Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ_ජීවිතේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංක එකටම කියන්න පුළුවන් උබේ ලෙඩේ තාම හොද නැ කියල.

මචං මම උබට වඩා හුගක් අමාරු විදිහට ඔය ලෙඩේට මුහුණ දුන්නා.

තව බරපතල ලෙඩක් අගේ තියාගෙන. මේකේ ඉන්න ටික දෙනයි එක දන්නෙත් .

මේක හොදට කියවපන් මම කියන දේ.

මටත් ඕකෙන් පස්සේ ජිවත් වෙන්න ඕනේ කමක් තිබුනේ නැ වැඩිය.

මම දැනට Software Architect කෙනෙක් විදිහට වැඩ කරන්නේ. මගේ ලෙඩ වලින් මට අවරුදු 4 ක කාලයක් නැති උනා. පස්සේ මට හොද උනා. මම කල්පනා කළා ඇයි මට මෙහෙම උනේ?

ඇයි? මම ඉස්සර හොද ලයිෆ් එකක් ගැන සිහින මැව්වා. හොද ලව් එකක් එහෙම .එත් ඒ අකක්වත් ලැබුනේ නැ. අයි? ඒ මගේ කර්මේත් එක්ක වෙන දෙයක්. මම පෙර කල පව් දැන් පල දෙනවා. ඉතිං මම කලේ මම මේ ගෙවන්නේ පෙර කල දේවල් තමා ... මේකේ ඉවරයක් වෙයි .. එතකං මම

ideal විදිහට ඉන්නවා කියන එක.

ideal?????? ඒ කියන්නේ වැඩිය නටන්නේ නැ. ලොකු බලාපොරොත්තු නැ. මගේ ප්රදාන රමුණ අද දවස සතුටින් ගෙවන එක. මොකද මම හෙට ගැන හිතන්නේ නැ. ගිය දේවල් වැඩක්ම නැ. අපි හෙට ගැන හිතල හුල්ලනවා .

.. එත් අපි අද ජිවත් වෙනවද? නැ අපි හැමදාම හෙට හෙට කියා කියා අද විදවනවා.එක නවත්තාපන්.

අද ගන්න පුළුවන් හැම සපන්කම ගනින්. අනික් මිනිසුන්ට උදව් කරපන්. වයිෆ් ට ආදරේ කරපන්. එයාගේ ආදරේ බලන්න එපා. ගෙදරින් එලියට බැහැල යාළුවො ටිකක් හදාගිනින් .

වැදගත්ම දේ ... පොඩි හරි ජොබ් එකකට පලයන්. එකෙන් උබේ ලෙඩේ හුගක් දුරට අඩු වෙනවා..

yesterday is history...

tomorrow is a mystery....

but today ... it's a gift... enjoy it

[QUOTE="HAneo, post: 21471225, member: 17432"] [COLOR="Green"][SIZE="4"]අංක එකටම කියන්න පුළුවන් උබේ ලෙඩේ තාම හොද නැ කියල. මචං මම උබට වඩා හුගක් අමාරු විදිහට ඔය ලෙඩේට මුහුණ දුන්නා. තව බරපතල ලෙඩක් අගේ තියාගෙන. මේකේ ඉන්න ටික දෙනයි එක දන්නෙත් . මේක හොදට කියවපන් මම කියන දේ. මටත් ඕකෙන් පස්සේ ජිවත් වෙන්න ඕනේ කමක් තිබුනේ නැ වැඩිය. මම දැනට Software Architect කෙනෙක් විදිහට වැඩ කරන්නේ. මගේ ලෙඩ වලින් මට අවරුදු 4 ක කාලයක් නැති උනා. පස්සේ මට හොද උනා. මම කල්පනා කළා ඇයි මට මෙහෙම උනේ? ඇයි? මම ඉස්සර හොද ලයිෆ් එකක් ගැන සිහින මැව්වා. හොද ලව් එකක් එහෙම .එත් ඒ අකක්වත් ලැබුනේ නැ. අයි? ඒ මගේ කර්මේත් එක්ක වෙන දෙයක්. මම පෙර කල පව් දැන් පල දෙනවා. ඉතිං මම කලේ මම මේ ගෙවන්නේ පෙර කල දේවල් තමා ... මේකේ ඉවරයක් වෙයි .. එතකං මම [SIZE="5"]ideal විදිහට ඉන්නවා කියන එක. [/SIZE] ideal?????? ඒ කියන්නේ වැඩිය නටන්නේ නැ. ලොකු බලාපොරොත්තු නැ. මගේ ප්රදාන රමුණ අද දවස සතුටින් ගෙවන එක. මොකද මම හෙට ගැන හිතන්නේ නැ. ගිය දේවල් වැඩක්ම නැ. අපි හෙට ගැන හිතල හුල්ලනවා . [SIZE="5"].. එත් අපි අද ජිවත් වෙනවද? නැ අපි හැමදාම හෙට හෙට කියා කියා අද විදවනවා.එක නවත්තාපන්.[/SIZE] :yes::yes::yes::yes::yes::yes: අද ගන්න පුළුවන් හැම සපන්කම ගනින්. අනික් මිනිසුන්ට උදව් කරපන්. වයිෆ් ට ආදරේ කරපන්. එයාගේ ආදරේ බලන්න එපා. ගෙදරින් එලියට බැහැල යාළුවො ටිකක් හදාගිනින් . වැදගත්ම දේ ... පොඩි හරි ජොබ් එකකට පලයන්. එකෙන් උබේ ලෙඩේ හුගක් දුරට අඩු වෙනවා.. yesterday is history... tomorrow is a mystery.... but today ... it's a gift... enjoy it [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom