Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මචන් wife seen එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබලගේ පොඩි උපදෙසක් ඕනී. මට දැන් මොනා කරන්නද කියලා තේරේන්නේ නෑ. සිංහලෙන් කියනවානම් කෙලවෙලා ඉන්නේ. පොඩි සිද්ධියක් උනා wife එක්ක.

මචන් මම ගැන කියනවා නම් මම ටිකක් කැරි වල් සහ sex පැත්තට බර වැඩි ඩ්යල් එකක්. මම පොඩ්ඩක් cuckold seen එකට ඇබ්බැහි වෙලා හිටියේ බදින්න කලින්. මීට අවුරුදු 4ට කලින් මම බැන්දා. අපිට බබෙක් හම්බ උනා. බබාට දැන් අවුරුදු 3යි. බබා හම්බ වෙලා අපි ආයිත් sex කරන්න ගත්තාම මගේ හිතේ තිබ්බ මේ cuckold seen එක wife ට කිව්වම ඒකට wife කැමති උනේ නෑ. කොටින්ම තව පොඩ්ඩෙන් පටන් ගත්ත තැනම මගුල ඉවරයි තව පොඩ්ඩේන්.

මට cuck seen එක ඔලුවට ගහපු නිසා බැරිම තැන wife බබා එක්ක අම්මලා ගෙදර ගියාම මට ඒක ගැන තව හොයන්න ඕන උනා. ඒ පාර මම fake facebook profile එකක් හදාගෙන එක එක sex group වලට add උනා. අඩෝ ඒකෙන් මගේ fetish එක එක තව තව වැඩි උනා. අඩෝ ඒකේ කපල් ඉන්නව සෙට් වෙන. සමහර එඋන් wife ගේ photo share කරනවා. හැබැයි මට එකක්වත් මුන ගැහෙන්න chance එක ආවේ නෑ. ඔහොම කාලයක් ගියා

ගිය සතියේ මචන් wife අම්මලා ගෙදර සතියක් විතර ඉදලා ගෙදර ආවා. අඩෝ මමත් හෙන මෝල් අමාරුවේන් හිටියේ. බබා නිදාගත්තාම මම wife ව අනිත් room එකට අරන් ගිහිල්ලා දුන්නා wife ට ආතල් එකක් චූ යන්න. අමාරුවට වයිප් විනාඩී 15 විතර ඇදට වෙලා ඇදුම් නැතුව වැතිරිලා හිටියා. මචන් මට එක පාරම වල් idea එකක් ඇවිල්ලා, මෙයා ඇදේ nude විදිහට ඉන්න photo එකක් මගේ phone එකෙන් අරගෙන මගේ අර හදාගත්ත් fake fb profile එකට save කරගත්තා.( මම phone එකේ gallery එක්තේ තියා ගත්තේ නෑ මොකක් හරි ලීක් seen එකක් වෙයි කියලා බයට). කොහොමහරී wife නැගිටින්නේ නැති නිසා මම හීමීට wash එකක් දාගන්න washroom එකට ගියා. විනාඩි 2 යන්න නෑ wife කෑ ගහන සද්දේ ඇහිලා මම washroom එකේන් එලියට ආවා. බැලින්නම් ඔක්කොම අතේ මාට්ටු බන්. Wife සැකේට මම wash දාගන්න ගියාම phone එක බලලා. මට තිබ්බ හදිස්සියට fake profile එකෙන් logout වෙන්නත් අමතක් වෙලා. අඩෝ මට හොදටම බැන්නා බන්. කියන්නත් ලැජ්ජායි බන්. මට කුණුහරුපේනුත් බැන්නා. ඇඩුවා ඒකී නැති වෙන්න. මම පැහැදිලි කරා මම එහෙම කරෙ ඔයා නැති වෙලාවට ඔයාගේ ලස්සන ඇග දිහා බල බලා ඉන්න කියලා. එදා බන් නින්ද ගියෙත් නෑ. වලී කෝටියයි.

මචන් ඔය seen එකෙන් පස්සේ දැන් wife මාත් එක්ක කතා කරන්නේ නෑ. මටත් මූන දිහා බලන්න ලැජ්ජයි. සමහරවිට මේක දැන් divorce වෙන්න හේතුවක් ගානට යයි කියලා මට හිතෙනවා. ආසාව පාලනය කරගන්න බැරුව මමත් හෙන චාටර් seen එකක් කරේ. මම සමාවගත්තා. ඒ උනාට මීට වඩා මටත් බැගෑපත් වෙන්න බෑ. දැන් තේරෙන්නේ නෑ බන් මොනා කරන්නද කියලා. මගේ ඔලුවත් හෙන අවුල්. Office එක්ට ගියත් ඔලුවට upset. බැරිම තැන මම මේ elakiri එකට දැම්මේ උබලගෙන් මොනාහරි උපදෙසක් ගන්න. ගොන් කැරි වැඩක් තමා කරෙ.

[QUOTE="ckan, post: 29004608, member: 566099"] මචන් උබලගේ පොඩි උපදෙසක් ඕනී. මට දැන් මොනා කරන්නද කියලා තේරේන්නේ නෑ. සිංහලෙන් කියනවානම් කෙලවෙලා ඉන්නේ. පොඩි සිද්ධියක් උනා wife එක්ක. මචන් මම ගැන කියනවා නම් මම ටිකක් කැරි වල් සහ sex පැත්තට බර වැඩි ඩ්යල් එකක්. මම පොඩ්ඩක් cuckold seen එකට ඇබ්බැහි වෙලා හිටියේ බදින්න කලින්. මීට අවුරුදු 4ට කලින් මම බැන්දා. අපිට බබෙක් හම්බ උනා. බබාට දැන් අවුරුදු 3යි. බබා හම්බ වෙලා අපි ආයිත් sex කරන්න ගත්තාම මගේ හිතේ තිබ්බ මේ cuckold seen එක wife ට කිව්වම ඒකට wife කැමති උනේ නෑ. කොටින්ම තව පොඩ්ඩෙන් පටන් ගත්ත තැනම මගුල ඉවරයි තව පොඩ්ඩේන්. මට cuck seen එක ඔලුවට ගහපු නිසා බැරිම තැන wife බබා එක්ක අම්මලා ගෙදර ගියාම මට ඒක ගැන තව හොයන්න ඕන උනා. ඒ පාර මම fake facebook profile එකක් හදාගෙන එක එක sex group වලට add උනා. අඩෝ ඒකෙන් මගේ fetish එක එක තව තව වැඩි උනා. අඩෝ ඒකේ කපල් ඉන්නව සෙට් වෙන. සමහර එඋන් wife ගේ photo share කරනවා. හැබැයි මට එකක්වත් මුන ගැහෙන්න chance එක ආවේ නෑ. ඔහොම කාලයක් ගියා ගිය සතියේ මචන් wife අම්මලා ගෙදර සතියක් විතර ඉදලා ගෙදර ආවා. අඩෝ මමත් හෙන මෝල් අමාරුවේන් හිටියේ. බබා නිදාගත්තාම මම wife ව අනිත් room එකට අරන් ගිහිල්ලා දුන්නා wife ට ආතල් එකක් චූ යන්න. අමාරුවට වයිප් විනාඩී 15 විතර ඇදට වෙලා ඇදුම් නැතුව වැතිරිලා හිටියා. මචන් මට එක පාරම වල් idea එකක් ඇවිල්ලා, මෙයා ඇදේ nude විදිහට ඉන්න photo එකක් මගේ phone එකෙන් අරගෙන මගේ අර හදාගත්ත් fake fb profile එකට save කරගත්තා.( මම phone එකේ gallery එක්තේ තියා ගත්තේ නෑ මොකක් හරි ලීක් seen එකක් වෙයි කියලා බයට). කොහොමහරී wife නැගිටින්නේ නැති නිසා මම හීමීට wash එකක් දාගන්න washroom එකට ගියා. විනාඩි 2 යන්න නෑ wife කෑ ගහන සද්දේ ඇහිලා මම washroom එකේන් එලියට ආවා. බැලින්නම් ඔක්කොම අතේ මාට්ටු බන්. Wife සැකේට මම wash දාගන්න ගියාම phone එක බලලා. මට තිබ්බ හදිස්සියට fake profile එකෙන් logout වෙන්නත් අමතක් වෙලා. අඩෝ මට හොදටම බැන්නා බන්. කියන්නත් ලැජ්ජායි බන්. මට කුණුහරුපේනුත් බැන්නා. ඇඩුවා ඒකී නැති වෙන්න. මම පැහැදිලි කරා මම එහෙම කරෙ ඔයා නැති වෙලාවට ඔයාගේ ලස්සන ඇග දිහා බල බලා ඉන්න කියලා. එදා බන් නින්ද ගියෙත් නෑ. වලී කෝටියයි. මචන් ඔය seen එකෙන් පස්සේ දැන් wife මාත් එක්ක කතා කරන්නේ නෑ. මටත් මූන දිහා බලන්න ලැජ්ජයි. සමහරවිට මේක දැන් divorce වෙන්න හේතුවක් ගානට යයි කියලා මට හිතෙනවා. ආසාව පාලනය කරගන්න බැරුව මමත් හෙන චාටර් seen එකක් කරේ. මම සමාවගත්තා. ඒ උනාට මීට වඩා මටත් බැගෑපත් වෙන්න බෑ. දැන් තේරෙන්නේ නෑ බන් මොනා කරන්නද කියලා. මගේ ඔලුවත් හෙන අවුල්. Office එක්ට ගියත් ඔලුවට upset. බැරිම තැන මම මේ elakiri එකට දැම්මේ උබලගෙන් මොනාහරි උපදෙසක් ගන්න. ගොන් කැරි වැඩක් තමා කරෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom