Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"මචන්" කියන්නේ දෙමළ වචනයක් බව දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංස්කෘතිය ගැනම කියන්න වෙනවනේ..

මෙහෙමයි රටකට ප්‍රධානවම සලකන එක සංස්කෘතියක් තියෙනවා මහා සංස්කෘතිය කියලා කියමුකෝ..ඒ යටතේ යම් නීති,අධ්‍යාපන,භාෂා,ආගම,එතකොට,සිරිත් විරිත්,සම්ප්රදාය..

මෙන්න මේ විදිය වෙන්න ඕන කියලා පිළිවෙතක් තියෙනවා.."

ඉතින් ඔය මහා සංස්කෘතිය ඇතුලේ තව උප සංස්කෘතීන් ගානක් තියෙනවා...ඒ උප සංස්කෘතීන් මූලිකමව මහා සංස්කෘතියහි තියෙන සම්මත තුළ ඉන්න ඕන.

ඒත් යම් යම් විගේෂී දේවල් එයාලට එකතු කර ගන්න පුලුවන්.ඒ යටතේ තමා කතා කරන භාෂාව,ආගම වගේ දේවල් වෙනස් වෙන්නේ..

උප සංස්කෘතීන් එකකට එකක් විශේෂයි..

සංස්කෘතියක් හැදෙන්න යම් පුද්ගල පිරිසක් නිශ්චිත ප්රදේගයකට වෙන් වෙලා සැලසුමකට අනුව හැඩ ගැසීම අනුවයි.කොහොමත් සිංහල කියන ජාතිය ලංකාව තුළ ස්ථාපිත වූවක්...

සිංහලයා ගේ උපත සිදු වෙන්නේ ලංකාව පදනම් කරගෙනයි.

කොහොමත් රටක් විදියට ගත්තම අපේ රටේ පොදු නියතයන් ටිකක් තියෙනවා ඒ තමා ජාතික ගීය ජාතිය ඇඳුම.රටේ සුද්දෙක් හිටියත් ඌත් ජාතික ගීය කියන්න ඕන සිංහලෙන්ම තමා..ඒ දේවල් මහා සංස්කෘතියට අයත් නිසා.

අවුරුදු උත්සවය අයිති වෙන්නේ සංස්කෘතික සමෝධානයට මොකද උප සංස්කෘතීන් දෙකක් එකතු වෙලා සහයෝගයෙන් පවත්වන් යන නිසා..

කොහොමත් දැන් ඔය සිංහල මුස්ලිම් උප සංස්කෘතීන් දෙක අල්ලන් ඇති කරන්න යන සංස්කෘතික ගැටීමට මූලිකවම මානවකේන්ද්රනවාදය තමයි හේතු වෙන්නේ මේ දේවල් අලුත් දේවල් නෙමෙයි..

ඒ කාලේ ඉඳන්ම තිබුන දේවල්.මෙතනදී සිංහල උස සංස්කෘතියට අනික් උප සංස්කෘති වලට වඩා වැඩි බලයක් තියෙනවා ඔවුන්ගේ ජනන බිම ලංකාවම නිසා ඒ හා සමාන බලයක් තියෙනවා දෙමල ජාතින්ට ඉන්දියාව තුළ හා මුස්ලිම් ජාතීන් ට මැදපෙරදිග තුල...

මට කියන්න ඕන උන දේ සහෝ ට තේරුණා ද දන්නේ නෑ..

කාල වේලාව මදි මට ලොකු විස්තරයක් කරන්න..කොහොමත් ඔය ඇති වෙන ගැටුම් අවම කරන්න තමා සියල්ලම ශ්‍රී ලාංකිකයක් විදියට හිතලා වැඩ කරන්න කියන්නේ...එහෙම නොවෙන කොට තමා ප්‍රශ්නේ..රටේ ඉන්න ජාතීන් 4ම සහයෝගයෙන් ඒ මතය පිලි ගත්තා නම් රටේ යුද්ධයක් ඇති වෙන්නේ නෑ..හලාල් ප්‍රශ්නෙදි උනේ තමන් ගේ ආගමට පදනම් වුන සම්මතයක් ඔවුන් පවත්වා ගෙන ගියා ඒ හරහා ඒ සම්මතය සංස්කෘතික විසරණයකට ලක් වෙයි කියලා හිතුවා..වැඩේ හරි ගියේ නෑ..එතන වරද කලේ ඒ කට්ටිය..රටක් විදියට රටේ මහා සංස්කෘතික සම්මතය උප සංස්කෘතීන් පිලි ගන්නවා මිසක්..උප සංස්කෘති ලක්ෂණ මහා සංස්කෘතියකට දෙන්න බෑ..හරිනම් SLS ISO1991:1992 ප්‍රමිතිය දෙනව නම් ඒක ඔක්කොමලා පිලි ගන්න ඕන..ඒක ශුවර් නැත්තම්..ඒ කට්ටියට පුලුවන් ආයේ පාරක් වෙනමම..ඒ කට්ටියට විතරක් ස්ව.වියදමෙන් ඒ අදාල තත්ත්ව පිරික්සුම් කරන්න..මොකද ඒක ජාතියේ අවශ්‍යතාවයක් නෙමෙයි..උප සංස්කෘතියේ අවශ්‍යතාවයක් නිසා...

ඒ අනුව මගේ පිළිතුර ලංකාවේ සිටින්නේ ඔය සහෝ ගේ භාෂාවෙන් කියන විදියට Peo_සිංහලුන් කියන එක..

කලවම් සිංහල කියන්න පුලුවන් පියා සිංහල වෙලා මව වෙන උප සංස්කෘතියක උනොත්..කලවම් උනත් උනුත් සිංහල..

[QUOTE="Randike Mendis, post: 14600457, member: 313349"] [CENTER][SIZE=4][COLOR=Blue]සංස්කෘතිය ගැනම කියන්න වෙනවනේ..:oo: මෙහෙමයි රටකට ප්‍රධානවම සලකන එක සංස්කෘතියක් තියෙනවා [B]මහා සංස්කෘතිය[/B] කියලා කියමුකෝ..ඒ යටතේ යම් නීති,අධ්‍යාපන,භාෂා,ආගම,එතකොට,සිරිත් විරිත්,සම්ප්රදාය.. මෙන්න මේ විදිය වෙන්න ඕන කියලා පිළිවෙතක් තියෙනවා.." ඉතින් ඔය මහා සංස්කෘතිය ඇතුලේ තව [B]උප සංස්කෘතීන්[/B] ගානක් තියෙනවා...ඒ උප සංස්කෘතීන් මූලිකමව මහා සංස්කෘතියහි තියෙන සම්මත තුළ ඉන්න ඕන. ඒත් යම් යම් විගේෂී දේවල් එයාලට එකතු කර ගන්න පුලුවන්.ඒ යටතේ තමා කතා කරන භාෂාව,ආගම වගේ දේවල් වෙනස් වෙන්නේ.. උප සංස්කෘතීන් එකකට එකක් විශේෂයි.. සංස්කෘතියක් හැදෙන්න යම් පුද්ගල පිරිසක් නිශ්චිත ප්රදේගයකට වෙන් වෙලා සැලසුමකට අනුව හැඩ ගැසීම අනුවයි.කොහොමත් සිංහල කියන ජාතිය ලංකාව තුළ ස්ථාපිත වූවක්... [B]සිංහලයා ගේ උපත සිදු වෙන්නේ ලංකාව පදනම් කරගෙනයි.[/B] කොහොමත් රටක් විදියට ගත්තම අපේ රටේ පොදු නියතයන් ටිකක් තියෙනවා ඒ තමා ජාතික ගීය ජාතිය ඇඳුම.රටේ සුද්දෙක් හිටියත් ඌත් ජාතික ගීය කියන්න ඕන සිංහලෙන්ම තමා..ඒ දේවල් මහා සංස්කෘතියට අයත් නිසා. අවුරුදු උත්සවය අයිති වෙන්නේ [B]සංස්කෘතික සමෝධානයට[/B] මොකද උප සංස්කෘතීන් දෙකක් එකතු වෙලා සහයෝගයෙන් පවත්වන් යන නිසා.. කොහොමත් දැන් ඔය සිංහල මුස්ලිම් උප සංස්කෘතීන් දෙක අල්ලන් ඇති කරන්න යන [B]සංස්කෘතික ගැටීම[/B]ට මූලිකවම [B]මානවකේන්ද්රනවාදය[/B] තමයි හේතු වෙන්නේ මේ දේවල් අලුත් දේවල් නෙමෙයි..:no::no: ඒ කාලේ ඉඳන්ම තිබුන දේවල්.මෙතනදී සිංහල උස සංස්කෘතියට අනික් උප සංස්කෘති වලට වඩා වැඩි බලයක් තියෙනවා ඔවුන්ගේ ජනන බිම ලංකාවම නිසා ඒ හා සමාන බලයක් තියෙනවා දෙමල ජාතින්ට ඉන්දියාව තුළ හා මුස්ලිම් ජාතීන් ට මැදපෙරදිග තුල... [B][COLOR=Red]මට කියන්න ඕන උන දේ සහෝ ට තේරුණා ද දන්නේ නෑ..[/COLOR][/B] කාල වේලාව මදි මට ලොකු විස්තරයක් කරන්න..කොහොමත් ඔය ඇති වෙන ගැටුම් අවම කරන්න තමා සියල්ලම ශ්‍රී ලාංකිකයක් විදියට හිතලා වැඩ කරන්න කියන්නේ...එහෙම නොවෙන කොට තමා ප්‍රශ්නේ..රටේ ඉන්න ජාතීන් 4ම සහයෝගයෙන් ඒ මතය පිලි ගත්තා නම් රටේ යුද්ධයක් ඇති වෙන්නේ නෑ..හලාල් ප්‍රශ්නෙදි උනේ තමන් ගේ ආගමට පදනම් වුන සම්මතයක් ඔවුන් පවත්වා ගෙන ගියා ඒ හරහා ඒ සම්මතය සංස්කෘතික විසරණයකට ලක් වෙයි කියලා හිතුවා..වැඩේ හරි ගියේ නෑ..එතන වරද කලේ ඒ කට්ටිය..රටක් විදියට රටේ මහා සංස්කෘතික සම්මතය උප සංස්කෘතීන් පිලි ගන්නවා මිසක්..උප සංස්කෘති ලක්ෂණ මහා සංස්කෘතියකට දෙන්න බෑ..හරිනම් SLS ISO1991:1992 ප්‍රමිතිය දෙනව නම් ඒක ඔක්කොමලා පිලි ගන්න ඕන..ඒක ශුවර් නැත්තම්..ඒ කට්ටියට පුලුවන් ආයේ පාරක් වෙනමම..ඒ කට්ටියට විතරක් ස්ව.වියදමෙන් ඒ අදාල තත්ත්ව පිරික්සුම් කරන්න..මොකද ඒක ජාතියේ අවශ්‍යතාවයක් නෙමෙයි..උප සංස්කෘතියේ අවශ්‍යතාවයක් නිසා... ඒ අනුව මගේ පිළිතුර ලංකාවේ සිටින්නේ ඔය සහෝ ගේ භාෂාවෙන් කියන විදියට Peo_සිංහලුන් කියන එක.. කලවම් සිංහල කියන්න පුලුවන් පියා සිංහල වෙලා මව වෙන උප සංස්කෘතියක උනොත්..කලවම් උනත් උනුත් සිංහල.. :yes::yes::yes::yes: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom