Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
--මචන්ලා නිධන් ගැන දන්නව නම් කියපල්ලා--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

--මචන්ලා නිධන් ගැන දන්නව නම් කියපල්ලා--

මේ දවස් වල අපේ වටේම තියන නිදන් ටිකට රජයෙන් ගේම ගහනවා!ඉස්සර වෙන තරමට කාටත් හොද වෙයි!උබලගේ පැති වලත් නිදන් පිලිබද ලකුණූ සහ ඒ පිලිබද විශ්වාස තියනවා නම් මැසේජ් එකක් දමන්න!ඇත්තටම නිදන් ගන්න බිලි ඕන නැහැ..ඒ ඒ වර්ගයට නියමිත පිලිවෙත් තියනවා!..කිසිම විටක ආගමික ස්තාන වල පවතින බුදු පිලිම වැනි දෑ ගැන කතා කරන්නවත් එපා..කිසිම විටක බුදු පිලිම වැනි නිදන් වස්තු විකිනීමක් සිදු කරන්න එපා..ජනයාගේ වැදුම් පිදුම් පිනිස පන්සලකට පූජා කිරීමෙන් ධනය ඔබ සොයා එනු නිසකයි!නිදන් වදුලෙහි ඇති නිදන් තිබූ ස්ථාන සලකුණු කාලයත් සමගම විනාශ වීම නිමිත්තෙන් නිසි ආකාරයෙන් ගොඩ ගැනීම සිදු කල නොහැක..

දබරන් බුදු පිලිම විකිනීමේදී බොහෝ විට එම පිලිම කොටස් කර දීම අවශ්‍ය යයි ගැනුම් කරැවන් අදහස් පල කරයි!එලෙස කොටස් කර බුදු පිලිම විකිනීමේදී එම පුද්ගලයන්ට හා පවුලේ සියලු පුද්ගලයන්ට සිදුවු දෑද දැක ඇත්තෙක් වෙමි!

අනිවාරයේන් නිධානයක් ගත් විට කල යුත්තන් වෙයි..ඒ කොටසක් ආගමික ස්ථාන වෙතද කොටසක් ජනයාගේ ජීවිකය උදෙසාද පිලිගැන්විය යුතුය..නැතහොත් ධනය ලැබූ සැනින් අහිමිව යාමට දින ගැනීම දෛවය විසින් නොදනුවත්ම සිදු වනු ඇත..

නිධන් කිවු සැනින් බහිරයන් නිතරම සිහියට ගනු ඇත..බහිරවයන් සිටීද? නැද්ද?...මා තනි පුද්ගලයෙක් පමණී රජයෙන් නිධන් ගැනීමේදී සිදු කර ඇති ආගමික වතාවත් ඔබ රෑප වාහිනියේ ද දැක ඇති බව විශ්වාශ කරමි..

බහිරවයෙක් සතු කාර්යය නිදන් කර ඇති වස්තුව ආරක්ශා කිරීමය. නිසි ලෙස ආගමික වතාවත් සහ ඒ ඒ පිලිවෙත් සිදුකිරීමෙන් බහිරව පූජාවකින් පසුව නිධානයක් ලබා ගත හැක..බහිරවයන් සමග කෙලින්ම ෆේස්ටු ෆේස් ගේමක් අදින විට ඔවුන් බිල්ලක් බලා පොරොත්තු වෙයි!

බිල්ලක් දීමට නොහැකි නම් ඒ සදහාද පිලියම් පවතී!බහිරවයකු සතු ප්‍රදාන කාර්යය ආරක්ශෘව සැපයීම උවද බහිරවයන් දුර්වල වන අවස්ථාද පවතී..ඔවුන් කිසියම් සීන් සදහා නිධානයෙන් බැහැරව යන අවස්ථාද පවතී..

බොහෝ විට නිධානයක් මතු වීමේදි පස් අගූරැ වැලි බවට හැරී පවතිනු ඇත නිත්‍ය වශයෙන්ම එය ඇස රැවටීමකි..එය බහිරවන් විසින් සිදු කරන ලද්දකි!

බහිරවයන් නැතයි සිතා මා සමග තර්ක කිරීමට පුද්ගලයන් පැමිනෙනු නිසකය!දෙවියන් පිලිබද ඔවුන් විශ්වාස කරන්නේ නම් ඊට ප්‍රතිවිරැද්ධ බලවේගයක්ද පවතිනු ඇති බව සාමාන්‍ය දැනුමෙන් තීරණය කර ගැනීමට ඔවුන්ට හැකි විය යුතුය!

උදාහරණයක් වශයෙන් කසාගල පන්සල මහින්ද ලොක්කගේ ගමට ටිකක් දුරින්..පන්සලට අල්ලපු ඉඩමේ වඩුවැඩ කරන තිදරැ පියෙක්..මොහුට නිද්දේදී ඔහුගේ ඉඩමේ කිසියම් ස්ථානයක නිධානයක් පවතින බව සිහිනයෙන් පැමින විස්ථර කර ඇත නමුත් මොහු තැකීමක් නොකට කිහිප දෙනෙකුට ඒ ගැන පවසා ඇත ටික දවසක් යන්නට මත්තෙන් මොහුගේ පවුල මහ පාරට වැටින!හේතුව කිසිම විටක ගෙදර පුද්ගයන්ට ගෙය තුල සිටීමට නොහැකි වීමය!..අක්කර 4 පමණ වූ ඉඩම අද පාලුවට ගොස්ය!

නිදන් වදුල නැමති පොත කියවා ඇති පුද්ලයකුට මෙම ස්ථානයේ නිධානයක් පවතීද නැද්ද යන්න මොහොතකින් පසක් කල ගත හැක!

කට්ටියට මතක ඇතිනේ රන් තැබිලි වල්ලක් ගන්න පේමදාස මහත්තුරැ චන්දිකා වැවේ වතුර හිස් කර එකත්!

නිදන් කෝස් එක හැදෑරීමේදී සිදුවූ ඉතිරි දෑ ඉදිරියට!..නිදන් තියේ නම් අපිවත් දැනුවත් කරපල්ලා!

[QUOTE="Casinoboy, post: 12685857, member: 359840"] [b]--මචන්ලා නිධන් ගැන දන්නව නම් කියපල්ලා--[/b] [SIZE="5"][SIZE="4"]මේ දවස් වල අපේ වටේම තියන නිදන් ටිකට රජයෙන් ගේම ගහනවා!ඉස්සර වෙන තරමට කාටත් හොද වෙයි!උබලගේ පැති වලත් නිදන් පිලිබද ලකුණූ සහ ඒ පිලිබද විශ්වාස තියනවා නම් මැසේජ් එකක් දමන්න!ඇත්තටම නිදන් ගන්න බිලි ඕන නැහැ..ඒ ඒ වර්ගයට නියමිත පිලිවෙත් තියනවා!..කිසිම විටක ආගමික ස්තාන වල පවතින බුදු පිලිම වැනි දෑ ගැන කතා කරන්නවත් එපා..කිසිම විටක බුදු පිලිම වැනි නිදන් වස්තු විකිනීමක් සිදු කරන්න එපා..ජනයාගේ වැදුම් පිදුම් පිනිස පන්සලකට පූජා කිරීමෙන් ධනය ඔබ සොයා එනු නිසකයි!නිදන් වදුලෙහි ඇති නිදන් තිබූ ස්ථාන සලකුණු කාලයත් සමගම විනාශ වීම නිමිත්තෙන් නිසි ආකාරයෙන් ගොඩ ගැනීම සිදු කල නොහැක.. දබරන් බුදු පිලිම විකිනීමේදී බොහෝ විට එම පිලිම කොටස් කර දීම අවශ්‍ය යයි ගැනුම් කරැවන් අදහස් පල කරයි!එලෙස කොටස් කර බුදු පිලිම විකිනීමේදී එම පුද්ගලයන්ට හා පවුලේ සියලු පුද්ගලයන්ට සිදුවු දෑද දැක ඇත්තෙක් වෙමි! අනිවාරයේන් නිධානයක් ගත් විට කල යුත්තන් වෙයි..ඒ කොටසක් ආගමික ස්ථාන වෙතද කොටසක් ජනයාගේ ජීවිකය උදෙසාද පිලිගැන්විය යුතුය..නැතහොත් ධනය ලැබූ සැනින් අහිමිව යාමට දින ගැනීම දෛවය විසින් නොදනුවත්ම සිදු වනු ඇත.. නිධන් කිවු සැනින් බහිරයන් නිතරම සිහියට ගනු ඇත..බහිරවයන් සිටීද? නැද්ද?...මා තනි පුද්ගලයෙක් පමණී රජයෙන් නිධන් ගැනීමේදී සිදු කර ඇති ආගමික වතාවත් ඔබ රෑප වාහිනියේ ද දැක ඇති බව විශ්වාශ කරමි.. බහිරවයෙක් සතු කාර්යය නිදන් කර ඇති වස්තුව ආරක්ශා කිරීමය. නිසි ලෙස ආගමික වතාවත් සහ ඒ ඒ පිලිවෙත් සිදුකිරීමෙන් බහිරව පූජාවකින් පසුව නිධානයක් ලබා ගත හැක..බහිරවයන් සමග කෙලින්ම ෆේස්ටු ෆේස් ගේමක් අදින විට ඔවුන් බිල්ලක් බලා පොරොත්තු වෙයි! බිල්ලක් දීමට නොහැකි නම් ඒ සදහාද පිලියම් පවතී!බහිරවයකු සතු ප්‍රදාන කාර්යය ආරක්ශෘව සැපයීම උවද බහිරවයන් දුර්වල වන අවස්ථාද පවතී..ඔවුන් කිසියම් සීන් සදහා නිධානයෙන් බැහැරව යන අවස්ථාද පවතී.. බොහෝ විට නිධානයක් මතු වීමේදි පස් අගූරැ වැලි බවට හැරී පවතිනු ඇත නිත්‍ය වශයෙන්ම එය ඇස රැවටීමකි..එය බහිරවන් විසින් සිදු කරන ලද්දකි! බහිරවයන් නැතයි සිතා මා සමග තර්ක කිරීමට පුද්ගලයන් පැමිනෙනු නිසකය!දෙවියන් පිලිබද ඔවුන් විශ්වාස කරන්නේ නම් ඊට ප්‍රතිවිරැද්ධ බලවේගයක්ද පවතිනු ඇති බව සාමාන්‍ය දැනුමෙන් තීරණය කර ගැනීමට ඔවුන්ට හැකි විය යුතුය! උදාහරණයක් වශයෙන් කසාගල පන්සල මහින්ද ලොක්කගේ ගමට ටිකක් දුරින්..පන්සලට අල්ලපු ඉඩමේ වඩුවැඩ කරන තිදරැ පියෙක්..මොහුට නිද්දේදී ඔහුගේ ඉඩමේ කිසියම් ස්ථානයක නිධානයක් පවතින බව සිහිනයෙන් පැමින විස්ථර කර ඇත නමුත් මොහු තැකීමක් නොකට කිහිප දෙනෙකුට ඒ ගැන පවසා ඇත ටික දවසක් යන්නට මත්තෙන් මොහුගේ පවුල මහ පාරට වැටින!හේතුව කිසිම විටක ගෙදර පුද්ගයන්ට ගෙය තුල සිටීමට නොහැකි වීමය!..අක්කර 4 පමණ වූ ඉඩම අද පාලුවට ගොස්ය! නිදන් වදුල නැමති පොත කියවා ඇති පුද්ලයකුට මෙම ස්ථානයේ නිධානයක් පවතීද නැද්ද යන්න මොහොතකින් පසක් කල ගත හැක! කට්ටියට මතක ඇතිනේ රන් තැබිලි වල්ලක් ගන්න පේමදාස මහත්තුරැ චන්දිකා වැවේ වතුර හිස් කර එකත්! නිදන් කෝස් එක හැදෑරීමේදී සිදුවූ ඉතිරි දෑ ඉදිරියට!..නිදන් තියේ නම් අපිවත් දැනුවත් කරපල්ලා! ![/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom