Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන් මම හෙන මානසික ප්රශ්නෙක ඉන්නේ (Software Engineering)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිග්රී එකම විතරක් හෙන සුදුසුකමක් වෙන්නෙ නෑ, හැබයි කවදහරි mainstream ලන්කාවෙ company එකකට ජොයින් වෙන්න අදහසක් තියනවනං, අනිව ඕනේ. තමන්ගෙම company එක ගොඩ දාගන්නව නං එහෙම කේස් එකක් නෑ. ලංකාවෙත් ඉන්දියව තරම්ම නැතත් , ඔය මාකට් එකේ මාර තරඟයක් තියනව. මං ඕන තරම් දැකල තියනව ඉන්ටර්විව් වලට whitelist කරද්දි ඩිග්රී එක බලපු අවස්තා. හැබයි මෙහෙමත් එකක් තියනව. තමන්ගෙ අංශෙන් ඉතාම දක්ශයෙක් නම්, එතනදි පොඩි චාන්ස් එකක් තියනව. proven samples, github, opensource contribution, success වෙබ් හෝ මොබයිල් ඇප් එකක්, වගේ තියන එකෙක්ට එක ඕන තැනක ඩිග්රීයක් නැතුව ඒටික විකුනන්න පුලුවන්.

පාර්ට්නර් කෙනෙක් එක්ක බිස්නස් එකක් කරනවං ඉතින් කවදහරි තනියෙන් ගේම ගහන්න වුනොත් කියන මයින්ඩ් සෙට් එකේ ඉඳන් වත් වැඩේ කරන්න වෙනව. වෙන රටක ග්රැජුවේට් ඩ්රොපාවුට් වුන එකෙක් ට දෙමව්පියොන්ට සලකන්න සලකන්න ඔනේ එහෙමයි මෙහෙමයි කියල ලොකුවට ඔලුවෙ නෑ.. ඉතින් රිස්ක් එකක් ගන්න ලංකාවෙ වගේ මැරෙන්න දෙයක් නෑ.. එනර්ජි තියනකන් ගේම ගහන්න පුලුවන්..

අනික උබ කරන දේට සල්ලි වියදම් වෙන්නෙ අවමයෙන්, නිදහස් අද්යාපනය නිසා.. මමද ඇතුලුව තව ගොඩක් එවුන්ට එහෙම නෑ.. ඉතිං ඩ්ර්ග්රී එකත් එක්ක කොමහරි කට්ට කාල ඔක ගොඩ දාන්න බැරිද ? කවදහරි උබට නමට හරි ඒක තියෙයි.. කෙල වුනොත් මොකකට හරි රිංගන්න වත්..

[QUOTE="gihansandaru, post: 25538120, member: 248511"] [SIZE=5]ඩිග්රී එකම විතරක් හෙන සුදුසුකමක් වෙන්නෙ නෑ, හැබයි කවදහරි mainstream ලන්කාවෙ company එකකට ජොයින් වෙන්න අදහසක් තියනවනං, අනිව ඕනේ. තමන්ගෙම company එක ගොඩ දාගන්නව නං එහෙම කේස් එකක් නෑ. ලංකාවෙත් ඉන්දියව තරම්ම නැතත් , ඔය මාකට් එකේ මාර තරඟයක් තියනව. මං ඕන තරම් දැකල තියනව ඉන්ටර්විව් වලට whitelist කරද්දි ඩිග්රී එක බලපු අවස්තා. හැබයි මෙහෙමත් එකක් තියනව. තමන්ගෙ අංශෙන් ඉතාම දක්ශයෙක් නම්, එතනදි පොඩි චාන්ස් එකක් තියනව. proven samples, github, opensource contribution, success වෙබ් හෝ මොබයිල් ඇප් එකක්, වගේ තියන එකෙක්ට එක ඕන තැනක ඩිග්රීයක් නැතුව ඒටික විකුනන්න පුලුවන්. පාර්ට්නර් කෙනෙක් එක්ක බිස්නස් එකක් කරනවං ඉතින් කවදහරි තනියෙන් ගේම ගහන්න වුනොත් කියන මයින්ඩ් සෙට් එකේ ඉඳන් වත් වැඩේ කරන්න වෙනව. වෙන රටක ග්රැජුවේට් ඩ්රොපාවුට් වුන එකෙක් ට දෙමව්පියොන්ට සලකන්න සලකන්න ඔනේ එහෙමයි මෙහෙමයි කියල ලොකුවට ඔලුවෙ නෑ.. ඉතින් රිස්ක් එකක් ගන්න ලංකාවෙ වගේ මැරෙන්න දෙයක් නෑ.. එනර්ජි තියනකන් ගේම ගහන්න පුලුවන්.. අනික උබ කරන දේට සල්ලි වියදම් වෙන්නෙ අවමයෙන්, නිදහස් අද්යාපනය නිසා.. මමද ඇතුලුව තව ගොඩක් එවුන්ට එහෙම නෑ.. ඉතිං ඩ්ර්ග්රී එකත් එක්ක කොමහරි කට්ට කාල ඔක ගොඩ දාන්න බැරිද ? කවදහරි උබට නමට හරි ඒක තියෙයි.. කෙල වුනොත් මොකකට හරි රිංගන්න වත්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom