Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචං...!සංජීව උඹට හොඳ වැඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං...!සංජීව උඹට හොඳ වැඩේ

මචං...!සංජීව උඹට හොඳ වැඩේ

සංජීව... උඹට හොඳ වැඩේය. ලංකාවේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ ලංකාව නම් වූ උඹේ රට ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.

ශ්‍රී ලංකාවට සරසවි නම් වූ ආයතන ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ සරසවිවලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත. නැත්නම් ජ'පුරේ ඔය තරම් රොබරෝසියා මල් පිපෙන්නේ නැත. 'පේරේ' ඇහැළ ගස්වල එල්ලෙන්නේ ප්ලාස්ටික් මල්වැල් නොවේ.

සංජීව,

මල් පිපී තිබෙනු නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. සරසවිවල බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් කැලණියේද ඉස්සර වගේ නැත. තෙල් බැම්මේ බෝ පැළයේ අලුත් දලු මතුව එයි. බුදු පිළිමයට මලක් පූජා කරන්නට කමලිනීට තියා කේ.පී.ට නොව කාටවත් තහනමක් නැත. කොළඹට ගොඩ දෙයියාගේ පිහිටය. ජ'පුරේ අලුත හැදූ සෝරත පිළිරුව හරි ලස්සනය. එහි ඉස්සර වගේ නොවේ. මල් පාරේ 'රක්නාලංකා' කට්ටියට පවා යන්නට එන්නට හැකිය. පේරේ හන්තාන පැත්ත බලාගෙන ඉන්නා විට රාමනාදන් එකෙන් කොල්ලාත් සංඝමිත්තාවෙන් කෙල්ලත් විත් ලවර්ස් ලේන් එකට රිංගනුද පෙනේ. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. සබරේද වෙනසක් නැත. තනිකඩ ගස් පේළියත් ආදර කන්දත් එහෙමම තිබේ. රුහුණ ගැන නං මට වඩා උඹ දනී. වෙන එකක් තියා මඩකළපුවේ සරසවියේ සුනාමි හෝල් එකටද ලස්සනට ඉර පායයි. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.

උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. පුස්තකාලවල පොත් මදි එකෙකින් අපට වැඩක් නැත. ඔය තියන තරම ඇතිය. ඉස්සර ළමයි හයසීයක් ඉන්නා කාලයේ තිබුණ පොත් ගාණම ළමයි හයහත්දාහකට මදි කියා කියන්නේ උඹලාය. සරසවිවල වැසිකිළි පහසුකම්වලින් වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ ෙදාට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, සරසවි සිසුන්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.

මාතලනුත්, ටොක්ක මල්ලිත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. ලංකාවේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ දේශපාලකයෝ නැත. සංජීවලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් කැලණියේ එහෙම ඒවා ඇත්තේම නැත. පෞද්ගලික සරසවි අරිනා එක හොඳය. සල්ලිකාරයන් ඉගෙන ගන්නා එකත් හොඳය. දෙක පාස් උනුත් ෙදාස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව සරසවිවලට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික සංජීව උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම දේශපාලකයකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.

රට කරන එක ලේසි වැඩක් නොවේ. කේ.පී.ලා, කරුණාලා, පිල්ලෙයාන්ලා ඒ මිනිසුන්ගේ හිත හදනා හින්දා හොඳය. අනික් පොඩි උන් රගර් ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ වැඩිහිටියන්ව බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. වැඩිහිටියන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.

උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ක්‍රිකට් ගහන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් රගර් ගහන්න බැරි වෙච්ච එකය. උඹ ක්‍රිකට් ගැහුවා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. චූටි බේබි රගර් ගහනකොට උඹ අත්පුඩි ගසා නැති බව මම හොඳින්ම දනිමි. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.

දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. සංජීව හිරේට දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. ලංකාවට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. 'සංජීව'යාට හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය. සංජීව අහසින් වැටුණු එකෙක් නිසා ආඩම්බරකාර තාත්තා තමන්ගේ බේබිලා මනිනා කෝණයෙන් නොමනිනා බව උෟ නොදනී.

දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට ලංකාවේ ජීවත්වන හොඳම ත්රස්තවාදියා, නරුමයා නිසාය. කරුණාත්, පිල්ලෙයානුත්, කමලිනීත් පමණක් නොව කේ.පී.ව පවා නරක් කළේ උඹ නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. බේබිලාටත් සතුටුය. හැමෝටම සතුටුය.

http://www.mawbima.lk/86-29548-news-detail.html

ජීවන පහන් තිලිණ

කැම්පස් එකකට වැස්සකටවත් ගොඩ වෙලා නැති අය එළකිරියෙත් දැක්ක නිසා දාන්න හිතුනා..

කැපකිරීම් ගැන කතාකරන්න ඕන තරම් මිනිස්සු..

[QUOTE="Mrsaata, post: 15286875, member: 365164"] [b]මචං...!සංජීව උඹට හොඳ වැඩේ[/b] [SIZE="4"][B]මචං...!සංජීව උඹට හොඳ වැඩේ[/B] සංජීව... උඹට හොඳ වැඩේය. ලංකාවේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ ලංකාව නම් වූ උඹේ රට ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය. ශ්‍රී ලංකාවට සරසවි නම් වූ ආයතන ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ සරසවිවලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත. නැත්නම් ජ'පුරේ ඔය තරම් රොබරෝසියා මල් පිපෙන්නේ නැත. 'පේරේ' ඇහැළ ගස්වල එල්ලෙන්නේ ප්ලාස්ටික් මල්වැල් නොවේ. සංජීව, මල් පිපී තිබෙනු නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. සරසවිවල බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් කැලණියේද ඉස්සර වගේ නැත. තෙල් බැම්මේ බෝ පැළයේ අලුත් දලු මතුව එයි. බුදු පිළිමයට මලක් පූජා කරන්නට කමලිනීට තියා කේ.පී.ට නොව කාටවත් තහනමක් නැත. කොළඹට ගොඩ දෙයියාගේ පිහිටය. ජ'පුරේ අලුත හැදූ සෝරත පිළිරුව හරි ලස්සනය. එහි ඉස්සර වගේ නොවේ. මල් පාරේ 'රක්නාලංකා' කට්ටියට පවා යන්නට එන්නට හැකිය. පේරේ හන්තාන පැත්ත බලාගෙන ඉන්නා විට රාමනාදන් එකෙන් කොල්ලාත් සංඝමිත්තාවෙන් කෙල්ලත් විත් ලවර්ස් ලේන් එකට රිංගනුද පෙනේ. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. සබරේද වෙනසක් නැත. තනිකඩ ගස් පේළියත් ආදර කන්දත් එහෙමම තිබේ. රුහුණ ගැන නං මට වඩා උඹ දනී. වෙන එකක් තියා මඩකළපුවේ සරසවියේ සුනාමි හෝල් එකටද ලස්සනට ඉර පායයි. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ. උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. පුස්තකාලවල පොත් මදි එකෙකින් අපට වැඩක් නැත. ඔය තියන තරම ඇතිය. ඉස්සර ළමයි හයසීයක් ඉන්නා කාලයේ තිබුණ පොත් ගාණම ළමයි හයහත්දාහකට මදි කියා කියන්නේ උඹලාය. සරසවිවල වැසිකිළි පහසුකම්වලින් වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ ෙදාට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, සරසවි සිසුන්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත. මාතලනුත්, ටොක්ක මල්ලිත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. ලංකාවේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ දේශපාලකයෝ නැත. සංජීවලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් කැලණියේ එහෙම ඒවා ඇත්තේම නැත. පෞද්ගලික සරසවි අරිනා එක හොඳය. සල්ලිකාරයන් ඉගෙන ගන්නා එකත් හොඳය. දෙක පාස් උනුත් ෙදාස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව සරසවිවලට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික සංජීව උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම දේශපාලකයකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය. රට කරන එක ලේසි වැඩක් නොවේ. කේ.පී.ලා, කරුණාලා, පිල්ලෙයාන්ලා ඒ මිනිසුන්ගේ හිත හදනා හින්දා හොඳය. අනික් පොඩි උන් රගර් ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ වැඩිහිටියන්ව බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. වැඩිහිටියන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය. උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ක්‍රිකට් ගහන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් රගර් ගහන්න බැරි වෙච්ච එකය. උඹ ක්‍රිකට් ගැහුවා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. චූටි බේබි රගර් ගහනකොට උඹ අත්පුඩි ගසා නැති බව මම හොඳින්ම දනිමි. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය. දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. සංජීව හිරේට දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. ලංකාවට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. 'සංජීව'යාට හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය. සංජීව අහසින් වැටුණු එකෙක් නිසා ආඩම්බරකාර තාත්තා තමන්ගේ බේබිලා මනිනා කෝණයෙන් නොමනිනා බව උෟ නොදනී. දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට ලංකාවේ ජීවත්වන හොඳම ත්රස්තවාදියා, නරුමයා නිසාය. කරුණාත්, පිල්ලෙයානුත්, කමලිනීත් පමණක් නොව කේ.පී.ව පවා නරක් කළේ උඹ නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. බේබිලාටත් සතුටුය. හැමෝටම සතුටුය.[/SIZE] [url]http://www.mawbima.lk/86-29548-news-detail.html[/url] ජීවන පහන් තිලිණ [COLOR="Red"][SIZE="5"] කැම්පස් එකකට වැස්සකටවත් ගොඩ වෙලා නැති අය එළකිරියෙත් දැක්ක නිසා දාන්න හිතුනා.. කැපකිරීම් ගැන කතාකරන්න ඕන තරම් මිනිස්සු..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom