Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මග ඵල- My 11000 Post.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Onna ethin awrudhu dekak thisse idala elakiri eke ada mama 11000 post ekath gahanawa.11000 post eka wenuwen mama meka danawa.

යමෙක් මග ඵල ලැබූ බව පවසන්නට හේතු දන්නවාද?

අප අතර නොයෙකුත් මාර්ග ඵලයන්ට පත්වෙච්ච උතුම් සත්පුරුෂයන් සිටිනවා. ඉතින් ඒ සත්පුරුෂයන් හඳුනාගන්නටත් නොයෙක් ක්‍රම තිබෙනවා. මේ සටහන තුලින් පවසන්නට යන්නේ ඔවුන් හඳුනාගන්නට රැකුලක් විය හැකි පුංචි කරුණු කීපයක්. ධර්මයේ සඳහන් වන පරිදි යමෙකු අරිහත්වය ප්‍රකාශ කරන්නේ නම් එසේ ප්‍රකාශ කරන අවස්ථා 5ක් තිබෙනවා. ඉතින් අරිහත්වයට පමණක් නොවේ අනෙකුත් මාර්ග ඵල ප්‍රකාශයට පත් කරන්නේ නම් එවැනි අවස්ථාවන්ටත් මේ කරුණු 5 මනාව ගැලපෙනවා.

අංගුත්තර නිකායගේ 3වන ග්‍රන්ථයේ ඒ කියන්නේ පඤ්චක නිපාත කියන ග්‍රන්ථයේ 2. දුතිය පණ්ණාසක කොටසේ 5. කකුධ වග්ග කියන කොටසේ 3 වන සූත්‍රය අඤ්ඤබ්යකරණ සූත්‍රයයි එහි පිටුව 190 (pdf පාවිච්චි කරන අයට එහි පිටුව 211 පාලි කොටසත් 212 සිංහල අර්ථයත් දැක ගත හැකියි)

එහි සඳහන් වෙනවා මෙසේ...

1. මන්දත්තා මොමුහත්තා (මෝඩකම හා මුලාව හේතුවෙන් අධිගම ඇතැයි පැවසීම)

2. පාපිච්ඡා ඉච්ඡාපකතෝ (ලාභ කීර්ති ප්‍රශංසා ආදී ලෝභ බලාපොරොත්තුවෙන් තමනට අධිගම ඇතැයි පැවසීම)

3. උන්මාදා චිත්ත වික්ඛෙපා (පිස්සුවෙන් තමන්ට අධිගම ඇතැයි කීම)

4. අධිමානෙන (අධිමානය නිසා තමන්ට අධිගම ඇතැයි කීම)

5. සම්මදේව (සැබෑ ලෙසම තමන් ලබා ඇති අධිගමය අන් අයටද ලබාදීමේ අපේක්ෂාවෙන් මනාකොට ප්‍රකාශ කිරීම)

ඉතින් මේ වන විට අප අතරත් නොයෙක් දෙනා තමන් අරිහත්වයට පත්වී ඇති බවත් තමන් අනාගාමී බවත් පවසන අතර එතැනින් නොනැවතී තමන් බුද්ධත්වයටද පත්ව ඇති බව පවසයි. ඉතින් මෙවැන්නවුන් හමුවේ ද්වේශ සිතින් කටයුතු නොකොට මනාකොට අධ්‍යනය කරන්නට යොමුවෙන්න...

අනාගාමී ඵලයට පත්වූ තැන් පටන් කොටගෙන ඉන් ඉහල අවස්ථාවන්ටද පත්වූ යමෙක් වේ සැබෑවටම එවැනි උත්තරීතර ඵල ලැබූවෙක් නම් ඒ ආර්ය පුද්ගලයන්ට ද්වේශ සහගත ක්‍රියා වදන් ඇතිවීමට හේතු නැත. තරහාව ගැටීම ආදී ද්වේශ සහගත අරමුණු කෙරෙහි හේතු නිරෝධ කොට ඇති මෙවන් උතුමන් කිසි ලෙසකින්වත් එසේ කෝපයට පත්වීමට හෝ ද්වේශයෙන් කටයුතු කරන්නට අවස්ථාවක් නැත. ඉතින් යමෙකු තමන් එසේ උත්තරීතර ඵලයන්ට පත්වී ඇතැයි කියන්නේ නම් දුර සිට අධ්‍යනය කරන්න... රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් පිරි කථා බහක්, ක්‍රියාවක් ඔවුන් ලග නොමැතිනම් මඳක් ලංවී ඇසුරු කරන්න... මනා සිහියෙන් කියන, කරන දෑ අධ්‍යනය කරන්නට පෙළඹෙන්න... යමෙකුට රඟපෑමට හැක්කේ ඉතාමත් කුඩා කාලයක් තුල පමණි... තමන් තුල බලෙන් යම් දුර්ගුණයක් දුෂ්චරිතයක් යටපත්කොට සිටී නම් අවස්ථාවක් අරමුණක් ලැබූ විගස එය ක්‍රියාත්මක වෙනවා... ඉතින් බොරුවට මානයෙන් මුලාවෙලා තමන්ට එවන් වූ උත්තරීතර ඵල තිබෙනවායැයි කියන යමෙක් වේ නම් ඔහුගේත් / ඇයගෙත් යථා ස්වභාවය එලියට විද්‍යාමාන වන අවස්ථාවක් සොයාගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ඔබට රාගය, ද්වේශය මෝහය වඩාගන්නට උපකාර කරන යමෙක් වේ නම් එවන් වූ අධර්මයක් සත්ධර්මය ලෙසින් යමෙක් පෙන්වා දෙනවා නම් වහ වහා ඔබව බේරාගැනීමට ගලවා ගැනීමට කටයුතු කරන්නට නුවණැති ඔබට හැකිවිය යුතුයි.

මුලාවූවන් හැමදාම අප අතර සිටිනවා... සම්මා සම්බුදු පියාණන්වහන්සේලා ලොව පහල වී සිටින කාලය තුලත් එවන් මුලාවූවන් සිටිනවා... ඒත් නුවණැත්තාට එයින් බාධාවක් නැහැ. විවෘත මනසකින් මග නොමග තෝරාගෙන තම තමන්ගේ විමුක්තිය කරා සාර්ථකව සිත, කය, වචනය මෙහෙයවා ගන්නට නුවණැත්තාට හැකියාවක් ලැබෙනවා.

ඉක්මන් තීරණ ගෙන අන් අයට අපහාස කරන්නට, විවේඡනය කරන්නට, ද්වේශ කරන්නට නොගොස් තම තමන්ගේ මාර්ගය පාදාගෙන ඉක්මනින් විද්‍යා විමුක්තිය ලබන්නට නුවණැත්තෝ කටයුතු කරගත යුතුමයි. නැතහොත් තව තවත් එවන්වූ මුලා වූ අන්ධ බාල පෘතග්ජන පිරිස මැද නැවත නැවත අතරමංව සසර දිගු කරගෙන අනන්ත දුකකට කරගසා ගැනීමෙන් ඔබව වලකා ලන්නට කිසිවකුටත් නොහැකි වේවි. සැබෑවටම තමන්ට ඇති ඵලයක් ප්‍රකාශ කරන උත්තමයනුත් අප අතරම සිටිය හැකි බැව් නුවණින් වටහාගෙන එවන් සත්පුරුෂ ඇසුරක් තමන්ටත් නොපමාව ලැබේවායි යන මෙත් සිතින් කටයුතු කරමින් සත්ධර්ම ශ්‍රවණයට යොමුවීමත් අසාගන්නා සත්ධර්මය තුල නුවණ මෙහෙයවමින් හේතු ඵල දහම මනාවට අවබෝධ කරගන්නට තමන් තුලින් ලබාදිය යුතු කොටසත් පූර්ණ කරගනිමින් දහම් අනුදහම් පිළිවෙතට පිවිසගන්නට දැඩි අදිටනින් යුතුව කටයුතු කරන්නට පෙළඹීම බුද්ධිමත් නුවණැති ඔබට අයත් කටයුත්තකි.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසූවහොත් කිසිවෙකුටත් අලාභයක් සිදුනොවනු ඇත. අඥානයින්ට තම තමන්ගේ වටිනා මිනිස් ජීවිත බිලිදීමට මත්තෙන් මඳක් සිතන්න... ඉවසූ තරමට ප්‍රතිඵලද යහපත් වේවි... ඉක්මන් වී බාහිර කරුණු මතින් තීන්දු තීරණ ගෙන මුලාවටම මග පාදා ගතහොත් අමාරුවේ වැටෙන්නේ ඔබමය... සසර දිගු වන්නේ ඔබටමය... එවිට ඔබව බේරාගන්නට ඔබට මුලා උපදෙස් දුන් අධර්මය ධර්මය ලෙසින් දුන් සත්පුරුෂ ප්‍රතිරූපක ලෙසින් මවා පෑ අසත්පුරුෂ සහාය නොලැබේවි... මන්ද ඔවුන් ඔබටත් පෙරම සසර දුකෙහිම ගිලී යන නිසාවෙනි...

ඉතින් මුලාවූ මෝහසහගත අසත්පුරුෂයින්ගෙන් තොර ලොවක් පතමින් සටන් වදිමින් බැන වදිමින් තර්ක වාද කරමින් වටිනා කාලය විනාශ කරගනිමින් තමන්ට ලැබෙන වටිනා අවස්ථාවන් මග හරවා ගන්නේ අනුවණයින්ම වේ... ඉතින් මෙම කරුණු මනා කොට ඇසුරු කොට තම තම නැණ පමණින් විමසා යහපත සිදුකරගන්නට සුදුසු පරිදි කටයුතු කරගන්නට කැමැත්තෝ පෙළඹෙත්වා!

http://buddhism4nirvana.blogspot.com/

[QUOTE="akilar25, post: 9658127, member: 167921"] [SIZE=3][COLOR=Magenta][B]Onna ethin awrudhu dekak thisse idala elakiri eke ada mama 11000 post ekath gahanawa.11000 post eka wenuwen mama meka danawa. [/B][I][B]යමෙක් මග ඵල ලැබූ බව පවසන්නට හේතු දන්නවාද? [/B][/I][IMG]http://1.bp.blogspot.com/_2FU-VXvhvkw/TU5xDf0WoJI/AAAAAAAABB0/D8hGdjanGOo/s1600/MemberQuestions-4Web.gif[/IMG] අප අතර නොයෙකුත් මාර්ග ඵලයන්ට පත්වෙච්ච උතුම් සත්පුරුෂයන් සිටිනවා. ඉතින් ඒ සත්පුරුෂයන් හඳුනාගන්නටත් නොයෙක් ක්‍රම තිබෙනවා. මේ සටහන තුලින් පවසන්නට යන්නේ ඔවුන් හඳුනාගන්නට රැකුලක් විය හැකි පුංචි කරුණු කීපයක්. ධර්මයේ සඳහන් වන පරිදි යමෙකු අරිහත්වය ප්‍රකාශ කරන්නේ නම් එසේ ප්‍රකාශ කරන අවස්ථා 5ක් තිබෙනවා. ඉතින් අරිහත්වයට පමණක් නොවේ අනෙකුත් මාර්ග ඵල ප්‍රකාශයට පත් කරන්නේ නම් එවැනි අවස්ථාවන්ටත් මේ කරුණු 5 මනාව ගැලපෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Magenta] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Magenta][I]අංගුත්තර නිකායගේ 3වන ග්‍රන්ථයේ ඒ කියන්නේ පඤ්චක නිපාත කියන ග්‍රන්ථයේ 2. දුතිය පණ්ණාසක කොටසේ 5. කකුධ වග්ග කියන කොටසේ 3 වන සූත්‍රය අඤ්ඤබ්යකරණ සූත්‍රයයි එහි පිටුව 190 (pdf පාවිච්චි කරන අයට එහි පිටුව 211 පාලි කොටසත් 212 සිංහල අර්ථයත් දැක ගත හැකියි) [/I][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Magenta]එහි සඳහන් වෙනවා මෙසේ... [B]1. මන්දත්තා මොමුහත්තා (මෝඩකම හා මුලාව හේතුවෙන් අධිගම ඇතැයි පැවසීම) [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Magenta][B] 2. පාපිච්ඡා ඉච්ඡාපකතෝ (ලාභ කීර්ති ප්‍රශංසා ආදී ලෝභ බලාපොරොත්තුවෙන් තමනට අධිගම ඇතැයි පැවසීම) [/B] [B] 3. උන්මාදා චිත්ත වික්ඛෙපා (පිස්සුවෙන් තමන්ට අධිගම ඇතැයි කීම) [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Magenta] [B] 4. අධිමානෙන (අධිමානය නිසා තමන්ට අධිගම ඇතැයි කීම) [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Magenta] [B] 5. සම්මදේව (සැබෑ ලෙසම තමන් ලබා ඇති අධිගමය අන් අයටද ලබාදීමේ අපේක්ෂාවෙන් මනාකොට ප්‍රකාශ කිරීම) [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Magenta] ඉතින් මේ වන විට අප අතරත් නොයෙක් දෙනා තමන් අරිහත්වයට පත්වී ඇති බවත් තමන් අනාගාමී බවත් පවසන අතර එතැනින් නොනැවතී තමන් බුද්ධත්වයටද පත්ව ඇති බව පවසයි. ඉතින් මෙවැන්නවුන් හමුවේ ද්වේශ සිතින් කටයුතු නොකොට මනාකොට අධ්‍යනය කරන්නට යොමුවෙන්න... [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Magenta] [/COLOR][/SIZE] [CENTER][SIZE=3][COLOR=Magenta][IMG]http://2.bp.blogspot.com/_2FU-VXvhvkw/TU5yla-sVAI/AAAAAAAABB8/S1Y_hg1stmA/s1600/volOne05.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Magenta]අනාගාමී ඵලයට පත්වූ තැන් පටන් කොටගෙන ඉන් ඉහල අවස්ථාවන්ටද පත්වූ යමෙක් වේ සැබෑවටම එවැනි උත්තරීතර ඵල ලැබූවෙක් නම් ඒ ආර්ය පුද්ගලයන්ට ද්වේශ සහගත ක්‍රියා වදන් ඇතිවීමට හේතු නැත. තරහාව ගැටීම ආදී ද්වේශ සහගත අරමුණු කෙරෙහි හේතු නිරෝධ කොට ඇති මෙවන් උතුමන් කිසි ලෙසකින්වත් එසේ කෝපයට පත්වීමට හෝ ද්වේශයෙන් කටයුතු කරන්නට අවස්ථාවක් නැත. ඉතින් යමෙකු තමන් එසේ උත්තරීතර ඵලයන්ට පත්වී ඇතැයි කියන්නේ නම් දුර සිට අධ්‍යනය කරන්න... රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් පිරි කථා බහක්, ක්‍රියාවක් ඔවුන් ලග නොමැතිනම් මඳක් ලංවී ඇසුරු කරන්න... මනා සිහියෙන් කියන, කරන දෑ අධ්‍යනය කරන්නට පෙළඹෙන්න... යමෙකුට රඟපෑමට හැක්කේ ඉතාමත් කුඩා කාලයක් තුල පමණි... තමන් තුල බලෙන් යම් දුර්ගුණයක් දුෂ්චරිතයක් යටපත්කොට සිටී නම් අවස්ථාවක් අරමුණක් ලැබූ විගස එය ක්‍රියාත්මක වෙනවා... ඉතින් බොරුවට මානයෙන් මුලාවෙලා තමන්ට එවන් වූ උත්තරීතර ඵල තිබෙනවායැයි කියන යමෙක් වේ නම් ඔහුගේත් / ඇයගෙත් යථා ස්වභාවය එලියට විද්‍යාමාන වන අවස්ථාවක් සොයාගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ඔබට රාගය, ද්වේශය මෝහය වඩාගන්නට උපකාර කරන යමෙක් වේ නම් එවන් වූ අධර්මයක් සත්ධර්මය ලෙසින් යමෙක් පෙන්වා දෙනවා නම් වහ වහා ඔබව බේරාගැනීමට ගලවා ගැනීමට කටයුතු කරන්නට නුවණැති ඔබට හැකිවිය යුතුයි. [/COLOR][/SIZE] [CENTER][SIZE=3][COLOR=Magenta][IMG]http://1.bp.blogspot.com/_2FU-VXvhvkw/TU5xZjuMAaI/AAAAAAAABB4/a6SHGLcI0V4/s200/question.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Magenta]මුලාවූවන් හැමදාම අප අතර සිටිනවා... සම්මා සම්බුදු පියාණන්වහන්සේලා ලොව පහල වී සිටින කාලය තුලත් එවන් මුලාවූවන් සිටිනවා... ඒත් නුවණැත්තාට එයින් බාධාවක් නැහැ. විවෘත මනසකින් මග නොමග තෝරාගෙන තම තමන්ගේ විමුක්තිය කරා සාර්ථකව සිත, කය, වචනය මෙහෙයවා ගන්නට නුවණැත්තාට හැකියාවක් ලැබෙනවා. ඉක්මන් තීරණ ගෙන අන් අයට අපහාස කරන්නට, විවේඡනය කරන්නට, ද්වේශ කරන්නට නොගොස් තම තමන්ගේ මාර්ගය පාදාගෙන ඉක්මනින් විද්‍යා විමුක්තිය ලබන්නට නුවණැත්තෝ කටයුතු කරගත යුතුමයි. නැතහොත් තව තවත් එවන්වූ මුලා වූ අන්ධ බාල පෘතග්ජන පිරිස මැද නැවත නැවත අතරමංව සසර දිගු කරගෙන අනන්ත දුකකට කරගසා ගැනීමෙන් ඔබව වලකා ලන්නට කිසිවකුටත් නොහැකි වේවි. සැබෑවටම තමන්ට ඇති ඵලයක් ප්‍රකාශ කරන උත්තමයනුත් අප අතරම සිටිය හැකි බැව් නුවණින් වටහාගෙන එවන් සත්පුරුෂ ඇසුරක් තමන්ටත් නොපමාව ලැබේවායි යන මෙත් සිතින් කටයුතු කරමින් සත්ධර්ම ශ්‍රවණයට යොමුවීමත් අසාගන්නා සත්ධර්මය තුල නුවණ මෙහෙයවමින් හේතු ඵල දහම මනාවට අවබෝධ කරගන්නට තමන් තුලින් ලබාදිය යුතු කොටසත් පූර්ණ කරගනිමින් දහම් අනුදහම් පිළිවෙතට පිවිසගන්නට දැඩි අදිටනින් යුතුව කටයුතු කරන්නට පෙළඹීම බුද්ධිමත් නුවණැති ඔබට අයත් කටයුත්තකි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසූවහොත් කිසිවෙකුටත් අලාභයක් සිදුනොවනු ඇත. අඥානයින්ට තම තමන්ගේ වටිනා මිනිස් ජීවිත බිලිදීමට මත්තෙන් මඳක් සිතන්න... ඉවසූ තරමට ප්‍රතිඵලද යහපත් වේවි... ඉක්මන් වී බාහිර කරුණු මතින් තීන්දු තීරණ ගෙන මුලාවටම මග පාදා ගතහොත් අමාරුවේ වැටෙන්නේ ඔබමය... සසර දිගු වන්නේ ඔබටමය... එවිට ඔබව බේරාගන්නට ඔබට මුලා උපදෙස් දුන් අධර්මය ධර්මය ලෙසින් දුන් සත්පුරුෂ ප්‍රතිරූපක ලෙසින් මවා පෑ අසත්පුරුෂ සහාය නොලැබේවි... මන්ද ඔවුන් ඔබටත් පෙරම සසර දුකෙහිම ගිලී යන නිසාවෙනි... [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Magenta] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Magenta][IMG]http://3.bp.blogspot.com/_2FU-VXvhvkw/TU5zfJRmwfI/AAAAAAAABCA/wcDxZxkAaZw/s320/hellee.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Magenta]ඉතින් මුලාවූ මෝහසහගත අසත්පුරුෂයින්ගෙන් තොර ලොවක් පතමින් සටන් වදිමින් බැන වදිමින් තර්ක වාද කරමින් වටිනා කාලය විනාශ කරගනිමින් තමන්ට ලැබෙන වටිනා අවස්ථාවන් මග හරවා ගන්නේ අනුවණයින්ම වේ... ඉතින් මෙම කරුණු මනා කොට ඇසුරු කොට තම තම නැණ පමණින් විමසා යහපත සිදුකරගන්නට සුදුසු පරිදි කටයුතු කරගන්නට කැමැත්තෝ පෙළඹෙත්වා! [URL]http://buddhism4nirvana.blogspot.com/[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom