Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා පුද්ගලික ප්රශ්නයකට උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා පුද්ගලික ප්රශ්නයකට උදව්

මචන්ලා… මම කිරියේ ඉන්න පරණම කොල්ලෙක්. ඒත් මේ ප්රශ්නේ මගේ ඇත්ත නමින් දාන්න තරම් හිතට හයියක් නැහ බන්. මේ ප්රශ්නේ කාටවත් කියන්න බැහ. ඒතරම්ම ලැජ්ජයි.

මේ ප්රශ්නේ කෙටියෙන් මම කියන්නම්.

මම දැන් අවුරුදු 10ක් විතර වෙනවා කසාද බැඳලා. මම බැන්දේ මාත් එක්කම එකට ටෙක්නිකල් එකක ඉගෙන ගත්ත කෙල්ලෙක්ව. මම එයාට ඇත්තටම ආදරේ කලා. මගේ හදවතින්ම.

මේ කතාව අහලා උඹලා පුදුම වේවී. අපි කසාද බැඳලා අවුරුදු 10ක් වුනත් අපි තවමත් අඹු-සැමියෝ වගේ එකතූ වෙලා නැහ. උඹලා දන්නවා ඇතිනේ මම කියන්නේ මොකක්ද කියලා. මේ කතාව ඇත්තමයි මචන්ලා.

මම එයාට කොච්චර ආදරේ කලත්, එයා කවදත් කිව්වේ.. එයාට මාව සහෝදරයෙක් වගේ විතරයි කියලා. එදා හනිමූන් රෑ වුනත් මට ඇගට අතවත් තියන්න ඉඩ දුන්නේ නැහ එයා. කිස් එකක් දෙන්න ගියත් යටි ගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. පස්සේ හනිමූන් එකට දවසකට පස්සේ මම බලෙන් වගේ කිස් එකක් දුන්නා. මේකී මට කම්බුලට ගහලා, බාත් රූම් එකට ගිහින් කෙල ගහලා දත් මැද මැද හිටියා විනාඩි 5ක් විතර. එදත් එදයින් මට මෙයාත් එක්ක ලින්ගිකව එකතු වෙන එක ගැන තිබුන ආසාවල් ඔක්කෝම නැතිවුනා.

ඒත් මම මෙයාට කිසිම විදිහට දුකක් හරි, හිත රිදෙන දෙයක් හරි කලේ නැහ. මම හිතුවා එයා කවදාහරි ඇත්ත අවබෝධ කරගෙන මට ආදරේ කරන්න පටන් ගනී කියලා. ඒත් දැන් අවුරු 10කුත් වෙලා. තවමත් අපි කාමර දෙකක නිදා ගන්නේ අපේ ගෙදර. එයා බලු පැටවු දෙන්නෙක්ව තුරුලු කරගෙන තනිවම නිදා ගන්නවා. මොනවා කරන්නද මචන්ලා.

ඒත් අපි දෙන්නා එලියට බැහලා යනකොට යන්නේ හරි ආදරවන්ත යුවලක් වගේ. මගේ අම්මටත් මම බොරු කියනවා හැමදාම. ඒ අයත් අහනවා ඇයි බබෙක් හදන්නේ නැත්තේ කිය කිය. ඒත් මම දෙන උත්තරේ මොකක්ද බන්? මම හරීම අවාසනාවන්තයි.

ඒත් දැන් දැන් මෙයා රෑට රෑට කෝල්ස් ගන්නවා කාට හරී. මට මේක අහුවුනේ ෆෝන් බිල චෙක් කරනකොට. ඇහුවම කියනවා එයාගේ වැඩකරන තැන නන්ගී කෙනෙක්ටලු කියලා. ඒත් මම දන්න එහෙම කෙනෙක් එයාගේ කොහුවල වැඩපලේ නැහ.

මේ ප්රශ්නේ නිසා අපි ආයෙම සන්ඩු. ඊයේ මම එයාට හොඳටම දොස් කීවා. මට ගහන්නත් කීප විටක් හිතුනා. ඒත් ඒ අහින්සක මූණ දැකපුවම මට එහෙම කරන්න හිත දෙන්නේ නැහ. එයාට මම තවමත් ආදරෙයි.

මට දැන් ඉතිරි වෙලා තියෙන්නේ වහ ටිකක් හරී බෙල්ලේ වැල දාගන්න හරි එක විතරයි. ඒත් මගේ මරණින් පස්සේ එයාට වෙන නින්දා අපහස ගැන හිතනකොට ඒකත් මට කරන්න හිත දෙන්නේ නැහ.

ඉතින් මම දැන් හොඳටම බොන්න පටන් ගත්තා මචන්. මේ ටික කොටල ඉවරකරලත් මම අඩියක් ගහන්නයි යන්නේ. මම හොඳ තැනක රස්සාවත් කරනවා මචන්. ඒත් මේ බොන එක හින්දා හැමදාම උදේට වැඩට යන්න පරක්කුයු. උන් මට කෑ ගහනවා.

එයා තනියම ඇඳ ගෙන මාව කූද්දන්නෙත් නැතුව වැඩට යනවා. ඇයි බන් මේ? මම ගැන පොඩ්ඩක්වත් තැකීමක් නැහ

මේ දුක උඹලා එක්ක බෙදාගත්තේ වෙන කාටවත් මේ ගැන කියන්න බැරි නිසා බන්. මගේ හිත ටිකක් විතර දැන් සැහැල්ලුයි. ඒත් බෝතලේ පිහිට තමයි ඉතින් මේ ප්රශ්න අමතක කරන්න.

[QUOTE="ගයාන් චානුක, post: 17087590, member: 513532"] [b]මචන්ලා පුද්ගලික ප්රශ්නයකට උදව්[/b] [SIZE="4"]මචන්ලා… මම කිරියේ ඉන්න පරණම කොල්ලෙක්. ඒත් මේ ප්රශ්නේ මගේ ඇත්ත නමින් දාන්න තරම් හිතට හයියක් නැහ බන්. මේ ප්රශ්නේ කාටවත් කියන්න බැහ. ඒතරම්ම ලැජ්ජයි. මේ ප්රශ්නේ කෙටියෙන් මම කියන්නම්. මම දැන් අවුරුදු 10ක් විතර වෙනවා කසාද බැඳලා. මම බැන්දේ මාත් එක්කම එකට ටෙක්නිකල් එකක ඉගෙන ගත්ත කෙල්ලෙක්ව. මම එයාට ඇත්තටම ආදරේ කලා. මගේ හදවතින්ම. මේ කතාව අහලා උඹලා පුදුම වේවී. අපි කසාද බැඳලා අවුරුදු 10ක් වුනත් අපි තවමත් අඹු-සැමියෝ වගේ එකතූ වෙලා නැහ. උඹලා දන්නවා ඇතිනේ මම කියන්නේ මොකක්ද කියලා. මේ කතාව ඇත්තමයි මචන්ලා. මම එයාට කොච්චර ආදරේ කලත්, එයා කවදත් කිව්වේ.. එයාට මාව සහෝදරයෙක් වගේ විතරයි කියලා. එදා හනිමූන් රෑ වුනත් මට ඇගට අතවත් තියන්න ඉඩ දුන්නේ නැහ එයා. කිස් එකක් දෙන්න ගියත් යටි ගිරියෙන් කෑ ගහන්න පටන් ගත්තා. පස්සේ හනිමූන් එකට දවසකට පස්සේ මම බලෙන් වගේ කිස් එකක් දුන්නා. මේකී මට කම්බුලට ගහලා, බාත් රූම් එකට ගිහින් කෙල ගහලා දත් මැද මැද හිටියා විනාඩි 5ක් විතර. එදත් එදයින් මට මෙයාත් එක්ක ලින්ගිකව එකතු වෙන එක ගැන තිබුන ආසාවල් ඔක්කෝම නැතිවුනා. ඒත් මම මෙයාට කිසිම විදිහට දුකක් හරි, හිත රිදෙන දෙයක් හරි කලේ නැහ. මම හිතුවා එයා කවදාහරි ඇත්ත අවබෝධ කරගෙන මට ආදරේ කරන්න පටන් ගනී කියලා. ඒත් දැන් අවුරු 10කුත් වෙලා. තවමත් අපි කාමර දෙකක නිදා ගන්නේ අපේ ගෙදර. එයා බලු පැටවු දෙන්නෙක්ව තුරුලු කරගෙන තනිවම නිදා ගන්නවා. මොනවා කරන්නද මචන්ලා. ඒත් අපි දෙන්නා එලියට බැහලා යනකොට යන්නේ හරි ආදරවන්ත යුවලක් වගේ. මගේ අම්මටත් මම බොරු කියනවා හැමදාම. ඒ අයත් අහනවා ඇයි බබෙක් හදන්නේ නැත්තේ කිය කිය. ඒත් මම දෙන උත්තරේ මොකක්ද බන්? මම හරීම අවාසනාවන්තයි. ඒත් දැන් දැන් මෙයා රෑට රෑට කෝල්ස් ගන්නවා කාට හරී. මට මේක අහුවුනේ ෆෝන් බිල චෙක් කරනකොට. ඇහුවම කියනවා එයාගේ වැඩකරන තැන නන්ගී කෙනෙක්ටලු කියලා. ඒත් මම දන්න එහෙම කෙනෙක් එයාගේ කොහුවල වැඩපලේ නැහ. මේ ප්රශ්නේ නිසා අපි ආයෙම සන්ඩු. ඊයේ මම එයාට හොඳටම දොස් කීවා. මට ගහන්නත් කීප විටක් හිතුනා. ඒත් ඒ අහින්සක මූණ දැකපුවම මට එහෙම කරන්න හිත දෙන්නේ නැහ. එයාට මම තවමත් ආදරෙයි. මට දැන් ඉතිරි වෙලා තියෙන්නේ වහ ටිකක් හරී බෙල්ලේ වැල දාගන්න හරි එක විතරයි. ඒත් මගේ මරණින් පස්සේ එයාට වෙන නින්දා අපහස ගැන හිතනකොට ඒකත් මට කරන්න හිත දෙන්නේ නැහ. ඉතින් මම දැන් හොඳටම බොන්න පටන් ගත්තා මචන්. මේ ටික කොටල ඉවරකරලත් මම අඩියක් ගහන්නයි යන්නේ. මම හොඳ තැනක රස්සාවත් කරනවා මචන්. ඒත් මේ බොන එක හින්දා හැමදාම උදේට වැඩට යන්න පරක්කුයු. උන් මට කෑ ගහනවා. එයා තනියම ඇඳ ගෙන මාව කූද්දන්නෙත් නැතුව වැඩට යනවා. ඇයි බන් මේ? මම ගැන පොඩ්ඩක්වත් තැකීමක් නැහ :( මේ දුක උඹලා එක්ක බෙදාගත්තේ වෙන කාටවත් මේ ගැන කියන්න බැරි නිසා බන්. මගේ හිත ටිකක් විතර දැන් සැහැල්ලුයි. ඒත් බෝතලේ පිහිට තමයි ඉතින් මේ ප්රශ්න අමතක කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom