Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මචන්ලා විහිලුවට ගන්නෙපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇඳුම් වලට තහංචි නැත. මොකද තහංචි දාන්න වෙන විදියේ ඇඳුම් අදින්නේ නැති නිසා. අඟල් දෙකක් දිගට අඳින කෙල්ලෙක් හොයාගත්තෙත් නැත්තේ ඕවා කිය කිය ඉන්න කැමති නැති නිසා

යාළුවො ගැන තහංචි නැත. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම යාලුවෝ විදියට ඉන්න එක හොඳයි කෙල්ලෙක්ට. තමුන්ට තමුන්ගේ කෙල්ල ගැන සැක නැත්නම් යාලුවෝ ගැන තහංචි දාන්න ඕනෙකමක් නෑනේ. අනික් කොල්ලෝ ආශ්රය කරනකොට කෙල්ල වෙනස් වෙයි කියල හිතෙනවනම් කරන්න තියෙන හොඳම දේ වෙන එකෙකුටවත් කරන්න බැරි විදියට කෙල්ලට සලකන එක, ආදරේ කරන එක. එතකොට තව කොල්ලෝ දකින්න දකින්න උන් මොන කාලකන්නිද කියල කෙල්ල තව උඹට ලං වෙයි

phone ගැනත් කියන්න තියෙන්නේ එකම තමයි

යන්නේ කොහෙද කියල මට කියල යනවනම්, කෙල්ලගේ ආරක්ෂාව ගැන මට බය වෙන්න දෙයක් නැත්නම් කාත් එක්කද යන්නේ කොහෙද යන්නේ කියන ඒවා මට අදාළ නැත

මම හිතන විදියටනම් සීමාවක් තියාගෙන දෙන්නට දෙන්නා පොඩි පොඩි නීති දාගන්න එක හොඳයි. හැබැයි නීති දාන්න ඕනේ තියෙන ආදරේ හින්ද මිසක් ඉරිසියාව හින්දවත්, ආත්මාර්ථකාමිකම හින්දවත් නෙවේ

පාරේ යන හැම ගෑනිටම කතා කරලා "ඔයා මෙහෙම අඳින්න, ඔය අරෙහෙ යන්න එපා, අරයව ආශ්රය කරන්න එපා ඌ වලෙක්" කිය කිය ඉන්න අපිට කහන්නේ නෑනේ. තමුන්ගේ කෙල්ලට එහෙම කියන්නේ care කරන හින්දනේ. අනික කෙල්ලෙක් පාරේ යන හැම එකාටම කතා කර කර "අනේ ඔයා බොන්න එපා, යාළුවොත් එක්ක රවුම් ගැහුවට බොරුවට රස්තියාදු ගහන්න එපා" කිය කිය කියන්නේ නෑනේ. තමුන්ගේ කොල්ලට කියන්නේ කොල්ලට තියෙන ආදරේට. එහෙම නැති පවුලක ගෑනි ගණිකාවක් වගේ ඇඳගෙන පාරේ යයි, මිනිහ බීල කාණුවල වැටිලා ඉඳි, කවදාහරි ළමයි අම්මල තාත්තලට බැන බැන නාස්ති වෙලා යයි

මමනම් දාල තියෙන ලොකුම නීතිය තමයි කොහෙගියත් බෝඩිමෙන් යද්දිත් මට msg එකක් දාල යන්න ඕනේ, එතනට ගියාම msg එකක් දාන්න ඕනේ, ආපහු ආවම msg එකක් දාන්න ඕනේ කියන එක. එතකොට මොනවහරි අවුලක් උනොත් මම කොතෙන්ටද කෙල්ලව ගන්න යන්න ඕනේ කියල දන්නා නිසා. කෙල්ල party එකකට, වෙඩින් එකකට ගියොත් නම් මම ලොකු හදිස්සියකට ඇරුනාම call/text කරන්නෙත් නෑ. කෙල්ලටත් නිදහසක්, සමාජ ජිවිතයක් තියෙන්න එපෑ

මිනිස්සු විදියට අපිට ඉරිසියා හිතෙන එක, ලෝබ හිතෙන එක ඉතින් මහා ලොකු දෙයක් නෙවේ. එත් ඒවගේ වෙලාවට ඒක කෙල්ලට කියන විදියක් තියෙනවා. නීතියක් දාන විදිය වෙනයි, මේ වගේ වෙලාවට කතා බහ කරන විදිය වෙනයි

[QUOTE="ratadel, post: 16985759, member: 24952"] :yes::yes::yes: [COLOR="Black"][B][SIZE="3"]ඇඳුම් වලට තහංචි නැත. මොකද තහංචි දාන්න වෙන විදියේ ඇඳුම් අදින්නේ නැති නිසා. අඟල් දෙකක් දිගට අඳින කෙල්ලෙක් හොයාගත්තෙත් නැත්තේ ඕවා කිය කිය ඉන්න කැමති නැති නිසා :angry: යාළුවො ගැන තහංචි නැත. කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම යාලුවෝ විදියට ඉන්න එක හොඳයි කෙල්ලෙක්ට. තමුන්ට තමුන්ගේ කෙල්ල ගැන සැක නැත්නම් යාලුවෝ ගැන තහංචි දාන්න ඕනෙකමක් නෑනේ. අනික් කොල්ලෝ ආශ්රය කරනකොට කෙල්ල වෙනස් වෙයි කියල හිතෙනවනම් කරන්න තියෙන හොඳම දේ වෙන එකෙකුටවත් කරන්න බැරි විදියට කෙල්ලට සලකන එක, ආදරේ කරන එක. එතකොට තව කොල්ලෝ දකින්න දකින්න උන් මොන කාලකන්නිද කියල කෙල්ල තව උඹට ලං වෙයි :rolleyes::rolleyes::rolleyes: phone ගැනත් කියන්න තියෙන්නේ එකම තමයි :dull: යන්නේ කොහෙද කියල මට කියල යනවනම්, කෙල්ලගේ ආරක්ෂාව ගැන මට බය වෙන්න දෙයක් නැත්නම් කාත් එක්කද යන්නේ කොහෙද යන්නේ කියන ඒවා මට අදාළ නැත :dull: මම හිතන විදියටනම් සීමාවක් තියාගෙන දෙන්නට දෙන්නා පොඩි පොඩි නීති දාගන්න එක හොඳයි. හැබැයි නීති දාන්න ඕනේ තියෙන ආදරේ හින්ද මිසක් ඉරිසියාව හින්දවත්, ආත්මාර්ථකාමිකම හින්දවත් නෙවේ :yes: පාරේ යන හැම ගෑනිටම කතා කරලා "ඔයා මෙහෙම අඳින්න, ඔය අරෙහෙ යන්න එපා, අරයව ආශ්රය කරන්න එපා ඌ වලෙක්" කිය කිය ඉන්න අපිට කහන්නේ නෑනේ. තමුන්ගේ කෙල්ලට එහෙම කියන්නේ care කරන හින්දනේ. අනික කෙල්ලෙක් පාරේ යන හැම එකාටම කතා කර කර "අනේ ඔයා බොන්න එපා, යාළුවොත් එක්ක රවුම් ගැහුවට බොරුවට රස්තියාදු ගහන්න එපා" කිය කිය කියන්නේ නෑනේ. තමුන්ගේ කොල්ලට කියන්නේ කොල්ලට තියෙන ආදරේට. එහෙම නැති පවුලක ගෑනි ගණිකාවක් වගේ ඇඳගෙන පාරේ යයි, මිනිහ බීල කාණුවල වැටිලා ඉඳි, කවදාහරි ළමයි අම්මල තාත්තලට බැන බැන නාස්ති වෙලා යයි :oo: මමනම් දාල තියෙන ලොකුම නීතිය තමයි කොහෙගියත් බෝඩිමෙන් යද්දිත් මට msg එකක් දාල යන්න ඕනේ, එතනට ගියාම msg එකක් දාන්න ඕනේ, ආපහු ආවම msg එකක් දාන්න ඕනේ කියන එක. එතකොට මොනවහරි අවුලක් උනොත් මම කොතෙන්ටද කෙල්ලව ගන්න යන්න ඕනේ කියල දන්නා නිසා. කෙල්ල party එකකට, වෙඩින් එකකට ගියොත් නම් මම ලොකු හදිස්සියකට ඇරුනාම call/text කරන්නෙත් නෑ. කෙල්ලටත් නිදහසක්, සමාජ ජිවිතයක් තියෙන්න එපෑ :) මිනිස්සු විදියට අපිට ඉරිසියා හිතෙන එක, ලෝබ හිතෙන එක ඉතින් මහා ලොකු දෙයක් නෙවේ. එත් ඒවගේ වෙලාවට ඒක කෙල්ලට කියන විදියක් තියෙනවා. නීතියක් දාන විදිය වෙනයි, මේ වගේ වෙලාවට කතා බහ කරන විදිය වෙනයි :yes:[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom