Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මඟුල් පෝරුවේ චාරිත්‍ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඟුල් පෝරුවේ චාරිත්‍ර

පෝරුවේ චාරිත්‍ර හා එහි ආරම්භය

පෝරුව යනුවෙන් සිංහල භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ “පුවරුව” යන තේරුම ඇති වචනයටයි. සංස්කෘත භාෂාවෙන් මෙන්ම පාලි භාෂාවෙන් ද විවාහ මණ්ඩපය ලෙස භාවිතා කරන පෝරුවේ අතීතය සිදුවන්නේ ලොකුත්පත්තියටත් පෙර සිට බව බෝසත් චරිත කතා වලින් හෙළිදරව් වේ.

ඉපදීම හා මිය යාම අනාරාධිතව සිදු වන නමුත් විවාහය අරාධනා කොට කල හැකි එකම අවස්තාව හෙයන් එය ඉතා ගෞරව සම්ප්රයුක්තව සිදු කිරීමට පුරාතනයෝ පුරුදු වුහ. මහා සම්මත රජතුමාගේ දියණියගේ විවාහයේදී එකතු වූ නව චාරිත්‍ර ධර්ම පද්ධතියක්ද බොහෝ විට දක්නට ඇත. කුමන ආකාරයකට සිදු වුවද පෝරුවේ චාරිත්‍ර සිදුවන්නේ විවාහය මුල් කොට හෙයින් විවාහය පිළිබඳව විමසා බැලිය යුතුය.

විශ්වාසය ඇති පිරිමියෙකු හෝ යුවතියකට තමන්ගේ වාසනාවට පින්වත් කුමරෙක් හෝ කුමරියක් හමුවීමෙන් එතැන් පටන් යහ මඟ ගමන් කොට ගිහ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි වීම විවාහය නම් වේ. මෙබඳු විවාහ සිදු වන ආකාර හතරකි. එනම්

1.බ්‍රහ්ම විවාහය

2 ගාන්ධර්ව විවාහය

3. බ්‍රාහ්මණ විවාහය

4. මනුෂ්‍ය විවාහය

බ්‍රහ්ම විවාහය (ප්‍රජාපති විවාහය)

බ්‍රහ්ම විවාහය යනු මහා සැණකෙලියකි. එය සිදු වන්නේ පෙර කරන ලද පුණ්‍ය ශක්තින් හා පෙර තබන ලද ප්‍රර්ථනා අනුවය. ඉතා කලාතුරකින් මෙබඳු විවාහයන් අදද කොටි ප්‍රකෝටි ධන කුවේරයන්ගේ දරුවන් අතර සිදු කෙරේ. මෙබඳු විවාහයන් විවිධ රජ පෙළපත් අතරද සිදු වේ. මෙම විවාහයේදී දෙපාර්ශවයේම තත්වය , නම්බුව, වත් පොහොසත්කම්, ගරුත්වය, ආර්ථික ශක්තින් එක සමාන වේ. කොටින්ම කියනවා නම් ධන කුවේරයන් දෙපාර්ශවයක එකතුවකට උරදෙන විවාහයක් සිදු වන්නේ නම් එය බ්‍රහ්ම විවාහයක් ලෙස හැඳින්වේ.

ගන්ධර්ව විවාහය

ගාන්ධර්ව විවාහය ගන්ධබ්බ විවාහය නමින් හැඳින්වේ. එහිදී දෙදෙනාගේ කැමැත්තෙන් දෙදෙනා විසින් තනිව හෝ කිහිපදෙනෙකු සමඟ සතුටු වී ඇරඹෙන යුග දිවියයි. මෙහිදී පෝරුව චාරිත්‍ර වැනි චාරිත්‍ර සිදු නොකරන බවත් දෙදෙනාගේ අභිමතයෙන් දෙදෙනා සතුටුව යුග දිවිය ආරම්භ වේ.

කොල්ලෙකු හා කෙල්ලෙකු අතර හටගත් ප්‍රේමය මුහුකුරා ගොස් කිසිදු නැකතක් , වෙලාවක් නොබලා තමන්ගේ අභිමතය පරිදි තමන්ට හිතුනු ඕනෑම වෙලාවක ලිංගිකව සතුටට පත්වී ” අපි විවාහ වුනා” යි කියන තත්වය ගාන්ධර්ව විවාහ නම් වේ. මෙබඳු විවාහ අසාර්ථක වීමේ ප්‍රවණතාවය ඉතා වැඩිය.

බ්‍රාහ්මණ විවාහය (ඇසුර විවාහය)

මෙම විවාහ ක්‍රමය චාරිත්රනුකුලව සිදු කරන ක්රමයකි. එහෙත් නව යුවතිපතින්ට ඔවුනොවුන් හඳුනාගැනීම විවාහයෙන් පසුව නැතිනම් විවාහ වූ දිනයේ සිටම සිදු වීම මෙම විවාහ ක්රමයේ ඇති සුවිශේෂී තත්වයයි. විවාහ ගිවිස ගන්න දෙදෙනාම නොදන්නා, නොහඳුනනනා දෙදෙනෙකු වී එම විවාහ අපේක්ෂිතයන්ගේ මවුපියන්ගේ කැමැත්තෙන් හා උවමනාවෙන් මෙම විවාහ සිදු කෙරේ. මෙහිදී සියලු චාරිත්‍ර ක්‍රම සහ විධි විධාන අනුගනමය කරනු ලබන නමුත් දෙදෙනාගේ හමේ පාට පවා හඳුනා ගන්නේ විවාහ දිනයේදී බව බ්‍රාහ්මණ විවාහයේදී කියවේ. මෙම ක්‍රමය මේ වනතුරුත් සමහර තැනෙක හා සමහර ආගම්හි ගෝත්‍රිකයින් අතර පවතී. බ්‍රාහ්මණ විවාහය කුමන ආකාරයකට අර්ථ කථනය කලද එත් පැත්තකින් බලන විට ඉතා උසස් ක්‍රමයක් බව කිව යුතුය. නියමිත විවාහයකට සුදානමක් නැති යුවතියක් තමන්ගේ ස්ව කැමැත්තට පෙම් නොකරන හෙයින් දෙදෙනාගේම කුමාර – කුමාරි බඹසර ආරක්ෂා වී තිබීම සුවිශේෂී ලක්ෂණයකි

යශෝධරා විවාහය (මනුෂ්‍ය විවාහය)

යශෝධරා විවාහය යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිදුහත් කුමරු සහ යශෝධරා දේවිය අතර සිදුවූ විවාහය මුලික කරගත් ක්‍රමය වන්නේය. විශේෂයෙන් ලංකාවෙත් අතීතයේ භාරතයෙත් සිදු වුයේ මෙම විවාහ ක්‍රමය බව මහා සම්මත රජුගේ දියණියගේ විවාහ ක්‍රමය පිලිබඳ සොයා බැලීමේදී දත හැකි ප්‍රධානතම කරුණ වන්නේය.

යශෝධරා විවාහයේදී පෝරු නිර්මාණය හා පුර්ණ සහයෝගය දක්වන ලද්දේ සක් දෙවිඳුන් හා සිවුවරම් දෙවිවරුන්ය. නක්ෂත්රය මුලික කරගත් මෙම විවාහ ක්‍රමය ඉතා වැදගත් වන්නේ සියලු කාර්යන් නැකතටම සිදු කරන හෙයිනි. මනමාලයා ඇතුළු පිරිස මනාලියගේ නිවසට ගොස් තමන් මෙම කුමරිය සරණ පාවා ගන්න බවත් , ඒ සඳහා සියලු චාරිත්‍රයන් මේ මේ ආකාරයෙන් ඒ ඒ දින වකවානුවලදී සම්මත වේලාවෙන් සිදු කරන බවත් මෙම නැකත් පත්‍රයෙන් කියවෙන හෙයින් එය එම පාර්ශවයට භාරදෙනු ඇත. යශෝදරා විවාහ ක්‍රමය අදට ශ්‍රී ලංකාවේ අනුගත ක්‍රමය වේ. මවුපියන්ගේ අනුදැනුම යටතේ දෙපාර්ශවයේ සතුට මත සිදුවන විවාහයට යශෝධරා විවාහ ක්‍රමය යැයි කියනු ලැබේ. http://thewoman.lk/sri-lankan-wedding-ceremonies-episode-1/

[QUOTE="anuabeysekara8141, post: 23233226, member: 567080"] [b]මඟුල් පෝරුවේ චාරිත්‍ර[/b] පෝරුවේ චාරිත්‍ර හා එහි ආරම්භය පෝරුව යනුවෙන් සිංහල භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ “පුවරුව” යන තේරුම ඇති වචනයටයි. සංස්කෘත භාෂාවෙන් මෙන්ම පාලි භාෂාවෙන් ද විවාහ මණ්ඩපය ලෙස භාවිතා කරන පෝරුවේ අතීතය සිදුවන්නේ ලොකුත්පත්තියටත් පෙර සිට බව බෝසත් චරිත කතා වලින් හෙළිදරව් වේ. ඉපදීම හා මිය යාම අනාරාධිතව සිදු වන නමුත් විවාහය අරාධනා කොට කල හැකි එකම අවස්තාව හෙයන් එය ඉතා ගෞරව සම්ප්රයුක්තව සිදු කිරීමට පුරාතනයෝ පුරුදු වුහ. මහා සම්මත රජතුමාගේ දියණියගේ විවාහයේදී එකතු වූ නව චාරිත්‍ර ධර්ම පද්ධතියක්ද බොහෝ විට දක්නට ඇත. කුමන ආකාරයකට සිදු වුවද පෝරුවේ චාරිත්‍ර සිදුවන්නේ විවාහය මුල් කොට හෙයින් විවාහය පිළිබඳව විමසා බැලිය යුතුය. විශ්වාසය ඇති පිරිමියෙකු හෝ යුවතියකට තමන්ගේ වාසනාවට පින්වත් කුමරෙක් හෝ කුමරියක් හමුවීමෙන් එතැන් පටන් යහ මඟ ගමන් කොට ගිහ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි වීම විවාහය නම් වේ. මෙබඳු විවාහ සිදු වන ආකාර හතරකි. එනම් 1.බ්‍රහ්ම විවාහය 2 ගාන්ධර්ව විවාහය 3. බ්‍රාහ්මණ විවාහය 4. මනුෂ්‍ය විවාහය බ්‍රහ්ම විවාහය (ප්‍රජාපති විවාහය) බ්‍රහ්ම විවාහය යනු මහා සැණකෙලියකි. එය සිදු වන්නේ පෙර කරන ලද පුණ්‍ය ශක්තින් හා පෙර තබන ලද ප්‍රර්ථනා අනුවය. ඉතා කලාතුරකින් මෙබඳු විවාහයන් අදද කොටි ප්‍රකෝටි ධන කුවේරයන්ගේ දරුවන් අතර සිදු කෙරේ. මෙබඳු විවාහයන් විවිධ රජ පෙළපත් අතරද සිදු වේ. මෙම විවාහයේදී දෙපාර්ශවයේම තත්වය , නම්බුව, වත් පොහොසත්කම්, ගරුත්වය, ආර්ථික ශක්තින් එක සමාන වේ. කොටින්ම කියනවා නම් ධන කුවේරයන් දෙපාර්ශවයක එකතුවකට උරදෙන විවාහයක් සිදු වන්නේ නම් එය බ්‍රහ්ම විවාහයක් ලෙස හැඳින්වේ. ගන්ධර්ව විවාහය ගාන්ධර්ව විවාහය ගන්ධබ්බ විවාහය නමින් හැඳින්වේ. එහිදී දෙදෙනාගේ කැමැත්තෙන් දෙදෙනා විසින් තනිව හෝ කිහිපදෙනෙකු සමඟ සතුටු වී ඇරඹෙන යුග දිවියයි. මෙහිදී පෝරුව චාරිත්‍ර වැනි චාරිත්‍ර සිදු නොකරන බවත් දෙදෙනාගේ අභිමතයෙන් දෙදෙනා සතුටුව යුග දිවිය ආරම්භ වේ. කොල්ලෙකු හා කෙල්ලෙකු අතර හටගත් ප්‍රේමය මුහුකුරා ගොස් කිසිදු නැකතක් , වෙලාවක් නොබලා තමන්ගේ අභිමතය පරිදි තමන්ට හිතුනු ඕනෑම වෙලාවක ලිංගිකව සතුටට පත්වී ” අපි විවාහ වුනා” යි කියන තත්වය ගාන්ධර්ව විවාහ නම් වේ. මෙබඳු විවාහ අසාර්ථක වීමේ ප්‍රවණතාවය ඉතා වැඩිය. බ්‍රාහ්මණ විවාහය (ඇසුර විවාහය) මෙම විවාහ ක්‍රමය චාරිත්රනුකුලව සිදු කරන ක්රමයකි. එහෙත් නව යුවතිපතින්ට ඔවුනොවුන් හඳුනාගැනීම විවාහයෙන් පසුව නැතිනම් විවාහ වූ දිනයේ සිටම සිදු වීම මෙම විවාහ ක්රමයේ ඇති සුවිශේෂී තත්වයයි. විවාහ ගිවිස ගන්න දෙදෙනාම නොදන්නා, නොහඳුනනනා දෙදෙනෙකු වී එම විවාහ අපේක්ෂිතයන්ගේ මවුපියන්ගේ කැමැත්තෙන් හා උවමනාවෙන් මෙම විවාහ සිදු කෙරේ. මෙහිදී සියලු චාරිත්‍ර ක්‍රම සහ විධි විධාන අනුගනමය කරනු ලබන නමුත් දෙදෙනාගේ හමේ පාට පවා හඳුනා ගන්නේ විවාහ දිනයේදී බව බ්‍රාහ්මණ විවාහයේදී කියවේ. මෙම ක්‍රමය මේ වනතුරුත් සමහර තැනෙක හා සමහර ආගම්හි ගෝත්‍රිකයින් අතර පවතී. බ්‍රාහ්මණ විවාහය කුමන ආකාරයකට අර්ථ කථනය කලද එත් පැත්තකින් බලන විට ඉතා උසස් ක්‍රමයක් බව කිව යුතුය. නියමිත විවාහයකට සුදානමක් නැති යුවතියක් තමන්ගේ ස්ව කැමැත්තට පෙම් නොකරන හෙයින් දෙදෙනාගේම කුමාර – කුමාරි බඹසර ආරක්ෂා වී තිබීම සුවිශේෂී ලක්ෂණයකි යශෝධරා විවාහය (මනුෂ්‍ය විවාහය) යශෝධරා විවාහය යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිදුහත් කුමරු සහ යශෝධරා දේවිය අතර සිදුවූ විවාහය මුලික කරගත් ක්‍රමය වන්නේය. විශේෂයෙන් ලංකාවෙත් අතීතයේ භාරතයෙත් සිදු වුයේ මෙම විවාහ ක්‍රමය බව මහා සම්මත රජුගේ දියණියගේ විවාහ ක්‍රමය පිලිබඳ සොයා බැලීමේදී දත හැකි ප්‍රධානතම කරුණ වන්නේය. යශෝධරා විවාහයේදී පෝරු නිර්මාණය හා පුර්ණ සහයෝගය දක්වන ලද්දේ සක් දෙවිඳුන් හා සිවුවරම් දෙවිවරුන්ය. නක්ෂත්රය මුලික කරගත් මෙම විවාහ ක්‍රමය ඉතා වැදගත් වන්නේ සියලු කාර්යන් නැකතටම සිදු කරන හෙයිනි. මනමාලයා ඇතුළු පිරිස මනාලියගේ නිවසට ගොස් තමන් මෙම කුමරිය සරණ පාවා ගන්න බවත් , ඒ සඳහා සියලු චාරිත්‍රයන් මේ මේ ආකාරයෙන් ඒ ඒ දින වකවානුවලදී සම්මත වේලාවෙන් සිදු කරන බවත් මෙම නැකත් පත්‍රයෙන් කියවෙන හෙයින් එය එම පාර්ශවයට භාරදෙනු ඇත. යශෝදරා විවාහ ක්‍රමය අදට ශ්‍රී ලංකාවේ අනුගත ක්‍රමය වේ. මවුපියන්ගේ අනුදැනුම යටතේ දෙපාර්ශවයේ සතුට මත සිදුවන විවාහයට යශෝධරා විවාහ ක්‍රමය යැයි කියනු ලැබේ. [url]http://thewoman.lk/sri-lankan-wedding-ceremonies-episode-1/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom