Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
මචන් මෙන්න මගෙ ආදර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැබැ ආදරෙ කවදා හරි ජයගන්නවා

මචන් මේකයි මගෙ කතාව

මන් අපොස උපෙල කරන කාලෙ මන් කෙල්ලෙක් දැක්කා. කෙල්ල විශාකා.මන් රොයල්.. කෙල්ල දැක්ක දවසෙම මාත් එක්ක හිනාඋනා. කෙල්ල ලස්සනයි මචන්. කොටයි. මන් කලෙත් ජීව විද්‍යාව..කෙල්ල කලෙත් ජීව විද්‍යව.. කෙල්ල කෙමිස්ට්‍රි පිසික්ස් පන්ති 2ටම ආවා මන් ගිය. බයො වලට ආවෙ නැ.. මට කෙල්ලව හම්බුනෙ එලෙවල් පටන් අරන් මාස 6ක්ට විතර පස්සෙ .. කෙල්ල පන්ති ආපු නිසා මන් කෙමිස්ට්‍රි පිසික්ස් ක්ලාස් වලට හමදාම ගියා. බයො පන්ති සමහරක් මාස වල ගියෙත් නැ.. සමහරවිට බයො පන්ති මාස තුන 4 ගියෙ නැ. කෙල්ල මචන් එන්නෙම අම්මා එක්ක .. යන්නෙත් අම්ම එක්ක.. කතාකරන්න අවස්තාවක්නම් නැ . මන් බලනව කෙල්ල හිනවෙනව එච්චරයි.. මන් අවස්තා ඩෙකකඩි කෙල්ලට ලියුමක් දෙන්න උත්සහා කලා එත් කෙල්ල ගත්තෙ නැ කෙල්ල ඉගෙනගන්න දක්ශයි.. කොහොම හරි පිසික්ස් පන්තියෙ අන්තිම ඩවසත් ආව.. මට එදා මචන් දරගන්න බැරි තරම් දුකයි මොකද මට කෙල්ලව ආයෙ දකින්න හම්බෙන්නැති නිසා.. කෙල්ලට එදා මට මොනවදො කියන්න තිබුනා..මට තෙරුනා හැබැයි එදා පන්තියෙ හැමිම සර්ට ඉවරවෙල වැන්ද නිසා නට කෙල්ලව පෙනි පෙනි මග හැරුනා.. කාලෙ ඔහොම ගියා. මන් විබාගෙ ලිව්වා. මගෙ යාලුවෙක් හරහ මන් කෙල්ලගෙ යාලුවෙක් සෙට් කරගෙන කෙල්ලට ලියුමක් යැව්වා .. මන් කිව්වෙ කවදාහරි දොස්තර නොනා කෙනෙක් වෙන්න කියල. මන් කැමතිඩ කියල අහුව්වෙවත් නැ. කොහොමහරි ඊට දවස් 10ක්ට පස්සෙ සක්යා එකෙ තිබ්බ වක්ශොප් එකකට කෙල්ල ආවා.. එදා කෙල්ලත් එක්ක කතාකරන්න බලන් මන් හිටියෙ. කෙල්ලටත් මාත් එක්ක කතාකරන්න උවමනව තිබ්බ.. කෙල්ල මන් ලගට අවිත් වාඩිවෙන්න හදද්දිම ව්ක්ශොප් එක කරපු එකා මාව ඉස්සරහ්ට ගත්ත.. එතනිනුත් වැඩෙ අල උන.. කොහොමහරි කෙල්ල කෙල්ලගෙ තව යාලුවෙක් හරහා මට පනිවිඩයක් එව්ව යන්නෙප්පා ඉන්න පොඩ්ඩක් කියල.. ඔන්න මන් හිටියා.. හැබයි දැන් කෙල්ලට එලියට එන්න බැ. මොකද තව කොල්ලෙක් ඉන්නව කෙල්ලගෙන් කැමතිඩ අහන්න..කෙල්ලට මන් කියනව එන්න කියලා.. කෙල්ල කියනව අරයා ඉන්නව කියල.. අර කොල්ලත් මගෙ හොද යාලුවෙක්..මට දන් මල පැන්නා..කෙල්ලට එක තෙරුනා.. කෙල්ල එලියට ආව ව්ක්ශොප් එකෙන්.. ආපු ගමන් මාත් එක්ක කතා කරා..ඒත් එක්කම අරූ එතනට ආවා.. මන් පොඩ්ඩක් පැත්තට උනා..මොකද කෙල්ල මට කැමතියිඩ කියල කියලත් නැ අනික අරූ මගෙ යාලුවෙක්.. කෙල්ල ඌගෙ හිත නොරිදෙන්න පහැදිලි කරා.. ඊට පස්සෙ කෙල්ල මාව පැත්තකට අතින් අල්ලන් අරන් ගිහින් කතා කරා.. එය කිව්ව එයා දෙවෙනි පාර විබාගෙ කරන්වා ඊට පස්සෙ තමා තීරනයක් දෙන්න පුලුවන් කියලා.. මට මල පැන්නා. මන් කිව්ව මට එහෙම බලන් ඉන්න බැ අපි මෙක නවත්තමු කියලා.. කෙල්ලගෙ මූන අඩන්න වගෙ අප්සට් උනා.. කෙල්ල කිව්ව ඔයාට වෙන කෙනෙක් ඉන්නවනම් කමක් නැ කියලා.. එයා මට කමතියි කියලා මට හොදට තෙරුන.. කෙල්ල මට නොම්මරෙ දුන්නා.. කාලෙ ඔහොම ගියා.. මගෙ ප්‍රතිපල ආව A 3ක් තිබ්බා.. කෙල්ල ආයෙ කරා.. මට ඔනා උනෙ කෙල්ල දොස්තර කෙනෙක් වෙනව බලන්න.. කෙල්ල එච්චරටම ලස්සනයි මචන්..මගෙ පොතුත් කෙල්ලට දුන්නා.. කෙල්ල මන් කියපු විදියටම වැඩ කරා.. මට A3ක් තිබ්බට මෙඩ්සින් යන්න 0.0001 ක් මදි මචන්.. හැබැයි මන් ආයෙ කරෙත් නැ.. හෙතුව මන් ආයෙ කරනව කියල ජෙල්ල දනගත්තොත් කෙල්ල වැටෙන නිසා.. මොකද එහෙනම් එයා බය වෙනව A3ක් අරගෙනත් යන්න බරිඋන කියල.. බොහොම අමාරුවෙන් හිත හදලා මන් ආයෙ විබාගෙ කරන්න එයාව කැමතිකරගත්තෙ.. කාලෙ ගිය කෙල්ල විබාගෙ කරා.. කෙල්ල විබාගෙ කරපු ගමන් මන් කෙල්ලව අතැරියා මචන්.. මොකද මන් දැනගත්ත එයා දන් දොස්තර කෙනෙක් නිසා මාව එයාට ගැලපන්නැ කියලා.. මෙ වෙනකොටත් කෙල්ල මට කැමත්ත දීල නැ.. කෙල්ලට මන් මෙ දෙ කිව්වම කෙල්ලට අඩන්න වගේ මූන..එයා මුකුත්ම කිව්වෙ නැ.. මොකද මචන් මන් එයාට කිව්වෙ මන් දැන් දොස්තර කෙනෙක් ඔයා වගෙ කෙල්ලෙක්ට අපෙ අම්ම කමතිවෙන එකක් නැ කියල.. මන් එහෙම කියලා ආවා මචන්..මන් ගෙදර අවිල්ල අඩුවා හොදටම.. මන් දුක නිවාගන්න අරක්කු බොන්න ගත්ත මචන්.. කොහොමරි මට රට ගිහින් මෙඩිච්සින් කරන්න ශිශ්ශත්වයක් හම්බුන.. මන් යන්න සති 2කට කලින් කෙල්ල මට කතා කරා.. මන් ගත්තෙ නැ.. ඊටපස්සෙ කෙල්ල මට මැසෙජ් එකක්දාල තිබ්බ.. කෙල්ලට යාලුවෙක් ඔක්කොම කියල.. මට කෙල්ල මැසෙජ් කර වෙලාවෙ ඉඩන් කෙල්ලව දාල යන්න දුකක් ආවා.. මන් ඇඩුව හොදටම.. දවස් ගානක් ..අරක්කු බොතලෙ මට පිහිට උනා.. කොහොමහරි මන් කෙල්ලගෙන් ඇහුව්ව ශිශ්‍යත්වෙ අතැරලා ආයෙ කරන්නද කියලා.. එයා කිව්ව අවුරුද්දක් නිකන් ඉදල ආයෙ කරන එක ලේසී නැ නෙ කියල.. මොකද එතකොට විබාගෙට තිබ්බෙ මාස 6යි.. එයා කිව්ව රට යන්න කියලා. කෙල්ල දුකෙන් කිව්වෙ. එහෙම කියද්දි මට දාල යන්න දුක හිතුන. මන් ශිශියත්වෙට පයින් ගහුව්ව.. මන් කෙල්ලට කිව්ව මන් ආයෙ ඔයාට කතාකරන්නෙ මෙහෙ මෙඩිසින් ගිහ්න් කියල.. කතාකරේ නැතිඋනොත් මන් පැරදුන කියල හිතගන්න කියල.. කෙල්ල මුකුත් කියන්න කලින් මන් කට් කරා.. එ සිම් එකත් මන් විසික් කරා.. මන් ආයෙ පන්ති ගියා.. මට තෙරුන මට මුකුත්ම මතක නැ කියල මන් අපොස සාපෙල ලන්කාවෙන්ම 8 මචන්. එත් මාස 6න් විබාගෙ කරන එක ලේසි උනෙ නැ මන් සමහරක් දවස් වල රැ 3 වෙනකන් පාඩම් කරා ඔහොම මාසයක් ගියා.. වැඩෙ අතරින්න හිතුන වාර අනන්තවත් තිබුන මචන්.. හැම වෙලාවකම මන් කෙල්ල මතක් කරල හිත හදාගත්ත.. කෙල්ලගෙ ප්‍රතිපල ආව.. එයා මෙඩිසින් සෙට් උනා මන් යාලුවෙක්ගෙන් දැනගත්ත.. කෙල්ල මන් ගැන හර්රිය්ට අහනව කියලා ඌ කිව්ව්. මන් ඌට කියල තිබ්බෙ කලින් දන්නැ කියන්න කියල.. කෙල්ලගෙ ප්‍රතිපලෙ දැනගත්ත වෙලෙ මට ඇඩුන සතුටට මචන්.. මට කෙල්ලට සුබ පතන්න ඔන උනත් මන් කරෙ නැ....ඊට දවස් 2ක්ට පස්සෙ අපෙ ගෙදරට ලියුමක් ආවා.. මට බොට්ටුවකින් මෙඩිසින් සෙට් වෙලා.. මන් එ වෙලාවෙම කෙල්ලට කොල් එකක් ගත්තා.. එයට පුදුම සතුටුයි.. එ වෙලාවෙ තමා එයා මට කැමතියි කිව්වෙ.. දන් කෙල්ලයි මායි එකම කැම්පස් එකෙ.. මන් අවුරුදදක් සීනියර්. තව අවුරුද්දකින් මන් අවුට් වෙනවා. එයා අවුට් උන ගමන් අපි වෙඩ්න් එක ගන්වා..

[QUOTE="Sandalianslam, post: 21077129, member: 560832"] [b]සැබැ ආදරෙ කවදා හරි ජයගන්නවා[/b] [SIZE="6"][/SIZE]මචන් මේකයි මගෙ කතාව මන් අපොස උපෙල කරන කාලෙ මන් කෙල්ලෙක් දැක්කා. කෙල්ල විශාකා.මන් රොයල්.. කෙල්ල දැක්ක දවසෙම මාත් එක්ක හිනාඋනා. කෙල්ල ලස්සනයි මචන්. කොටයි. මන් කලෙත් ජීව විද්‍යාව..කෙල්ල කලෙත් ජීව විද්‍යව.. කෙල්ල කෙමිස්ට්‍රි පිසික්ස් පන්ති 2ටම ආවා මන් ගිය. බයො වලට ආවෙ නැ.. මට කෙල්ලව හම්බුනෙ එලෙවල් පටන් අරන් මාස 6ක්ට විතර පස්සෙ .. කෙල්ල පන්ති ආපු නිසා මන් කෙමිස්ට්‍රි පිසික්ස් ක්ලාස් වලට හමදාම ගියා. බයො පන්ති සමහරක් මාස වල ගියෙත් නැ.. සමහරවිට බයො පන්ති මාස තුන 4 ගියෙ නැ. කෙල්ල මචන් එන්නෙම අම්මා එක්ක .. යන්නෙත් අම්ම එක්ක.. කතාකරන්න අවස්තාවක්නම් නැ . මන් බලනව කෙල්ල හිනවෙනව එච්චරයි.. මන් අවස්තා ඩෙකකඩි කෙල්ලට ලියුමක් දෙන්න උත්සහා කලා එත් කෙල්ල ගත්තෙ නැ කෙල්ල ඉගෙනගන්න දක්ශයි.. කොහොම හරි පිසික්ස් පන්තියෙ අන්තිම ඩවසත් ආව.. මට එදා මචන් දරගන්න බැරි තරම් දුකයි මොකද මට කෙල්ලව ආයෙ දකින්න හම්බෙන්නැති නිසා.. කෙල්ලට එදා මට මොනවදො කියන්න තිබුනා..මට තෙරුනා හැබැයි එදා පන්තියෙ හැමිම සර්ට ඉවරවෙල වැන්ද නිසා නට කෙල්ලව පෙනි පෙනි මග හැරුනා.. කාලෙ ඔහොම ගියා. මන් විබාගෙ ලිව්වා. මගෙ යාලුවෙක් හරහ මන් කෙල්ලගෙ යාලුවෙක් සෙට් කරගෙන කෙල්ලට ලියුමක් යැව්වා .. මන් කිව්වෙ කවදාහරි දොස්තර නොනා කෙනෙක් වෙන්න කියල. මන් කැමතිඩ කියල අහුව්වෙවත් නැ. කොහොමහරි ඊට දවස් 10ක්ට පස්සෙ සක්යා එකෙ තිබ්බ වක්ශොප් එකකට කෙල්ල ආවා.. එදා කෙල්ලත් එක්ක කතාකරන්න බලන් මන් හිටියෙ. කෙල්ලටත් මාත් එක්ක කතාකරන්න උවමනව තිබ්බ.. කෙල්ල මන් ලගට අවිත් වාඩිවෙන්න හදද්දිම ව්ක්ශොප් එක කරපු එකා මාව ඉස්සරහ්ට ගත්ත.. එතනිනුත් වැඩෙ අල උන.. කොහොමහරි කෙල්ල කෙල්ලගෙ තව යාලුවෙක් හරහා මට පනිවිඩයක් එව්ව යන්නෙප්පා ඉන්න පොඩ්ඩක් කියල.. ඔන්න මන් හිටියා.. හැබයි දැන් කෙල්ලට එලියට එන්න බැ. මොකද තව කොල්ලෙක් ඉන්නව කෙල්ලගෙන් කැමතිඩ අහන්න..කෙල්ලට මන් කියනව එන්න කියලා.. කෙල්ල කියනව අරයා ඉන්නව කියල.. අර කොල්ලත් මගෙ හොද යාලුවෙක්..මට දන් මල පැන්නා..කෙල්ලට එක තෙරුනා.. කෙල්ල එලියට ආව ව්ක්ශොප් එකෙන්.. ආපු ගමන් මාත් එක්ක කතා කරා..ඒත් එක්කම අරූ එතනට ආවා.. මන් පොඩ්ඩක් පැත්තට උනා..මොකද කෙල්ල මට කැමතියිඩ කියල කියලත් නැ අනික අරූ මගෙ යාලුවෙක්.. කෙල්ල ඌගෙ හිත නොරිදෙන්න පහැදිලි කරා.. ඊට පස්සෙ කෙල්ල මාව පැත්තකට අතින් අල්ලන් අරන් ගිහින් කතා කරා.. එය කිව්ව එයා දෙවෙනි පාර විබාගෙ කරන්වා ඊට පස්සෙ තමා තීරනයක් දෙන්න පුලුවන් කියලා.. මට මල පැන්නා. මන් කිව්ව මට එහෙම බලන් ඉන්න බැ අපි මෙක නවත්තමු කියලා.. කෙල්ලගෙ මූන අඩන්න වගෙ අප්සට් උනා.. කෙල්ල කිව්ව ඔයාට වෙන කෙනෙක් ඉන්නවනම් කමක් නැ කියලා.. එයා මට කමතියි කියලා මට හොදට තෙරුන.. කෙල්ල මට නොම්මරෙ දුන්නා.. කාලෙ ඔහොම ගියා.. මගෙ ප්‍රතිපල ආව A 3ක් තිබ්බා.. කෙල්ල ආයෙ කරා.. මට ඔනා උනෙ කෙල්ල දොස්තර කෙනෙක් වෙනව බලන්න.. කෙල්ල එච්චරටම ලස්සනයි මචන්..මගෙ පොතුත් කෙල්ලට දුන්නා.. කෙල්ල මන් කියපු විදියටම වැඩ කරා.. මට A3ක් තිබ්බට මෙඩ්සින් යන්න 0.0001 ක් මදි මචන්.. හැබැයි මන් ආයෙ කරෙත් නැ.. හෙතුව මන් ආයෙ කරනව කියල ජෙල්ල දනගත්තොත් කෙල්ල වැටෙන නිසා.. මොකද එහෙනම් එයා බය වෙනව A3ක් අරගෙනත් යන්න බරිඋන කියල.. බොහොම අමාරුවෙන් හිත හදලා මන් ආයෙ විබාගෙ කරන්න එයාව කැමතිකරගත්තෙ.. කාලෙ ගිය කෙල්ල විබාගෙ කරා.. කෙල්ල විබාගෙ කරපු ගමන් මන් කෙල්ලව අතැරියා මචන්.. මොකද මන් දැනගත්ත එයා දන් දොස්තර කෙනෙක් නිසා මාව එයාට ගැලපන්නැ කියලා.. මෙ වෙනකොටත් කෙල්ල මට කැමත්ත දීල නැ.. කෙල්ලට මන් මෙ දෙ කිව්වම කෙල්ලට අඩන්න වගේ මූන..එයා මුකුත්ම කිව්වෙ නැ.. මොකද මචන් මන් එයාට කිව්වෙ මන් දැන් දොස්තර කෙනෙක් ඔයා වගෙ කෙල්ලෙක්ට අපෙ අම්ම කමතිවෙන එකක් නැ කියල.. මන් එහෙම කියලා ආවා මචන්..මන් ගෙදර අවිල්ල අඩුවා හොදටම.. මන් දුක නිවාගන්න අරක්කු බොන්න ගත්ත මචන්.. කොහොමරි මට රට ගිහින් මෙඩිච්සින් කරන්න ශිශ්ශත්වයක් හම්බුන.. මන් යන්න සති 2කට කලින් කෙල්ල මට කතා කරා.. මන් ගත්තෙ නැ.. ඊටපස්සෙ කෙල්ල මට මැසෙජ් එකක්දාල තිබ්බ.. කෙල්ලට යාලුවෙක් ඔක්කොම කියල.. මට කෙල්ල මැසෙජ් කර වෙලාවෙ ඉඩන් කෙල්ලව දාල යන්න දුකක් ආවා.. මන් ඇඩුව හොදටම.. දවස් ගානක් ..අරක්කු බොතලෙ මට පිහිට උනා.. කොහොමහරි මන් කෙල්ලගෙන් ඇහුව්ව ශිශ්‍යත්වෙ අතැරලා ආයෙ කරන්නද කියලා.. එයා කිව්ව අවුරුද්දක් නිකන් ඉදල ආයෙ කරන එක ලේසී නැ නෙ කියල.. මොකද එතකොට විබාගෙට තිබ්බෙ මාස 6යි.. එයා කිව්ව රට යන්න කියලා. කෙල්ල දුකෙන් කිව්වෙ. එහෙම කියද්දි මට දාල යන්න දුක හිතුන. මන් ශිශියත්වෙට පයින් ගහුව්ව.. මන් කෙල්ලට කිව්ව මන් ආයෙ ඔයාට කතාකරන්නෙ මෙහෙ මෙඩිසින් ගිහ්න් කියල.. කතාකරේ නැතිඋනොත් මන් පැරදුන කියල හිතගන්න කියල.. කෙල්ල මුකුත් කියන්න කලින් මන් කට් කරා.. එ සිම් එකත් මන් විසික් කරා.. මන් ආයෙ පන්ති ගියා.. මට තෙරුන මට මුකුත්ම මතක නැ කියල මන් අපොස සාපෙල ලන්කාවෙන්ම 8 මචන්. එත් මාස 6න් විබාගෙ කරන එක ලේසි උනෙ නැ මන් සමහරක් දවස් වල රැ 3 වෙනකන් පාඩම් කරා ඔහොම මාසයක් ගියා.. වැඩෙ අතරින්න හිතුන වාර අනන්තවත් තිබුන මචන්.. හැම වෙලාවකම මන් කෙල්ල මතක් කරල හිත හදාගත්ත.. කෙල්ලගෙ ප්‍රතිපල ආව.. එයා මෙඩිසින් සෙට් උනා මන් යාලුවෙක්ගෙන් දැනගත්ත.. කෙල්ල මන් ගැන හර්රිය්ට අහනව කියලා ඌ කිව්ව්. මන් ඌට කියල තිබ්බෙ කලින් දන්නැ කියන්න කියල.. කෙල්ලගෙ ප්‍රතිපලෙ දැනගත්ත වෙලෙ මට ඇඩුන සතුටට මචන්.. මට කෙල්ලට සුබ පතන්න ඔන උනත් මන් කරෙ නැ....ඊට දවස් 2ක්ට පස්සෙ අපෙ ගෙදරට ලියුමක් ආවා.. මට බොට්ටුවකින් මෙඩිසින් සෙට් වෙලා.. මන් එ වෙලාවෙම කෙල්ලට කොල් එකක් ගත්තා.. එයට පුදුම සතුටුයි.. එ වෙලාවෙ තමා එයා මට කැමතියි කිව්වෙ.. දන් කෙල්ලයි මායි එකම කැම්පස් එකෙ.. මන් අවුරුදදක් සීනියර්. තව අවුරුද්දකින් මන් අවුට් වෙනවා. එයා අවුට් උන ගමන් අපි වෙඩ්න් එක ගන්වා.. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom