Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ_කතාව_එකම_තැනකින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1990ට කලින් ඉපදිච්ච ගෑනු ළමයෙක් 2011 දි *nimeshi* කියල username එකක් හදාගෙන මේකට ඇවිත් "මගේ කතාව..." කියල thread එකක් දාල එයාගේ කතාව මෙන්න මෙහෙම ලියන්න පටන් ගත්තා...

සමහර කොල්ලෝ මුල ඉඳලම එක එක නරක comments දාන්න ගත්තා...

සමහරු කතාව දිගටම ලියන්න කිය කිය support කරා...

ඉතින් එයා එක එක දවසට ඇවිත් ටික ටික කතාව ලිව්වා...

එත් කතාවේ ප්රශ්න ගොඩක් ආපු වෙලාවෙම එයා මෙහෙම කියල thread එකෙන් අතුරුදහන් උනා....

කොල්ලොන්ට මෙයාව නිතරම මතක් වෙන්නත් ගත්තා.....

මෙයාට මොනවා උනාද කියල හැමෝම කල්පනා කරා..

කතාවත් බාගෙටනේ ලියල තිබ්බේත්...

ඒ දක්වා කතාව කියවපු කොල්ලොන්ටත් ඉවසිල්ලක් නෑ මොකද උනේ කියල දැනගන්න...

පස්සේ ඒ thread එක එහෙමම යට ගියා....

ඊට පස්සේ අවුරුදු 5කට 6කට පස්සේ, ඒ කියන්නෙ 2017 දි, ඒ ගෑනු ළමයා ආයෙ ඇවිත් එයාගෙ thread එක bump කරා මෙහෙම කියල.......

එයා එනකම් මගබලාගෙන හිටපු කොල්ලො ටික දුවගෙන ඇවිත් එයාව උණුසුම් ලෙස පිළිගත්තා ..

ඉතින් එයා ඉතුරු ටිකත් ලියන්න ගත්තා...

ඉතින් එහෙම ලියද්දි, ඒ thread එක අවුරුදු 5කට 6කට කලින් දාපු thread එකක් නිසා ඒක මුල ඉඳන් කියවපු නැති අලුත් අය කීපදෙනෙක් ඇවිත් කතාව එකතැනක දාන්න කියල එයාගෙන් ඉල්ලීමක් කරා...

එයාගෙ කතාව එයා ඉක්මනින් ලියල ඉවර කරල, අලුත් අයගෙ ඉල්ලීම පරිදි එයා අලුතින් thread එකක් දැම්මා "මගේ_කතාව_එකම_තැනකින්" කියලා...

නමුත් ඒක දැම්මට පස්සෙ ගොඩක් අය අර කලින් වගේම එක එක ඒවා කියන්න පටන් ගත්තා..

ඊට පස්සෙ උඹ ඇවිත් comment එකක් දැම්මා summarize කරන්න කියලා..

[QUOTE="coefficient, post: 21243193, member: 387966"] [SIZE=4] 1990ට කලින් ඉපදිච්ච ගෑනු ළමයෙක් [COLOR=Red]2011[/COLOR] දි *nimeshi* කියල username එකක් හදාගෙන මේකට ඇවිත් "මගේ කතාව..." කියල thread එකක් දාල එයාගේ කතාව මෙන්න මෙහෙම ලියන්න පටන් ගත්තා... [/SIZE] [SIZE=4] සමහර කොල්ලෝ මුල ඉඳලම එක එක නරක comments දාන්න ගත්තා... සමහරු කතාව දිගටම ලියන්න කිය කිය support කරා... ඉතින් එයා එක එක දවසට ඇවිත් ටික ටික කතාව ලිව්වා... එත් කතාවේ ප්රශ්න ගොඩක් ආපු වෙලාවෙම එයා මෙහෙම කියල thread එකෙන් අතුරුදහන් උනා.... [/SIZE] [SIZE=4] කොල්ලොන්ට මෙයාව නිතරම මතක් වෙන්නත් ගත්තා..... මෙයාට මොනවා උනාද කියල හැමෝම කල්පනා කරා.. කතාවත් බාගෙටනේ ලියල තිබ්බේත්... ඒ දක්වා කතාව කියවපු කොල්ලොන්ටත් ඉවසිල්ලක් නෑ මොකද උනේ කියල දැනගන්න... පස්සේ ඒ thread එක එහෙමම යට ගියා.... ඊට පස්සේ අවුරුදු 5කට 6කට පස්සේ, ඒ කියන්නෙ [COLOR=Red]2017[/COLOR] දි, ඒ ගෑනු ළමයා ආයෙ ඇවිත් එයාගෙ thread එක bump කරා මෙහෙම කියල....... [/SIZE] [SIZE=4] එයා එනකම් මගබලාගෙන හිටපු කොල්ලො ටික දුවගෙන ඇවිත් එයාව උණුසුම් ලෙස පිළිගත්තා .. ඉතින් එයා ඉතුරු ටිකත් ලියන්න ගත්තා... ඉතින් එහෙම ලියද්දි, ඒ thread එක අවුරුදු 5කට 6කට කලින් දාපු thread එකක් නිසා ඒක මුල ඉඳන් කියවපු නැති අලුත් අය කීපදෙනෙක් ඇවිත් කතාව එකතැනක දාන්න කියල එයාගෙන් ඉල්ලීමක් කරා... එයාගෙ කතාව එයා ඉක්මනින් ලියල ඉවර කරල, අලුත් අයගෙ ඉල්ලීම පරිදි එයා අලුතින් thread එකක් දැම්මා "මගේ_කතාව_එකම_තැනකින්" කියලා... නමුත් ඒක දැම්මට පස්සෙ ගොඩක් අය අර කලින් වගේම එක එක ඒවා කියන්න පටන් ගත්තා.. ඊට පස්සෙ උඹ ඇවිත් [/SIZE][SIZE=4][SIZE=4]comment එකක් දැම්මා [/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]summarize [/SIZE]කරන්න කියලා..[/SIZE][/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom