Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචං Aus යන්න අදහසක් තියෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේසියි බන්. උබට ඕනේ ටික කියලා දෙන්නම්.

නමුත් ඇප්ලයි කරන්න කලින් මේ ටික තියෙනවද කියලා බලන්න

1. අඩුම ගානේ අවුරුදු 5 ක් වත් වෘත්තීය සුදුසුකම්. (අවම ඕනේ 3 යි නමුත් assessment authority එකෙන් 2 ක් අයින් කරනවා එතකොට 3 ශේප්)

2. වයස 45 ට වඩා අඩු වෙන්න ඕනේ. වයස 25-32 ක් අතර නම් ගොඩක් හොදයි.

3. degree එකක් තියෙන්න ඕනේ. Bsc උනත් ඇති.

4. IELTS වලට 7 ට වඩා උඩින් තියෙන්න ඕනේ

5. australian ආයතනයකින් (ලංකාවේ වගේ) දෙන ඩිප්ලෝමා එකක් ගන්න පුලුවන් නම් තව හොදයි. තමන්ගේ වෘත්තියට අදාළ වෙන්නත් ඕනේ

6. ගෑණිව එක්කරගෙන යනවා නම්, ඒකිටත් සුදුසුකම් හොදට තියෙනවා නම් (වයස, අධ්‍යාපනය) එතකොටත් තව ලකුනු 5 ක් ලැබෙනවා

තව තියෙනවා. නමුත් මේ ටික හොදටම තියෙනවා නම් අනිවා උබට australia යන්න පුලුවන් ඒක ශූවර්.

https://www.homeaffairs.gov.au/trav/visa-1/189-

1. මේ වෙබ් සයිට් එකට යන්න

2. මේකේ උබේ වෘත්තිය තියෙනවද බලන්න

https://www.homeaffairs.gov.au/trav/work/work/skills-assessment-and-assessing-authorities/skilled-occupations-lists/combined-stsol-mltssl

ඊට පස්සේ මෙතනින් උබට කොච්චර points ගන්න පුලුවන්ද බලන්න

http://www.visabureau.com/australia/immigration-points-test.aspx

සාමාන්‍යයෙන් points 65+,70+ තියෙනවා නම් ගොඩ තමයි.

ඒ වගේම උබ මෙතනින් උබේ වෘත්තියට අදාළ assessment authority එකෙන් ලියුමක් ගන්න ඕනේ උබේ සුදුසුකම් හරියි කියලා.

https://www.homeaffairs.gov.au/trav/work/work/skills-assessment-and-assessing-authorities/skilled-occupations-lists/combined-stsol-mltssl

උදාහරණයට, software engineer නම් assessment authority එක MLTSSL. මේක ගූගුල් කරලා contact page එක හරහා contact කරලා බලන්න.

3. https://www.homeaffairs.gov.au/trav/visa-1/189-

මෙතන තියෙන Apply Now කියන එක උබලා apply කරන්න

4. උන්ගෙන් invitation එක එනකම් ඉන්න

5. උබේ සහතික ටිකයි, විසයි එකයි, තව උන් ඉල්ලන විස්තර ටිකයි සූදානම් කරගන්න

6. ඊට පස්සේ මාස 2 ක් ඇතුලට Visa වලට ඇප්ලයි කරන්න.

ඊට පස්සේ උබට PR ලැබෙනවා. PR කියන්නේ දිගටම ඉන්න පුලුවන්. පවුලේ අයවත් ගන්න පුලුවන්. ජොබ් එකක් අනිවා ලැබෙයි ගිය ගමන්ම නැති උනත්.

[QUOTE="fidget, post: 22792406, member: 565732"] [SIZE="5"]ලේසියි බන්. උබට ඕනේ ටික කියලා දෙන්නම්. නමුත් ඇප්ලයි කරන්න කලින් මේ ටික තියෙනවද කියලා බලන්න 1. අඩුම ගානේ අවුරුදු 5 ක් වත් වෘත්තීය සුදුසුකම්. (අවම ඕනේ 3 යි නමුත් assessment authority එකෙන් 2 ක් අයින් කරනවා එතකොට 3 ශේප්) 2. වයස 45 ට වඩා අඩු වෙන්න ඕනේ. වයස 25-32 ක් අතර නම් ගොඩක් හොදයි. 3. degree එකක් තියෙන්න ඕනේ. Bsc උනත් ඇති. 4. IELTS වලට 7 ට වඩා උඩින් තියෙන්න ඕනේ 5. australian ආයතනයකින් (ලංකාවේ වගේ) දෙන ඩිප්ලෝමා එකක් ගන්න පුලුවන් නම් තව හොදයි. තමන්ගේ වෘත්තියට අදාළ වෙන්නත් ඕනේ 6. ගෑණිව එක්කරගෙන යනවා නම්, ඒකිටත් සුදුසුකම් හොදට තියෙනවා නම් (වයස, අධ්‍යාපනය) එතකොටත් තව ලකුනු 5 ක් ලැබෙනවා තව තියෙනවා. නමුත් මේ ටික හොදටම තියෙනවා නම් අනිවා උබට australia යන්න පුලුවන් ඒක ශූවර්. [url]https://www.homeaffairs.gov.au/trav/visa-1/189-[/url] 1. මේ වෙබ් සයිට් එකට යන්න 2. මේකේ උබේ වෘත්තිය තියෙනවද බලන්න [url]https://www.homeaffairs.gov.au/trav/work/work/skills-assessment-and-assessing-authorities/skilled-occupations-lists/combined-stsol-mltssl[/url] ඊට පස්සේ මෙතනින් උබට කොච්චර points ගන්න පුලුවන්ද බලන්න [url]http://www.visabureau.com/australia/immigration-points-test.aspx[/url] සාමාන්‍යයෙන් points 65+,70+ තියෙනවා නම් ගොඩ තමයි. ඒ වගේම උබ මෙතනින් උබේ වෘත්තියට අදාළ assessment authority එකෙන් ලියුමක් ගන්න ඕනේ උබේ සුදුසුකම් හරියි කියලා. [url]https://www.homeaffairs.gov.au/trav/work/work/skills-assessment-and-assessing-authorities/skilled-occupations-lists/combined-stsol-mltssl[/url] උදාහරණයට, software engineer නම් assessment authority එක MLTSSL. මේක ගූගුල් කරලා contact page එක හරහා contact කරලා බලන්න. 3. [url]https://www.homeaffairs.gov.au/trav/visa-1/189-[/url] මෙතන තියෙන Apply Now කියන එක උබලා apply කරන්න 4. උන්ගෙන් invitation එක එනකම් ඉන්න 5. උබේ සහතික ටිකයි, විසයි එකයි, තව උන් ඉල්ලන විස්තර ටිකයි සූදානම් කරගන්න 6. ඊට පස්සේ මාස 2 ක් ඇතුලට Visa වලට ඇප්ලයි කරන්න. ඊට පස්සේ උබට PR ලැබෙනවා. PR කියන්නේ දිගටම ඉන්න පුලුවන්. පවුලේ අයවත් ගන්න පුලුවන්. ජොබ් එකක් අනිවා ලැබෙයි ගිය ගමන්ම නැති උනත්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom