Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචංලා, කාටද ආචාර්ය උපාධියක් ඕනේ කරලා තියŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා, කාටද ආචාර්ය උපාධියක් ඕනේ ?

රුපියල් දෙලක්ෂයකට ආචාර්ය, මහාචාර්ය පට්ටම්ද නම්බුනාමද දෙන තැනක් පිළිබඳව හෙළිවී තිබෙනවා.

මෙම උපාධි කඩය පිහිටා තිබෙන්නේ මහනුවර මහයියාව ප්‍රදේශයේ කන්දක් මුදුනේ පිහිටි පංසලක වන අතර එම විහාරස්ථානයේ සිටින මල්දෙණියේ වජිරඥාන හිමි අතින් ඕනෑම කෙනෙකුට මෙම "පිනා මහාචාර්ය" පදවියේ සන්නස ලබාගත හැකිය.

මෙලෙස මුදලට උපාධිය පිරිනැමුයේ "සමස්ත ලංකා ඕල්කට් උපාධි හා සරසවි ආයතනය" මඟිනි. රුපියල් දෙලක්ෂය බැගින් අයකර දැනට 150 දෙනකුට ඇඳුරු මහැදුරු පට්ටම් දී ඇති මෙම ආයතනයේ ප්‍රධානියා වන්නේ ගාල්ලේ එස්. ඒ. කාරියවසම්ය.

මෙම ආචාර්ය, මහාචාර්ය උපාධි ජාවාරම සඳහා භික්ෂූන් වහන්සේලා 6 දෙනෙකු හා ගිහියෙකු සම්බන්ධ වී සිටින අතර ඒ සඳහා භික්ෂූන් වහන්සේලා 6 දෙනාට වෙන වෙනම ලියුම් කවර වල බහා මුදල් ලබාදිය යුතු වෙනවා.

මෙය හෙළි කරගැනීමට ගිය ලංකාදීප පුවත්පතේ දඹුල්ල වාර්තාකරු කාංචන ආරියදාස මහතා තම මහාචාර්ය උපාධිය ලබාගැනීම සඳහා මුදල් වෙනුවට ලියුම් කවර වල බහා දී ඇත්තේ කොස් කොළයි. උපාධි ලෝගුව සහිතව ජායාරූප ගැනීමේ අවස්ථාවද එහිදී ඔහුට ලැබී තිබෙන අතර ඒ සඳහා වියදම් වී ඇත්තේ රු. 100ක් වැනි මුදලකි. ඒ වෙනුවට මහාචාර්ය පට්ටමද සන්නසද, පිත්තල ඵලකයද, කුලියට ගත් ලෝගුව හා හිස් වැස්ම පැළඳ ඡායාරූපයක්ද ඔහුට හිමිවී තිබෙනවා.

අප කළ සොයාබැලීමකදී හෙළිවුනේ ප්‍රසිද්ධ නිලියක හා නිරූපන ශිල්පිනියක් වන වාසනා දන්තනාරායන මහත්මියද පසුගිය ජනවාරි 22වනදා මෙම ස්ථානයෙන්ම ගෞරව උපාධියක් ලබාගන ඇති බවයි. ඒ පිළිබඳව ඇය ප්‍රකාශ කරන්නේ ඇය කල සේවයට උපහාර පිණිස "දේශ ශක්ති, දිරිය කාන්තා සම්මාන ආචාර්ය" උපාධියෙන් පිදුම් ලැබූ බවයි.

ලංකාදීප මාධ්‍යවේදියා රු. 100කට මහාචාර්ය උපාධිය ලබාගන්නා ස්ථානයේ සිටම වාසනා දන්තනාරායන මහත්මියද ආචාර්ය උපාධිය ලබාගන්නා අයුරු පහත ජායාරූප වලින් ඔබට දැකගැනීමට පුළුවන.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙලෙස ව්‍යාජ ආචාර්ය උපාධි ලබාදෙන ආයතන 10ක් තහනම් කර තිබෙනවා. ඒවා නම් ශ්‍රී ලංකා විශ්ව සමාධි පදනම, ජාතික සම්මාන සරසවි උපාධි ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර අනුස්මරණ පදනම (බත්තරමුල්ල), ධර්මපාල ඕල්කට් අනුස්මරණ පදනම, වෛකල්පික ඖෂධ සඳහා වූ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර ලංකා ජාතික සංස්කෘතික පදනම, සාමය සදහා වන බහුජාතික සංවිධානය, බහුජන එක්සත් සංවිධානය, සමාජ සුබ සාධන ආචාර්ය උපාධි ආයතනය, සාමදාන විනිශ්චකාර මානව හිමිකම් සංවිධානය යන ඒවායි

ජඩ වැඩ කිරීමෙහිලා සුප්‍රකට, කප්පම් ගැනීමේ අගතැන්පත්, මැර ක්රියාවේ ඇසූ පිරූ තැන් ඇති මර්වින් සිල්වා වැන්නවුන්ට ආචාර්ය උපාධියට අමතරව "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු", "ශ්‍රී රෝහණ වීර වික්‍රම", "දෑ ප්‍රේමී ජනරංජන" ආදී විවිධ ගෞරව නාම ලබාදී තිබෙන අතර ඒවා සියල්ලමද දී ඇත්තේ මෙලෙසම මුදලට විවිධ ආයතන හරහාය.

මහාචාර්ය උපාධිය ලැබූ ලංකාදීප මාධ්‍යවේදියා

ලංකාදීප මාධ්‍යවේදියා මහාචාර්ය උපාධිය ලබමින්

පිනාචාර්ය නිර්මාතෘ කාරියවසම් ලංකාදීප මාධ්‍යවේදියා සමඟ

වාසනා දන්තනාරායන මහත්මියද උපාධිය ලබමින්

[QUOTE="darshana007, post: 12333371, member: 3951"] [b]මචංලා, කාටද ආචාර්ය උපාධියක් ඕනේ ?[/b] [COLOR="Black"][SIZE="4"]රුපියල් දෙලක්ෂයකට ආචාර්ය, මහාචාර්ය පට්ටම්ද නම්බුනාමද දෙන තැනක් පිළිබඳව හෙළිවී තිබෙනවා. [IMG]http://4.bp.blogspot.com/--JYwvmJn2BE/T2YnCDNn3zI/AAAAAAAAKcg/SDJUkpdN2T8/s320/Wasana-%2BPreview.jpg[/IMG] මෙම උපාධි කඩය පිහිටා තිබෙන්නේ මහනුවර මහයියාව ප්‍රදේශයේ කන්දක් මුදුනේ පිහිටි පංසලක වන අතර එම විහාරස්ථානයේ සිටින මල්දෙණියේ වජිරඥාන හිමි අතින් ඕනෑම කෙනෙකුට මෙම "පිනා මහාචාර්ය" පදවියේ සන්නස ලබාගත හැකිය. මෙලෙස මුදලට උපාධිය පිරිනැමුයේ "සමස්ත ලංකා ඕල්කට් උපාධි හා සරසවි ආයතනය" මඟිනි. රුපියල් දෙලක්ෂය බැගින් අයකර දැනට 150 දෙනකුට ඇඳුරු මහැදුරු පට්ටම් දී ඇති මෙම ආයතනයේ ප්‍රධානියා වන්නේ ගාල්ලේ එස්. ඒ. කාරියවසම්ය. මෙම ආචාර්ය, මහාචාර්ය උපාධි ජාවාරම සඳහා භික්ෂූන් වහන්සේලා 6 දෙනෙකු හා ගිහියෙකු සම්බන්ධ වී සිටින අතර ඒ සඳහා භික්ෂූන් වහන්සේලා 6 දෙනාට වෙන වෙනම ලියුම් කවර වල බහා මුදල් ලබාදිය යුතු වෙනවා. මෙය හෙළි කරගැනීමට ගිය ලංකාදීප පුවත්පතේ දඹුල්ල වාර්තාකරු කාංචන ආරියදාස මහතා තම මහාචාර්ය උපාධිය ලබාගැනීම සඳහා මුදල් වෙනුවට ලියුම් කවර වල බහා දී ඇත්තේ කොස් කොළයි. උපාධි ලෝගුව සහිතව ජායාරූප ගැනීමේ අවස්ථාවද එහිදී ඔහුට ලැබී තිබෙන අතර ඒ සඳහා වියදම් වී ඇත්තේ රු. 100ක් වැනි මුදලකි. ඒ වෙනුවට මහාචාර්ය පට්ටමද සන්නසද, පිත්තල ඵලකයද, කුලියට ගත් ලෝගුව හා හිස් වැස්ම පැළඳ ඡායාරූපයක්ද ඔහුට හිමිවී තිබෙනවා. අප කළ සොයාබැලීමකදී හෙළිවුනේ ප්‍රසිද්ධ නිලියක හා නිරූපන ශිල්පිනියක් වන වාසනා දන්තනාරායන මහත්මියද පසුගිය ජනවාරි 22වනදා මෙම ස්ථානයෙන්ම ගෞරව උපාධියක් ලබාගන ඇති බවයි. ඒ පිළිබඳව ඇය ප්‍රකාශ කරන්නේ ඇය කල සේවයට උපහාර පිණිස "දේශ ශක්ති, දිරිය කාන්තා සම්මාන ආචාර්ය" උපාධියෙන් පිදුම් ලැබූ බවයි. ලංකාදීප මාධ්‍යවේදියා රු. 100කට මහාචාර්ය උපාධිය ලබාගන්නා ස්ථානයේ සිටම වාසනා දන්තනාරායන මහත්මියද ආචාර්ය උපාධිය ලබාගන්නා අයුරු පහත ජායාරූප වලින් ඔබට දැකගැනීමට පුළුවන. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙලෙස ව්‍යාජ ආචාර්ය උපාධි ලබාදෙන ආයතන 10ක් තහනම් කර තිබෙනවා. ඒවා නම් ශ්‍රී ලංකා විශ්ව සමාධි පදනම, ජාතික සම්මාන සරසවි උපාධි ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර අනුස්මරණ පදනම (බත්තරමුල්ල), ධර්මපාල ඕල්කට් අනුස්මරණ පදනම, වෛකල්පික ඖෂධ සඳහා වූ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර ලංකා ජාතික සංස්කෘතික පදනම, සාමය සදහා වන බහුජාතික සංවිධානය, බහුජන එක්සත් සංවිධානය, සමාජ සුබ සාධන ආචාර්ය උපාධි ආයතනය, සාමදාන විනිශ්චකාර මානව හිමිකම් සංවිධානය යන ඒවායි ජඩ වැඩ කිරීමෙහිලා සුප්‍රකට, කප්පම් ගැනීමේ අගතැන්පත්, මැර ක්රියාවේ ඇසූ පිරූ තැන් ඇති මර්වින් සිල්වා වැන්නවුන්ට ආචාර්ය උපාධියට අමතරව "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු", "ශ්‍රී රෝහණ වීර වික්‍රම", "දෑ ප්‍රේමී ජනරංජන" ආදී විවිධ ගෞරව නාම ලබාදී තිබෙන අතර ඒවා සියල්ලමද දී ඇත්තේ මෙලෙසම මුදලට විවිධ ආයතන හරහාය.[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-tc2X2gpzJtE/T2YpvOAp3oI/AAAAAAAAKco/BLhuL4TCETM/s1600/Hora+Upadi-+Gossip9-++%25281%2529.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මහාචාර්ය උපාධිය ලැබූ ලංකාදීප මාධ්‍යවේදියා[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-V2nG1f-c4ok/T2Ypz3_9TxI/AAAAAAAAKcw/GLUb9_pFlTE/s1600/Hora+Upadi-+Gossip9-++%25282%2529.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]ලංකාදීප මාධ්‍යවේදියා මහාචාර්ය උපාධිය ලබමින්[/SIZE][/COLOR] [IMG]http://2.bp.blogspot.com/-wc7ZO_G2UR0/T2Y4y8Ra4BI/AAAAAAAAKd4/vRd3NLnkJGY/s1600/Hora%2BUpadi-%2BGossip9-%2B%2B%252810%2529.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]පිනාචාර්ය නිර්මාතෘ කාරියවසම් ලංකාදීප මාධ්‍යවේදියා සමඟ[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-4VyY02gElNo/T2Yp2fz7cAI/AAAAAAAAKc4/XEQGFQGvAJU/s1600/Hora+Upadi-+Gossip9-++%25283%2529.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-2MuYKZD_3z8/T2Yp5PG6ZII/AAAAAAAAKdA/8nCRcKB1o6c/s1600/Hora+Upadi-+Gossip9-++%25284%2529.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]වාසනා දන්තනාරායන මහත්මියද උපාධිය ලබමින්[/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-8pcjZqTHBX4/T2Yp7gmYdrI/AAAAAAAAKdI/SAu9JazLdyM/s1600/Hora+Upadi-+Gossip9-++%25285%2529.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-NlASfwHLquo/T2Yp9UdPx_I/AAAAAAAAKdQ/LvzUZ8SYsTI/s1600/Hora+Upadi-+Gossip9-++%25286%2529.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-TgXrr8zsKPo/T2YqA464iBI/AAAAAAAAKdY/VYBTwCYgqgk/s1600/Hora+Upadi-+Gossip9-++%25287%2529.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-KsYmX-UlZCQ/T2YqEFSDFdI/AAAAAAAAKdo/uCtWiYcX0mg/s1600/Hora+Upadi-+Gossip9-++%25289%2529.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom