Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා need a ipad recommendation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ipad 11 සහ සහ ipad mini 7 එතනින් උඩ ඒවට ඔය කතාව අදාල නෑ.

ipad 11 වලට ඇපල් ඉන්ටලිජන්ස් විතරයි නැත්තෙ. m සීරීස් ipad වල තියන ඕනම ඇප් එකක් වැඩ කරන්න පුලුවන් සමහර ගේම්ස් ඇර

උඹ කරන්න යන දේ අනුව තමා තීරණය වෙන්නෙ.

උඹ දැනටමත් ඇපල් ඉකෝ සිස්ටම් එකේ නං ඉන්නෙ අයි පෑඩ් එකක් ගන්න එක තමා උඹට ගැලපෙන්නෙ

base එකට යනවද m series එකට යනවද තීරණය කරන්න වෙන්නෙ උඹ කරන්න හිතාගන ඉන්න දේවල් මත

95%කටම බේස් මොඩල් එක හොදටම ඇති

මොකද m series ඒවගේ චිප් එකට වැඩ පුලුවන් උනාට OS එකෙන් දාපු රෙස්ට්‍රික්ෂන්ස් තියන නිසා සමහර දේවල් කරන්න බැහැ

උදාහරණයක් විදිහට වෙබ් සර්වර් එකක් ලෝකලි ඉන්ස්ටෝල් කරන්න බෑ. චිප් එකට පුලුවන් උනත් ඕ එස් එකේ බ්ලොක්න් නිසා

උඹ සැරටම දිග වීඩියෝ එඩිට් කරනවා නං on the go , m series එකකට යන්න.

මොකද 10bit 4K වගේ ඒවා එඩිට් කරන්න රෙන්ඩර් කරන්න ගියාම බේස් මොඩල් එකට ටිකක් අමාරුයි

නෝට්ස් වගේ ගන්න නං අයි පෑඩ් මිනි එකත් ඇති. බේස් මොඩල් එකේ ලැමිනේටින් ඩිස්ප්ලේ එක නෑ. රිෆ්ලෙක්ෂන් වැඩියි. නමුත් අපිට නං ඕවා එච්චර සැලකිය යුතු නෑ

පුද්ගලිකව මම නං m series ipad එකකට යනවට වඩා m series මැක්බුක් එකකට යන එක තමයි හොද විදිහට දකින්නෙ. iPad OS එකේ රෙස්ට්‍රික්ෂන්ස් නිසා.

------ Post added on [DATETIME="UT"]1783666410[/DATETIME]

[QUOTE="a2mdb, post: 31503843, member: 488489"] ipad 11 සහ සහ ipad mini 7 එතනින් උඩ ඒවට ඔය කතාව අදාල නෑ. ipad 11 වලට ඇපල් ඉන්ටලිජන්ස් විතරයි නැත්තෙ. m සීරීස් ipad වල තියන ඕනම ඇප් එකක් වැඩ කරන්න පුලුවන් සමහර ගේම්ස් ඇර [HR][/HR] උඹ කරන්න යන දේ අනුව තමා තීරණය වෙන්නෙ. උඹ දැනටමත් ඇපල් ඉකෝ සිස්ටම් එකේ නං ඉන්නෙ අයි පෑඩ් එකක් ගන්න එක තමා උඹට ගැලපෙන්නෙ base එකට යනවද m series එකට යනවද තීරණය කරන්න වෙන්නෙ උඹ කරන්න හිතාගන ඉන්න දේවල් මත 95%කටම බේස් මොඩල් එක හොදටම ඇති මොකද m series ඒවගේ චිප් එකට වැඩ පුලුවන් උනාට OS එකෙන් දාපු රෙස්ට්‍රික්ෂන්ස් තියන නිසා සමහර දේවල් කරන්න බැහැ උදාහරණයක් විදිහට වෙබ් සර්වර් එකක් ලෝකලි ඉන්ස්ටෝල් කරන්න බෑ. චිප් එකට පුලුවන් උනත් ඕ එස් එකේ බ්ලොක්න් නිසා උඹ සැරටම දිග වීඩියෝ එඩිට් කරනවා නං on the go , m series එකකට යන්න. මොකද 10bit 4K වගේ ඒවා එඩිට් කරන්න රෙන්ඩර් කරන්න ගියාම බේස් මොඩල් එකට ටිකක් අමාරුයි නෝට්ස් වගේ ගන්න නං අයි පෑඩ් මිනි එකත් ඇති. බේස් මොඩල් එකේ ලැමිනේටින් ඩිස්ප්ලේ එක නෑ. රිෆ්ලෙක්ෂන් වැඩියි. නමුත් අපිට නං ඕවා එච්චර සැලකිය යුතු නෑ පුද්ගලිකව මම නං m series ipad එකකට යනවට වඩා m series මැක්බුක් එකකට යන එක තමයි හොද විදිහට දකින්නෙ. iPad OS එකේ රෙස්ට්‍රික්ෂන්ස් නිසා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1783666410[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom