Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචං දැන් ලංකාව එපා වෙලා තියෙන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ Experience එක වෙනස්. මේ කොටන්නෙ Tram එකේ හිරවෙලා හිටන් යනගමන්. ලංකාවෙ මම අනිතිමට හිටිය අවුරුදු දෙකේ වැඩට ගියෙ Car එකේ. මෙහෙ Car එකේ යන්න බෑ City එකේ Parking නෑ. 28AUD per day Paid parking තියෙන්නෙ. Tram එකේ 6KM යන්න පැයක් යනව Traffic වෙලාවට.

අමාරුවක් උනොත් රෑට ඉවසන් ඉන්නව උදේ වෙනකන් මොකද ලංකාවෙ වගේ මෙහෙ Emergency කාර්යක්ෂම නෑ. ගිය ගමන් ඇඳක් නෑ Pain එක තියන් ඉන්න ඕනෙ Hospital එකේ පුටුවක පැය දෙකක් විතර. ඒ නිසා උදේ වෙනකන් ඉඳල GP ලගට යනව. ලංකාවෙ වගේ රෑටත් GP කෙනෙක් හන්දියෙ නෑ. Medicare තියන අයට හොඳයි ඒත් Gov hospital වල ලංකාවෙ වගේමයි. Delivery එකට යන Pregnant wife ගෙ ලග රෑ ඉන්න බෑ සමහර වෙලාවට Shared room. Doctor ල නෑ Midwife ල බලන්නෙ. Pvt ගියොත් නම් Doctor කෙනෙක් Assign වෙනව. ලංකාවෙ Ninewells සැප නෑ Aus Government වල. රෑ ළග ඉන්න දෙනව ඒත් 15000AUD විතර වියදම්. Medicare සමහර Operation වල පෝලිම්. ලංකාවෙ වගේම Pvt ගියොත් තමයි ඉක්මනට කරගන්න පුළුවන්. මම දන්න එකෙක් දනිස්සෙ Surgery එකකට අවුරුද්දට වඩා පෝලිමේ හිටිය. Pvt කරන්න ඒ Surgery එක 5000AUD යනව. ලංකාවෙ Pvt insurance ලාබයි. ඒකත් අරගෙන තිබ්බනම් ලංකාවෙ Pvt Hospital එකක හොඳ Service එකක් ගන්න පුළුවන්. ඒ ඕනත් නෑ ගොඩක් Company වළින් Insurance කරනව.

මාසෙට 5laks ට වඩා හොයන්න පුළුවන්නම් ණය ලොකුවටම නැත්තම් QoL එකේ ලොකු වෙනසක් නෑ.

වෙනස තියෙන්නෙ හම්බෙන පඩියෙ. Gadget එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. අනිත් එක Public Transport. Tram කොහොම උනත් Train නම් හොඳම Quality. ඒව ඕනම රටක කාලයක් යද්දි හැදෙනව.ලංකාවෙ බස්නම් ගොඩගන්න අමාරුයි.

ලංකාවෙ තිබ්බ ප්රශ්න වලට Root cause Constitution එකයි චන්ද ක්රමෙයි. ඒව හැදෙන්නෙ නෑ. ඒත් දෙවනි පෙල Cause එකක් තමයි Low Taxes. දැන් ඒක හරි. එතන හොඳක් උනා දැන් Tax ගහනව. ඉස්සරහට රජයෙ පඩි ගෙවාගන්න සළ්ළි අච්චු ගහන්න ඕනවෙන එකක් නෑ.

[QUOTE="RealityOfX, post: 29135203, member: 576997"] මගෙ Experience එක වෙනස්. මේ කොටන්නෙ Tram එකේ හිරවෙලා හිටන් යනගමන්. ලංකාවෙ මම අනිතිමට හිටිය අවුරුදු දෙකේ වැඩට ගියෙ Car එකේ. මෙහෙ Car එකේ යන්න බෑ City එකේ Parking නෑ. 28AUD per day Paid parking තියෙන්නෙ. Tram එකේ 6KM යන්න පැයක් යනව Traffic වෙලාවට. අමාරුවක් උනොත් රෑට ඉවසන් ඉන්නව උදේ වෙනකන් මොකද ලංකාවෙ වගේ මෙහෙ Emergency කාර්යක්ෂම නෑ. ගිය ගමන් ඇඳක් නෑ Pain එක තියන් ඉන්න ඕනෙ Hospital එකේ පුටුවක පැය දෙකක් විතර. ඒ නිසා උදේ වෙනකන් ඉඳල GP ලගට යනව. ලංකාවෙ වගේ රෑටත් GP කෙනෙක් හන්දියෙ නෑ. Medicare තියන අයට හොඳයි ඒත් Gov hospital වල ලංකාවෙ වගේමයි. Delivery එකට යන Pregnant wife ගෙ ලග රෑ ඉන්න බෑ සමහර වෙලාවට Shared room. Doctor ල නෑ Midwife ල බලන්නෙ. Pvt ගියොත් නම් Doctor කෙනෙක් Assign වෙනව. ලංකාවෙ Ninewells සැප නෑ Aus Government වල. රෑ ළග ඉන්න දෙනව ඒත් 15000AUD විතර වියදම්. Medicare සමහර Operation වල පෝලිම්. ලංකාවෙ වගේම Pvt ගියොත් තමයි ඉක්මනට කරගන්න පුළුවන්. මම දන්න එකෙක් දනිස්සෙ Surgery එකකට අවුරුද්දට වඩා පෝලිමේ හිටිය. Pvt කරන්න ඒ Surgery එක 5000AUD යනව. ලංකාවෙ Pvt insurance ලාබයි. ඒකත් අරගෙන තිබ්බනම් ලංකාවෙ Pvt Hospital එකක හොඳ Service එකක් ගන්න පුළුවන්. ඒ ඕනත් නෑ ගොඩක් Company වළින් Insurance කරනව. මාසෙට 5laks ට වඩා හොයන්න පුළුවන්නම් ණය ලොකුවටම නැත්තම් QoL එකේ ලොකු වෙනසක් නෑ. වෙනස තියෙන්නෙ හම්බෙන පඩියෙ. Gadget එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. අනිත් එක Public Transport. Tram කොහොම උනත් Train නම් හොඳම Quality. ඒව ඕනම රටක කාලයක් යද්දි හැදෙනව.ලංකාවෙ බස්නම් ගොඩගන්න අමාරුයි. ලංකාවෙ තිබ්බ ප්රශ්න වලට Root cause Constitution එකයි චන්ද ක්රමෙයි. ඒව හැදෙන්නෙ නෑ. ඒත් දෙවනි පෙල Cause එකක් තමයි Low Taxes. දැන් ඒක හරි. එතන හොඳක් උනා දැන් Tax ගහනව. ඉස්සරහට රජයෙ පඩි ගෙවාගන්න සළ්ළි අච්චු ගහන්න ඕනවෙන එකක් නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom