මචන්ලා 2 Mන් වටෙ ගන්න හොද වහනය

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
මචන්ලා 2 Mන් වටෙ ගන්න හොද වහනය

yako u ahalathiyenna hariyatama 2m walta newei.othana dala thiyena godak ewa 2m aduwen ganna puluwan.

patta gahapu 110 fb14 walata wada liana eka hodai yako.ganath adui.

Ahhh haha.... Habai hoda wahane chora look 1k tibbata... fuel consumption 1th hodai...
 

Kindow

Member
Jul 31, 2015
14
1
0
Sri Lanka
පොඩි කාර් එකක් බලනවා නං පැසෝ,විට්ස් ගන්න පුළුවන්. විට්ස් ගන්නවා නං 1.3 cc ගන්න. ඊට වඩා අඩු එව්වා වැඩක් නෑ. විට්ස් එකේ පෙට්‍රල් වැඩ කරන්නේ අඩුවෙන්. පැසෝ එකේ ඊට වඩා වැඩ.

පැසෝ එකේ කිලෝමීටර් 60,000 පැන්නම වගේ එන ලෙඩ ටිකක් තියෙනවා. එව්වා චෙක් කරලා බලන්න ගන්නවා නං.

නැත්තන් තව ලක්ෂ හතරක් විතර දැම්මොත් වැගන් ආර් හයිබ්‍රිඩ් එකක් ගන්න පුළුවන්.
 

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
ek3 ekak ganna bn hitiye. gedarin aya kanu kunu ganawa bn ganna epa kiyala. leda wadilu. therum karanna baluwata hariyanne na. so es8 ekakata yanna hadanne me dawaswala

Ehema ledak nam na.. reliable car 1.. ES8 1ta yanna puluwan nam ekata palayn yako... Facelift 1 ganin!