QUOTE="*nimeshi*, post: 21220628, member: 359350"] [COLOR="Indigo"][SIZE="5"]6[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Purple"]ඉතින් කාලය ඔහොම ගෙවිලා ගියා. රනුකයි මමයි යලුවො විතරඉ දැන්. එත් මගෙ හම ප්රෂ්නයකදිම එයා මගෙ ල්ගින් හිථියා. මට එයා අමිලත් එක්ක ඉවසිමෙන් වැඩ කරන හති කියල දුන්නා. එත් අමිලගෙයි මගෙය් ප්රෂ්න අඩු උනෙනම් නැ. ඔය අතරෙ රනුක ලන්කවත අවා එක පාරක්. මන් හිතනෙ ගොඩ කලෙකින් අවෙ. එයාට මාව හම්බෙන්න ඔන උනා. මන් බොහොම අමාරුවෙන් යලුවෙක්ගෙනුත් උදව්වක් අරන් එයව හම්බුනෙ. අත්තතම විනඩි 30 ක් කථා කරන්න අති ඔන්නම්.එයගෙ ගෙදරින් එයත කොහෙවත් යන්න දෙන් න ලන්කවට අවහම එයගෙ අම්මට සකයි එය අයෙත් මව හම්බෙයි කියල.එදා එයා කිවා අය අපි කවද හම්බෙයිද දන් න. මන් අය ලන්කවට එන්නෙ උපධිය ඉවර කරලමයි. ඔයා ප්රෂ්න අති කරගන්න එපා කියලා. එයා ගැන බලපොරොත්තුවෙන් ප්රෂ්න අති කරගන්න එප කිව. එයතත් මෙකෙ ථෙරුමක් තෙරෙන් නැ කිවා. අපි ජිවිත කලෙම යලුවො වගෙ ඉමු කිවා හමදෙතම. එය කිවා ඔයා හොදටම දන්නවා මගෙ අතින් ඔයට කව්දවථ් නරක දෙයක් වෙල නැ. ඔයත එ නිස හොද ජිවිථයක් ගත කරන්න පුලුවන් කියලා. මම එදා ගොඩක් අඩුව. මගෙ හිතෙ තිබ්බ දුක නතිවෙනකන් අඩුව. එයා කිවා අපි දෙන්න මෙහෙම කරන වැඩෙන් අපි දෙන්නගෙම ජිවිත වලත අනාගතයක් නැ කියලා. එයා එදා කිව දෙවලත් අත්තක් තියෙනවා කියලා මට හිතුන. එය ලන්කවට අවෙ පොඩි කලෙකට. ඉට පස්සෙ එයා අයෙත් ගියා. එය එන්නෙ අය අවුරුදු 3කින් විතර අවත්. එයාට මෙහෙ එපා වෙලා හිතියෙ. රනුකගෙ ගති ගුන හුගක් වෙනස්. මට එයා වගෙ කෙනෙක් කවදවත් හම්බෙලා නැ. ඉතින් රනුක අය ගියා. අපි දැන් නිතර කථා කරන් නැ. උවමන්වක් අවොත් විතරයි කථ කරන්නෙ. මොනව උනත් මත දුකයි. මට එයව මතක් වෙනවා. එත් මන් එයට අදරෙ නිසාම අත් වෙලා හිතියා. අත්තතම මෙකෙ තෙරුමක් නත්තම් මන් මොනව කරනද. එත් මගෙ හිතෙ තිබ්බ ආදරෙ නතිකරගන මන් ගොඩක් උතසහ කරා. ඉථින් දන් මන් out වෙන්නත් ලගයි.final year හිතියෙ. එ අතරෙ තමා රනුක හදිස්සියෙ කරල මෙ දෙ කිවෙ.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]ඉත්න් දැන් රනුක අය හදිස්සියෙ කතා කරෙ මට දෙයක් කියන්න. එය කියනවා එයා අර එයාලගෙ රටෙ ඉන්න ලන්කාවෙ girlට කැමති උනා කියලා. මට එවෙලාවෙ කියන්න වචනත් නැ. උගුර හිර උනා වගෙ උනා. මම අහන් හිටියා විතරයි. එයා කියනවා මෙ තිරනෙ ගත්තෙ හමොගෙම හොදටයි කියලා.එ girlගෙ නම සයුරි. සයුරිත් අපෙ වයසමයි. එහෙ medicine කරන්න ගිහින් තියෙන්නෙ. එයා ලන්කවෙනම් අපෙ ගෙවල් වල ඉදල ගොඩක් දුර town එකක එක්කෙන්ක්. අනික එයාලත් හොද family එකක... මට රනුකට මොකුත් කියන්න අයිතියක් නැ. මමයි මුලින් වෙනස් උනෙ. එයා එනකන් මට ඉවසලා ඉන්න තිබ්බ. මමයි අමිල එක්ක යලු උනෙ. ඉතින් මට රනුකට මොකුත් කියන්න බැ. අනික මුල් කාලෙ එයා මට කිවා කැමතිනම් එයා ලගට එන්න කියලත් එත් මට අත්මශක්තියක් නැටි උනා. රනුක කියනවා එය සයුරිට ආදරෙද නැද්ද දන් නැ එත් එයා නිතරම හම්බෙනවා එතකොට හිතට හොදයිලු. මම එයට සුබ පතුව. මම එයට කිවා සයුරිව රවට්ටන එපා හොදට බලගන්න කියල.... ඔයා අනිවරයෙන් එ ලමයව බදින්න කියල. සයුරි එච්ච්ර ලස්සන නැ. රනුකටනම් ගලපෙන් නැ. මහතයි රනුකට වඩා..රනුකම කියනව එක.. මට එනිසා රනුක ගැන විශ්වසයක් තිබ්බෙ නැ. රනුක කියනව marry karanna තව ගොඩක් කල් තියෙනව එ කලෙ වෙනකොට බලමු කියලා. මම අහුවා අම්ම අකමති උනොත් කියලා. එයා කියනවා එටකොට බලමුලු... ඉට පස්සෙ මම හිතුව මම අය රනුකට කත කරොත් සයුරිට කරන අසාදාරනයක් කියලා. අනික මම කතා කරෙත් නැ. එත් රනුක මට කතා කරනවා. මසෙකට සැරයක්වත් එය කත කරල විස්තර කියනව. එයට දැන් මන් එයාගෙ හොදම යලුව වගෙ....එයා මට හමදෙම කියනවා. මොනව උනත් මම රනුකට තමත් ආදරෙයි. එයා කියන සමහර දෙවල් වලට මට ඩුකයි. මම එයට අහෙන් නැති වෙන්න අදනවා. එ කාලෙ මම අමිලගෙ ප්රශ්නයි රනුකගෙ එවයි නිස හමදම අඩනවා. ජිවිතෙ එපම වෙල තිබ්බෙ... රනුකයි සයුරි එකට ජිවත් උනෙ. එ රට වල ඔවා හොයන්න කවෘත් න. එ ඩෙවල් සෙරම රනුක මට කියනව. මුලු හදවතින්ම ආදරෙ කරපු කෙනා වෙන කෙනෙක් එක්ක ඉන්නකොට කොහොමද දැනෙන්නෙ. රනුකටත් එවගෙ දැනෙන්න ඇති... එ නිසා එයාට වරදක් කියනත් බැ. මම තෙරුම් ගත්තා මෙ ජිව්තෙන් මිදෙන්න ඔන කියල. එත් කොහොමද කියලා තෙරුමක් තිබ්බෙ නැ. රනුක උනත් දැන් සතුටින් ඉන්නව මම නතිව. එත් මට හිතාගන බැරි ඇයි එයා මට කත කරන එක නවත්තන්නෙත් නත්තෙ කියලා.....මට එ කාලෙ කිසිම දෙයක් තෙරුන් නැ. හරි වැරද මොකක්ද කියල මට පෙනුනෙ නැ. දැන් මෙ කිසිම දෙයක් දන්නෙ නැති සයුරිත් මෙකට සම්බන්දයි....මම දැන් මොකද කරන්නෙ?[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrchid"][COLOR="Navy"]මේ කලේ වෙනකොට මම campus එකෙන් out උනා. මට හොදට results තිබ්බා. මම මුල් කලී වැඩ කරේ නැති උනාට අන්තිම කාලේ පාඩම් කරා. මම හිතුව අන්තිමට ඉගෙනගත්ත දෙයක් තමයි ඉතුරු වෙන්නෙ කියලා. එකනම් මට දැනුත් තෙරෙනව... මම එකලෙ job එකක් හොයගත්තා. මම හිතුවා වගෙම හොද එකක් හම්බුනා out වෙනකොටම. අමිලටත් හොද job එකක් හම්බුනා හැබයි එයාට හම්බුනෙ හුගක් දුර. හැමදාම යන්න එන්න බැ. හොදට ගෙවන නිස එයා එකට ගියා අකමැත්තෙන් උනත්. මටනම් එක ලොකු සහනයක් උනා. එයයි මමයි meet උනොත් මොකක් හරි එකක් අල්ලන් රන්ඩු වෙනවා මගෙත් වරදි නැ කියන් නැ. එත් එයා මට වෙනස් වෙන්න දෙන් නැටිව මව තවත් අසරන කරනවා මෙ ඩෙවල් වලින්. එයා එක්කො මම රනුකට යවපු පරන msg එකක් හොයගන්නවා. මට මේක එපාම වෙලා තිබ්බෙ. මම ඒ දවස් වල EK දාපු Comments බැලුව. මගෙ හිතට වැදුනා එකේ දාල තිබ්බ එවා. dath kibula අයියා දාපු comment එක තමයි වැඩියම හිතට වැදුනෙ. මම මෙ කතව අය ලියන්න හිතුවෙත් එ නිසයි.හුගක් අය කියලා තිබ්බ එවා ඇත්ත කියලා මට තෙරුනා...[/COLOR][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Indigo"]මෙ හැම දෙකටම පස්සෙ මම ජිවිතේ අමාරුම වදගත්ම තිරනේ ගත්තා. ඇත්තටම එක ගොඩාක් අමාරුයි. හිතන තරම් ලෙසි නැ. මම හිතුවා මම අමිල හරි රනුක හරි බැන්දොත් ජිවිත කලේම දුක් වෙන්න තමයි වෙන්නෙ. අනික අමිලයි මමයි ගලපෙන් නැ කොහොමත්. එයා මාව බැන්දොත් එයගේ ජිව්තෙත් විනාශ වෙනවා. අනික ටික කාලයක් දුක් විදින එක වගේ නෙවෙනෙ ජිවිත කලේම දුක් විදින එක.... අනික අපි තාම marry කරලා නැති නිසා ඔන වෙලාවක වෙන් වෙන්න පුලුවන් ,,අනික බැදල ලමයි ඉන්න කලෙක මට එයව තවත් එපා උනොත් හැමොගෙම ජිව්ත විනශ වෙනවා.අමිලගෙ පත්තෙන් බලුවොත් මම කරපු වැඩෙ වැරදි තමයි.එත් මම එයාට හොදක් කලෙ. එයාට පුලුවන් එයා කැමති විදිහෙ කෙනෙක් හොයාගන්න.එතකොට මමත් එක්ක ඉන්නවට වඩා එයාට හොදින් ඉන්න පුලුවන්. එකට කාලයක් යවි. එත් දවසක එයා මට thanks කරයි.... එත් හිතන තරම් ලෙසි උනෙ නැ එක. එයට මම කිව මම රනුක එක්ක යලුයි කියලා. මම රනුකව අත අරියෙ නැ කියලා කිවා. රනුකටත් කිව අහුවොත් එහෙම කියන්න කියලා. මොකද සයුරි ගැන ලන්කාවෙ ඉන්න අය දන්නෙ නැ. අමිලට ඔක කිවහම ගොඩාක් තරහා ගියා. මට හොදටම බන්න. මම හිත ශක්තිමත් කරගත්ත මෙ වෙලවෙ කොහොම හරි මෙකට මුන දෙනව කියලා... එයා අපේ ගෙදරත් අවිලා මට හොදටම බැන්නා. අපෙ අම්මත් හොදටම අඩුව මෙව නිස. එත් මම හිතගත්ත මම වෙනස් වෙනව මෙ සැරෙනම් අනිවාරයෙන් කියලා. දැන් ඉස්සර වගේ මට අමිලව හම්බෙන්නෙ නැති නිසා එක මට ලෙසි උනා. මම facebook deactive කරා.sim එකත් මාරු කරා. මම එ කාලේ ජිවත් උන විදිහ මටත් හිතගන්න බැ. එත් ජිවිතෙ ඉඩිරියට යන්නනම් මෙක තමයි ගන්න ඔන හොදම තිරනේ. මට මේක කරන්න මගේ යලුවොත් ලොකු ශක්තියක් උනා. මම අම්මටත් පහදිලි කරලා දුන්නා. එත් මගෙ හිතෙන් මම ගොඩාක් දුක් වින්දා. රනුක මාව දලා ගිය වෙලේ දැනුන දුක දන් අමිලටත් දනෙනව අති. එත් මම මොනවද වෙන කරන්නෙ? ඒ වෙලවෙ මම දන් නැ මගෙ ජිව්තෙ මොන වගෙ වෙයිද කියල. ආඩරෙ මට ඔන. මට තනියම ජිවත් වෙන්න පුලුවන්ද? මම දන් කවද marry කරන්නෙ? හබයි මම හොදට දැනන් හිටියා අමිලගෙන්වත් රනුක ගෙන්වත් මට වරද්දක් වෙලා තිබ්බෙ නැ. සමහර විට මට හොඩ කෙනෙක් හම්බෙන්න පුලුවන් කියන විශ්වසය තිබ්බා. ජිවිත්ව් අවුරුදු ගානකින් අපස්සට ගියා වගේ දැනුනා. මට ශක්තියකට තිබ්බෙ මගේ job එකයි මගෙ ගෙදර අයයි විතරයි. කාලය හැම දේටම විසදුම් දුන්නා. මාස කිපයක් ගියා මෙ විදිහට. හැබයි මම රනුකට තාමත් කතා කරනවා. මට එක තාමත් සම්පුර්නයෙන් නවතන්න බැරි උනා. මගේ ජිවිතේ එක chapter එකක් මෙ විදිහට ඉවර උනා......[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom