පලුවන් තරම් අලුත් එකක් ගනින්, පරණ ඒවාට ඇප් නැහැ.
ipad 11 සහ සහ ipad mini 7 එතනින් උඩ ඒවට ඔය කතාව අදාල නෑ.
ipad 11 වලට ඇපල් ඉන්ටලිජන්ස් විතරයි නැත්තෙ. m සීරීස් ipad වල තියන ඕනම ඇප් එකක් වැඩ කරන්න පුලුවන් සමහර ගේම්ස් ඇර
Uni eke wda wlta hoda mkkda mittanii.. heavy wda mukuth naa.,,pdf anonating,multitasking wage thamaa.
ipad air M4 ekak gnnwda ipad 11th gen ekak gnnda kyla hithagnna briwa inne.
umbalage recommendations mnwda?
ipad air M4 - 250K
ipad 11th gen- 150k
samsung galaxy tab s10 FE- 160k (including the stylus)
ipad eke accessories ekka thwa 30k withra ynwa.
උඹ කරන්න යන දේ අනුව තමා තීරණය වෙන්නෙ.
උඹ දැනටමත් ඇපල් ඉකෝ සිස්ටම් එකේ නං ඉන්නෙ අයි පෑඩ් එකක් ගන්න එක තමා උඹට ගැලපෙන්නෙ
base එකට යනවද m series එකට යනවද තීරණය කරන්න වෙන්නෙ උඹ කරන්න හිතාගන ඉන්න දේවල් මත
95%කටම බේස් මොඩල් එක හොදටම ඇති
මොකද m series ඒවගේ චිප් එකට වැඩ පුලුවන් උනාට OS එකෙන් දාපු රෙස්ට්‍රික්ෂන්ස් තියන නිසා සමහර දේවල් කරන්න බැහැ
උදාහරණයක් විදිහට වෙබ් සර්වර් එකක් ලෝකලි ඉන්ස්ටෝල් කරන්න බෑ. චිප් එකට පුලුවන් උනත් ඕ එස් එකේ බ්ලොක්න් නිසා
උඹ සැරටම දිග වීඩියෝ එඩිට් කරනවා නං on the go , m series එකකට යන්න.
මොකද 10bit 4K වගේ ඒවා එඩිට් කරන්න රෙන්ඩර් කරන්න ගියාම බේස් මොඩල් එකට ටිකක් අමාරුයි
නෝට්ස් වගේ ගන්න නං අයි පෑඩ් මිනි එකත් ඇති. බේස් මොඩල් එකේ ලැමිනේටින් ඩිස්ප්ලේ එක නෑ. රිෆ්ලෙක්ෂන් වැඩියි. නමුත් අපිට නං ඕවා එච්චර සැලකිය යුතු නෑ
පුද්ගලිකව මම නං m series ipad එකකට යනවට වඩා m series මැක්බුක් එකකට යන එක තමයි හොද විදිහට දකින්නෙ. iPad OS එකේ රෙස්ට්‍රික්ෂන්ස් නිසා.
------
Post added on Jul 10, 2026 at 12:23 PM