Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ_සරසවි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්න ඇතුලට.....................................

මගේ සරසවි

මා වෛද්‍ය අධ්‍යාපනය ලබන්නේ සෝවියට් දේශයේ උසස් අධ්‍යාපනික ආයතනයකය. ඉන් පසුව එක්සත් ජනපදයේ හා කැනඩාවේ විශ්ව විද්‍යාල වල මම මනෝ විද්‍යාව හැදෑරුවෙමි . මේ හැර මම එක්සත් රාජධානියේ බාන්ස්ලි විද්‍යාලයේ ළමා මනෝ විද්‍යාව හදාරා තිබේ. දේශීය ආයතන අතරින් මම කොලඹ වෛද්‍ය විද්‍යාලයේ ඔකියුපේෂනල් මෙඩිසින් පාඨමාලාව හදාරා සහතික ලැබුවෙමි. වර්තමානයේ මම ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක (මනෝ චිකිත්සනය ) ආචාර්ය උපාධිය හදාරමින් සිටිමි. මේ නිසා මගේ සරසවි ලෙස මට අධ්‍යාපනික ආයතන රැසක් නම් කල යුතු වෙයි. මේ සියළුම අධ්‍යාපනික ආයතන මට දැණුම ලබා දුන්නේය.

එහෙත් මැක්සිම් ගෝර්කි මෙන් මම නියම අධ්‍යාපනය ලැබුවේ මිනිසුන් හරහාය. බොහෝ විට මගේ රෝගීන් මෙන්ම ගුරුවරු සහ වෘත්තීය සගයන් ආභාෂයෙන් මම ඉගෙන ගත්තෙමි. මෙම ඉගැන්වීම් පොත් වල තිබෙන ඉගැන්වීම් වලට වඩා වෙනස් සහ ප්‍රායෝගික විය. එසේම ජීවිත කාලයක් පුරා මතක හිටින ඉගැන්වීම් වෙති. මීට අමතරව මම සමාජයේදී මිනිසුන් ඇසුරෙන් ද උගත්තෙමි. විවිධ රට වල විවිධ සංස්කෘතීන් වලට අයත් මිනිසුන් මට අප්‍රමාණ පාඩම් කියා දුන්හ.

සෝවියට් දේශයේ ජීවත් වන විට මම බොහෝ සෝවියට් ජාතිකයන් ඇසුරු කලෙමි. මොවුන් අතර මහාචාර්යවරු , වෛද්‍යවරු මෙන්ම සාමාන්‍ය කම්කරුවන් , රස්තියාදුකාරයන් හා බේබද්දන් වූහ. සෝවියට් සමාජයේ පහළම ස්ථරයේ මිනිසුන් පාදඩයන් මෙන්ම මුණිවරයන් වූහ. මෙම මිනිසුන් ජීවිතය ගැන අප්‍රමාණ කරුණු මට කියා දුන්නේය.

වරක් යූක්රයීනයේදී මම තදබල බේබද්දන් තිදෙනෙකු සමග සංවාද කරමින් ෂැම්පේන් බෝතලයක් ගැනීම සඳහා පෝලිමේ සිටියෙමි. බේබද්දන් තිදෙනාට අවශ්‍ය වූයේ බියර් බෝතල් කීපයක් ගැනීමටය. මිනිසුන් පිරී සිටි පෝලිම ඉතා සෙමෙන් ඇදී ගියෙන් අපට බොහෝ වේලාවක් සංවාදයේ යෙදෙනු හැකි වූහ. උග්‍ර ලෙසින් මත්පැන් බී සිටි තිදෙනා ඉතා අපිරිසිදු ලෙස ඇඳ පැළඳ සිටියහ. ඔවුන් පාදඩයන් ලෙස දිස් වූහ. එක් අයෙකුගේ කබා සාක්කුවේ වොඩ්කා බෝතලයක් තිබූ අතර ඔවුන් තිදෙනා වරින් වර එයින් උගුරු කීපය බැගින් පානය කොට කිළිටි පත්තරයක ඔතා තිබූ විශාල කැකිරි ගෙඩියක් අමුවෙන්ම දත් වලින් සපමින් ශබ්ද නගමින් අනුභව කළහ. මෙතරම් කට ගොන්නක් බී සිටි මොවුන්ට බියර් බෝතල් මන්ද කියා මා කල්පනා කලෙමි. එහෙත් පසුව තේරුම් ගියේ වොඩ්කා කරන්ට් එක දිගටම පවත්වා ගැනීමට වරින් වර මොවුන්ට බියර් අවශ්‍ය බවයි. මා වෛද්‍ය සිසුවෙකු බව අවබෝධ කර ගත් විට ඔවුන් මට රෝග සුව කිරීම සඳහා වොඩ්කා යොදා ගත හැකි ආකාරය ගැන දීර්ඝ දේශනයක් කළහ. මොවුනට අනුව වොඩ්කා කෝප්පයකට ගම්මිරිස් හැන්දක් දමා පානය කිරීමෙන් ඕනෑම උදර රෝගයක් සුව කල හැකිය.

බේබද්දන් තිදෙනා සමග පෝලිමේ සිටි පැය එකහමාර තුලදී මම ඔවුන් ගේ පාදඩ සමාජයේ බොහෝ දේවල් ඉගෙන ගත්තෙමි. මොවුන් ආහාර ගැන සැලකිලිමත් නැත. උදේ නැගිටින විට උදෑසන තේ කෝප්පය මෙන් මොවුනට මත් පැන් අවශ්‍යය. දිනය ගත වන්නේ මත් පැන් සොයමින් සහ ඒ සඳහා කාලය මිඩංගු කරමිනි. මත් පැන් සඳහා මුදල් මොවුන් කාගෙන් හෝ ආයාචනා කොට ලබා ගනිති. නැතහොත් එහෙ මෙහෙ ඇවිද හිස් බෝතල් එකතු කොට ඒවා විකුණා ඒ මුදල් වලින් වොඩ්කා මිලට ගනිති. බේබදු සංගමය ඉතා සමගිය. ලබා ගන්නා මත් පැන් ඔවුන් සමගේ බෙදා හදාගෙන බොති. මොවුන් කතා කීමේ දක්ෂයන් වෙති. රුසියානු ජන කතා මෙන්ම දේශපාලන විහිළු කතාද ඔවුන් පවසති.

විනිත්සා නගරයේ ස්තාරය ගෝරද් නම් ප්‍රදේශයේද ; කියෙව් නගරයේ ක්රෙෂාතික් මාර්ගයේද ; මොස්කව් හි අර්බාත්ස්කය මාවතේද මම ඇවිද ගියෙමි. බොහෝ දේවල් දුටුවෙමි. සෝවියට් පාතාල ලෝකයටද මම එබී බැළුවෙමි. සෝවියට් දේශයේ මදාවි ලෝකය සමන්විතව තිබුනේ කණ්ඩායම් වශයෙනි. ගෘසීන් ජාතිකයන් ගේ , චෙචේන් ජාතිකයන් ගේ ආදී වශයෙන් එක් එක් ජාතීන් ගෙන් සමන්විත වූ පාතාල කණ්ඩායම් සෝවියට් දේශයේ තිබුනේය. බොහෝ විට තරුණයන් එක් රැස්ව තම තමන් ගේ කණ්ඩායම් සදා ගත්හ. වරක් 1992 වසරේදී මෙවැනි කණ්ඩායමක් මට මොස්කව්හි දුම්රිය පොළකදී හමු විය. මෙම මැර කණ්ඩායමට නායකත්වය දුන්නේ වාස්යා නමින් හඳුන්වන ලද ඇස් චීන ජාතිකයෙකුගේ වන් තරුණයෙකි. ඔහුට චෙචේන් සහ රුසියානු මිශ්‍ර සම්භවයක් තිබෙන්නට ඇත. එහෙත් ඔහු ඉතා හොඳින් රුසියානු භාෂාව කතා කලේය. මගේ දුම්රිය ඒමට තව පැය ගානක් තිබූ නිසා මම දුම්රිය පොලේ කොනක් බදු ගෙන ඝෝෂා කරමින් සිටි වාස් යා සමග මිත්‍ර වූයෙමි. ඒ සඳහා ඔහුට ඩන්හිල් සිගරෙට්ටුවකින් සංග්‍රහ කරන්නට සිදු විය. මා සිරිතක් ලෙස දුම් නොබීවද මොස්කව් යන විට මිතුරන්ට දීම සඳහා ඩන්හිල් හෝ කැමල් සිගරට් පැකට්ටුවක් ලඟ තබා ගත්තෙමි. බජාර් එකේ නායකයා සමග මිත්‍ර වූ විට අවශේෂ මැරයන් වහාම අදාල පුද්ගලයාගේ මිතුරන් බවට පත්වෙති. මේ නිසා වාස් යාගේ කල්ලිය මට මිත්රශීලීව සැලකූහ. දුම්රිය පොලේ කෑකෝ ගසමින් සිටි මැර කල්ලියට සෙසු මගීන් මෙන්ම මිලිත්සියා භටයන් ද බිය වූහ. එහෙත් මැර කල්ලිය කිසිවෙකුට හිංසාවක් කලේ නැත. ඔවුන් උස් හඞින් කතා කරමින් ඔවුන් ගේ අණසක පතුරාගෙන සිටියා පමණි.

මගේ දුම්රිය එනතෙක් මම සෝවියට් මැර කල්ලිය සමග සිටිමින් ඔවුන් ගේ කතා වලට සවන් දුන්නෙමි. එම කතා බොහෝ විට සමන්විත වූයේ වෙනත් කල්ලියකට කල පහරදීම් , පොලිස් අත් අඩංගුවේදී පොලිස් නිලධාරීන්ට කල බැනවැදීම් ආදිය මගිනි. ඔවුන් පොලිස්කාරයන් හැඳින්වූයේ මූසරා නමිනි. මූසරා යනු කුණුගොඩ යන අර්ථය ගෙන දෙයි.කියෙව් බලා යන මගේ දුම්රිය පැමිණි වහාම මම කල්ලියෙන් සමු ගත්තෙමි. ඒ මා ඔවුන්ව දුටුව අවසන් වතාවයි. ගෘප් ඩයිනමික්ස් හෙවත් කණ්ඩායම් ගතිකයේදී මිනිසුන් ක්‍රියා කරන්නේ කෙසේද කියා අවබෝධ කර ගැනීමට මට වාස්යා ගේ මැර කල්ලිය උපකාර විය.

වරක් බටහිර ජර්මනියේදී මට නියම හිපියන් කණ්ඩායමක් හමු විය. ඔවුන් විවිධාකාර ලෙස ඇඳ සිටි අතර බීට්ල්ස් සංගීතයට සවන් දුන්නෝය. මොවුන් සමහර දෙනෙකු විශ්ව විද්‍යාල සිසුන් වූහ. ඔවුන් කතා කලේ න්‍යෂ්ටික අවි හරණය සහ ලෝක සාමය ගැනය. එක් හිපියෙකු මේ මාතෘකාව ගැන කෙටියෙන් කතාවක් කිරීමෙන් පසු සියළු දෙනා බීට්ල්ස්ලාගේ යෙලෝ සබ්මැරීන් ගීතය ගායනා කලහ. කෙසේ නමුත් හැම්බර්ග් නගරයේදී මම හිපියන් ගෙන් වෙන්වී ගියෙමි. මේ හැර බටහිර බර්ලිනයේ යකඩ දම්වැල් අතැතිව සිටි නියෝ නට්සි තරුණයන් පිරිසක් මම දුටුවෙමි. ප්‍රධාන මාර්ගයේ පොලිස් භටයන් සිටි නිසා ඔවුන් විදේශිකයන්ට පහර දීමට අවේ නැත. මේ නියෝ නට්සි තරුණයන් තුර්කි ජාතීන්ට නිබඳවම පහර දෙන බව පසුව දැන ගැනීමට ලැබුණි

බල්ගේරියාවේදී මට ඉතාලි ජාතික සංචාරකයන් කණ්ඩායමක් හමු විය. ඉන් එක් පුද්ගලයෙකුගේ නම ගාර්සීනිය. බල්ගේරියාවේ ඉන්ටුවරිස්ට් කාර්යාලයේදී තිබූ පෝර්ම මා ඔහුට ඉංග්‍රීසි බසට පරිවර්තනය කොට දුන්නෙමි. ගාර්සීනි ගේ අත අල්ලාගෙන සිටියේ ඔහුගේ පෙම්වතිය බව මම මුලින් සිතුවද ඒ පිරිමියෙකු බව පසුව මට පසක් විය. ඔවුන් දෙදෙනා සමරිසි යුවලක් වූහ. පෙරෙස්ත්‍රොයිකාවෙන් පසු 1993 වැනි කාලයක මම මොස්කව් උමං දුම් රියේ සමරිසියන් අත් අල්ලාගෙන යනවා දුටුවෙමි. එහෙත් වර්තමානයේ රුසියාවේ පොදු ස්ථාන වලදී සමරිසියන්ට පහර දෙති.

වරක් එංගලන්තයේදී බංගලි ජාතිකයන් සමූහයක් මට හමු විය. මොවුන් ඉගෙන ගැනීමට මෙන්ම රැකියා කිරීමට එක්සත් රාජධානියට පැමිනිනු පුද්ගලයන් වූහ. සමහරකට විධිමත් වීසාද නොවීය. බංගලි ජාතික මාෆියාවක් මගින් ඔවුන් එංගලන්තයට ගෙන්වන බව මට තේරුම් ගියේය. කුඩා නිවසක් කුලියට ගන්නා මොවුන් විසිපහක් හෝ තිහක් එක නිවසේ ජීවත් වෙති. සාමූහික ජීවිතය ඔවුනට පුරුදුය. එසේම සුදු ජාතික තරුණයන් ගේ මැරකම් වලටද ඔවුන් මැරකම් වලින් පිලිතුරු දෙති. වරක් එක් බංගලි ජාතිකයෙකුට සුදු තරුණයන් පිරිසක් පහර දුන්හ . පැය භාගයක් යන විට බංගලි තරුණයන් ගෙන් පාර පිරී ගිය අතර ඔවුන් කිසිදු වග විභාගයක් නොමැතිව පාරේ ගිය සුදු ජාතිකයන්ට පහර දුන්නෝය. මේ ප්‍රහාරයේදී එක් මහළු සුදු ජාතිකයෙකුගේ ඇසකටද තුවාල විය.

මා දැන සිටි ස්කොට් ජාතිකයන් බොහෝ දෙනෙකු සොඳුරු මිනිසුන් වූහ. එහෙත් මින් බොහෝ දෙනෙකු නොසෑහෙන සේ විස්කි පානය කලහ. ඉංග්‍රීසි ජාතිකයන් බොහෝ දෙනෙකු එලිපිට නොපෙන්නූවද අයිරීෂ් ජාතිකයන් කෙරෙහි කැමැත්තක් පෙන්නුවේ නැත. අයිරීෂ් ජාතික කෙරී මගේ හොඳ මිතුරෙකු වූ අතර වරක් ග්‍රීෂ්ම නිවාඩුවකදී මම ඔහු සමග ඊරි විලේ පිහිනීමටද ගියෙමි. ඉංග්‍රීසි ජාතික විලී වරක් මගේ පරිගණකයේ මතුවූ ගැටළුවක් සදා දුන්නේය. තමන් ගේ සීයා සිලෝන් නම් දිවයිනේ සේවය කල වැවිලිකරුවෙකු වූ බව ඔහු මට කීවේය. මගේ මිතුරෙකු වූ ක්‍රිස් වෙල්ෂ් ජාතිකයෙකු විය. ඔහු වෙල්ෂ් ජාතික නළුවෙකු වූ රිචඩ් බර්ටන් ගැන අභිමානයෙන් යුතුව කතා කලේය.

තරබාරු එලයිජා තුර්කි වෙලෙන්දෙකි. ඔහු පැරණි ඤාතියෙකු පිළිගන්නා ලෙස මාව පිලිගත්තේය. ඉන්පසු කොකා කෝලා සහ කඩල බන්දේසියක් මා ඉදිරියේ තැබුවේය. මට වතුර අවශ්‍ය වූවද තිබුනේ කොකා කෝලා පමණි. ඉස්තාන්බුල් නගරයේ වතුර විකුණන බව මා පසුව දුටුවෙමි. කෙසේ නමුත් එකට දෙකක් ලාභ තබා එලයිජා මට හම් කබා දෙකක් විකිනීය. වෙළඳාම හමාර වීමත් සමගම ඔහුගේ මුවේ තිබූ සිනහව අවසන් විය. ඔහු වෙනත් ගැණුම්කරුවෙක් වෙත ගියේය.

අන්කා මට හමු වූයේ රුමේනියාවේදීය. ඇය වලද් ඩ්රැකූලා සහ නරවෘකයන් ගැන කතා කීවේ අපගේ දුම් රිය කාපේතියානු කඳුකරය හරහා යන විටය. ඇය වලද් ඩ්රැකූලාට බිය නොමැති බව කීවේ කරේ තිබූ සුදු යකට කුරුසය පෙන්වමිනි. එවිට මා ඇයට මගේ අතේ තිබූ පැරණි පිරිත් නූල පෙන්නුවෙමි. ලෝකය පරමාණු යුගය අවසන් කොට අභ්‍යාවකාශ යුගයටද පිවිස නැනෝ ලෝකය වෙත යමින් තිබේ. එහෙත් නැගෙනහිර යුරෝපයේ සමහරක් මධ්‍යතන යුගයේ නොස්ෆෙරාටුලා (නොස්ෆෙරාටු යනු වැම්පයර්වරුන්ව හඳුන්වන තවත් නමකි) පිලිබඳ තිබූ බිය තවමත් සම්ප්‍රේෂණය කරමින් සිටිති. මේ අතින් බලන කල ලංකාවේ ජනයාද තවම විශ්ව ශක්තීන් එලොවින් ආ ජීවකයන් පිලිබඳ ප්‍රවාද විශ්වාස කරමින් පසුගාමී චින්තනයක වෙලී සිටිති.

ෆිලඩෙල්ෆියාවේදී මට හමුවූ කළු ජාතික තරුණයන් ඇමරිකානු සිහිනය ගැන අවඥාවෙන් කතා කලේය. " මේ රට ගොඩ නැගුවේ අපගේ මුතුන් මිත්තෝ " එක් කළු තරුණයෙක් අභිමානයකින් යුතුව කීවේය. ඔහු බාස්කට් බෝල් ක්‍රීඩකයෙකුගේ ඇඳුමින් සැරසී සිටියේය. ඔහුගේ දෙතොල් මහතය. අත පය වාත්තු කලාක් මෙන් ශක්තිමත් ය. අප ගේ හිස් වලට ඉහලින් වීදුරු සිවිලිමක් තිබෙනවා ඔහුගේ මිතුරෙකු වන මඳක් වැඩිහිටි පුද්ගලයෙක් කීවේය. වීදුරු සිවිලිම පිලිබඳ කතාව මට තේරුම් ගියේ විනාඩි කිහිපයකට පසුවය. ඉන් පසුව චිකාගෝ සිට විස්කොන්සින් ද , කැන්සාස් ද , බෆලෝද , මිචිගන් මෙන්ම ඕහායෝද බොස්ටන් මෙන්ම නිව් යෝක් වෙතද ගිය මම කළු ඇමරිකානුවන් කියන වීදුරු සිවිලිම දුටුවෙමි. එය අදිසි සිවිලිමකි. එහෙත් එය අත්ක්රමණය කිරීම අතිශයින්ම දුෂ්කරය.

යෝක් විශ්ව විද්‍යාලයේදී මට හමුවූ දකුණු කොරියානු සිසුවා උතුරු කොරියාව ගැන මට භයානක කතා රැසක් කීවේය. දේශපාලන මතභේද නිසා මිනිසුන් අගතියෙන් යුතුව සිතන අයුරු මට පසක් විය.දේශපාලනය නිසා මිනිසුන් බෙදී වෙන්වී සිටිති. යෝක් විශ්ව විද්‍යාලයේ සිටින සමහර ද්‍රවිඩ සිසුන් මා දෙස බලන්නේද නොරිස්සුම් සහිතවය. මොවුන් බොහෝ දෙනෙකු ඉපදී ඇත්තේ කැනඩාවේය. ඔවුන් ලංකාව කිසි දින දැක නැත. එහෙත් වෙල්ලාල ද්‍රවිඩයෙකු වන රූඩී (නියම නම නොවේ) කොටි සංවිධානයේ කොඩි වනමින් ප්රභාකරන් වන්දනා කරන දෙමළ ප්‍රජාව දෙස බලන්නේ සමචචල් සහගත සිනාවකිනි. " මුන්ව යාපනයේ අපේ ගෙවල් වල පිළිකන්නටවත් වද්ද ගන්නේ නෑ. කොටි සංවිධානය නිසා තමයි මුන් කලිසම් ඇන්දේ ඔහු පවසයි. රූඩී මොවුන්ව හඳුන්වන්නේ නාගසලං ද්‍රවිඩයන් කියාය. රූඩී තුල තිබෙන්නේ රදළ ආකල්ප කියා මට සිතේ. ඔහු කුල ගෞරවය ගැන සිතන්නෙකි.

ඕස්ට්‍රේලියාවේ දී මට හමුවූ මේච්නික් රුසියන් සම්භවයක් ඇත්තෙකි. ඔහුගේ දෙමාපියන් ඕස්ට්‍රේලියාවට එන්නේ දෙවන ලෝක යුද සමයේදීය. ඔවුන් බිලොරුසියාවෙනි. හිට්ලර් ගේ ප්‍රහාරය හමුවේදී කෙසේ හෝ බටහිරට පැන ගන්නා මේච්නික් ගේ පියා අවසානයෙදී නවතින්නේ බිස්බේන් නගරයේය. දෙමාපියන් මෙන් නොව මේච්නික් රුසියන් භාෂාව දන්නේ නැත.

නැගෙනහිර යුරෝපයේ හිට්ලර් ගේ භීෂණයට මුහුණ දෙමින් බටහිරට පළා ආ යුදෙව් ජනයාගේ දෙවන පරම්පරාවේ පිරිස් මට බොහෝ සෙයින් හමු වෙති. මොවුන් අතර ඉතා යහපත් මිනිසුන් මට හමුවී තිබේ. ඔවුන් බොහෝ දෙනෙකු මා විසින් ලියන ලද Auschwitz කවිය අගය කරති. මෙවැනි කවියක් ඔබ ලිව්වේ කෙසේද කියා වරක් යුදෙව් තරුණියක වූ ඩීක්ලා මගෙන් ඇසුවාය. මෙම කවිය Auschwitz කෞතුකාගාරයේ ප්‍රදර්ශනය පිණිස තබා ඇති බව එම කෞතුකාගාරයේ අවේක්ෂකයා මට දන්වා තිබේ. මෙවැනි කවි රාශියක් Auschwitz කෞතුකාගාරයේ තිබෙන නිසා මගේ කවිය එතරම් වැදගත් කියා මම නොසිතමි.

මිනිසුන් තමන් ගේ වර්තමාන ජීවිත වලින් පළා යන්නට උත්සහ දරති. මෙක්සිකෝවේදී මට හමුවූ පෙඩ්රෝ මෙන්ම කියුබාවේ මට හමුවූ ඔස්කාර් ගේ ඒකායන බලාපොරොත්තුව වූයේ ඇමරිකාවට පැන ගැනීමය. ඔවුන් දෙදෙනාම ඇමරිකානු සිහිනය වෙත තදින් වෙලී සිටියහ. පෙඩ්රෝ මෙක්සිකෝවේ අවන්හලක වේටර් වරයෙකි. ඔහු ඇන්ටෝනියෝ බන්ඩෙරාස් මෙන් කඩවසම් ය. යම් ලෙසකින් ඇමරිකාවට සංක්‍රමණය වුවහොත් පෙඩ්රෝට හොලිවුඩ් පුරවරයේ රැකියාවක් ලබා ගත හැකිය. ඔස්කාර් තද බල ලෙස කැස්ත්‍රෝ ගේ දේශපාලනය විවේචනය කරන්නෙකි. කියුබාව යනු විවෘත සිර ගෙයක් බව ඔස්කාර් මට කීවේය. තමා කෙසේ හෝ ඇමරිකාවට එන බව ඔස්කාර් ප්‍රකාශ කලේය. මෙලෙසම නැගෙනහිර ජර්මනියේදී මා සමග සංවාදයේ යෙදුණු තරුණයෙකු තමාගේ ඒකායන බලාපොරොත්තුව බටහිරට පලා යාම බව කීවේය.

විශ්ව විද්‍යාල වල මට හමුවූ තුන්වන ලෝකයේ රටවල සිසුන් අතර ශ්‍රී ලංකා, ඉන්දියා , ඝානා , නයිජීරියා යන රට වල සිසුන් අධ්‍යාපනික දස්කම් අතින් ඉදිරියෙන්ම සිටිති. එසේම මේ රටවල සිසුන් ගේ සාමාන්‍ය දැනීම මට්ටමද ඉහලය. මේ සඳහා මෙකී රටවල ක්‍රියාත්මක වූ බටහිර අධ්‍යාපනය හේතු කාරකයක් වන්නට ඇත. මේ රටවලට සාපේක්ෂව අැෆ්ගන් සිසුන් සිටියේ බෙහෙවින්ම පහළය. මට හමුවූ අැෆ්ගන් ජාතිකයන් ගෙන් අබෙද් මගේ මතකයට නැගේ. ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු මුජහෙඩීන් ගරිල්ලන් විසින් මරා දමා තිබුණි. අබෙද් බාහිර ලෝකයේ තතු දැන සිටියේ මඳ වශයෙන් ය. අැෆ්ගන් ජාතිකයන් බොහෝ විට ආශ්‍රය කලේ තමන් ගේ ජාතියේ පුද්ගලයන් පමණි. එහෙත් මා සමග මිතුරු වූ අැෆ්ගන් ජාතිකයන් කිහිප දෙනෙකු වූහ. 2009 වසරේදී නෝත් යෝක් හි මට හමුවූ මීර්වයිස් පැමිණියේ කැන්දහාර් ප්‍රදේශයෙනි. මීර්වයිස් නිතරම මා සමග විහිළු තහළු කලේය. අැෆ්ගනිස්ථානයේ සිටි සෝවියට් සොල්දාදුවන් ගේ ආභාෂය නිසාදෝ ඔහු රුසියානු කුණුහරප හොඳින් දැන සිටියේය.

විශ්ව විද්‍යාල ගැන කථා කිරීමේදී නවක වධ ගැන යමක් කිව යුතුය. මම සෝවියට් දේශයේ , උතුරු ඇමරිකාවේ , බටහිර යුරෝපයේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට ගොස් විශ්ව විද්‍යාල සිසුන් සමග සංවාදයේ යෙදී තිබේ. සමහරක් විට ආරාධිත දේශනද පවත්වා ඇත. මෙම විශ්ව විද්‍යාල බොහොමයක තිබෙන මානව ගරුත්වය -උසස් සංස්කෘතිය මගේ නිරීක්ෂණයට ලක් විය. මගේ දැණුම අනුව නවක වධය නමින් ඉහවහා ගිය පරපීඩකත්වයක් පවතින්නේ සමහර ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල වල සහ තමිල්නාඩුවේ අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේය. 2014 වසරේ බෘක්ලීන් හිදී මට අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දකුණු ඉන් දියානු සිසුවෙකු හමු විය. ඔහු පැවසූ පරිදි අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ මුල් වසරේදී ජේෂ්ඨ සිසුන් ඔහුට නිතරම කම්මුල් පහරවල් දී තිබේ. සමහර ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල වල සහ තමිල්නාඩුවේ අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ තිබෙන නවක වධ මානසිකත්වය ගැන වෙනම අධ්‍යනය කල යුතුය. මගේ අදහස අනුව සංස්කෘතික පසුගාමීත්වය මේ සඳහා එක් ප්‍රබල හේතු කාරකයක් වෙයි.

මේ සමයේදී දෘෂ්ටිවාදයක් වෙනුවෙන් ජීවිතය කැප කල මිනිසුන් රැසක් මට හමු වූහ. මේ අතර කොටි සංවිධානයේ දෘෂ්ටිවාදය වෙනුවෙන් ජීවිත කැප කල ද්‍රවිඩ තරුණයන්, විජේවීර ගේ දෘෂ්ටිවාදය වෙනුවෙන් ජීවිතය කැප කල සිංහල ග්‍රාමීය තරුණයන් , ඊශ්‍රායල විරෝධී ප්රචණ්ඩ දේශපාලනය විශ්වාස කල පලස්තීන තරුණයන් මේ අතර සිටියෝය. මා දැන සිටි එක් පලස්තීන තරුණයෙක් ගිණි අවි භාවිතය ගැන හොඳින් දැන සිටි අතර අතීතයේ ඊශ්‍රායල හමුදාවට ප්රහාරද එල්ල කොට තිබුනේය. අරගලය ඔවුන් ගේ ජීවිතයද ජීවන මාර්ගයද වීම විශේෂත්වයකි. එහෙත් මෙම තරුණයන් ප්‍රචණ්ඩත්වයට යොමු කල බොහෝ නායකයන් සුඛ විහරණව ජීවත් වෙමින් තමන් ගේ දරුවන් ප්‍රවේශම් කර ගනිමින් ඔවුනට උසස් අධ්‍යාපනය ලබා දුන්හ. මෙවැනි පරස්පරයන් ද මම දුටුවෙමි.

බෙල්ජියමේදී මා සමග මිතුරු වූ ඩිමීටර් යුරෝපය හරහා සංචාරය කරන්නෙකි. ඔහු මට බ්‍රසල්ස් නගරයට එන්නේ නම් ඔහුව අමතන ලෙස කියා ඔහුගේ දුරකථන අංකය මට දුන්නේය. ඩිමීටර් වැන්නවුන් අලංකාර ලෙස ජීවිතය වින්දනය කරන්නන් වෙති. ඔවුන් දෘෂ්ටිවාදයක් වෙනුවෙන් ජීවිතය කැප කිරීම වෙනුවට ජීවිතයේ චාරුත්වය සොයා යති.

නැගෙනහිර යුරෝපයේ අහිකුණ්ටිකයන් මට බල්ගේරියාවේද , රුමේනියාවේද , මොස්කව් වලද යූක්රයීනයේද පමණක් නොව මෑතකදී කැනඩාවේද හමුවී තිබේ. නැගෙනහිර යුරෝපයේ අහිකුණ්ටිකයන් හඳුන්වන්නේ ෂිගනි / සිඟානි යන නම් වලිනි. ඔවුන් ජිප්සි යන නාමයෙන් බටහිර යුරෝපයේ හඳුන්වති. වරක් මම මොස්කව් නගරයේ දී එලිමහන් ආපනශාලාවකදී දිවා ආහාරය ගනිමින් සිටින විට ළමයෙකු වඩාගත් අහිකුණ්ටික කාන්තාවක් මගෙන් මුදල් ඉල්ලා කරදර කලාය. ඇයගේ කරච්චලයෙන් බේරෙනු වස් මම රූබල් එකක් දුන්නෙමි.

ජිප්සීන් කැනඩාවේ හඳුන්වන්නේ රෝමා ජනතාව කියාය. ඔවුන් රොමනි නම් භාෂාව කතා කරති. මීට වසර දෙක තුනකට ඉහතදී ටොරොන්ටෝ වල සුපිරි වෙළඳ සැලකදී ජිප්සි ළමුන් දෙදෙනෙක් එස්කැලේටරයේ ගමන් කරමින් සිටි මගේ පසුපස සාක්කුවට අත දමා මගේ පසුම්බිය සොරා ගන්නට උත්සහ කලේය. ජිප්සින් ගැන නැගෙනහිර යුරෝපයේදී ලැබූ අත්දැකීම් නිසා මම සෝදිසියෙන් සිටියෙමි. එම නිසා ජිප්සි ළමුන් දෙදෙනාට මගේ පසුම්බිය සොරා ගන්නට නොහැකි විය. ඉන් පසුව ඔවුන් ඇඳුම් කඩයකට යනවා මම දුටුවෙමි. වැඩිහිටියන් විසින් මෙහෙයවන මෙම ළමුන් කඩ වලින් භාණ්ඩ සොරකම් කරති.

යූක්‍රයීනයේ චෙර්නෝබල් ව්‍යසනයෙන් වසර කීපයකට පසුව චෙර්නෝබල් වෙත යාමට මම සාෂා රේෂී සමග කථා කර ගත්තෙමි. සාෂාට රේෂී කියා කිවේ ඔහුගේ හිසකේ රන් පැහැති නිසාය. මේ කාලය වන විටද චෙර්නෝබල් නගරය විකිරණ අවධානම නිසා පැවතියේ තහනම් නගරයක් ලෙසටය. ග්‍රාමීය මාර්ග හරහා චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා රේෂී මට කීවේය. සාෂා සතුව පැරණි වොල්ගා රථයක් තිබූ අතර ඔහු මීට ප්‍රථම චෙර්නෝබල් නගරය ආසන්නයට ගොස් තිබුනේය. තරුණ මදය නිසා අවදානම් වැඩ කිරීමට යන සාෂා රේෂී මටම ගැලපෙන මිතුරෙකු විය. ෂිතොමීර් නගරය හරහා නෝවෙයි සෝකොල් නගරයට අවතීර්ණව පැරණි ග්‍රාමීය පාරවල් ඔස්සේ චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා කීවේය. මෙම අවදානම් චාරිකාවට පෙර අයඩීන් පෙති ගැනීමටද අප ගිවිස ගත්තෙමු. එහෙත් සාෂාටත් මටත් යාමට ලැබුනේ ෂිතොමීර් දක්වා පමණි. චෙර්නෝබල් නගරයට යන මාර්ග සියල්ලම යුද හමුදාව මගින් අවහිර කොට තිබෙන බව අපට ෂිතොමීර් වලදී දැන ගැනීමට ලැබුණි. මේ නිසා අප චාරිකාව නවතා දමා සාෂා රේෂී ගේ නිවසට ආවෙමු. කෙසේ නමුත් චෙර්නෝබල් ආසන්නයට ගිය නිසාදෝ මගේ ටොන්සිල්ස් ග්රන්ථීන් ඉන් පසුව නිතරම ආසාදනය වීමට පටන් ගත්තේය. ඉන් පසු මාව පරික්ෂා කල උගුර කන හා නාසය පිලිබඳ මහාචාර්ය ගර්දේගා මගේ ටොන්සිල්ස් ග්රන්ථීන් ඉවත් කල යුතු බව කීවේය. මේ නිසා මම ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට මුහුණ දුන්නෙමි.

ආජෙන්ටිනාවේ කාර්ලෝස් වරක් මගේ හොඳ මිතුරෙකු විය . එහෙත් ෆෝක්ලන්ත යුද්දයේදී ලංකාව ආජෙන්ටිනාවට එරෙහිව එක්සත් ජාතීන් ගේ මණ්ඩලයේදී චන්දය භාවිතා කිරීම නිසා ඔහු මගෙන් දුරස් විය. ලැෆනියර් මීට වසර දෙක තුනකට ඉහතදී මට හමුවූ ආජෙන්ටිනා ජාතිකයෙකු වූ අතර ඔහු මට භයානක කතාවක් කීවේය. එනම් මීට දශක ගනනාවකට ඉහතදී ආජෙන්ටිනාවේ ජීවත් වූ කළු සම ඇති පුද්ගලයන් රටින් පිටුවහල් කල අතර ඉතිරි වූ සමහරු ඝාතනය කරන ලද බවය. මෙම කතාව සත්‍යද කියා මම නොදනිමි. එහෙත් අනෙකුත් ලතින් ඇමරිකානු රටවලට සාපේක්ෂව ආජෙන්ටිනාවේ කළු සම ඇති පුද්ගලයන් අඩුය.

හොලිවුඩ් පුරයට ගිය මුල් අවස්ථාවේදී මෙරලින් මොන්රෝ මෙන් ඇඳ ගත් තරුණියක් රෝස පැහැති Chevrolet වාහනයක නැග ගීතයක් කියමින් සිටිනු මම දුටුවෙමි. ඇය මට සුභාසිංශනය කළාය. ඉන් වසර දහයකට පසුව දෙවන වර ගිය අවස්ථාවේදී මෙරලින් මොන්රෝ මෙන් ඇඳ ගෙන සිටියේ වෙනත් තරුණියෙකි. ඇය මා සමග කථා කලාය. මම ඇයට මීට දස වසරකට උඩදී හමුවූ ප්රතිරූපිකාවිය ගැන කීවෙමි. තමාද යම් දිනෙක අතීතයට එකතු වෙනු ඇතැයි ඇය කීවාය. මෙරලින් මොන්රෝ ප්රතිරූපිකාවියට අනිත්‍ය ගැන යම් වැටහීමක් තිබුනු බව මට පෙනී ගියේය.

ලාස් වේගාස් නගරයේදී විසුළු වෙස්මූණක් දමාගෙන සිටි කළු ඇමරිකානුවෙක් මට ඔහු සේවය කරන බාර් එකට එන ලෙස ආරාධනය කලේය. ඔහු එම බාර් එකට ආගන්තුකයන් අද්දවන්නෙකි. මේ සඳහා ඔහුට කොමිස් මුදලක් ලැබේ. උදෑසන නිසා මම ඔහු සේවය කල බාර් එකට නොගියෙමි. එහෙත් ඔහු සමග චායාරූපයක් ගෙන ඔහුගේ අතට කැනේඩියානු ඩොලර් දහයක් දුන්නෙමි. ඔහු ලාස් වේගාස් වලට ඇවිත් තිබෙන්නේ ලොස් ඇන්ජලිස් වල කළු ජාතිකයන් වැඩිපුර ජීවත් වන ප්රදේශයකිනි. විසුළු වෙස්මූණ ඉවත් කල හොත් විඩාවට පත්වූ ඔහුගේ නියම මුහුණු මට දැක ගැනීමට හැකි වෙනු ඇතැයි මා අනුමාන කලෙමි.

යුගෝස්ලෝවියාව එක්සත්ව පැවති කාලයේදී යුගෝස්ලෝවියානු වැසියන් රැසක් මට හමුවී තිබේ. වරක් මා ශ්‍රී ලංකාවෙන් කියා කියූ විට එක් යුගෝස්ලෝවියානු ජාතිකයෙක් මිසිස් බරඞනායක කියා සිනාසුනේය. පසුකාලීනව පැරණි යුගෝස්ලෝවියාවේ වැසියන් බොහෝ දෙනෙකුද මට හමුවී තිබේ. මොවුන් දැන් බොස්නියා , ක්‍රොඒෂියා, මැසඩෝනියා, මොන්ටිනීග්‍රෝ , සර්බියා සහ ස්ලොවේනියාවෙනි. මැසඩෝනියා ජාතිකයන් කතා කරන විට මට ඔවුන් ගේ බස මඳ වශයෙන් තේරේ. ඒ මන්ද යත් මම යූක්ක්රේනියානු මෙන්ම මඳ වශයෙන් පෝලන්ත භාෂාවද දන්නා හෙයිනි. ස්ලොවේනියා ජෝන් ගැරික් මට අමතක කල නොහැකි චරිතයකි. ඔහු චෙස් සූරයෙකි. මම ඔහුට චෙස් තරඟයකට ආරාධනා කොට ඔහුව පරාජය කලෙමි. බොස්නියානු මනෝ වෛද්‍ය මහාචාර්යවරයෙකු වන අයිවන් උල් රික් සුපතල විද්වතෙකි. මගේ Shell Shock to Palali Syndrome කෘතිය සඳහා පෙරවදන සපයන්නේ මනෝ වෛද්‍ය මහාචාර්ය අයිවන් උල් රික් විසිනි. ශ්‍රී ලංකාවේ 30 වසරක යුද ආතතිය පිළිබඳව මනෝ විද්‍යාත්මක කෝණයකින් බලන මෙම කෘතිය කියවූ විට වාර්ගික යුද්දය නිසා යුගෝස්ලාවියා සමාජය අත් විඳි දුර්විපාක තමන්ට සිහිපත් වූ බව මහාචාර්ය උල් රික් මට කීවේය.

පෝලන්තයේ වර්සෝ නගරයට මා මුලින්ම ගියේ 1987 වසරේදීය. වර්සෝ නගරය නට්සි ආක්‍රමණය නිසා බිමට සමතලා වූ නගරයෙකි. එහෙත් පෙර තිබූ ආකාරයටම ඔවුන් විසින් වර්සෝ නගරය ගොඩ නංවන ලදි. පෝලන්තයේ තිබූ එක් බසාර් එකක් මට මතකය. එහි පැන්සලේ සිට පැරණි ජර්මන් බෙන්ස් රථ දක්වා භාණ්ඩ මිලදී ගත හැකි වීම විශේෂත්වයකි. මෙම බසාර් එකේ වැඩිපුරම සිටියේ පෝලන්ත කාන්තාවන් ය.

මම බෝල්ටික් රටවල වැසියන් ප්‍රිය කරමි. ඔවුන් බොහෝ දෙනෙකු උගත් විනීත මිනිසුන් වෙති. 1991 දී රීගා නගරයට යාමට මට අවකාශයක් ලැබුණි. එහෙත් ශීත සමය නිසා මම එම අවස්ථාව ඉවත දැමුවෙමි. ඒ පිලිබඳව අද දිනයේ මම කණගාටු වෙමි. එස්තෝනියාවේ ඇන්ඩි යහපත් මිනිසෙකි. ඔහු පිළිකාවකට ගොදුරුවී මිය ගියේය. ලැට්වියාවේ වෙතාලික් වරක් මා සමග නීත්‍යාණුකූල ලෙස බර්ලින් තාප්පය තරණය කලේය. නැගෙනහිර ජර්මානු භටයන් වෙතාලික් ගේ ලියකියවිලි පරික්ෂා කලේ ඔහු වෙස් වෙලාගත් නැගෙනහිර ජර්මානු ජාතිකයෙකු කියා ඇතිවූ සැකය නිසාවෙනි. එහෙත් දුඹුරු සම තිබූ මම කිසිදු ගැටළුවකට මුහුණ නොදී නිදහසේ බර්ලින් තාප්පය හරහා නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනිය දක්වා ගියෙමි.

[QUOTE="Durotan, post: 22866710, member: 566151"] [COLOR="White"]එන්න ඇතුලට..................................... ...............................................................................................................[/COLOR] [CENTER][COLOR="Purple"][SIZE="7"][B][U]මගේ සරසවි[/U][/B][/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/ZhIzQAdl.jpg[/IMG] [COLOR="Purple"][SIZE="5"]මා වෛද්‍ය අධ්‍යාපනය ලබන්නේ සෝවියට් දේශයේ උසස් අධ්‍යාපනික ආයතනයකය. ඉන් පසුව එක්සත් ජනපදයේ හා කැනඩාවේ විශ්ව විද්‍යාල වල මම මනෝ විද්‍යාව හැදෑරුවෙමි . මේ හැර මම එක්සත් රාජධානියේ බාන්ස්ලි විද්‍යාලයේ ළමා මනෝ විද්‍යාව හදාරා තිබේ. දේශීය ආයතන අතරින් මම කොලඹ වෛද්‍ය විද්‍යාලයේ ඔකියුපේෂනල් මෙඩිසින් පාඨමාලාව හදාරා සහතික ලැබුවෙමි. වර්තමානයේ මම ඔස්ට්‍රියානු විශ්ව විද්‍යාලයක (මනෝ චිකිත්සනය ) ආචාර්ය උපාධිය හදාරමින් සිටිමි. මේ නිසා මගේ සරසවි ලෙස මට අධ්‍යාපනික ආයතන රැසක් නම් කල යුතු වෙයි. මේ සියළුම අධ්‍යාපනික ආයතන මට දැණුම ලබා දුන්නේය. එහෙත් මැක්සිම් ගෝර්කි මෙන් මම නියම අධ්‍යාපනය ලැබුවේ මිනිසුන් හරහාය. බොහෝ විට මගේ රෝගීන් මෙන්ම ගුරුවරු සහ වෘත්තීය සගයන් ආභාෂයෙන් මම ඉගෙන ගත්තෙමි. මෙම ඉගැන්වීම් පොත් වල තිබෙන ඉගැන්වීම් වලට වඩා වෙනස් සහ ප්‍රායෝගික විය. එසේම ජීවිත කාලයක් පුරා මතක හිටින ඉගැන්වීම් වෙති. මීට අමතරව මම සමාජයේදී මිනිසුන් ඇසුරෙන් ද උගත්තෙමි. විවිධ රට වල විවිධ සංස්කෘතීන් වලට අයත් මිනිසුන් මට අප්‍රමාණ පාඩම් කියා දුන්හ. සෝවියට් දේශයේ ජීවත් වන විට මම බොහෝ සෝවියට් ජාතිකයන් ඇසුරු කලෙමි. මොවුන් අතර මහාචාර්යවරු , වෛද්‍යවරු මෙන්ම සාමාන්‍ය කම්කරුවන් , රස්තියාදුකාරයන් හා බේබද්දන් වූහ. සෝවියට් සමාජයේ පහළම ස්ථරයේ මිනිසුන් පාදඩයන් මෙන්ම මුණිවරයන් වූහ. මෙම මිනිසුන් ජීවිතය ගැන අප්‍රමාණ කරුණු මට කියා දුන්නේය. වරක් යූක්රයීනයේදී මම තදබල බේබද්දන් තිදෙනෙකු සමග සංවාද කරමින් ෂැම්පේන් බෝතලයක් ගැනීම සඳහා පෝලිමේ සිටියෙමි. බේබද්දන් තිදෙනාට අවශ්‍ය වූයේ බියර් බෝතල් කීපයක් ගැනීමටය. මිනිසුන් පිරී සිටි පෝලිම ඉතා සෙමෙන් ඇදී ගියෙන් අපට බොහෝ වේලාවක් සංවාදයේ යෙදෙනු හැකි වූහ. උග්‍ර ලෙසින් මත්පැන් බී සිටි තිදෙනා ඉතා අපිරිසිදු ලෙස ඇඳ පැළඳ සිටියහ. ඔවුන් පාදඩයන් ලෙස දිස් වූහ. එක් අයෙකුගේ කබා සාක්කුවේ වොඩ්කා බෝතලයක් තිබූ අතර ඔවුන් තිදෙනා වරින් වර එයින් උගුරු කීපය බැගින් පානය කොට කිළිටි පත්තරයක ඔතා තිබූ විශාල කැකිරි ගෙඩියක් අමුවෙන්ම දත් වලින් සපමින් ශබ්ද නගමින් අනුභව කළහ. මෙතරම් කට ගොන්නක් බී සිටි මොවුන්ට බියර් බෝතල් මන්ද කියා මා කල්පනා කලෙමි. එහෙත් පසුව තේරුම් ගියේ වොඩ්කා කරන්ට් එක දිගටම පවත්වා ගැනීමට වරින් වර මොවුන්ට බියර් අවශ්‍ය බවයි. මා වෛද්‍ය සිසුවෙකු බව අවබෝධ කර ගත් විට ඔවුන් මට රෝග සුව කිරීම සඳහා වොඩ්කා යොදා ගත හැකි ආකාරය ගැන දීර්ඝ දේශනයක් කළහ. මොවුනට අනුව වොඩ්කා කෝප්පයකට ගම්මිරිස් හැන්දක් දමා පානය කිරීමෙන් ඕනෑම උදර රෝගයක් සුව කල හැකිය. බේබද්දන් තිදෙනා සමග පෝලිමේ සිටි පැය එකහමාර තුලදී මම ඔවුන් ගේ පාදඩ සමාජයේ බොහෝ දේවල් ඉගෙන ගත්තෙමි. මොවුන් ආහාර ගැන සැලකිලිමත් නැත. උදේ නැගිටින විට උදෑසන තේ කෝප්පය මෙන් මොවුනට මත් පැන් අවශ්‍යය. දිනය ගත වන්නේ මත් පැන් සොයමින් සහ ඒ සඳහා කාලය මිඩංගු කරමිනි. මත් පැන් සඳහා මුදල් මොවුන් කාගෙන් හෝ ආයාචනා කොට ලබා ගනිති. නැතහොත් එහෙ මෙහෙ ඇවිද හිස් බෝතල් එකතු කොට ඒවා විකුණා ඒ මුදල් වලින් වොඩ්කා මිලට ගනිති. බේබදු සංගමය ඉතා සමගිය. ලබා ගන්නා මත් පැන් ඔවුන් සමගේ බෙදා හදාගෙන බොති. මොවුන් කතා කීමේ දක්ෂයන් වෙති. රුසියානු ජන කතා මෙන්ම දේශපාලන විහිළු කතාද ඔවුන් පවසති. විනිත්සා නගරයේ ස්තාරය ගෝරද් නම් ප්‍රදේශයේද ; කියෙව් නගරයේ ක්රෙෂාතික් මාර්ගයේද ; මොස්කව් හි අර්බාත්ස්කය මාවතේද මම ඇවිද ගියෙමි. බොහෝ දේවල් දුටුවෙමි. සෝවියට් පාතාල ලෝකයටද මම එබී බැළුවෙමි. සෝවියට් දේශයේ මදාවි ලෝකය සමන්විතව තිබුනේ කණ්ඩායම් වශයෙනි. ගෘසීන් ජාතිකයන් ගේ , චෙචේන් ජාතිකයන් ගේ ආදී වශයෙන් එක් එක් ජාතීන් ගෙන් සමන්විත වූ පාතාල කණ්ඩායම් සෝවියට් දේශයේ තිබුනේය. බොහෝ විට තරුණයන් එක් රැස්ව තම තමන් ගේ කණ්ඩායම් සදා ගත්හ. වරක් 1992 වසරේදී මෙවැනි කණ්ඩායමක් මට මොස්කව්හි දුම්රිය පොළකදී හමු විය. මෙම මැර කණ්ඩායමට නායකත්වය දුන්නේ වාස්යා නමින් හඳුන්වන ලද ඇස් චීන ජාතිකයෙකුගේ වන් තරුණයෙකි. ඔහුට චෙචේන් සහ රුසියානු මිශ්‍ර සම්භවයක් තිබෙන්නට ඇත. එහෙත් ඔහු ඉතා හොඳින් රුසියානු භාෂාව කතා කලේය. මගේ දුම්රිය ඒමට තව පැය ගානක් තිබූ නිසා මම දුම්රිය පොලේ කොනක් බදු ගෙන ඝෝෂා කරමින් සිටි වාස් යා සමග මිත්‍ර වූයෙමි. ඒ සඳහා ඔහුට ඩන්හිල් සිගරෙට්ටුවකින් සංග්‍රහ කරන්නට සිදු විය. මා සිරිතක් ලෙස දුම් නොබීවද මොස්කව් යන විට මිතුරන්ට දීම සඳහා ඩන්හිල් හෝ කැමල් සිගරට් පැකට්ටුවක් ලඟ තබා ගත්තෙමි. බජාර් එකේ නායකයා සමග මිත්‍ර වූ විට අවශේෂ මැරයන් වහාම අදාල පුද්ගලයාගේ මිතුරන් බවට පත්වෙති. මේ නිසා වාස් යාගේ කල්ලිය මට මිත්රශීලීව සැලකූහ. දුම්රිය පොලේ කෑකෝ ගසමින් සිටි මැර කල්ලියට සෙසු මගීන් මෙන්ම මිලිත්සියා භටයන් ද බිය වූහ. එහෙත් මැර කල්ලිය කිසිවෙකුට හිංසාවක් කලේ නැත. ඔවුන් උස් හඞින් කතා කරමින් ඔවුන් ගේ අණසක පතුරාගෙන සිටියා පමණි. මගේ දුම්රිය එනතෙක් මම සෝවියට් මැර කල්ලිය සමග සිටිමින් ඔවුන් ගේ කතා වලට සවන් දුන්නෙමි. එම කතා බොහෝ විට සමන්විත වූයේ වෙනත් කල්ලියකට කල පහරදීම් , පොලිස් අත් අඩංගුවේදී පොලිස් නිලධාරීන්ට කල බැනවැදීම් ආදිය මගිනි. ඔවුන් පොලිස්කාරයන් හැඳින්වූයේ මූසරා නමිනි. මූසරා යනු කුණුගොඩ යන අර්ථය ගෙන දෙයි.කියෙව් බලා යන මගේ දුම්රිය පැමිණි වහාම මම කල්ලියෙන් සමු ගත්තෙමි. ඒ මා ඔවුන්ව දුටුව අවසන් වතාවයි. ගෘප් ඩයිනමික්ස් හෙවත් කණ්ඩායම් ගතිකයේදී මිනිසුන් ක්‍රියා කරන්නේ කෙසේද කියා අවබෝධ කර ගැනීමට මට වාස්යා ගේ මැර කල්ලිය උපකාර විය. වරක් බටහිර ජර්මනියේදී මට නියම හිපියන් කණ්ඩායමක් හමු විය. ඔවුන් විවිධාකාර ලෙස ඇඳ සිටි අතර බීට්ල්ස් සංගීතයට සවන් දුන්නෝය. මොවුන් සමහර දෙනෙකු විශ්ව විද්‍යාල සිසුන් වූහ. ඔවුන් කතා කලේ න්‍යෂ්ටික අවි හරණය සහ ලෝක සාමය ගැනය. එක් හිපියෙකු මේ මාතෘකාව ගැන කෙටියෙන් කතාවක් කිරීමෙන් පසු සියළු දෙනා බීට්ල්ස්ලාගේ යෙලෝ සබ්මැරීන් ගීතය ගායනා කලහ. කෙසේ නමුත් හැම්බර්ග් නගරයේදී මම හිපියන් ගෙන් වෙන්වී ගියෙමි. මේ හැර බටහිර බර්ලිනයේ යකඩ දම්වැල් අතැතිව සිටි නියෝ නට්සි තරුණයන් පිරිසක් මම දුටුවෙමි. ප්‍රධාන මාර්ගයේ පොලිස් භටයන් සිටි නිසා ඔවුන් විදේශිකයන්ට පහර දීමට අවේ නැත. මේ නියෝ නට්සි තරුණයන් තුර්කි ජාතීන්ට නිබඳවම පහර දෙන බව පසුව දැන ගැනීමට ලැබුණි බල්ගේරියාවේදී මට ඉතාලි ජාතික සංචාරකයන් කණ්ඩායමක් හමු විය. ඉන් එක් පුද්ගලයෙකුගේ නම ගාර්සීනිය. බල්ගේරියාවේ ඉන්ටුවරිස්ට් කාර්යාලයේදී තිබූ පෝර්ම මා ඔහුට ඉංග්‍රීසි බසට පරිවර්තනය කොට දුන්නෙමි. ගාර්සීනි ගේ අත අල්ලාගෙන සිටියේ ඔහුගේ පෙම්වතිය බව මම මුලින් සිතුවද ඒ පිරිමියෙකු බව පසුව මට පසක් විය. ඔවුන් දෙදෙනා සමරිසි යුවලක් වූහ. පෙරෙස්ත්‍රොයිකාවෙන් පසු 1993 වැනි කාලයක මම මොස්කව් උමං දුම් රියේ සමරිසියන් අත් අල්ලාගෙන යනවා දුටුවෙමි. එහෙත් වර්තමානයේ රුසියාවේ පොදු ස්ථාන වලදී සමරිසියන්ට පහර දෙති. වරක් එංගලන්තයේදී බංගලි ජාතිකයන් සමූහයක් මට හමු විය. මොවුන් ඉගෙන ගැනීමට මෙන්ම රැකියා කිරීමට එක්සත් රාජධානියට පැමිනිනු පුද්ගලයන් වූහ. සමහරකට විධිමත් වීසාද නොවීය. බංගලි ජාතික මාෆියාවක් මගින් ඔවුන් එංගලන්තයට ගෙන්වන බව මට තේරුම් ගියේය. කුඩා නිවසක් කුලියට ගන්නා මොවුන් විසිපහක් හෝ තිහක් එක නිවසේ ජීවත් වෙති. සාමූහික ජීවිතය ඔවුනට පුරුදුය. එසේම සුදු ජාතික තරුණයන් ගේ මැරකම් වලටද ඔවුන් මැරකම් වලින් පිලිතුරු දෙති. වරක් එක් බංගලි ජාතිකයෙකුට සුදු තරුණයන් පිරිසක් පහර දුන්හ . පැය භාගයක් යන විට බංගලි තරුණයන් ගෙන් පාර පිරී ගිය අතර ඔවුන් කිසිදු වග විභාගයක් නොමැතිව පාරේ ගිය සුදු ජාතිකයන්ට පහර දුන්නෝය. මේ ප්‍රහාරයේදී එක් මහළු සුදු ජාතිකයෙකුගේ ඇසකටද තුවාල විය. මා දැන සිටි ස්කොට් ජාතිකයන් බොහෝ දෙනෙකු සොඳුරු මිනිසුන් වූහ. එහෙත් මින් බොහෝ දෙනෙකු නොසෑහෙන සේ විස්කි පානය කලහ. ඉංග්‍රීසි ජාතිකයන් බොහෝ දෙනෙකු එලිපිට නොපෙන්නූවද අයිරීෂ් ජාතිකයන් කෙරෙහි කැමැත්තක් පෙන්නුවේ නැත. අයිරීෂ් ජාතික කෙරී මගේ හොඳ මිතුරෙකු වූ අතර වරක් ග්‍රීෂ්ම නිවාඩුවකදී මම ඔහු සමග ඊරි විලේ පිහිනීමටද ගියෙමි. ඉංග්‍රීසි ජාතික විලී වරක් මගේ පරිගණකයේ මතුවූ ගැටළුවක් සදා දුන්නේය. තමන් ගේ සීයා සිලෝන් නම් දිවයිනේ සේවය කල වැවිලිකරුවෙකු වූ බව ඔහු මට කීවේය. මගේ මිතුරෙකු වූ ක්‍රිස් වෙල්ෂ් ජාතිකයෙකු විය. ඔහු වෙල්ෂ් ජාතික නළුවෙකු වූ රිචඩ් බර්ටන් ගැන අභිමානයෙන් යුතුව කතා කලේය. තරබාරු එලයිජා තුර්කි වෙලෙන්දෙකි. ඔහු පැරණි ඤාතියෙකු පිළිගන්නා ලෙස මාව පිලිගත්තේය. ඉන්පසු කොකා කෝලා සහ කඩල බන්දේසියක් මා ඉදිරියේ තැබුවේය. මට වතුර අවශ්‍ය වූවද තිබුනේ කොකා කෝලා පමණි. ඉස්තාන්බුල් නගරයේ වතුර විකුණන බව මා පසුව දුටුවෙමි. කෙසේ නමුත් එකට දෙකක් ලාභ තබා එලයිජා මට හම් කබා දෙකක් විකිනීය. වෙළඳාම හමාර වීමත් සමගම ඔහුගේ මුවේ තිබූ සිනහව අවසන් විය. ඔහු වෙනත් ගැණුම්කරුවෙක් වෙත ගියේය. අන්කා මට හමු වූයේ රුමේනියාවේදීය. ඇය වලද් ඩ්රැකූලා සහ නරවෘකයන් ගැන කතා කීවේ අපගේ දුම් රිය කාපේතියානු කඳුකරය හරහා යන විටය. ඇය වලද් ඩ්රැකූලාට බිය නොමැති බව කීවේ කරේ තිබූ සුදු යකට කුරුසය පෙන්වමිනි. එවිට මා ඇයට මගේ අතේ තිබූ පැරණි පිරිත් නූල පෙන්නුවෙමි. ලෝකය පරමාණු යුගය අවසන් කොට අභ්‍යාවකාශ යුගයටද පිවිස නැනෝ ලෝකය වෙත යමින් තිබේ. එහෙත් නැගෙනහිර යුරෝපයේ සමහරක් මධ්‍යතන යුගයේ නොස්ෆෙරාටුලා (නොස්ෆෙරාටු යනු වැම්පයර්වරුන්ව හඳුන්වන තවත් නමකි) පිලිබඳ තිබූ බිය තවමත් සම්ප්‍රේෂණය කරමින් සිටිති. මේ අතින් බලන කල ලංකාවේ ජනයාද තවම විශ්ව ශක්තීන් එලොවින් ආ ජීවකයන් පිලිබඳ ප්‍රවාද විශ්වාස කරමින් පසුගාමී චින්තනයක වෙලී සිටිති. ෆිලඩෙල්ෆියාවේදී මට හමුවූ කළු ජාතික තරුණයන් ඇමරිකානු සිහිනය ගැන අවඥාවෙන් කතා කලේය. " මේ රට ගොඩ නැගුවේ අපගේ මුතුන් මිත්තෝ " එක් කළු තරුණයෙක් අභිමානයකින් යුතුව කීවේය. ඔහු බාස්කට් බෝල් ක්‍රීඩකයෙකුගේ ඇඳුමින් සැරසී සිටියේය. ඔහුගේ දෙතොල් මහතය. අත පය වාත්තු කලාක් මෙන් ශක්තිමත් ය. අප ගේ හිස් වලට ඉහලින් වීදුරු සිවිලිමක් තිබෙනවා ඔහුගේ මිතුරෙකු වන මඳක් වැඩිහිටි පුද්ගලයෙක් කීවේය. වීදුරු සිවිලිම පිලිබඳ කතාව මට තේරුම් ගියේ විනාඩි කිහිපයකට පසුවය. ඉන් පසුව චිකාගෝ සිට විස්කොන්සින් ද , කැන්සාස් ද , බෆලෝද , මිචිගන් මෙන්ම ඕහායෝද බොස්ටන් මෙන්ම නිව් යෝක් වෙතද ගිය මම කළු ඇමරිකානුවන් කියන වීදුරු සිවිලිම දුටුවෙමි. එය අදිසි සිවිලිමකි. එහෙත් එය අත්ක්රමණය කිරීම අතිශයින්ම දුෂ්කරය. යෝක් විශ්ව විද්‍යාලයේදී මට හමුවූ දකුණු කොරියානු සිසුවා උතුරු කොරියාව ගැන මට භයානක කතා රැසක් කීවේය. දේශපාලන මතභේද නිසා මිනිසුන් අගතියෙන් යුතුව සිතන අයුරු මට පසක් විය.දේශපාලනය නිසා මිනිසුන් බෙදී වෙන්වී සිටිති. යෝක් විශ්ව විද්‍යාලයේ සිටින සමහර ද්‍රවිඩ සිසුන් මා දෙස බලන්නේද නොරිස්සුම් සහිතවය. මොවුන් බොහෝ දෙනෙකු ඉපදී ඇත්තේ කැනඩාවේය. ඔවුන් ලංකාව කිසි දින දැක නැත. එහෙත් වෙල්ලාල ද්‍රවිඩයෙකු වන රූඩී (නියම නම නොවේ) කොටි සංවිධානයේ කොඩි වනමින් ප්රභාකරන් වන්දනා කරන දෙමළ ප්‍රජාව දෙස බලන්නේ සමචචල් සහගත සිනාවකිනි. " මුන්ව යාපනයේ අපේ ගෙවල් වල පිළිකන්නටවත් වද්ද ගන්නේ නෑ. කොටි සංවිධානය නිසා තමයි මුන් කලිසම් ඇන්දේ ඔහු පවසයි. රූඩී මොවුන්ව හඳුන්වන්නේ නාගසලං ද්‍රවිඩයන් කියාය. රූඩී තුල තිබෙන්නේ රදළ ආකල්ප කියා මට සිතේ. ඔහු කුල ගෞරවය ගැන සිතන්නෙකි. ඕස්ට්‍රේලියාවේ දී මට හමුවූ මේච්නික් රුසියන් සම්භවයක් ඇත්තෙකි. ඔහුගේ දෙමාපියන් ඕස්ට්‍රේලියාවට එන්නේ දෙවන ලෝක යුද සමයේදීය. ඔවුන් බිලොරුසියාවෙනි. හිට්ලර් ගේ ප්‍රහාරය හමුවේදී කෙසේ හෝ බටහිරට පැන ගන්නා මේච්නික් ගේ පියා අවසානයෙදී නවතින්නේ බිස්බේන් නගරයේය. දෙමාපියන් මෙන් නොව මේච්නික් රුසියන් භාෂාව දන්නේ නැත. නැගෙනහිර යුරෝපයේ හිට්ලර් ගේ භීෂණයට මුහුණ දෙමින් බටහිරට පළා ආ යුදෙව් ජනයාගේ දෙවන පරම්පරාවේ පිරිස් මට බොහෝ සෙයින් හමු වෙති. මොවුන් අතර ඉතා යහපත් මිනිසුන් මට හමුවී තිබේ. ඔවුන් බොහෝ දෙනෙකු මා විසින් ලියන ලද Auschwitz කවිය අගය කරති. මෙවැනි කවියක් ඔබ ලිව්වේ කෙසේද කියා වරක් යුදෙව් තරුණියක වූ ඩීක්ලා මගෙන් ඇසුවාය. මෙම කවිය Auschwitz කෞතුකාගාරයේ ප්‍රදර්ශනය පිණිස තබා ඇති බව එම කෞතුකාගාරයේ අවේක්ෂකයා මට දන්වා තිබේ. මෙවැනි කවි රාශියක් Auschwitz කෞතුකාගාරයේ තිබෙන නිසා මගේ කවිය එතරම් වැදගත් කියා මම නොසිතමි. මිනිසුන් තමන් ගේ වර්තමාන ජීවිත වලින් පළා යන්නට උත්සහ දරති. මෙක්සිකෝවේදී මට හමුවූ පෙඩ්රෝ මෙන්ම කියුබාවේ මට හමුවූ ඔස්කාර් ගේ ඒකායන බලාපොරොත්තුව වූයේ ඇමරිකාවට පැන ගැනීමය. ඔවුන් දෙදෙනාම ඇමරිකානු සිහිනය වෙත තදින් වෙලී සිටියහ. පෙඩ්රෝ මෙක්සිකෝවේ අවන්හලක වේටර් වරයෙකි. ඔහු ඇන්ටෝනියෝ බන්ඩෙරාස් මෙන් කඩවසම් ය. යම් ලෙසකින් ඇමරිකාවට සංක්‍රමණය වුවහොත් පෙඩ්රෝට හොලිවුඩ් පුරවරයේ රැකියාවක් ලබා ගත හැකිය. ඔස්කාර් තද බල ලෙස කැස්ත්‍රෝ ගේ දේශපාලනය විවේචනය කරන්නෙකි. කියුබාව යනු විවෘත සිර ගෙයක් බව ඔස්කාර් මට කීවේය. තමා කෙසේ හෝ ඇමරිකාවට එන බව ඔස්කාර් ප්‍රකාශ කලේය. මෙලෙසම නැගෙනහිර ජර්මනියේදී මා සමග සංවාදයේ යෙදුණු තරුණයෙකු තමාගේ ඒකායන බලාපොරොත්තුව බටහිරට පලා යාම බව කීවේය. විශ්ව විද්‍යාල වල මට හමුවූ තුන්වන ලෝකයේ රටවල සිසුන් අතර ශ්‍රී ලංකා, ඉන්දියා , ඝානා , නයිජීරියා යන රට වල සිසුන් අධ්‍යාපනික දස්කම් අතින් ඉදිරියෙන්ම සිටිති. එසේම මේ රටවල සිසුන් ගේ සාමාන්‍ය දැනීම මට්ටමද ඉහලය. මේ සඳහා මෙකී රටවල ක්‍රියාත්මක වූ බටහිර අධ්‍යාපනය හේතු කාරකයක් වන්නට ඇත. මේ රටවලට සාපේක්ෂව අැෆ්ගන් සිසුන් සිටියේ බෙහෙවින්ම පහළය. මට හමුවූ අැෆ්ගන් ජාතිකයන් ගෙන් අබෙද් මගේ මතකයට නැගේ. ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු මුජහෙඩීන් ගරිල්ලන් විසින් මරා දමා තිබුණි. අබෙද් බාහිර ලෝකයේ තතු දැන සිටියේ මඳ වශයෙන් ය. අැෆ්ගන් ජාතිකයන් බොහෝ විට ආශ්‍රය කලේ තමන් ගේ ජාතියේ පුද්ගලයන් පමණි. එහෙත් මා සමග මිතුරු වූ අැෆ්ගන් ජාතිකයන් කිහිප දෙනෙකු වූහ. 2009 වසරේදී නෝත් යෝක් හි මට හමුවූ මීර්වයිස් පැමිණියේ කැන්දහාර් ප්‍රදේශයෙනි. මීර්වයිස් නිතරම මා සමග විහිළු තහළු කලේය. අැෆ්ගනිස්ථානයේ සිටි සෝවියට් සොල්දාදුවන් ගේ ආභාෂය නිසාදෝ ඔහු රුසියානු කුණුහරප හොඳින් දැන සිටියේය. විශ්ව විද්‍යාල ගැන කථා කිරීමේදී නවක වධ ගැන යමක් කිව යුතුය. මම සෝවියට් දේශයේ , උතුරු ඇමරිකාවේ , බටහිර යුරෝපයේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට ගොස් විශ්ව විද්‍යාල සිසුන් සමග සංවාදයේ යෙදී තිබේ. සමහරක් විට ආරාධිත දේශනද පවත්වා ඇත. මෙම විශ්ව විද්‍යාල බොහොමයක තිබෙන මානව ගරුත්වය -උසස් සංස්කෘතිය මගේ නිරීක්ෂණයට ලක් විය. මගේ දැණුම අනුව නවක වධය නමින් ඉහවහා ගිය පරපීඩකත්වයක් පවතින්නේ සමහර ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල වල සහ තමිල්නාඩුවේ අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේය. 2014 වසරේ බෘක්ලීන් හිදී මට අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දකුණු ඉන් දියානු සිසුවෙකු හමු විය. ඔහු පැවසූ පරිදි අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ මුල් වසරේදී ජේෂ්ඨ සිසුන් ඔහුට නිතරම කම්මුල් පහරවල් දී තිබේ. සමහර ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල වල සහ තමිල්නාඩුවේ අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ තිබෙන නවක වධ මානසිකත්වය ගැන වෙනම අධ්‍යනය කල යුතුය. මගේ අදහස අනුව සංස්කෘතික පසුගාමීත්වය මේ සඳහා එක් ප්‍රබල හේතු කාරකයක් වෙයි. [COLOR="Red"]මේ සමයේදී දෘෂ්ටිවාදයක් වෙනුවෙන් ජීවිතය කැප කල මිනිසුන් රැසක් මට හමු වූහ. මේ අතර කොටි සංවිධානයේ දෘෂ්ටිවාදය වෙනුවෙන් ජීවිත කැප කල ද්‍රවිඩ තරුණයන්, විජේවීර ගේ දෘෂ්ටිවාදය වෙනුවෙන් ජීවිතය කැප කල සිංහල ග්‍රාමීය තරුණයන් , ඊශ්‍රායල විරෝධී ප්රචණ්ඩ දේශපාලනය විශ්වාස කල පලස්තීන තරුණයන් මේ අතර සිටියෝය. මා දැන සිටි එක් පලස්තීන තරුණයෙක් ගිණි අවි භාවිතය ගැන හොඳින් දැන සිටි අතර අතීතයේ ඊශ්‍රායල හමුදාවට ප්රහාරද එල්ල කොට තිබුනේය. අරගලය ඔවුන් ගේ ජීවිතයද ජීවන මාර්ගයද වීම විශේෂත්වයකි. එහෙත් මෙම තරුණයන් ප්‍රචණ්ඩත්වයට යොමු කල බොහෝ නායකයන් සුඛ විහරණව ජීවත් වෙමින් තමන් ගේ දරුවන් ප්‍රවේශම් කර ගනිමින් ඔවුනට උසස් අධ්‍යාපනය ලබා දුන්හ. මෙවැනි පරස්පරයන් ද මම දුටුවෙමි. [/COLOR] බෙල්ජියමේදී මා සමග මිතුරු වූ ඩිමීටර් යුරෝපය හරහා සංචාරය කරන්නෙකි. ඔහු මට බ්‍රසල්ස් නගරයට එන්නේ නම් ඔහුව අමතන ලෙස කියා ඔහුගේ දුරකථන අංකය මට දුන්නේය. ඩිමීටර් වැන්නවුන් අලංකාර ලෙස ජීවිතය වින්දනය කරන්නන් වෙති. ඔවුන් දෘෂ්ටිවාදයක් වෙනුවෙන් ජීවිතය කැප කිරීම වෙනුවට ජීවිතයේ චාරුත්වය සොයා යති. නැගෙනහිර යුරෝපයේ අහිකුණ්ටිකයන් මට බල්ගේරියාවේද , රුමේනියාවේද , මොස්කව් වලද යූක්රයීනයේද පමණක් නොව මෑතකදී කැනඩාවේද හමුවී තිබේ. නැගෙනහිර යුරෝපයේ අහිකුණ්ටිකයන් හඳුන්වන්නේ ෂිගනි / සිඟානි යන නම් වලිනි. ඔවුන් ජිප්සි යන නාමයෙන් බටහිර යුරෝපයේ හඳුන්වති. වරක් මම මොස්කව් නගරයේ දී එලිමහන් ආපනශාලාවකදී දිවා ආහාරය ගනිමින් සිටින විට ළමයෙකු වඩාගත් අහිකුණ්ටික කාන්තාවක් මගෙන් මුදල් ඉල්ලා කරදර කලාය. ඇයගේ කරච්චලයෙන් බේරෙනු වස් මම රූබල් එකක් දුන්නෙමි. ජිප්සීන් කැනඩාවේ හඳුන්වන්නේ රෝමා ජනතාව කියාය. ඔවුන් රොමනි නම් භාෂාව කතා කරති. මීට වසර දෙක තුනකට ඉහතදී ටොරොන්ටෝ වල සුපිරි වෙළඳ සැලකදී ජිප්සි ළමුන් දෙදෙනෙක් එස්කැලේටරයේ ගමන් කරමින් සිටි මගේ පසුපස සාක්කුවට අත දමා මගේ පසුම්බිය සොරා ගන්නට උත්සහ කලේය. ජිප්සින් ගැන නැගෙනහිර යුරෝපයේදී ලැබූ අත්දැකීම් නිසා මම සෝදිසියෙන් සිටියෙමි. එම නිසා ජිප්සි ළමුන් දෙදෙනාට මගේ පසුම්බිය සොරා ගන්නට නොහැකි විය. ඉන් පසුව ඔවුන් ඇඳුම් කඩයකට යනවා මම දුටුවෙමි. වැඩිහිටියන් විසින් මෙහෙයවන මෙම ළමුන් කඩ වලින් භාණ්ඩ සොරකම් කරති. යූක්‍රයීනයේ චෙර්නෝබල් ව්‍යසනයෙන් වසර කීපයකට පසුව චෙර්නෝබල් වෙත යාමට මම සාෂා රේෂී සමග කථා කර ගත්තෙමි. සාෂාට රේෂී කියා කිවේ ඔහුගේ හිසකේ රන් පැහැති නිසාය. මේ කාලය වන විටද චෙර්නෝබල් නගරය විකිරණ අවධානම නිසා පැවතියේ තහනම් නගරයක් ලෙසටය. ග්‍රාමීය මාර්ග හරහා චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා රේෂී මට කීවේය. සාෂා සතුව පැරණි වොල්ගා රථයක් තිබූ අතර ඔහු මීට ප්‍රථම චෙර්නෝබල් නගරය ආසන්නයට ගොස් තිබුනේය. තරුණ මදය නිසා අවදානම් වැඩ කිරීමට යන සාෂා රේෂී මටම ගැලපෙන මිතුරෙකු විය. ෂිතොමීර් නගරය හරහා නෝවෙයි සෝකොල් නගරයට අවතීර්ණව පැරණි ග්‍රාමීය පාරවල් ඔස්සේ චෙර්නෝබල් වෙත ලඟා විය හැකි බව සාෂා කීවේය. මෙම අවදානම් චාරිකාවට පෙර අයඩීන් පෙති ගැනීමටද අප ගිවිස ගත්තෙමු. එහෙත් සාෂාටත් මටත් යාමට ලැබුනේ ෂිතොමීර් දක්වා පමණි. චෙර්නෝබල් නගරයට යන මාර්ග සියල්ලම යුද හමුදාව මගින් අවහිර කොට තිබෙන බව අපට ෂිතොමීර් වලදී දැන ගැනීමට ලැබුණි. මේ නිසා අප චාරිකාව නවතා දමා සාෂා රේෂී ගේ නිවසට ආවෙමු. කෙසේ නමුත් චෙර්නෝබල් ආසන්නයට ගිය නිසාදෝ මගේ ටොන්සිල්ස් ග්රන්ථීන් ඉන් පසුව නිතරම ආසාදනය වීමට පටන් ගත්තේය. ඉන් පසු මාව පරික්ෂා කල උගුර කන හා නාසය පිලිබඳ මහාචාර්ය ගර්දේගා මගේ ටොන්සිල්ස් ග්රන්ථීන් ඉවත් කල යුතු බව කීවේය. මේ නිසා මම ඉතා වේදනාකාරී ශල්‍යකර්මයකට මුහුණ දුන්නෙමි. ආජෙන්ටිනාවේ කාර්ලෝස් වරක් මගේ හොඳ මිතුරෙකු විය . එහෙත් ෆෝක්ලන්ත යුද්දයේදී ලංකාව ආජෙන්ටිනාවට එරෙහිව එක්සත් ජාතීන් ගේ මණ්ඩලයේදී චන්දය භාවිතා කිරීම නිසා ඔහු මගෙන් දුරස් විය. ලැෆනියර් මීට වසර දෙක තුනකට ඉහතදී මට හමුවූ ආජෙන්ටිනා ජාතිකයෙකු වූ අතර ඔහු මට භයානක කතාවක් කීවේය. එනම් මීට දශක ගනනාවකට ඉහතදී ආජෙන්ටිනාවේ ජීවත් වූ කළු සම ඇති පුද්ගලයන් රටින් පිටුවහල් කල අතර ඉතිරි වූ සමහරු ඝාතනය කරන ලද බවය. මෙම කතාව සත්‍යද කියා මම නොදනිමි. එහෙත් අනෙකුත් ලතින් ඇමරිකානු රටවලට සාපේක්ෂව ආජෙන්ටිනාවේ කළු සම ඇති පුද්ගලයන් අඩුය. හොලිවුඩ් පුරයට ගිය මුල් අවස්ථාවේදී මෙරලින් මොන්රෝ මෙන් ඇඳ ගත් තරුණියක් රෝස පැහැති Chevrolet වාහනයක නැග ගීතයක් කියමින් සිටිනු මම දුටුවෙමි. ඇය මට සුභාසිංශනය කළාය. ඉන් වසර දහයකට පසුව දෙවන වර ගිය අවස්ථාවේදී මෙරලින් මොන්රෝ මෙන් ඇඳ ගෙන සිටියේ වෙනත් තරුණියෙකි. ඇය මා සමග කථා කලාය. මම ඇයට මීට දස වසරකට උඩදී හමුවූ ප්රතිරූපිකාවිය ගැන කීවෙමි. තමාද යම් දිනෙක අතීතයට එකතු වෙනු ඇතැයි ඇය කීවාය. මෙරලින් මොන්රෝ ප්රතිරූපිකාවියට අනිත්‍ය ගැන යම් වැටහීමක් තිබුනු බව මට පෙනී ගියේය. ලාස් වේගාස් නගරයේදී විසුළු වෙස්මූණක් දමාගෙන සිටි කළු ඇමරිකානුවෙක් මට ඔහු සේවය කරන බාර් එකට එන ලෙස ආරාධනය කලේය. ඔහු එම බාර් එකට ආගන්තුකයන් අද්දවන්නෙකි. මේ සඳහා ඔහුට කොමිස් මුදලක් ලැබේ. උදෑසන නිසා මම ඔහු සේවය කල බාර් එකට නොගියෙමි. එහෙත් ඔහු සමග චායාරූපයක් ගෙන ඔහුගේ අතට කැනේඩියානු ඩොලර් දහයක් දුන්නෙමි. ඔහු ලාස් වේගාස් වලට ඇවිත් තිබෙන්නේ ලොස් ඇන්ජලිස් වල කළු ජාතිකයන් වැඩිපුර ජීවත් වන ප්රදේශයකිනි. විසුළු වෙස්මූණ ඉවත් කල හොත් විඩාවට පත්වූ ඔහුගේ නියම මුහුණු මට දැක ගැනීමට හැකි වෙනු ඇතැයි මා අනුමාන කලෙමි. යුගෝස්ලෝවියාව එක්සත්ව පැවති කාලයේදී යුගෝස්ලෝවියානු වැසියන් රැසක් මට හමුවී තිබේ. වරක් මා ශ්‍රී ලංකාවෙන් කියා කියූ විට එක් යුගෝස්ලෝවියානු ජාතිකයෙක් මිසිස් බරඞනායක කියා සිනාසුනේය. පසුකාලීනව පැරණි යුගෝස්ලෝවියාවේ වැසියන් බොහෝ දෙනෙකුද මට හමුවී තිබේ. මොවුන් දැන් බොස්නියා , ක්‍රොඒෂියා, මැසඩෝනියා, මොන්ටිනීග්‍රෝ , සර්බියා සහ ස්ලොවේනියාවෙනි. මැසඩෝනියා ජාතිකයන් කතා කරන විට මට ඔවුන් ගේ බස මඳ වශයෙන් තේරේ. ඒ මන්ද යත් මම යූක්ක්රේනියානු මෙන්ම මඳ වශයෙන් පෝලන්ත භාෂාවද දන්නා හෙයිනි. ස්ලොවේනියා ජෝන් ගැරික් මට අමතක කල නොහැකි චරිතයකි. ඔහු චෙස් සූරයෙකි. මම ඔහුට චෙස් තරඟයකට ආරාධනා කොට ඔහුව පරාජය කලෙමි. බොස්නියානු මනෝ වෛද්‍ය මහාචාර්යවරයෙකු වන අයිවන් උල් රික් සුපතල විද්වතෙකි. මගේ Shell Shock to Palali Syndrome කෘතිය සඳහා පෙරවදන සපයන්නේ මනෝ වෛද්‍ය මහාචාර්ය අයිවන් උල් රික් විසිනි. ශ්‍රී ලංකාවේ 30 වසරක යුද ආතතිය පිළිබඳව මනෝ විද්‍යාත්මක කෝණයකින් බලන මෙම කෘතිය කියවූ විට වාර්ගික යුද්දය නිසා යුගෝස්ලාවියා සමාජය අත් විඳි දුර්විපාක තමන්ට සිහිපත් වූ බව මහාචාර්ය උල් රික් මට කීවේය. පෝලන්තයේ වර්සෝ නගරයට මා මුලින්ම ගියේ 1987 වසරේදීය. වර්සෝ නගරය නට්සි ආක්‍රමණය නිසා බිමට සමතලා වූ නගරයෙකි. එහෙත් පෙර තිබූ ආකාරයටම ඔවුන් විසින් වර්සෝ නගරය ගොඩ නංවන ලදි. පෝලන්තයේ තිබූ එක් බසාර් එකක් මට මතකය. එහි පැන්සලේ සිට පැරණි ජර්මන් බෙන්ස් රථ දක්වා භාණ්ඩ මිලදී ගත හැකි වීම විශේෂත්වයකි. මෙම බසාර් එකේ වැඩිපුරම සිටියේ පෝලන්ත කාන්තාවන් ය. මම බෝල්ටික් රටවල වැසියන් ප්‍රිය කරමි. ඔවුන් බොහෝ දෙනෙකු උගත් විනීත මිනිසුන් වෙති. 1991 දී රීගා නගරයට යාමට මට අවකාශයක් ලැබුණි. එහෙත් ශීත සමය නිසා මම එම අවස්ථාව ඉවත දැමුවෙමි. ඒ පිලිබඳව අද දිනයේ මම කණගාටු වෙමි. එස්තෝනියාවේ ඇන්ඩි යහපත් මිනිසෙකි. ඔහු පිළිකාවකට ගොදුරුවී මිය ගියේය. ලැට්වියාවේ වෙතාලික් වරක් මා සමග නීත්‍යාණුකූල ලෙස බර්ලින් තාප්පය තරණය කලේය. නැගෙනහිර ජර්මානු භටයන් වෙතාලික් ගේ ලියකියවිලි පරික්ෂා කලේ ඔහු වෙස් වෙලාගත් නැගෙනහිර ජර්මානු ජාතිකයෙකු කියා ඇතිවූ සැකය නිසාවෙනි. එහෙත් දුඹුරු සම තිබූ මම කිසිදු ගැටළුවකට මුහුණ නොදී නිදහසේ බර්ලින් තාප්පය හරහා නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනිය දක්වා ගියෙමි. [/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom