Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
මචංලා මැනුවල් වාහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මට තෙරෙන විදියට කොටන්නම්.

මැනුවල් වෑන් එකක් හොඳෙ.

මුලින්ම වාහනෙට නැගපන් ඩ්රයිවින් සීට් එකට .දොර හරියට වහලා ඩ්රයිවින් සීට් එක හදාගනින් ගානට අත් දෙක සුක්කානමටත් කකුල් දෙකෙ දකුණ බ්රේක් පැත්තටත් වම් කකුල ක්ලච් එකටත් සෙට් ලෙවල් කරගන්න .

පස්සෙ ක්ලච් එක පාගලා ගියර් එක 1 පලවෙනි එකට දාගන්න.

ඇයි එහෙම කරන්නෙ ?

වාහනයක් නවත්වල තියෙද්දි හො යන ගමන් බ්රේක් කරලා නතර කිරිමට සිදුවුවහොත් හෝ වේගය අඩු කරලා වාහනය හැරවීමකදි හෝ ,පසුපසට ගැනිමකදි හෝ වැනි ගොඩාක් තැන් වලදි පලවෙනි ගියර් එකෙ තමා තියන්න ඕනි,

ඉතිං එහෙම පලවෙනි ගියර් එකට දැම්මායින් පස්සෙ ක්ලච් එක පාගගෙන ,බ්රක් එකට කකුල තියන් හැන්ඩ් බ්රේක් අයින් කරන්න ඕනි.

පස්සෙ බ්රේක් එකෙන් කකුල අයින් කරගෙන

දකුණට සිග්නල් දාලා ,පැති කන්ණාඩියෙන් පාර බලලා ඉදිරි පස ගැනත් සැලකිලිමත් වෙමින් යටටම පාගලා තියෙන ක්ලච් එක හෙමිහිට උඩට ගේන්න ඔනි, එහෙම ක්ලච් එක හෙමිහිට ලිහිල් කරද්දි දැනෙවි වාහනය ඉදිරියට ගමන් කරන ගතියක්.

සම්පූර්ණයෙන්ම කකුල ගන්න එපා මොකද වාහනෙ එන්ජිම නවතින්න පුළුවන්.

පස්සෙ එහෙම පාරට ගත්තායින් පස්සෙ ක්ලච් එකෙ කකුල සම්පූර්ණයෙන්ම ලිහිල් කරලා ඇක්සලෙටරෙ පාගන්න,

පස්සෙ ගියර් කඩනකොට ඇක්සලෙටරෙ අතඇරල ක්ලච් එක යටටම පාගන්න, එසෙ පැගූ පසු දෙවෙනි ගියර් කැඩීම සිද්ධ කරන්න.

ඔන්න සරලවම මූලිකව වෙන දෙ කිව්වා.

[QUOTE="Dothraki, post: 23855878, member: 567236"] [B][SIZE=3]ඔන්න මට තෙරෙන විදියට කොටන්නම්. මැනුවල් වෑන් එකක් හොඳෙ. මුලින්ම වාහනෙට නැගපන් ඩ්රයිවින් සීට් එකට .දොර හරියට වහලා ඩ්රයිවින් සීට් එක හදාගනින් ගානට අත් දෙක සුක්කානමටත් කකුල් දෙකෙ දකුණ බ්රේක් පැත්තටත් වම් කකුල ක්ලච් එකටත් සෙට් ලෙවල් කරගන්න . පස්සෙ ක්ලච් එක පාගලා ගියර් එක 1 පලවෙනි එකට දාගන්න. ඇයි එහෙම කරන්නෙ ? වාහනයක් නවත්වල තියෙද්දි හො යන ගමන් බ්රේක් කරලා නතර කිරිමට සිදුවුවහොත් හෝ වේගය අඩු කරලා වාහනය හැරවීමකදි හෝ ,පසුපසට ගැනිමකදි හෝ වැනි ගොඩාක් තැන් වලදි පලවෙනි ගියර් එකෙ තමා තියන්න ඕනි, ඉතිං එහෙම පලවෙනි ගියර් එකට දැම්මායින් පස්සෙ ක්ලච් එක පාගගෙන ,බ්රක් එකට කකුල තියන් හැන්ඩ් බ්රේක් අයින් කරන්න ඕනි. පස්සෙ බ්රේක් එකෙන් කකුල අයින් කරගෙන දකුණට සිග්නල් දාලා ,පැති කන්ණාඩියෙන් පාර බලලා ඉදිරි පස ගැනත් සැලකිලිමත් වෙමින් යටටම පාගලා තියෙන ක්ලච් එක හෙමිහිට උඩට ගේන්න ඔනි, එහෙම ක්ලච් එක හෙමිහිට ලිහිල් කරද්දි දැනෙවි වාහනය ඉදිරියට ගමන් කරන ගතියක්. සම්පූර්ණයෙන්ම කකුල ගන්න එපා මොකද වාහනෙ එන්ජිම නවතින්න පුළුවන්. පස්සෙ එහෙම පාරට ගත්තායින් පස්සෙ ක්ලච් එකෙ කකුල සම්පූර්ණයෙන්ම ලිහිල් කරලා ඇක්සලෙටරෙ පාගන්න, පස්සෙ ගියර් කඩනකොට ඇක්සලෙටරෙ අතඇරල ක්ලච් එක යටටම පාගන්න, එසෙ පැගූ පසු දෙවෙනි ගියර් කැඩීම සිද්ධ කරන්න. ඔන්න සරලවම මූලිකව වෙන දෙ කිව්වා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom