Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"මචන්" කියන්නේ දෙමළ වචනයක් බව දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Think

මම හිතුවා මගේ නම අල්ලන් මොකක් හරි කියයි තමයි කියලා..ඒත් මම මගේ නම ගැන බය නෑ ඒ නිසා මම මගේ සැබෑ නමින් ඉන්නවා ඒත් ඔබ...??

මම කියපු දේ තේරිලා නෑ..සංස්කෘතිය කියන්නේ නිශ්චිත වූ රාමුවක් තුල යම් පුද්ගල පිරිසකක්ගේ හැසිරීමක් ඒකට ඕන දේවල් එපා දේවල් එයාලට ඒ තුළ ඉඳන් තීරණය කරන්න පුලුවන්..ඒත් ඒ සංස්කෘතිය මූලික කරගෙන ඒ තුළ තවත් වෙනස් කම් හොයා ගෙන උපසංස්කෘතීන් ගොඩ නැඟෙනවා..ඉතින් ඒ නිසා ඒ උප සංස්කෘතීන් අතර ගැටුම් කාලයත් සමඟ ඇති වෙනවා..සාමජ විද්‍යාව කරන කෙනෙක් ගෙන් අහන්න තවත් හොඳට කියලා දෙයි ඒ ගැන..

හෝමෝ සේපියන් නියෙන්ඩතාලෙන්සිස්..දක්වා විතරයි තාමත් පරිණාමය ගලපන් තියෙන්නේ හෝමෝ සේපියන් සේපියන් ඇති වෙන්න කලින් ඒ අතර පුරුක් දෙකක් විතර තව තියෙන්න ඕන කියනවා..

සංස්කෘතිය කලවම් ද නැද්ද කියන එක නෙමෙයි වැඩේ තියෙන්නේ..කොහොමත් සංස්කෘතික සම්පර්කය සිද්ධ වෙනවා..ඒ කියන්නේ හොඳ යයි පිලි ගත් සමහර දේවල් අනික් සංස්කෘති ලබා ගන්නවා..කලිසම,කමිසය අඳින එක ඒකට උදාහණයක්..

ගෝත්‍රයක් විදියට සලකනකොට තව දේවල් තියෙනවා...ලෝකෙන් තනි උනා කියලා කොන් වෙන්නේ නෑ..තමන්ගේ පාඩුවේ ඒ සම්මත තුළ එක පිරිසක් යනවා නම් පිරිහීමක් නෑ..පිරිහෙන්නේ..සැලැස්මක් නැති යන ගමන් විතරයි..ගෝත්‍රයක හැම දේටම නිසි විදියක් නෑ..ගොඩක් වෙලාවට Fight or Flight කියන රාමුව තුළ ඉන්න බලන්නේ..

කුළ සම්ප්රදායේ හොඳ නරක දෙකම තියෙනවා..නරකක් වෙන්නේ පහත් යැයි සලකන කුල වලට තමයි..ඒ ගැන කියන්න ගියාම විවාහය ගැනත් කියන්න වෙනවා..

අන්තිමට කියන්න තියෙන්නේ වටින්නේ අරගල කරන් ලබා ගන්න නිදහසකට නෙමෙයි..සැවොම සමඟ හොඳින් යහපත් ව ගත කරන එකයි..මොකද ඔය කියන නිදහස මලාට හොයන කිසිම කෙනෙක්ට ලැබෙන්නේ නෑ..ඉතින් නිදහස ඇති සැටියෙන් සාමයෙන් ගත කිරීමයි වටින්නේ..හලාල් වලින් දෙන්න ආපු දේ වැරදී ඒ නිසා හලාල් වලට පාර අනිවා වදිනවා...ඒත් සියලු මුස්ලිම් ජාතින් හෙලා දැකීම හරිද,

[QUOTE="Randike Mendis, post: 14601539, member: 313349"] [b]Think[/b] [CENTER][SIZE=4][COLOR=Blue]මම හිතුවා මගේ නම අල්ලන් මොකක් හරි කියයි තමයි කියලා..ඒත් මම මගේ නම ගැන බය නෑ ඒ නිසා මම මගේ සැබෑ නමින් ඉන්නවා ඒත් ඔබ...?? මම කියපු දේ තේරිලා නෑ..සංස්කෘතිය කියන්නේ නිශ්චිත වූ රාමුවක් තුල යම් පුද්ගල පිරිසකක්ගේ හැසිරීමක් ඒකට ඕන දේවල් එපා දේවල් එයාලට ඒ තුළ ඉඳන් තීරණය කරන්න පුලුවන්..ඒත් ඒ සංස්කෘතිය මූලික කරගෙන ඒ තුළ තවත් වෙනස් කම් හොයා ගෙන උපසංස්කෘතීන් ගොඩ නැඟෙනවා..ඉතින් ඒ නිසා ඒ උප සංස්කෘතීන් අතර ගැටුම් කාලයත් සමඟ ඇති වෙනවා..සාමජ විද්‍යාව කරන කෙනෙක් ගෙන් අහන්න තවත් හොඳට කියලා දෙයි ඒ ගැන.. හෝමෝ සේපියන් නියෙන්ඩතාලෙන්සිස්..දක්වා විතරයි තාමත් පරිණාමය ගලපන් තියෙන්නේ හෝමෝ සේපියන් සේපියන් ඇති වෙන්න කලින් ඒ අතර පුරුක් දෙකක් විතර තව තියෙන්න ඕන කියනවා.. සංස්කෘතිය කලවම් ද නැද්ද කියන එක නෙමෙයි වැඩේ තියෙන්නේ..කොහොමත් සංස්කෘතික සම්පර්කය සිද්ධ වෙනවා..ඒ කියන්නේ හොඳ යයි පිලි ගත් සමහර දේවල් අනික් සංස්කෘති ලබා ගන්නවා..කලිසම,කමිසය අඳින එක ඒකට උදාහණයක්.. ගෝත්‍රයක් විදියට සලකනකොට තව දේවල් තියෙනවා...ලෝකෙන් තනි උනා කියලා කොන් වෙන්නේ නෑ..තමන්ගේ පාඩුවේ ඒ සම්මත තුළ එක පිරිසක් යනවා නම් පිරිහීමක් නෑ..පිරිහෙන්නේ..සැලැස්මක් නැති යන ගමන් විතරයි..ගෝත්‍රයක හැම දේටම නිසි විදියක් නෑ..ගොඩක් වෙලාවට Fight or Flight කියන රාමුව තුළ ඉන්න බලන්නේ.. කුළ සම්ප්රදායේ හොඳ නරක දෙකම තියෙනවා..නරකක් වෙන්නේ පහත් යැයි සලකන කුල වලට තමයි..ඒ ගැන කියන්න ගියාම විවාහය ගැනත් කියන්න වෙනවා.. අන්තිමට කියන්න තියෙන්නේ වටින්නේ අරගල කරන් ලබා ගන්න නිදහසකට නෙමෙයි..සැවොම සමඟ හොඳින් යහපත් ව ගත කරන එකයි..මොකද ඔය කියන නිදහස මලාට හොයන කිසිම කෙනෙක්ට ලැබෙන්නේ නෑ..ඉතින් නිදහස ඇති සැටියෙන් සාමයෙන් ගත කිරීමයි වටින්නේ..හලාල් වලින් දෙන්න ආපු දේ වැරදී ඒ නිසා හලාල් වලට පාර අනිවා වදිනවා...ඒත් සියලු මුස්ලිම් ජාතින් හෙලා දැකීම හරිද, [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom