Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මඟ හැරිය පෙම්වතියට පිහියෙන් ඇණ මරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ඔය කතාවෙ [USER=181982]@Heshan Daminda[/USER] Version එක  කලුවා ඇතුලෙ යන්නෙ එහෙනම් කිරියටම හමන්නලා

සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කලුතර දකුණ පොලිසිය කියයි.

31 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසිය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විවිධ වෙබ් අඩවි හරහා විදේශ රටවලට Graphic Designer වරයෙක් ලෙස සේවා ලබාදෙන්නෙකු බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ කලුතර ඔකපතන වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි පෙරපාසැල් ගුරුවරියක ලෙස රැකියාව කරන මේනකා කුමාරි නැමැති 30 හැවිරිදි තරුණියයි

සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට මාස හයකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි.

තවද මෙම ඝාතනයට ආධර අනුබල දුන් එලකිරි ඩොට් කොම් නැමැති වෙබ් අඩවියේ පරිශිලකයන් පිරිසක් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම ප්‍රේම සබදතාවය බිද වැටීමෙන් පසු උපදෙස් ගැනීමට මෙම අන්තර්ජාල සමූහය තුල සැකකරු විසින් සාකච්ඡාවක් අරබා ඇති අතර එහි සමහර පරිශීලකයන් විසින් " ගහපන් මැරෙන්නම"," මම උනානං පිහියෙන් අනිනවා ", " කෙල්ලගෙ තාත්තගෙ තට්ටෙට මන්නෙන් කොටපන් පොන්නයෝ" ආදී ලෙස ඝාතනයට පොලබවන උපදෙස් ලබා දී තිබුණි. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර මින් එක් සැකකරුවෙකු පානදුර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති අතර වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පෞද්ගලිකවම එම සැකකරු අල්ලා ගැනීමට තව සුලු මොහොතකින් පානදුර බලා පිටත්ව යෑමට නියමිතයි.

තවද මෙම වෙබ් අඩවිය අන්තර්ජාතික හැකර්වරුන් හා ඩාක් වෙබ් කුලී මිනීමරුවන් සැරිසරන එකක්දැයි පරික්ශා කිරීමට විශේෂ සයිබර් පොලිස් කණ්ඩායමක් පත් කෙරේ.

------ Post added on [DATETIME="UT"]1704647720[/DATETIME]

[QUOTE="Mr UNKNOWN, post: 29498394, member: 558255"] මෙන්න ඔය කතාවෙ [USER=181982]@Heshan Daminda[/USER] Version එක 🤣 කලුවා ඇතුලෙ යන්නෙ එහෙනම් කිරියටම හමන්නලා 🤣 [HR][/HR] සිය පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කලුතර දකුණ පොලිසිය කියයි. 31 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසිය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විවිධ වෙබ් අඩවි හරහා විදේශ රටවලට Graphic Designer වරයෙක් ලෙස සේවා ලබාදෙන්නෙකු බව පොලිසිය සඳහන් කරයි. ඝාතනයට ලක්ව ඇත්තේ කලුතර ඔකපතන වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි පෙරපාසැල් ගුරුවරියක ලෙස රැකියාව කරන මේනකා කුමාරි නැමැති 30 හැවිරිදි තරුණියයි සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට මාස හයකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර මාස තුනක පමණ කාලයක සිට ඇය පෙම්වතා මගහැරීමට කටයුතු කර ඇති බව සැකකරුගේ පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි. තවද මෙම ඝාතනයට ආධර අනුබල දුන් එලකිරි ඩොට් කොම් නැමැති වෙබ් අඩවියේ පරිශිලකයන් පිරිසක් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම ප්‍රේම සබදතාවය බිද වැටීමෙන් පසු උපදෙස් ගැනීමට මෙම අන්තර්ජාල සමූහය තුල සැකකරු විසින් සාකච්ඡාවක් අරබා ඇති අතර එහි සමහර පරිශීලකයන් විසින් " ගහපන් මැරෙන්නම"," මම උනානං පිහියෙන් අනිනවා 😎", " කෙල්ලගෙ තාත්තගෙ තට්ටෙට මන්නෙන් කොටපන් පොන්නයෝ" ආදී ලෙස ඝාතනයට පොලබවන උපදෙස් ලබා දී තිබුණි. ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර මින් එක් සැකකරුවෙකු පානදුර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනාගෙන ඇති අතර වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පෞද්ගලිකවම එම සැකකරු අල්ලා ගැනීමට තව සුලු මොහොතකින් පානදුර බලා පිටත්ව යෑමට නියමිතයි. තවද මෙම වෙබ් අඩවිය අන්තර්ජාතික හැකර්වරුන් හා ඩාක් වෙබ් කුලී මිනීමරුවන් සැරිසරන එකක්දැයි පරික්ශා කිරීමට විශේෂ සයිබර් පොලිස් කණ්ඩායමක් පත් කෙරේ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1704647720[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom