Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා මට එපාවෙලා බං HELP ME
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ විතරක් නෙමෙයි බන්...මමත් එහෙමයි...හැම එකාම ඔහොම තමා...වෙනස තියෙන්නේ උබ ඒ ගැන ඕනවට වඩා හිතනවා...අනිත් උන් ඔහොම හිත හිත ඉන්නේ නැහැ...වැඩේ කරන්න ඕනේ වෙලාවට වැඩේ කරලා ආතල් එකේ ඉන්නවා..උබ මොකුත් නොකර නිකමා වගේ ඉන්නවා...

උබට pressure එකක් නැහැ මේක කරන්න, අරක කරන්න කියල...ඒකනේ...ඉතින් කාලකන්නිය වෙනවා නේන්නම්...කාමරේ වත් අස් කරන්නේ නැතුව ඇති නේ...(මම කරන්නෙත් නැහැ)

මම නම් කියන්නේ මේකයි..ප්‍රොජෙක්ට් එකක් පුලුවන්නම් හොයාගනින්...උබට හරි ක්ලයන්ට් කෙනෙක් හම්බුනානම් කම්මැලි කම දෙපිටින් යන්න සෙට් වෙනවා වැඩ...පුක ඉරාගෙන කරන්න වෙන්නේ ඕකුන් ඕව ඉල්ලද්දී...එතකොට නින්ද යන්නෙත් නැහැ...පුලුවන්නම් ආතල් එක වැඩි කරගන්න එක සැරේ ප්‍රොජෙක්ට් දෙකක් අරන් බලපන්...

හරි සනීපයි...ඒ වෙලාවට උබට ඔය උබ හෙන කාලකන්නියෙක් කියන ඒවා හිත හිතා ඉන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ...කෙල්ලෙකුත් දාගනින් ආතල් එක ඩබල් ට්‍රිපල් කරගන්න...වැඩ මල ඉලව් අස්සේ ඕකි හම්බෙන්න එන්න කිව්වම අම්මට @$#$@^ කියල එකිවත් හම්බෙන්න ගිහින් ඇවිත් ක්ලයන්ට් ෆෝන් එකට ඉවරයක් නැතුව කෝල් කරද්දී කෝ කැ@$ ප්‍රොජෙක්ට් එක කියල....උබ පන දාගෙන ඒවා ඉවර කරද්දී උබට තේරෙයි උබ ජීවත් වෙනවා කියල...

අඩු ගානේ ටාගට් එකක් හදාගනින් මාසෙට රු. 5000ක් අම්මට යවනවා කියල...මොන ගේම ගහල හරි අම්මට ඒ සල්ලි ටික යවපන්..ඔන්න කරනවානම් වැඩ...

මතක ඇතුව වැල බලන එක නවත්තපන්...උබ නොකිව්වට වැල බලල අතේ ගහන එක තමා ඔය ඔක්කොටොම මුල...මටත් ඕක තමා කේස් එක..වැඩක් නැතුව නිකන් හිටියොත් බැලෙනවා..කරුමේ...මොකෝ ෆේස්බුක් එකේ උබ පැය ගණන් තපින්න අහවල් එකක් ද...ටො වැල සයිට් අස්සේ රිංගනවා ඇති අනිවා....

[QUOTE="kolavari, post: 19737443, member: 412792"] උබ විතරක් නෙමෙයි බන්...මමත් එහෙමයි...හැම එකාම ඔහොම තමා...වෙනස තියෙන්නේ උබ ඒ ගැන ඕනවට වඩා හිතනවා...අනිත් උන් ඔහොම හිත හිත ඉන්නේ නැහැ...වැඩේ කරන්න ඕනේ වෙලාවට වැඩේ කරලා ආතල් එකේ ඉන්නවා..උබ මොකුත් නොකර නිකමා වගේ ඉන්නවා... උබට pressure එකක් නැහැ මේක කරන්න, අරක කරන්න කියල...ඒකනේ...ඉතින් කාලකන්නිය වෙනවා නේන්නම්...කාමරේ වත් අස් කරන්නේ නැතුව ඇති නේ...(මම කරන්නෙත් නැහැ) මම නම් කියන්නේ මේකයි..ප්‍රොජෙක්ට් එකක් පුලුවන්නම් හොයාගනින්...උබට හරි ක්ලයන්ට් කෙනෙක් හම්බුනානම් කම්මැලි කම දෙපිටින් යන්න සෙට් වෙනවා වැඩ...පුක ඉරාගෙන කරන්න වෙන්නේ ඕකුන් ඕව ඉල්ලද්දී...එතකොට නින්ද යන්නෙත් නැහැ...පුලුවන්නම් ආතල් එක වැඩි කරගන්න එක සැරේ ප්‍රොජෙක්ට් දෙකක් අරන් බලපන්... හරි සනීපයි...ඒ වෙලාවට උබට ඔය උබ හෙන කාලකන්නියෙක් කියන ඒවා හිත හිතා ඉන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ...කෙල්ලෙකුත් දාගනින් ආතල් එක ඩබල් ට්‍රිපල් කරගන්න...වැඩ මල ඉලව් අස්සේ ඕකි හම්බෙන්න එන්න කිව්වම අම්මට @$#$@^ කියල එකිවත් හම්බෙන්න ගිහින් ඇවිත් ක්ලයන්ට් ෆෝන් එකට ඉවරයක් නැතුව කෝල් කරද්දී කෝ කැ@$ ප්‍රොජෙක්ට් එක කියල....උබ පන දාගෙන ඒවා ඉවර කරද්දී උබට තේරෙයි උබ ජීවත් වෙනවා කියල... අඩු ගානේ ටාගට් එකක් හදාගනින් මාසෙට රු. 5000ක් අම්මට යවනවා කියල...මොන ගේම ගහල හරි අම්මට ඒ සල්ලි ටික යවපන්..ඔන්න කරනවානම් වැඩ... මතක ඇතුව වැල බලන එක නවත්තපන්...උබ නොකිව්වට වැල බලල අතේ ගහන එක තමා ඔය ඔක්කොටොම මුල...මටත් ඕක තමා කේස් එක..වැඩක් නැතුව නිකන් හිටියොත් බැලෙනවා..කරුමේ...මොකෝ ෆේස්බුක් එකේ උබ පැය ගණන් තපින්න අහවල් එකක් ද...ටො වැල සයිට් අස්සේ රිංගනවා ඇති අනිවා....:rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom