Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා මට එපාවෙලා බං HELP ME
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. තයිරොයිඩ් check කර ගනින්.

2. "Someday never comes"

"කවදාහරි" කියන දවස කවදාවත් එන්නේ නැති බව තේරුම් ගනින්. මම කවදාහරි මෙහෙම කරනවා, මෙහෙම තත්වෙකට එනවා කියන ඒවා හරියන්නේ නෑ. අද පටන් ගනින්. ගොඩක් ඔය කම්මැලි කම තියෙන්නේ වැඩක් පටන් ගන්න. පටන්ගත්තට පස්සේ කරගෙන යන්න එච්චර කම්මැලි නෑ.

3. උඹේ කම්මැලි කම වාසියට හරවගනින්.

මම ඉස්සර පට්ටම කම්මැලි. ඉස්සර කියන්නේ මේ අවුරුදු 2කට විතර කලිනුත්. ඒත් දැන් මම මහන්සි වෙලා වැඩ කරනවා. ඒ කම්මැලිකම නැතිකරගත්ත හින්ද නෙවේ. කම්මැලි හින්දම තමයි වැඩ කරන්නේ. මොකක්ද ඒ හරුපේ?

මම පට්ට ආසයි නිදාගන්න, අපතය ගහල ඉන්න, රට වටේ / ලෝකේ වටේ කෙල්ලත් එක්ක ඇවිදින්න යන්න. ඒත් මම දන්නවා මට ඕවා මොකවත් කරන්න බෑ කියල සල්ලි නැතුව.

ඒක හින්ද මම target එකක් හදාගත්තා අවුරුදු 35 වෙනකොට ඉගෙනගන්න ඒවා අනන් මනං ඔක්කොම ඉවර කරලා, business කීපයක් ගොඩ දාගෙන ගෙවල් දොරවල්, වාහන අරගන්න ඒවා ඉවර කරගෙන අවම මහන්සියකින් සල්ලි හොයන්න පුළුවන් passive income streams කීපයක් හදාගෙන ඊට පස්සේ මැරෙනකන් දවසම අපතය වගේ බුදියගන්නවා කියල

ඒක හින්ද මම මහන්සි වෙලා වැඩ කරනවා. දැන් මහන්සි වෙලා වැඩ කරොත් පස්සේ අපතය ගහල ඉන්න පුළුවන් කියන දේ දැනගෙන

හොඳට බලපන්, final target එක "ඉගෙනගන්න ඒවා අනන් මනං ඔක්කොම ඉවර කරලා, business කීපයක් ගොඩ දාගෙන ගෙවල් දොරවල්, වාහන අරගන්න ඒවා ඉවර කරගෙන අවම මහන්සියකින් සල්ලි හොයන්න පුළුවන් passive income streams කීපයක් හදාගන්න එක" නෙවේ

මැරෙනකන් දවසම අපතය වගේ බුදියගන්න එක

4. kolaveri කියල තියෙන දේ.

Pressure එකක් නැති කම

එක මනුස්සයෙක් ගියාලු guru කෙනෙක් හම්බෙන්න. සාර්ථක වෙන්න ඕනේ උපදෙස් ගන්න. guru කිව්වලු හෙට උදේ 4ට කොට කලිසමක් විතරක් ඇඳගෙන මුහුඳ ලඟට එන්න කියල. (ගල් කපන්න නෙවේ, උපදෙස් දෙන්න)

මිනිහත් උදේ 4ට පට්ට සීතලේ ගියාලු.

guru මිනිහගේ අතින් අල්ලාගෙන මුහුන්දට අරන් ගියාලු වළලුකර වෙනකන් වතුර එනකං. පට්ට සීතලයිලු වතුර. guru ඇහුවලු අමාරුයිද, ගොඩට යන්න ඕනෙද කියල. මිනිහ කිව්වලු නෑ එච්චර අවුලක් නෑ කියල.

දණහිසක් වෙනකන් වතුර එනකන් ඉස්සරහට අරන් ගිහිල්ල ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහ ගැහි ගැහි කිව්වල නෑ කමක් නෑ කියල.

බෙල්ල වෙනකන් අරන් ගිහින් ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහට හොඳටම අමරුයිලු, එත් කිව්වලු කමක් නෑ ඉන්නම් කියල.

නහය ලඟට යනකන් අරන් ගිහින් ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහට දැන් හුස්ම ගන්නත් අමාරුයි. ඒත් කිව්වලු නෑ මම ඉන්නම් කියල.

ඊටපස්සේ guru අරුව අල්ලලා එබුවලු ඔලුව වතුර යට. මිනිහ දඟලල දඟලල guru වත් පෙරලගෙන නැගිටලා තමුසෙට පිස්සුද ඕයි කියල ඇහුවලු.

එතකොට ගුරු කිව්වලු "ඔන්න ඕක තමයි වෙනස. හැමෝටම සාර්ථක වෙන්න වුවමනාව තියෙනවා හිතේ කොනක. එත් හරියට උවමනාවක් නෑ. වතුර යට හුස්ම හිරවෙලා දඟලද්දී උඩට එන්න තියෙන උවමනාව වගේම උවමනාවක් සාර්ථක වෙන්න ඕනේ කියලත් තියෙනකොට තමයි මිනිහෙක්ට සාර්ථක වෙන්න පුළුවන්" කියල.

5. හොඳට වියදම් කරපන්.

සල්ලි හම්බකරනකොට උඹට සතුටු හිතෙන දේට අත දිග ඇරලා වියදම් කරපන්. නාස්ති කාරයෙක් වෙන්න කියල නෙවේ කියන්නේ. ඒත් කුනෙක් වෙන්න එපා. එතකොට උඹට තව සල්ලි හොයන්න ආසා හිතෙනවා. හම්බකරනටික සේරම මෙට්ටේ යට දාගෙන දැන් ගෙවන ජීවිතේම ගෙවනවනම් ටික කාලෙකින් හිතෙයි මොන මගුලටද මෙච්චර මහන්සි වෙලා හම්බ කරන්නේ කියල.

6. හොයන සල්ලි ටිකක් invest කරලා passive income streams කීපයක් හදාගනින්.

දැන් තියාම ඒවා ගැන හොයල ටික ටික පටන් ගනින්. සල්ලි invest කරන්නේ නැතුව කරන්න පුළුවන් ඒවත් තියෙනවා.

7. ගොඩ ගියාට පස්සේ හොඳ කෙල්ලෙක් හොයාගෙන බැඳලා දවසම ඒකිව ලෙලි ගගහා ඇඳට වෙලා ආතල් එකේ අපතය ගහගෙන ඉඳපන්

මේක නම් කිව්වේ ඉතින් විහිලුවට. සුරංගනා ලෝකයක් හම්බෙන්නේ නෑ. එත් හිතට කරදරයක් නැතුව ගෑනිව දරුවන්ව රැකබලාගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්

[QUOTE="ratadel, post: 19737866, member: 24952"] [COLOR="Blue"][SIZE="3"][B][COLOR="Red"][SIZE="4"]1. තයිරොයිඩ් check කර ගනින්.[/SIZE][/COLOR] [COLOR="red"][SIZE="4"]2. "Someday never comes"[/SIZE][/COLOR] "කවදාහරි" කියන දවස කවදාවත් එන්නේ නැති බව තේරුම් ගනින්. මම කවදාහරි මෙහෙම කරනවා, මෙහෙම තත්වෙකට එනවා කියන ඒවා හරියන්නේ නෑ. අද පටන් ගනින්. ගොඩක් ඔය කම්මැලි කම තියෙන්නේ වැඩක් පටන් ගන්න. පටන්ගත්තට පස්සේ කරගෙන යන්න එච්චර කම්මැලි නෑ. [COLOR="red"][SIZE="4"]3. උඹේ කම්මැලි කම වාසියට හරවගනින්.[/SIZE][/COLOR] මම ඉස්සර පට්ටම කම්මැලි. ඉස්සර කියන්නේ මේ අවුරුදු 2කට විතර කලිනුත්. ඒත් දැන් මම මහන්සි වෙලා වැඩ කරනවා. ඒ කම්මැලිකම නැතිකරගත්ත හින්ද නෙවේ. කම්මැලි හින්දම තමයි වැඩ කරන්නේ. මොකක්ද ඒ හරුපේ? මම පට්ට ආසයි නිදාගන්න, අපතය ගහල ඉන්න, රට වටේ / ලෝකේ වටේ කෙල්ලත් එක්ක ඇවිදින්න යන්න. ඒත් මම දන්නවා මට ඕවා මොකවත් කරන්න බෑ කියල සල්ලි නැතුව. ඒක හින්ද මම target එකක් හදාගත්තා අවුරුදු 35 වෙනකොට ඉගෙනගන්න ඒවා අනන් මනං ඔක්කොම ඉවර කරලා, business කීපයක් ගොඩ දාගෙන ගෙවල් දොරවල්, වාහන අරගන්න ඒවා ඉවර කරගෙන අවම මහන්සියකින් සල්ලි හොයන්න පුළුවන් passive income streams කීපයක් හදාගෙන ඊට පස්සේ මැරෙනකන් දවසම අපතය වගේ බුදියගන්නවා කියල :yes::yes: ඒක හින්ද මම මහන්සි වෙලා වැඩ කරනවා. දැන් මහන්සි වෙලා වැඩ කරොත් පස්සේ අපතය ගහල ඉන්න පුළුවන් කියන දේ දැනගෙන :yes: හොඳට බලපන්, final target එක "ඉගෙනගන්න ඒවා අනන් මනං ඔක්කොම ඉවර කරලා, business කීපයක් ගොඩ දාගෙන ගෙවල් දොරවල්, වාහන අරගන්න ඒවා ඉවර කරගෙන අවම මහන්සියකින් සල්ලි හොයන්න පුළුවන් passive income streams කීපයක් හදාගන්න එක" නෙවේ:no::no: මැරෙනකන් දවසම අපතය වගේ බුදියගන්න එක :yes::yes: [COLOR="red"][SIZE="4"]4. kolaveri කියල තියෙන දේ.[/SIZE][/COLOR] Pressure එකක් නැති කම :yes: එක මනුස්සයෙක් ගියාලු guru කෙනෙක් හම්බෙන්න. සාර්ථක වෙන්න ඕනේ උපදෙස් ගන්න. guru කිව්වලු හෙට උදේ 4ට කොට කලිසමක් විතරක් ඇඳගෙන මුහුඳ ලඟට එන්න කියල. (ගල් කපන්න නෙවේ, උපදෙස් දෙන්න) මිනිහත් උදේ 4ට පට්ට සීතලේ ගියාලු. guru මිනිහගේ අතින් අල්ලාගෙන මුහුන්දට අරන් ගියාලු වළලුකර වෙනකන් වතුර එනකං. පට්ට සීතලයිලු වතුර. guru ඇහුවලු අමාරුයිද, ගොඩට යන්න ඕනෙද කියල. මිනිහ කිව්වලු නෑ එච්චර අවුලක් නෑ කියල. දණහිසක් වෙනකන් වතුර එනකන් ඉස්සරහට අරන් ගිහිල්ල ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහ ගැහි ගැහි කිව්වල නෑ කමක් නෑ කියල. බෙල්ල වෙනකන් අරන් ගිහින් ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහට හොඳටම අමරුයිලු, එත් කිව්වලු කමක් නෑ ඉන්නම් කියල. නහය ලඟට යනකන් අරන් ගිහින් ආයේ ඇහුවලු ගොඩට යන්න ඕනෙද කියල. මිනිහට දැන් හුස්ම ගන්නත් අමාරුයි. ඒත් කිව්වලු නෑ මම ඉන්නම් කියල. ඊටපස්සේ guru අරුව අල්ලලා එබුවලු ඔලුව වතුර යට. මිනිහ දඟලල දඟලල guru වත් පෙරලගෙන නැගිටලා තමුසෙට පිස්සුද ඕයි කියල ඇහුවලු. එතකොට ගුරු කිව්වලු "ඔන්න ඕක තමයි වෙනස. හැමෝටම සාර්ථක වෙන්න වුවමනාව තියෙනවා හිතේ කොනක. එත් හරියට උවමනාවක් නෑ. වතුර යට හුස්ම හිරවෙලා දඟලද්දී උඩට එන්න තියෙන උවමනාව වගේම උවමනාවක් සාර්ථක වෙන්න ඕනේ කියලත් තියෙනකොට තමයි මිනිහෙක්ට සාර්ථක වෙන්න පුළුවන්" කියල. [COLOR="red"][SIZE="4"]5. හොඳට වියදම් කරපන්.[/SIZE][/COLOR] සල්ලි හම්බකරනකොට උඹට සතුටු හිතෙන දේට අත දිග ඇරලා වියදම් කරපන්. නාස්ති කාරයෙක් වෙන්න කියල නෙවේ කියන්නේ. ඒත් කුනෙක් වෙන්න එපා. එතකොට උඹට තව සල්ලි හොයන්න ආසා හිතෙනවා. හම්බකරනටික සේරම මෙට්ටේ යට දාගෙන දැන් ගෙවන ජීවිතේම ගෙවනවනම් ටික කාලෙකින් හිතෙයි මොන මගුලටද මෙච්චර මහන්සි වෙලා හම්බ කරන්නේ කියල. [COLOR="red"][SIZE="4"]6. හොයන සල්ලි ටිකක් invest කරලා passive income streams කීපයක් හදාගනින්.[/SIZE][/COLOR] දැන් තියාම ඒවා ගැන හොයල ටික ටික පටන් ගනින්. සල්ලි invest කරන්නේ නැතුව කරන්න පුළුවන් ඒවත් තියෙනවා. [COLOR="red"][SIZE="4"]7. ගොඩ ගියාට පස්සේ හොඳ කෙල්ලෙක් හොයාගෙන බැඳලා දවසම ඒකිව ලෙලි ගගහා ඇඳට වෙලා ආතල් එකේ අපතය ගහගෙන ඉඳපන්[/SIZE][/COLOR] මේක නම් කිව්වේ ඉතින් විහිලුවට. සුරංගනා ලෝකයක් හම්බෙන්නේ නෑ. එත් හිතට කරදරයක් නැතුව ගෑනිව දරුවන්ව රැකබලාගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන් [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom