Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තවත් එක බුට් සීන් එකක් උබල හැමදාම වගේ දකින....

මේකයි මචන්ලා.... මගේ අන්තිමට තිබ්බ සම්බන්දය නතර උනා මචං ගිය මාර්තු වල. එකට ප්‍රධාන හේතුවක් කේන්දර මගුලක්... අනික් එක මගේ ජොබ් එකේ අස්ථාවරත්වය... මම QS කෙනෙක් මචන්ලා... මම මේක බ්රේක් වෙන කාලේ හිටියේ ට්‍රේනින් පීරියඩ් එකේ... ඒත් මචන්ලා මම හිතුවේ නැහැ ඒක හේතුවක් උනා කියලා මේක බ්රේක් වෙන්න... නමුත් මම පස්සේ දන ගත්තා එකටත් යම තරමක් දුරට සම්බන්දයක් තියනා කියලා....

ඒක නැවතුනාට පස්සේ මම දිගටම ට්‍රයි කළා අපහු පරණ තත්වෙට සම්බන්දෙ ගේන්න... ඇත්තටම මම නොකළේ දෙයක් නැහැ මචන්ලා... කේන්දර ගැන තඹ සතේකට විස්වාස නොකරපු මම හොදම කෙන්දරකාරයෝ පස්සේ ගියා කේන්දර බලවන්න... පුළුවන් තරම් පැහැදිලි කරන්න හැදුවා ඉන්න වැරදි මතේ අයින් කරන්න... මගේ යාලුවෝත් බැලුවා... එයාගේ යාලුවොන්ට කිඋවහම තත්වේ ගොඩක් නරක උනා... අන්තිමට පරණ තත්වයට සම්බන්දෙ ගන්න ඒක ගැන මට අදහස ඇත අරින්න සිද්ද උනා මචන්ලා.... ඒත් මචන්ලා... කරපු හැම දෙයක්ම කිසිම ප්‍රතිපලයක් නැහැ වගේ... එකී අන්තිමට මාව හතුරෙක් ගානට දැම්මා.... මගේ ෆෝන් නම්බස් බ්ලොක් කරා....

මට පට්ට තරහක් අවා මචන්ලා... උපරිමේට... ඒත් කවදාවත් පලි ගන්න අදහසක් හිතේ කොනකවත් තිබ්බේ නැහැ....

ඒත් මචන්ලා... දවසින් දවස මම පට්ට විදිහට මානසිකව වැටුනා... පට්ට කියන්නේ පට්ටම විදිහට... උබලත් දන්නවා ඇති අනිවාර්යෙන් මේ තත්වය කොහොමද කියල.... ජිවිතේ එපා වෙනවා.... කරන කිසිම දෙයක සතුටක් නැහැ..... කන කැමක රහක් තේරෙන්නේ නැහැ.... ඇත්තම කියනවා නම් අලුත් ආරම්බයක් ගන්න ඕනේ උනාට එකට ඕනේ කරන ශක්තිය මන ගාව තියනවද කියලා සැකයක් තියනවා මචන්ලා....

මට වෙන කෙල්ලෝ හම්බුනත් වෙන කෙල්ලෝ එක්ක කතා කලත් සමහරවිට කැමැත්තෙන් ඉන්නවා කියල හිතෙනවා උනත් මට අර කලින් කෙල්ලට තිබ්බ ෆීලින්ග් ඒක එන්නේ නැහැ මචන්ලා.....මට හිතා ගන්න බැහැ ඇයි මම මේකට මෙච්චර අඩික් වෙලා ඉන්නේ කියල....

මම සාමාන්‍ය කොල්ලෙක්. බොන්නේ නැහැ... සිකරට් ගහන්නේ නැහැ... මේ සිද්දියට පස්සෙත් ඒ දේවල් කරන්න හැදුවට කවදාවත් එහෙම කරන්න හිත දුන්නේ නැහැ.... ඒක දෙයක් කළා භාවනා කරන ඒක... එකෙන් පට්ට සහනයක් හිතට අවා... ඒ වගේම ජිවිතේ තිබ්බ ගොඩක් කරදර අඩු උනා... හිත හදාගෙන study වැඩ ටික හොදට ඉවර කර ගන්නවා කියල හිත ගත්තා...

අද මගේ course එකේ final result බැලුවා මචන්ලා.... මට Merit පාස් එකක් හම්බෙලා... පට්ට සතුටක් අවා මචන්ලා.... පවුලේ කට්ටියටත් හොදටම සතුටුයි.... ඒත් මචන්ලා... කලින් සිද්දිය නිසා හැම දේම විනාස වෙන්නත් ඉඩ තිබ්බා.. නමුත් මට කලින් කිවුව කෙනාටත් කිවුවා...

මචන්ලා..... මට මේ සම්බන්දෙ හිතින් අයින් කරන්න ඕනේ මචන්ලා..... මොකද මම දන්නවා කවදාවත් අපේ සම්බන්දෙ කලින් තත්වෙට ගේන්න බැහැ කියලා.... අනික මචන්ලා මට ජිවිතේ නාස්ති කරගන්න බැහැ වැඩක් නැති අරමුණක් පස්සේ හිත යොදවලා... ඒත් මේක අනික් සිද්දි වගේ ලේසියෙන් අමතක කරන්නත් බැහැ කියලා උබල දන්නවා ඇති...

මේකේ ඉන්නවා ඇති මේ තත්වෙට මුණ දීපු ඕනේ තරම් අය... පුළුවන් නම් අදහසක් දීපල්ලා... උබල මේකෙන් ගොඩ ආපු හැටි කියල...

උදවු කරන හැමෝටම ගොඩක් පිං මචන්ලා....

[QUOTE="keerthi.mac, post: 15648584, member: 322148"] [CENTER][SIZE="3"][COLOR="DarkRed"]මේක තවත් එක බුට් සීන් එකක් උබල හැමදාම වගේ දකින.... මේකයි මචන්ලා.... මගේ අන්තිමට තිබ්බ සම්බන්දය නතර උනා මචං ගිය මාර්තු වල. එකට ප්‍රධාන හේතුවක් කේන්දර මගුලක්... අනික් එක මගේ ජොබ් එකේ අස්ථාවරත්වය... මම QS කෙනෙක් මචන්ලා... මම මේක බ්රේක් වෙන කාලේ හිටියේ ට්‍රේනින් පීරියඩ් එකේ... ඒත් මචන්ලා මම හිතුවේ නැහැ ඒක හේතුවක් උනා කියලා මේක බ්රේක් වෙන්න... නමුත් මම පස්සේ දන ගත්තා එකටත් යම තරමක් දුරට සම්බන්දයක් තියනා කියලා.... ඒක නැවතුනාට පස්සේ මම දිගටම ට්‍රයි කළා අපහු පරණ තත්වෙට සම්බන්දෙ ගේන්න... ඇත්තටම මම නොකළේ දෙයක් නැහැ මචන්ලා... කේන්දර ගැන තඹ සතේකට විස්වාස නොකරපු මම හොදම කෙන්දරකාරයෝ පස්සේ ගියා කේන්දර බලවන්න... පුළුවන් තරම් පැහැදිලි කරන්න හැදුවා ඉන්න වැරදි මතේ අයින් කරන්න... මගේ යාලුවෝත් බැලුවා... එයාගේ යාලුවොන්ට කිඋවහම තත්වේ ගොඩක් නරක උනා... අන්තිමට පරණ තත්වයට සම්බන්දෙ ගන්න ඒක ගැන මට අදහස ඇත අරින්න සිද්ද උනා මචන්ලා.... ඒත් මචන්ලා... කරපු හැම දෙයක්ම කිසිම ප්‍රතිපලයක් නැහැ වගේ... එකී අන්තිමට මාව හතුරෙක් ගානට දැම්මා.... මගේ ෆෝන් නම්බස් බ්ලොක් කරා.... මට පට්ට තරහක් අවා මචන්ලා... උපරිමේට... ඒත් කවදාවත් පලි ගන්න අදහසක් හිතේ කොනකවත් තිබ්බේ නැහැ.... ඒත් මචන්ලා... දවසින් දවස මම පට්ට විදිහට මානසිකව වැටුනා... පට්ට කියන්නේ පට්ටම විදිහට... උබලත් දන්නවා ඇති අනිවාර්යෙන් මේ තත්වය කොහොමද කියල.... ජිවිතේ එපා වෙනවා.... කරන කිසිම දෙයක සතුටක් නැහැ..... කන කැමක රහක් තේරෙන්නේ නැහැ.... ඇත්තම කියනවා නම් අලුත් ආරම්බයක් ගන්න ඕනේ උනාට එකට ඕනේ කරන ශක්තිය මන ගාව තියනවද කියලා සැකයක් තියනවා මචන්ලා.... මට වෙන කෙල්ලෝ හම්බුනත් වෙන කෙල්ලෝ එක්ක කතා කලත් සමහරවිට කැමැත්තෙන් ඉන්නවා කියල හිතෙනවා උනත් මට අර කලින් කෙල්ලට තිබ්බ ෆීලින්ග් ඒක එන්නේ නැහැ මචන්ලා.....මට හිතා ගන්න බැහැ ඇයි මම මේකට මෙච්චර අඩික් වෙලා ඉන්නේ කියල.... මම සාමාන්‍ය කොල්ලෙක්. බොන්නේ නැහැ... සිකරට් ගහන්නේ නැහැ... මේ සිද්දියට පස්සෙත් ඒ දේවල් කරන්න හැදුවට කවදාවත් එහෙම කරන්න හිත දුන්නේ නැහැ.... ඒක දෙයක් කළා භාවනා කරන ඒක... එකෙන් පට්ට සහනයක් හිතට අවා... ඒ වගේම ජිවිතේ තිබ්බ ගොඩක් කරදර අඩු උනා... හිත හදාගෙන study වැඩ ටික හොදට ඉවර කර ගන්නවා කියල හිත ගත්තා... අද මගේ course එකේ final result බැලුවා මචන්ලා.... මට Merit පාස් එකක් හම්බෙලා... පට්ට සතුටක් අවා මචන්ලා.... පවුලේ කට්ටියටත් හොදටම සතුටුයි.... ඒත් මචන්ලා... කලින් සිද්දිය නිසා හැම දේම විනාස වෙන්නත් ඉඩ තිබ්බා.. නමුත් මට කලින් කිවුව කෙනාටත් කිවුවා... මචන්ලා..... මට මේ සම්බන්දෙ හිතින් අයින් කරන්න ඕනේ මචන්ලා..... මොකද මම දන්නවා කවදාවත් අපේ සම්බන්දෙ කලින් තත්වෙට ගේන්න බැහැ කියලා.... අනික මචන්ලා මට ජිවිතේ නාස්ති කරගන්න බැහැ වැඩක් නැති අරමුණක් පස්සේ හිත යොදවලා... ඒත් මේක අනික් සිද්දි වගේ ලේසියෙන් අමතක කරන්නත් බැහැ කියලා උබල දන්නවා ඇති... මේකේ ඉන්නවා ඇති මේ තත්වෙට මුණ දීපු ඕනේ තරම් අය... පුළුවන් නම් අදහසක් දීපල්ලා... උබල මේකෙන් ගොඩ ආපු හැටි කියල... උදවු කරන හැමෝටම ගොඩක් පිං මචන්ලා....[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom