Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා...

මම මේ කියනේ මගේ ජීවිතේ ඇත්තම කතාවක්... උබල සමහරු මට බනිවි... කමක් නැ.. උබලගෙන් උත්තර ඕන මේ ප්රශ්නෙට මට...

මම මගේ පලවෙනි කෙල්ල එක්ක අවරුදු 5ක් ආදරේ කරා.. අපි දෙන්න ගැන ගොඩක් ය දැනගෙන හිටිය.. එත් අම්මල කැමති උනේ නැ. අපි ඉස්කෝලේ යන නිසා. එත් කොහොම හරි අපි දෙන්න හැමදේම ඉවසන්.. හිටිය.. දකින දකින හැමෝම කියනව.. උබල දෙන්න වගේ කව්රුවත් අපි දැකල නැ.. උබල දෙන්න හැම පැත්තෙන්ම ගැලපෙනවා.. ලස්සන... වයස.. හැමදේම කියල..

ඒ අවුරුදු 5ට අපි දෙන්න කවදාවත් රන්දු කරලා නැ.. මම සිරාවටම ඒකිට පණ වගේ ආදරේ කල.. කවදාවත් ඒකිව මම රුම් එක්කන් ගිහින් නැ. එයට කිසි හානියක් වෙන කිසිම දෙයක් කරේ නැ..

එත් මොකක් හරි කරුමෙකට අපි දෙන්න වෙන් උන...

එය බැඳ කියල ආරංචි උනාම මම පුදුම විදියට මානසිකව වැටුන.. හොදටම බිව්වා... පිස්සෙක් උන..

එත් ටික කාලෙකින් මගේ ජිවිත්ට තව කෙල්ලක් අව.. එය එක විදියක්... පව්ලේ තනි ළමය.. අමුතු විදියට හැදිලා තියන්නේ.. අම්මලත් එහෙමයි.. කොහොම හරි එක ටික කාලයක් තිබිල නැති වෙලා ගිය....

මම ඉගන ගත්ත.. උපාදිය කරා... දැන් හොද රස්සාවක් කරනවා... මට දැන් වයස25. මම තනියම ඉන්නකොට මට මගේ කලින් කෙනාව හම්බ උන .. බුකියෙන්.. කොහොම හරි මගේ නම්බර් එක මම ඒකිට දුන්න... එදා ඉන්දල දවස ගානක් කතා කරා අපි... ඒකිගේ ජීවිතේ හැම දේම මට කිව්වා.. මම නැති උන දවසේ ඉඳල අද වෙනකම් හැමදේම....

එකී මව අමතක කරන්න කියල හිතල වෙන කෙනෙක්ව බැන්ද.. ඒකිට වැඩ අවරුදු 12ක් වැඩිමල් එකෙක්... එකී බදිනකොට ඒකිට වයස 18ය්.. ඒකිව ආදරෙන් බල ගනීවි කියල හිතල බැදලා තියන්නේ වයසින් වැඩි කෙනෙක්ව.. කෙල්ල පුදුම ලස්සනයි..තාමත් ඒ ලස්සන තියනව.. දැන් වයස 22... එත් බැදපු කෙනා එයට ගැලපෙන්නේ නැ.. ඒත් එකී හිතල තියෙන්නේ වැඩිමල් නිසා ආදරෙන් බල ගනීවි කියල.. එත් ඒ හිතපු දේ වෙලා නැ...

මම ඒකිට කලින් වගේම ආදරේ කල... හැමදේම දුන්න.. ආදරේ.. රැකවරණය... ඉල්ලන හැම දේම...මම දුන්න ආදරේ නිසා දැන් ගොඩක් සතුටින් ඉන්නේ කියල මට හැම තිස්සෙම කියනව.. දන් අපි දෙන්නට එක ගෙදරක ජිවත් වෙන්න ඕන වෙලා.. මටත් එහෙමයි.. මටත් එයාව නැතුව බැ.. එයටත් එහෙමයි.. එයට පොඩි බබෙක් ඉන්ව..

මම කිව්වා ඔය එන්න.. මම දෙන්නවම ආදරෙන් බල ගනම් කියල... මම එක කිවේ සිරාවටම... මම ඒකිට පණ වගේ ආදරේ කරනවා... අපි දෙන්නට අපි දෙන්න නැතුව දන් ඉන්න බැ.. අපි දෙන්න දන් ඇවිත් ඉන්න දුර අපහු හැරෙන්න බැ.. එයත් එහෙමයි.. මම නැතුව ඉන්න බැ කියවන.. මම නැති උනොත් මරෙන්වලු.. එක කරනවා කියලත් මම දන්නවා... මට ඒ කෙල්ල වගේ ආදරේ කරන කෙනෙක් අපහු ලැබෙන්නේ නැ කියලත් මම දන්නවා..

මම මේකට මොකක්ද කරන්න ඕන.... උපදෙසක් ඕන.. EK එකේ සෙට් එකෙන්

[QUOTE="sniper_89, post: 18572350, member: 540453"] මචන්ලා... මම මේ කියනේ මගේ ජීවිතේ ඇත්තම කතාවක්... උබල සමහරු මට බනිවි... කමක් නැ.. උබලගෙන් උත්තර ඕන මේ ප්රශ්නෙට මට... මම මගේ පලවෙනි කෙල්ල එක්ක අවරුදු 5ක් ආදරේ කරා.. අපි දෙන්න ගැන ගොඩක් ය දැනගෙන හිටිය.. එත් අම්මල කැමති උනේ නැ. අපි ඉස්කෝලේ යන නිසා. එත් කොහොම හරි අපි දෙන්න හැමදේම ඉවසන්.. හිටිය.. දකින දකින හැමෝම කියනව.. උබල දෙන්න වගේ කව්රුවත් අපි දැකල නැ.. උබල දෙන්න හැම පැත්තෙන්ම ගැලපෙනවා.. ලස්සන... වයස.. හැමදේම කියල.. ඒ අවුරුදු 5ට අපි දෙන්න කවදාවත් රන්දු කරලා නැ.. මම සිරාවටම ඒකිට පණ වගේ ආදරේ කල.. කවදාවත් ඒකිව මම රුම් එක්කන් ගිහින් නැ. එයට කිසි හානියක් වෙන කිසිම දෙයක් කරේ නැ.. එත් මොකක් හරි කරුමෙකට අපි දෙන්න වෙන් උන... එය බැඳ කියල ආරංචි උනාම මම පුදුම විදියට මානසිකව වැටුන.. හොදටම බිව්වා... පිස්සෙක් උන.. එත් ටික කාලෙකින් මගේ ජිවිත්ට තව කෙල්ලක් අව.. එය එක විදියක්... පව්ලේ තනි ළමය.. අමුතු විදියට හැදිලා තියන්නේ.. අම්මලත් එහෙමයි.. කොහොම හරි එක ටික කාලයක් තිබිල නැති වෙලා ගිය.... මම ඉගන ගත්ත.. උපාදිය කරා... දැන් හොද රස්සාවක් කරනවා... මට දැන් වයස25. මම තනියම ඉන්නකොට මට මගේ කලින් කෙනාව හම්බ උන .. බුකියෙන්.. කොහොම හරි මගේ නම්බර් එක මම ඒකිට දුන්න... එදා ඉන්දල දවස ගානක් කතා කරා අපි... ඒකිගේ ජීවිතේ හැම දේම මට කිව්වා.. මම නැති උන දවසේ ඉඳල අද වෙනකම් හැමදේම.... එකී මව අමතක කරන්න කියල හිතල වෙන කෙනෙක්ව බැන්ද.. ඒකිට වැඩ අවරුදු 12ක් වැඩිමල් එකෙක්... එකී බදිනකොට ඒකිට වයස 18ය්.. ඒකිව ආදරෙන් බල ගනීවි කියල හිතල බැදලා තියන්නේ වයසින් වැඩි කෙනෙක්ව.. කෙල්ල පුදුම ලස්සනයි..තාමත් ඒ ලස්සන තියනව.. දැන් වයස 22... එත් බැදපු කෙනා එයට ගැලපෙන්නේ නැ.. ඒත් එකී හිතල තියෙන්නේ වැඩිමල් නිසා ආදරෙන් බල ගනීවි කියල.. එත් ඒ හිතපු දේ වෙලා නැ... මම ඒකිට කලින් වගේම ආදරේ කල... හැමදේම දුන්න.. ආදරේ.. රැකවරණය... ඉල්ලන හැම දේම...මම දුන්න ආදරේ නිසා දැන් ගොඩක් සතුටින් ඉන්නේ කියල මට හැම තිස්සෙම කියනව.. දන් අපි දෙන්නට එක ගෙදරක ජිවත් වෙන්න ඕන වෙලා.. මටත් එහෙමයි.. මටත් එයාව නැතුව බැ.. එයටත් එහෙමයි.. එයට පොඩි බබෙක් ඉන්ව.. මම කිව්වා ඔය එන්න.. මම දෙන්නවම ආදරෙන් බල ගනම් කියල... මම එක කිවේ සිරාවටම... මම ඒකිට පණ වගේ ආදරේ කරනවා... අපි දෙන්නට අපි දෙන්න නැතුව දන් ඉන්න බැ.. අපි දෙන්න දන් ඇවිත් ඉන්න දුර අපහු හැරෙන්න බැ.. එයත් එහෙමයි.. මම නැතුව ඉන්න බැ කියවන.. මම නැති උනොත් මරෙන්වලු.. එක කරනවා කියලත් මම දන්නවා... මට ඒ කෙල්ල වගේ ආදරේ කරන කෙනෙක් අපහු ලැබෙන්නේ නැ කියලත් මම දන්නවා.. මම මේකට මොකක්ද කරන්න ඕන.... උපදෙසක් ඕන.. EK එකේ සෙට් එකෙන් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom