Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මග_මරුවන්ට චීනයෙන් පාඩමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මග_මරුවන්ට චීනයෙන් පාඩමක්

මග මරුවන්ට චීනයෙන් පාඩමක්

මහපාරේ ‘‘රේස්‘‘ යෑමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයෙකුගේ මළ සිරුර අන් අයටත් දැක ගැනීමේ අරමුණින් අනතුර සිදුවූ ස්ථානයේම වැටී තිබෙන්නට ඉඩ හැරීමට චීනයේ කුන්මින්ග් නගරයේ පොලිසිය කටයුතු කර තිබුණි.

මියගිය පුද්ගලයා තවත් මෝටර් රථයක් හා තරගයට රිය පදවාගෙන පැමිණ ඇති අතර මාර්ගයට වෙනත් අතුරු මාර්ගයකින් ඇතුළු වූ වෙනත් මෝටර් රථයකට ඉඩ දීමට යාමේදී තම මෝටර් රථයේ පාලනය ගිලිහීමෙන් මෙම අනතුර සිදුව ඇති බවක් පෙනෙන්ට ඇතැයි පොලිසිය කියයි.

පාලනය ගිලිහුණු මෝටර් මාර්ගය අයිනේ තිබූ ගසක වැදී විසිවී ඇත්තේ රියැදුරාද අසුනින් මාර්ගයට විසි කරමිනි.ඒ හා සමගම පසුපසින් පැමිණි මෝටර් රථයකට හසුවීමෙන් ඔහු ක්ෂණිකව මරණයට පත්ව ඇත.

අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිසිය කළේ වෙනත් අවස්ථාවකදී මෙන් මළ සිරුර වසා දමනවා නොව එය ප්‍රදර්ශනය කිරීමට ඉඩ හැරීමයි.මාර්ගයේ ගමන් කළ ළමුයින් වැඩිහිටියන් ඇතුලූ සියළු දෙනාටම අනතුර හොද හැටි දැකබලා ගැනීමට පොලිසිය අවස්ථාව ලබා දුන් සෙයකි.

මළ සිරුර රෝහල කරා ගෙනයාමට පොලිසිය කටයුතු කළේ පැයකුත් ගතවූ පසුවය.

මාර්ගය දෙපස වෙසෙන්නන් පොලිසියේ කි‍්‍රයාපිළිවෙත අගය කරමින් පැවසූවේ මෙම මාර්ගයේ ‘‘රේස්‘‘ පැදීමේ යෙදෙන්නන්ගේ අඩුවක් නැති බවත් මෙම සිදුවීම දැක හෝ ඔවුන් මිීන් පසුවවත් නිවැරදිව රිය පදවන්නේනම් එය යහපත් බවත්ය.

උඹලටත් කියන්නේ මචාංලා පාරේ යනකොට අනිත් මිනිස්සු ගැන වගේම තමන්ගේ ජීවීතේ වටිනාකම ගැනත් හිතන්න...

[QUOTE="EHDEHD, post: 15750320, member: 57610"] [b]මග_මරුවන්ට චීනයෙන් පාඩමක්[/b] [CENTER][CENTER][SIZE="6"][COLOR="DarkRed"]මග මරුවන්ට චීනයෙන් පාඩමක්[/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="DarkRed"] මහපාරේ ‘‘රේස්‘‘ යෑමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයෙකුගේ මළ සිරුර අන් අයටත් දැක ගැනීමේ අරමුණින් අනතුර සිදුවූ ස්ථානයේම වැටී තිබෙන්නට ඉඩ හැරීමට චීනයේ කුන්මින්ග් නගරයේ පොලිසිය කටයුතු කර තිබුණි. මියගිය පුද්ගලයා තවත් මෝටර් රථයක් හා තරගයට රිය පදවාගෙන පැමිණ ඇති අතර මාර්ගයට වෙනත් අතුරු මාර්ගයකින් ඇතුළු වූ වෙනත් මෝටර් රථයකට ඉඩ දීමට යාමේදී තම මෝටර් රථයේ පාලනය ගිලිහීමෙන් මෙම අනතුර සිදුව ඇති බවක් පෙනෙන්ට ඇතැයි පොලිසිය කියයි. පාලනය ගිලිහුණු මෝටර් මාර්ගය අයිනේ තිබූ ගසක වැදී විසිවී ඇත්තේ රියැදුරාද අසුනින් මාර්ගයට විසි කරමිනි.ඒ හා සමගම පසුපසින් පැමිණි මෝටර් රථයකට හසුවීමෙන් ඔහු ක්ෂණිකව මරණයට පත්ව ඇත. අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිසිය කළේ වෙනත් අවස්ථාවකදී මෙන් මළ සිරුර වසා දමනවා නොව එය ප්‍රදර්ශනය කිරීමට ඉඩ හැරීමයි.මාර්ගයේ ගමන් කළ ළමුයින් වැඩිහිටියන් ඇතුලූ සියළු දෙනාටම අනතුර හොද හැටි දැකබලා ගැනීමට පොලිසිය අවස්ථාව ලබා දුන් සෙයකි. මළ සිරුර රෝහල කරා ගෙනයාමට පොලිසිය කටයුතු කළේ පැයකුත් ගතවූ පසුවය. මාර්ගය දෙපස වෙසෙන්නන් පොලිසියේ කි‍්‍රයාපිළිවෙත අගය කරමින් පැවසූවේ මෙම මාර්ගයේ ‘‘රේස්‘‘ පැදීමේ යෙදෙන්නන්ගේ අඩුවක් නැති බවත් මෙම සිදුවීම දැක හෝ ඔවුන් මිීන් පසුවවත් නිවැරදිව රිය පදවන්නේනම් එය යහපත් බවත්ය. [/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/p206x206/1375664_629386223780131_359314032_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc3/1380125_629386240446796_1506110840_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/1385798_629386227113464_1876569921_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn2/1383369_629386267113460_1485532117_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-frc3/1375805_629386277113459_185723105_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/1375664_629386223780131_359314032_n.jpg[/IMG] [SIZE="6"][COLOR="Red"] උඹලටත් කියන්නේ මචාංලා පාරේ යනකොට අනිත් මිනිස්සු ගැන වගේම තමන්ගේ ජීවීතේ වටිනාකම ගැනත් හිතන්න... [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom