Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචං දැන් ලංකාව එපා වෙලා තියෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක ලියන්නේ උබට යන්න එපා කියල නෙවෙයි මේකට වැඩිය හොද රටවල් නෑ කියලත් නෙවෙයි . රටේ කෙස් එක , මෙහෙමයි ඕක ගොඩක් උන් කියන එකක් නේ .උබට හරි නැති උනාට හරි යන උන් ඉන්නවනේ .ඒක හින්ද උබට හරියන්නේ නැති හේතු ටික දාපන්කෝ බලන්න .උබ කියල තියෙන විදියට උබට තියෙන ප්රශ්න

Business එකක් පටන්ගන්න උනත් මෙහෙ සාදාරනව කරන්න බැහැ.

මොනවද උබ කරපු Business

මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), - මොනවද උබට උන් කරපු කැත වැඩ ටික

මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ - බැලුවහම පෙන්නේ ඒ වගේ තමයි

ඉගෙනගත්ත හැම එකාම දැන් Student දාල හරි පැනගන්නවා, - උබට අදාල නැනේ

මට Migrate වෙන්න කිසිම අදසහක් තිබුනේ නෑ දැන් අව්රුද්දක් කලින් වෙනකන්. දැන්නම් Full depress වෙලා ඉන්නෙ

යන්න කැමැත්තකුත් නැහැ, යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක - හොද අදහසක්

එත් ගිහින් අය ඉගෙනගන්න බැහැ, අනික Stipend එකක් හම්බුනත් අවරුදු 5 ක් යනකන් යන්තම් ජීවත් වෙන්න ඇති වෙයි

ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ, වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ අනේමන්ද, දැන් ඔලුව විකාර වෙලා තියෙන්නෙ ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා - උබ මේ හිතන විදියටද අනෙක් උන් කරන්නේ (පොඩ්ඩක් හොයල බලපන් සතියක් විසිට් visa එකක් අරන් )

[QUOTE="wca, post: 29128929, member: 565136"] මම මේක ලියන්නේ උබට යන්න එපා කියල නෙවෙයි මේකට වැඩිය හොද රටවල් නෑ කියලත් නෙවෙයි . රටේ කෙස් එක , මෙහෙමයි ඕක ගොඩක් උන් කියන එකක් නේ .උබට හරි නැති උනාට හරි යන උන් ඉන්නවනේ .ඒක හින්ද උබට හරියන්නේ නැති හේතු ටික දාපන්කෝ බලන්න .උබ කියල තියෙන විදියට උබට තියෙන ප්රශ්න Business එකක් පටන්ගන්න උනත් මෙහෙ සාදාරනව කරන්න බැහැ. මොනවද උබ කරපු Business මේකෙ ඉන්න මිනිස්සු 90% ක්ම නූගත් මෝඩ මිනිස්සු, හැම එකාගේම වංචාව, හරියට වැඩක් කරන ආයතන එකක් නෑ (Government /Private දෙකම), - මොනවද උබට උන් කරපු කැත වැඩ ටික මේ නිසාම රටේ අනාගතේ හිකවෙලා යන පාටක් පේන්නෙ - බැලුවහම පෙන්නේ ඒ වගේ තමයි ඉගෙනගත්ත හැම එකාම දැන් Student දාල හරි පැනගන්නවා, - උබට අදාල නැනේ මට Migrate වෙන්න කිසිම අදසහක් තිබුනේ නෑ දැන් අව්රුද්දක් කලින් වෙනකන්. දැන්නම් Full depress වෙලා ඉන්නෙ යන්න කැමැත්තකුත් නැහැ, යනවනම් එකම option එක MSc හරි PhD හරි schol එකක් දාල පැනගන්න එක - හොද අදහසක් එත් ගිහින් අය ඉගෙනගන්න බැහැ, අනික Stipend එකක් හම්බුනත් අවරුදු 5 ක් යනකන් යන්තම් ජීවත් වෙන්න ඇති වෙයි ඔසී වගේ Work කරන්න PR දාල බලන්න පුළුවන්, එත් ගියත් එහෙ මුල ඉදන් ජීවිතේ පටන්ගන්න වෙනව, මෙහෙ ගෙවල් හදල Loan දාල තියෙන්නෙ, වෙලාවකට හිතෙනව ලොකු loan එකක් දාල රටින් පැනගන්න, එතකොට එහෙ ගිහින් settle වෙන්න ලේසි නේ අනේමන්ද, දැන් ඔලුව විකාර වෙලා තියෙන්නෙ ජොබ් එකවත් අසාවෙන් කරන්න හිතෙන්නෙ නෑ, අනාගතේ ගැන අවිශ්වාස නිසා - උබ මේ හිතන විදියටද අනෙක් උන් කරන්නේ (පොඩ්ඩක් හොයල බලපන් සතියක් විසිට් visa එකක් අරන් ) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom