Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා.. පොඩි දුක්බර කතාවක්.. මගේ ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා.. පොඩි දුක්බර කතාවක්.. මගේ ගැන

ඒ 1998-99... මම ඒ-ලේවල් පටන් ගත්තා විතරයි... කාටත් නොදැනිම ට්යුශන් එකේ කෙල්ලකට හිත ගියා.. උදේ, දිවා, රෑ.. හිතුවේ මේකී ගැන ඒ දවස් වල.. පිස්සුවෙන් වගේ...ඒත් ගටක් තිබුනේ නැහැ මේකිට ටෝක් කර්න්න..

දවසක් මූනට මූන හම්බුනත් එක්ක.. කෝ මගේ පොන්න කමට කතා කලේ නැහැ... මාත් හෙන සයිස් ඒ කාලේ... එත් හිතෙන් මම එයාට ගොඩාක් ආදරේ කලා..

කාලය ගෙවුනා.. එයා ගැන හොයන්න මම අයේ බලන්කොට අනේ එයා බැන්දා.. තඩි මූසලයෙක් වගේ පිමිපියෙක්. දැන් ළමයෙකුත් ඉන්නවා... ඒකිගේ ලස්සන මැකිලා ගිහින් කියලා කාට හිතුනත්, මට එහෙම නැහැ! තවමත් මම ඔයාට ආදරෙයි මගේ ලස්සන මිහිරි!

අනේ මිහිරි... අපිට එකතු වෙන්න බැරි වුනා මේ ආත්මෙදී

මම ඔයගේ ෆොටෝ එකක් එෆ් බී එකෙ. බැලුවා.. දන්නෙම නැතිව වස්තුවේ.. ඒ අහු ලස්සම කම්බුල අත ගැවුනා මට!

අනේ පැටියෝ.. ඇයි අපිට මෙහෙම වුනේ රත්තරන්? අපි දෙන්න එක්වෙන්නම තිබුනා.. එහෙමනම් අද මම ඔයාව රැජිනක් වගේ බලාගන්නවා. අර ඌරා වගේ ඔයාව ඔහේ පැත්තකට දාන්නේ නැහ මගෙ මැණික...

රත්තරන්... අපි මොකක්ද කරන්නේ? අපි දෙතැනක... අපි ආදරේ නැති දෙන්නෙක් ලග අතරමන් වෙලා.. අනේ මිහිරි....

ඊලග ආත්මෙදීවත් ඔයා ලගට මම කොහොමහරි ඇවිත් ඔයාව මගේ කරගන්නම් මගෙ රත්තරන්.. සත්තයි!

[QUOTE="Lankaputhra16, post: 25329663, member: 559961"] [b]මචන්ලා.. පොඩි දුක්බර කතාවක්.. මගේ ගැන[/b] [SIZE="6"][COLOR="black"][COLOR="black"][COLOR="black"][COLOR="Indigo"] ඒ 1998-99... මම ඒ-ලේවල් පටන් ගත්තා විතරයි... කාටත් නොදැනිම ට්යුශන් එකේ කෙල්ලකට හිත ගියා.. උදේ, දිවා, රෑ.. හිතුවේ මේකී ගැන ඒ දවස් වල.. පිස්සුවෙන් වගේ...ඒත් ගටක් තිබුනේ නැහැ මේකිට ටෝක් කර්න්න.. දවසක් මූනට මූන හම්බුනත් එක්ක.. කෝ මගේ පොන්න කමට කතා කලේ නැහැ... මාත් හෙන සයිස් ඒ කාලේ... එත් හිතෙන් මම එයාට ගොඩාක් ආදරේ කලා.. කාලය ගෙවුනා.. එයා ගැන හොයන්න මම අයේ බලන්කොට අනේ එයා බැන්දා.. තඩි මූසලයෙක් වගේ පිමිපියෙක්. දැන් ළමයෙකුත් ඉන්නවා... ඒකිගේ ලස්සන මැකිලා ගිහින් කියලා කාට හිතුනත්, මට එහෙම නැහැ! තවමත් මම ඔයාට ආදරෙයි මගේ ලස්සන මිහිරි! අනේ මිහිරි... අපිට එකතු වෙන්න බැරි වුනා මේ ආත්මෙදී :( මම ඔයගේ ෆොටෝ එකක් එෆ් බී එකෙ. බැලුවා.. දන්නෙම නැතිව වස්තුවේ.. ඒ අහු ලස්සම කම්බුල අත ගැවුනා මට! අනේ පැටියෝ.. ඇයි අපිට මෙහෙම වුනේ රත්තරන්? අපි දෙන්න එක්වෙන්නම තිබුනා.. එහෙමනම් අද මම ඔයාව රැජිනක් වගේ බලාගන්නවා. අර ඌරා වගේ ඔයාව ඔහේ පැත්තකට දාන්නේ නැහ මගෙ මැණික... රත්තරන්... අපි මොකක්ද කරන්නේ? අපි දෙතැනක... අපි ආදරේ නැති දෙන්නෙක් ලග අතරමන් වෙලා.. අනේ මිහිරි.... ඊලග ආත්මෙදීවත් ඔයා ලගට මම කොහොමහරි ඇවිත් ඔයාව මගේ කරගන්නම් මගෙ රත්තරන්.. සත්තයි![/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom