Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
මචන්ලා 2 Mන් වටෙ ගන්න හොද වහනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ තෙල් ගැනයි නඩත්තුව ගැනයි කිව්ව නිසා මැනුවල් එකක් බලපන්. හැබැයි දැන් වාහන market කියල ලංකාවේ උන් ගන්නේ auto තමා. ඒත් ලොකු වෙනසක් ම නැහැ. මැනුවල් වල අර වගේ ඔයිල් මාරුකිරිලි එහෙම නැහැ නෙහ්. උබගෙ කැමැත්ත තමා. ගන්න එක උපරිම 1500CC එකකට පලයන්. ඊට වැඩි කියන්නේ තෙල් කිරීම පැත්ත අඩුයි.

Nissan FB15 - සාමන්යෙන් N16 එකට වඩා නම් තෙල් කරනවා. 13-14kmpl

Nissan march K12 - වාහනේ හොදයි. සමහරු කියනවා තෙල් වැඩ කරනවා මදි කියල. නෝ idea

Suzuki swift - jeep model එක තමා ඔය ගානට යන්නේ. ඒකෙත් center antenna එක බලල ගනින්. එක තමා ජීප් මොඩල් එකේ facelifted මොඩල් එක. 2004yr වගේ එකකට යන්න පුළුවන් වෙයි.

Suzuki Liana - මේකත් ඔය ගානට යන්න පුළුවන්

Toyota 110 - මෙකකටත් යන්න පුළුවන් උබට. හෙව්වොත් diesel එකක් වගෙත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. toyota වල sprinter කියන මොඩල් එක ගණන් අඩුයි. second hand දෙන්න ට්කක් අමාරුයි. එත් ඕක තමා japan domestic model එක. ගන්නවා නම් corolla ම ගනින්.

Toyota Vitz XP10 - හොද වහනයක්. 1000CC VVTI engine එකක් එන්නේ. ground clearence නම් මදි හැබැයි. දැන් තියෙන ඒවා නම් spacer ගහල, ලොකු රෝද දාල ට්කක් උස්සල තම ඇත්තේ. digital meter මොඩල් එක මාකට් වැඩි. මගේ යාලුවෙක් ගාව තියෙනවා මේකක් AC නැතුව 17ක් වැඩ කිව්වා

හොද එකක් බලල ගනින්. හොදම දේ උබ මොඩල් කිහිපයක් තෝරාගෙන කට්ටියගේ අදහස් බලල ගනින්. සුබ

[QUOTE="isuruimantha, post: 18721044, member: 202534"] [SIZE="4"]උබ තෙල් ගැනයි නඩත්තුව ගැනයි කිව්ව නිසා මැනුවල් එකක් බලපන්. හැබැයි දැන් වාහන market කියල ලංකාවේ උන් ගන්නේ auto තමා. ඒත් ලොකු වෙනසක් ම නැහැ. මැනුවල් වල අර වගේ ඔයිල් මාරුකිරිලි එහෙම නැහැ නෙහ්. උබගෙ කැමැත්ත තමා. ගන්න එක උපරිම 1500CC එකකට පලයන්. ඊට වැඩි කියන්නේ තෙල් කිරීම පැත්ත අඩුයි. :yes::yes: Nissan FB15 - සාමන්යෙන් N16 එකට වඩා නම් තෙල් කරනවා. 13-14kmpl Nissan march K12 - වාහනේ හොදයි. සමහරු කියනවා තෙල් වැඩ කරනවා මදි කියල. නෝ idea :no::no::no: Suzuki swift - jeep model එක තමා ඔය ගානට යන්නේ. ඒකෙත් center antenna එක බලල ගනින්. එක තමා ජීප් මොඩල් එකේ facelifted මොඩල් එක. 2004yr වගේ එකකට යන්න පුළුවන් වෙයි. Suzuki Liana - මේකත් ඔය ගානට යන්න පුළුවන් Toyota 110 - මෙකකටත් යන්න පුළුවන් උබට. හෙව්වොත් diesel එකක් වගෙත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. toyota වල sprinter කියන මොඩල් එක ගණන් අඩුයි. second hand දෙන්න ට්කක් අමාරුයි. එත් ඕක තමා japan domestic model එක. ගන්නවා නම් corolla ම ගනින්. Toyota Vitz XP10 - හොද වහනයක්. 1000CC VVTI engine එකක් එන්නේ. ground clearence නම් මදි හැබැයි. දැන් තියෙන ඒවා නම් spacer ගහල, ලොකු රෝද දාල ට්කක් උස්සල තම ඇත්තේ. digital meter මොඩල් එක මාකට් වැඩි. මගේ යාලුවෙක් ගාව තියෙනවා මේකක් AC නැතුව 17ක් වැඩ කිව්වා හොද එකක් බලල ගනින්. හොදම දේ උබ මොඩල් කිහිපයක් තෝරාගෙන කට්ටියගේ අදහස් බලල ගනින්. සුබ :):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom