මචං CIMA කරපු කවුරුහරි ඉන්නවද? (HELP)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මචං CIMA කරපු කවුරුහරි ඉන්නවද? (HELP)

    මචං CIMA කරපු/කරන කවුරුහරි ඉන්නවද? එහෙම අය ඉන්නවනම් Thread එකට Comment එකක් දානවද? දැනගන්න දේවල් ටිකක් තියෙනවා.