Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන් මට Laptop ekak ඇදිල කියල web browser එකෙ ආවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්ව නම් මොනවද බන්  මම AL කරන කාලෙ කෙල්ල පංති ඉවර වෙනකන් කැෆේ යන්න පටන් ගත්තු පළවෙනි දවස් වල තමයි 512kbps ADSL Line එකකින් ගියේ තනියම Internet. පොත් පත්තර වල තිබුන විදියට Yahoo.com එහෙම ගහල ඒව ලෝඩ් වෙද්දි පට්ට ආසයි ඉතින්... Gamespot.com එහෙමත් ගිහින් බැලුව ආසාවෙ බැරුවා  වැල බලන්න එච්චර ඕන කමක් තිබුනෙ නෑ... ඔය අතරෙ ආව කියහංකො මම 99999 වෙනි ලකී පර්සන් කියල ඇමරිකාවෙ Citizen ගන්න....  අම්මට සිරි ඉතින් පට්ට ලකී නේහ්.. මම ගෙදරටත් කියල ඒ ආව ලින්ක් වල සෑහෙන්න දුරකට Signup වෙලා යන්න ඔන්න මෙන්න හිටියෙ බන් ඇමරිකා   පස්සෙ ඉල්ලපි නැතෑ ඩොලර් ගාණක්.. සල්ලි තිබුන නම් එතනින් එහාට කරන්න තියෙන මෝඩ වැඩෙත් කරල... කවුද බන් දන්නෙ ඔය සිද්දි මුල් කාලෙ....

ඒක ඒ විදියට උනා....

පස්සෙ මාසෙකට විතර පස්සෙ මට මාර චාන්ස් එකක් හම්බුනේ... ඒ වයසක බ්රසීලෙද කොහෙද ගෑණු කෙනෙක්... එයා හම්බු කරල තියෙන සල්ලි වලට කරන්න දෙයක් නෑලු...  දෙන්න ළමයි නෑලු. මැරෙන්න කලින් සල්ලි ටික කාට හරි දෙන්නලු හදන්නෙ. ඉතින් Internet එකේ බලද්දි මගේ Email එක දැකල කැමති හිතුනලු.... පස්සෙ ඉතින් මාත් ගරු සරු ඇතුව කතා කරල Email කරා Phone එකෙන්ම... Wap site එකකින් ගියේ... yahoo එකේ wap සයිට් එක. දැන් ඉන්න යාළුවො නම් දන්නෙත් නැතුව ඇති wapsite කියන්නෙ මොනවද කියල... දැන් ඔය Mobile Responsive එහෙම එන්න කලින් ඒ කට්ටිය වෙනම හදල තිබුන Phone වලින් යද්දි පට්ටප Basic html වලින් ලෝඩ් වෙන wap සයිට්...

ඉතින් ඒකෙදි ලෝයර් එක්ක කතා කර ගන්න කියල මට ලෝයර් ගෙ නම්බර් එක දුන්න. අනිවා කෝල් කරන්න ඕනලු Verify කර ගන්න. ඉතින් මම පට්ට අමාරුවෙන් Dialog එකට රුපියල් 100 ක ම card එකක් දාගෙන ආව.. අර ලෝයර්ටත් ගත්ත. IDD හින්ද විනාඩි 1යි තප්පර 30 කින් ඉවරයි කාඩ් එක. යන්තන් එතනස් සල්ලි නැති හින්ද බේරුනා... Account එක හදන්න Dollar 400 ක් ඕන කිව්ව....

[QUOTE="sajith.xp.pk, post: 19503403, member: 142270"] [SIZE="4"]ඔව්ව නම් මොනවද බන් :lol: මම AL කරන කාලෙ කෙල්ල පංති ඉවර වෙනකන් කැෆේ යන්න පටන් ගත්තු පළවෙනි දවස් වල තමයි 512kbps ADSL Line එකකින් ගියේ තනියම Internet. පොත් පත්තර වල තිබුන විදියට Yahoo.com එහෙම ගහල ඒව ලෝඩ් වෙද්දි පට්ට ආසයි ඉතින්... Gamespot.com එහෙමත් ගිහින් බැලුව ආසාවෙ බැරුවා :lol: වැල බලන්න එච්චර ඕන කමක් තිබුනෙ නෑ... ඔය අතරෙ ආව කියහංකො මම 99999 වෙනි ලකී පර්සන් කියල ඇමරිකාවෙ Citizen ගන්න.... :lol: අම්මට සිරි ඉතින් පට්ට ලකී නේහ්.. මම ගෙදරටත් කියල ඒ ආව ලින්ක් වල සෑහෙන්න දුරකට Signup වෙලා යන්න ඔන්න මෙන්න හිටියෙ බන් ඇමරිකා :D :D පස්සෙ ඉල්ලපි නැතෑ ඩොලර් ගාණක්.. සල්ලි තිබුන නම් එතනින් එහාට කරන්න තියෙන මෝඩ වැඩෙත් කරල... කවුද බන් දන්නෙ ඔය සිද්දි මුල් කාලෙ.... :lol: :angry::angry::growl::growl: ඒක ඒ විදියට උනා.... පස්සෙ මාසෙකට විතර පස්සෙ මට මාර චාන්ස් එකක් හම්බුනේ... ඒ වයසක බ්රසීලෙද කොහෙද ගෑණු කෙනෙක්... එයා හම්බු කරල තියෙන සල්ලි වලට කරන්න දෙයක් නෑලු... :baffled: දෙන්න ළමයි නෑලු. මැරෙන්න කලින් සල්ලි ටික කාට හරි දෙන්නලු හදන්නෙ. ඉතින් Internet එකේ බලද්දි මගේ Email එක දැකල කැමති හිතුනලු.... පස්සෙ ඉතින් මාත් ගරු සරු ඇතුව කතා කරල Email කරා Phone එකෙන්ම... Wap site එකකින් ගියේ... yahoo එකේ wap සයිට් එක. දැන් ඉන්න යාළුවො නම් දන්නෙත් නැතුව ඇති wapsite කියන්නෙ මොනවද කියල... දැන් ඔය Mobile Responsive එහෙම එන්න කලින් ඒ කට්ටිය වෙනම හදල තිබුන Phone වලින් යද්දි පට්ටප Basic html වලින් ලෝඩ් වෙන wap සයිට්... ඉතින් ඒකෙදි ලෝයර් එක්ක කතා කර ගන්න කියල මට ලෝයර් ගෙ නම්බර් එක දුන්න. අනිවා කෝල් කරන්න ඕනලු Verify කර ගන්න. ඉතින් මම පට්ට අමාරුවෙන් Dialog එකට රුපියල් 100 ක ම card එකක් දාගෙන ආව.. අර ලෝයර්ටත් ගත්ත. IDD හින්ද විනාඩි 1යි තප්පර 30 කින් ඉවරයි කාඩ් එක. යන්තන් එතනස් සල්ලි නැති හින්ද බේරුනා... Account එක හදන්න Dollar 400 ක් ඕන කිව්ව.... :no::growl::growl::growl::growl::growl: :lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom