Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මචං මම හෙන අවුලක ඉන්නෙ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම හෙන අවුලක ඉන්නෙ....

මචං මම හෙන අවුලක ඉන්නෙ මේ දවස් වල. මම වැඩ කරන්නෙ එක්තරා පළාත් පාලන ආයතනයක . මම වැඩ කරන ඔෆිස් එකට මීට මාස හත අටකට කලින් මිස් කෙනෙක් ඒ කිව්වෙ කෙල්ලෙක් ලිපිකාරිණයක් විදිහට clerical exam පාස්වෙලා ආව. ඒකිට අවුරුදු 27යි. බැදලත් නෑ කියල තමයි වටෙන් පිටින් හොයද්දි දැනගන්න ලැබුනේ. ඉතින් ඒකි දිහා එකපාරක් බැලුවොත් ආයෙ ආයේ බලන්න හිතෙන ලුක් එකක් තියෙනවා ඒ වගේම අහිංසක පාටයි. මාත් ඉතින් තනිකඩයා නිසා අපේ ඔෆිස් එකේ mans කෙනෙක් දාල ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා. (office උනුත් full try මට සෙට් කරන්න) ඒකිත් ඉතින් කැමති වගේ හිටියා හැබැයි ඒකිට හෙනම ප්රශ්නයක් තියෙනවයි ඒ නිසා එකපාරට උත්තරයක් දෙන්න බෑ කියල තමයි කියල තිබ්බේ.

ඉතින් ඔහොම මෙහෙම යද්දි අද ඒ කෙල්ල අපේ office එකේ වෙනත් මිස් කෙනෙක්ගෙන් මගේ phone number එක අරන් sms එකක් ගහල ඇහුවා ***(මගේ නම කියල) ඔයා ***(අය්යට) කියල මං ගැන ඇහුවද ඒකට මං කැමතියි ඔයාට හැබැයි දෙයක් කියන්න තියෙනවා ඒක මට අර අය්යට කියන්න බෑ. ඹයාට කියන්නන් හැබැයි calls එකකින් නෙවෙයි sms වලින් කියන්න් කියලත් කිව්ව. ඉතින් මං කිව්ව ඔයා ගන්න ඕනම තීරණයකට මං කැමතියි හදිසියක් නෑමට කියන්නම ඕනනම් විතරක් කියන්නයි කියළ. ඉතින් බං ඒකි ඒ කථාව sms වලින් කියාගෙන කියාගෙන ගියා.

මෙන්න මේකයි කථාව,

ඒ කෙල්ල ඉස්කොලේ යන කාලේ ඒකිට වඩා අවුරුදු 7ක් වැඩිමල් කොල්ලෙක් එක්ක යාලු වෙලා (ඌ බිස්නස් කාරයෙක්ලු). අවුරුදු 4ක් love affair එකෙන් ඉදල. කෙල්ල A/L කරල maths වලින් දෙපාරක්ම කරල ෆේල්. පස්සෙ Arts වලින් කරල ගොඩගිහින් දැන් කැම්පස් final year. (කැම්පස් ඉන්න ගමන් clarical පාස්වෙලා දැන් ලිපිකරු ජොබ කරන්නෙ) පස්සේ ගෙදරට හොරින් මේකියි අර කොල්ලයි මැරි කරල(එතකොට කෙල්ලට 22යි වයස). පස්සෙ marriage ලීක් වෙද්දි ගෙදරට කියල. කොල්ලයි ගෙදර යන්න එන්න ගියින්. හැබැයි කොල්ලගේ අම්ම මේ කෙල්ලට කැමතිම නැතිලු.ඒ වගේ කෙල්ලගෙ ගෙදරිනුත් මේ love එකට කැමති නැතිලු. කෝමින් කෝම කෙල්ල ගෑනියෙකුත් වෙලාලු. (ළමයි කේස් අනම්මනම් නෑ). බැදල අවුරුදු දෙකින්(2) කොල්ල කෙල්ලගෙන් divorce එක ඉල්ලලා තියෙනවා දෙගොල්ගේ කැමැත්තෙන්ම බදිමු කියල(ඇයි කලින් හොරින් බැදපු නිසා කියලලු කියල තියෙන්නෙ). මේකිත් ඒවෙනකොට ඒ කොල්ලට වෙන කෙල්ලොත් එක්ක සීන් තියෙනවයි කියල ආරංචි වෙලා තියෙනවලු, කොල්ලත් සෑහෙන්න වෙනස් වෙන්න ගත්තලු. ඉතින් කොල්ලට divorce එකත් දීල. දැන් වෙන කෙල්ලෙක් එකක් සෙට් වෙලාලු අර කොල්ල. මේකි ඒ කෙල්ලත් එකක්ත් talk කරලත් තියෙනවලු. දැන් ඒකි සෑහෙන්න දුක්වෙනවා දෙමව්පියන්ට අකීකරු වෙලා මුරන්ඩු වෙලා වෙච්ච සිදුවීම් වලට. ඒකිට අය්යල දෙන්නයි එක මල්ලියෙකුයි ඉන්නවලු. අය්යල දෙන්නම බැදල වෙනම පදිංචිවෙලා ඉන්නවලු. මල්ලිත් කොළඹ කොම්පියුටර් කෝස් එකක් කරනවලු.

මටත් අය්ය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි විතරයි ඉන්නෙ. අය්ය marry කරල වෙනම පදිංචි වෙලා ඉන්නෙත මල්ලි කැම්පස්. මල්ලිත් වෙනම ගෙයක් හදන් පදිංච් වෙන්න ඉන්නෙ. ඉතින් මට තමයි අම්මයි තාත්තයි එක්ක ඉන්න වෙන්නෙ. අපේ තාත්ත රාජ්ය සේවයේ විශ්රාමිකයි. අම්මත් එහෙමයි. අපේ අය්යට මේ සීන් එක කිව්වම එයා කියනවා කොච්චර love එකේන හිටියත් මොනම හරි ප්රශ්නයක් ඇතිවුන දවසට ගෙදර දෙමවුපියන්ගෙන් කෙල්ලට වචනයක් නොකියන්න පරිසරය හදාගෙන ඉන්න පුළුවන් ද කියල අහනවා. මචං ඒ කෙල්ල කියපු විදිහට මට හෙනම දුකක් ඇතිවුනා. වෙන කෙල්ලලෙක් නම් දැනට දිවි නහගෙන. ඩිවොස් එකේන පස්සෙ තමයිලු exam කරල Arts වලින් කැම්පස් select වෙලා තියෙන්නෙ. ජොබත් සෙට් වුනේ ඊට පස්සෙලු. ඒකි කැම්පස් සෙලෙක් වෙච්ච දවසෙලු මුලු ජීවිතේටම ගොඩක් සතුටු වුනු දවස කියලත් කිව්වා. තව පෙරපිනක් නිසාලු කැම්පස් යන්න ලැබුනෙත් ඒ එක්කම ජොබත් සෙට් වුනෙත් කියල කියනවා. දැනට ගෙදරින් proposal ගේන්නෙ නැතිලු ඒකි පරිපාලන සේවා exam කරන්ල හොද ජොබකට යන එකලු ඒකිගේ එකම අරමුන කියලත් කිව්ව.

දැන් මම හෙන අවුලක ඉන්නෙ බං. කෙල්ල ගැන හිතද්දි දුකයි.ඒකි හෙන අහිංසක පාටයි. තව බං ඒ වගේ කෙල්ලෙක්ට සමාජයෙන් එල්ලවෙන බලපෑම් අනන්තවත් කෙල්ලෙක්ට ඉවසන්න පුලුවන් දේවල් නෙවෙයිනෙ වෙන්නෙ. ඒවගේම අපේ ගෙදර දෙමවුපියන්ට විරුදද් වෙන්නත් බෑ. උඹලට මේවගේ සීන් එකක් උනොත් මොකද බං කරන්නෙ.

(මචං මම 2006 කිරියෙ පදිංචි වෙච්ච එකෙක් real acc එන්න මොකද්ද වගේ ඒ නිසයි මේ acc එකක් හදන් ආවේ)

[QUOTE="tearofmine, post: 18138882, member: 529891"] [b]මචං මම හෙන අවුලක ඉන්නෙ....[/b] . . . . . . [SIZE="4"]මචං මම හෙන අවුලක ඉන්නෙ මේ දවස් වල. මම වැඩ කරන්නෙ එක්තරා පළාත් පාලන ආයතනයක . මම වැඩ කරන ඔෆිස් එකට මීට මාස හත අටකට කලින් මිස් කෙනෙක් ඒ කිව්වෙ කෙල්ලෙක් ලිපිකාරිණයක් විදිහට clerical exam පාස්වෙලා ආව. ඒකිට අවුරුදු 27යි. බැදලත් නෑ කියල තමයි වටෙන් පිටින් හොයද්දි දැනගන්න ලැබුනේ. ඉතින් ඒකි දිහා එකපාරක් බැලුවොත් ආයෙ ආයේ බලන්න හිතෙන ලුක් එකක් තියෙනවා ඒ වගේම අහිංසක පාටයි. මාත් ඉතින් තනිකඩයා නිසා අපේ ඔෆිස් එකේ mans කෙනෙක් දාල ඒ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා. (office උනුත් full try මට සෙට් කරන්න) ඒකිත් ඉතින් කැමති වගේ හිටියා හැබැයි ඒකිට හෙනම ප්රශ්නයක් තියෙනවයි ඒ නිසා එකපාරට උත්තරයක් දෙන්න බෑ කියල තමයි කියල තිබ්බේ. ඉතින් ඔහොම මෙහෙම යද්දි අද ඒ කෙල්ල අපේ office එකේ වෙනත් මිස් කෙනෙක්ගෙන් මගේ phone number එක අරන් sms එකක් ගහල ඇහුවා ***(මගේ නම කියල) ඔයා ***(අය්යට) කියල මං ගැන ඇහුවද ඒකට මං කැමතියි ඔයාට හැබැයි දෙයක් කියන්න තියෙනවා ඒක මට අර අය්යට කියන්න බෑ. ඹයාට කියන්නන් හැබැයි calls එකකින් නෙවෙයි sms වලින් කියන්න් කියලත් කිව්ව. ඉතින් මං කිව්ව ඔයා ගන්න ඕනම තීරණයකට මං කැමතියි හදිසියක් නෑමට කියන්නම ඕනනම් විතරක් කියන්නයි කියළ. ඉතින් බං ඒකි ඒ කථාව sms වලින් කියාගෙන කියාගෙන ගියා. මෙන්න මේකයි කථාව, ඒ කෙල්ල ඉස්කොලේ යන කාලේ ඒකිට වඩා අවුරුදු 7ක් වැඩිමල් කොල්ලෙක් එක්ක යාලු වෙලා (ඌ බිස්නස් කාරයෙක්ලු). අවුරුදු 4ක් love affair එකෙන් ඉදල. කෙල්ල A/L කරල maths වලින් දෙපාරක්ම කරල ෆේල්. පස්සෙ Arts වලින් කරල ගොඩගිහින් දැන් කැම්පස් final year. (කැම්පස් ඉන්න ගමන් clarical පාස්වෙලා දැන් ලිපිකරු ජොබ කරන්නෙ) පස්සේ ගෙදරට හොරින් මේකියි අර කොල්ලයි මැරි කරල(එතකොට කෙල්ලට 22යි වයස). පස්සෙ marriage ලීක් වෙද්දි ගෙදරට කියල. කොල්ලයි ගෙදර යන්න එන්න ගියින්. හැබැයි කොල්ලගේ අම්ම මේ කෙල්ලට කැමතිම නැතිලු.ඒ වගේ කෙල්ලගෙ ගෙදරිනුත් මේ love එකට කැමති නැතිලු. කෝමින් කෝම කෙල්ල ගෑනියෙකුත් වෙලාලු. (ළමයි කේස් අනම්මනම් නෑ). බැදල අවුරුදු දෙකින්(2) කොල්ල කෙල්ලගෙන් divorce එක ඉල්ලලා තියෙනවා දෙගොල්ගේ කැමැත්තෙන්ම බදිමු කියල(ඇයි කලින් හොරින් බැදපු නිසා කියලලු කියල තියෙන්නෙ). මේකිත් ඒවෙනකොට ඒ කොල්ලට වෙන කෙල්ලොත් එක්ක සීන් තියෙනවයි කියල ආරංචි වෙලා තියෙනවලු, කොල්ලත් සෑහෙන්න වෙනස් වෙන්න ගත්තලු. ඉතින් කොල්ලට divorce එකත් දීල. දැන් වෙන කෙල්ලෙක් එකක් සෙට් වෙලාලු අර කොල්ල. මේකි ඒ කෙල්ලත් එකක්ත් talk කරලත් තියෙනවලු. දැන් ඒකි සෑහෙන්න දුක්වෙනවා දෙමව්පියන්ට අකීකරු වෙලා මුරන්ඩු වෙලා වෙච්ච සිදුවීම් වලට. ඒකිට අය්යල දෙන්නයි එක මල්ලියෙකුයි ඉන්නවලු. අය්යල දෙන්නම බැදල වෙනම පදිංචිවෙලා ඉන්නවලු. මල්ලිත් කොළඹ කොම්පියුටර් කෝස් එකක් කරනවලු. මටත් අය්ය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි විතරයි ඉන්නෙ. අය්ය marry කරල වෙනම පදිංචි වෙලා ඉන්නෙත මල්ලි කැම්පස්. මල්ලිත් වෙනම ගෙයක් හදන් පදිංච් වෙන්න ඉන්නෙ. ඉතින් මට තමයි අම්මයි තාත්තයි එක්ක ඉන්න වෙන්නෙ. අපේ තාත්ත රාජ්ය සේවයේ විශ්රාමිකයි. අම්මත් එහෙමයි. අපේ අය්යට මේ සීන් එක කිව්වම එයා කියනවා කොච්චර love එකේන හිටියත් මොනම හරි ප්රශ්නයක් ඇතිවුන දවසට ගෙදර දෙමවුපියන්ගෙන් කෙල්ලට වචනයක් නොකියන්න පරිසරය හදාගෙන ඉන්න පුළුවන් ද කියල අහනවා. මචං ඒ කෙල්ල කියපු විදිහට මට හෙනම දුකක් ඇතිවුනා. වෙන කෙල්ලලෙක් නම් දැනට දිවි නහගෙන. ඩිවොස් එකේන පස්සෙ තමයිලු exam කරල Arts වලින් කැම්පස් select වෙලා තියෙන්නෙ. ජොබත් සෙට් වුනේ ඊට පස්සෙලු. ඒකි කැම්පස් සෙලෙක් වෙච්ච දවසෙලු මුලු ජීවිතේටම ගොඩක් සතුටු වුනු දවස කියලත් කිව්වා. තව පෙරපිනක් නිසාලු කැම්පස් යන්න ලැබුනෙත් ඒ එක්කම ජොබත් සෙට් වුනෙත් කියල කියනවා. දැනට ගෙදරින් proposal ගේන්නෙ නැතිලු ඒකි පරිපාලන සේවා exam කරන්ල හොද ජොබකට යන එකලු ඒකිගේ එකම අරමුන කියලත් කිව්ව. දැන් මම හෙන අවුලක ඉන්නෙ බං. කෙල්ල ගැන හිතද්දි දුකයි.ඒකි හෙන අහිංසක පාටයි. තව බං ඒ වගේ කෙල්ලෙක්ට සමාජයෙන් එල්ලවෙන බලපෑම් අනන්තවත් කෙල්ලෙක්ට ඉවසන්න පුලුවන් දේවල් නෙවෙයිනෙ වෙන්නෙ. ඒවගේම අපේ ගෙදර දෙමවුපියන්ට විරුදද් වෙන්නත් බෑ. උඹලට මේවගේ සීන් එකක් උනොත් මොකද බං කරන්නෙ.[/SIZE] [COLOR="Yellow"](මචං මම 2006 කිරියෙ පදිංචි වෙච්ච එකෙක් real acc එන්න මොකද්ද වගේ ඒ නිසයි මේ acc එකක් හදන් ආවේ)[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom