Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මජ්ඣිමා පටිපදාව හා මැද මාවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මජ්ඣිමා පටිපදාව හා මැද මාවත

මජ්ඣිමා පටිපදාව හා මැද මාවත

සමාජ දුක සංසාර දුක යනු කුමක්දැයි තේරුම් නොගෙන, තේරුම් ගන්නට අපොහොසත් වී, අනන්ත අප්‍රමාණ ආකාරයෙන් දුක් විඳීමන් අතරමං වූ ලෝක සත්ත්වයාට පරක් තෙරක් නෙපෙනෙන සංසාර දුක් සාගරයෙන් මිදී නිදහස් වන්නට මඟ පෙන්වාදීම කළ්‍යාණ මිත්‍රයෙකුගේ පරම අභිලාෂයයි. පරම උත්සාහයයි. මෙවන් දුකකින් මිදී නිදහස් වන්නට උපකාර කරගත හැකි අනුගමනය කළ හැකි ධර්ම මාර්ගයක්, ප්‍රතිපත්ති සමුදායක් තම තමන්ටම අනුගමනය කළ හැකි බව මිනිසුන්ට පෙන්වාදීම, පැහැදිළි කරදීම කළ්‍යාණ මිත්රයෙකුගේම ක්‍රියාවකි. කළ්‍යාණ මිත්‍රයෙකු සේ ලොව්තුරා බුදුපියාණන්වහන්සේලා ලෝකයාට පෙන්වා දෙන දේශණාකර විග්රහකර දෙන නිවන් මාර්ගය නම් ”මජ්ඣිමා පටිපදා භගවතේන අභිසම්බුද්ධා” යනුවෙන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ පෙන්වා වදාළ නිවැරදි ප්‍රතිපත්ති මාර්ගයයි.

”මජ්ඣිමා” යන පද දෙකෙහි නිවැරදි ධර්ම අර්ථය, නිරුක්ති අර්ථය පළමු කොටම තේරුම් ගන්නට උත්සාහ කළ යුතුය, ”මා” යනු එක පදයකි. ”මජ්ක්‍ධි” යනු තවත් පදයකි. ”මා” යන පදය බුද්ධ භාෂිතයේ මාගධී ශබ්ද සංඥාවල නිතර නිතර භාවිතා කළ වැදගත්ම පදයකි.”මා” යන පදයේ නිවැරදි ධර්ම අර්ථය අද පවතින පාරිභාෂික පාලි භාෂාවේ ශබ්ද මාලාවෙන් ගිලිහී ගොස් ඇත. මජ්ඣිමාගම සූත්‍ර ධර්ම මාලාවේ පළමු වැනි සූත්‍රය වන මූලපරියාය සූත්‍රයේ තරම් වෙනත් කිසිම තැනක ත්‍රිපිටකයේ ”මා” විස්තර කර නැති බව පෙන්වා දිය හැකියි. ”මඤ්ඤති” හෙවත් මමත්වය ”මා මඤ්ඤති” යන තත්ත්වයට පත්කර ගෙන ”න” මඤ්ඤති තත්ත්වයටම නිදහස් කර ගැනීමේ ප්‍රතිපත්ති මාලාව විග්රහ කිරීමක් මූලපරියාය සූත්‍රයේදී පෙන්වා දෙයි. මෙහි ”මා” යන පදයෙන් අදහස් කළේ විග්රහ කළේ මමත්වයෙන්, මානයෙන් මිදී නිදහස් වීම යන අර්ථයයි. අංගුත්තර නිකායේ ඉතාමත් වැදගත් සූත්‍ර ධර්මයක් සේ සළකන ”කාලාමා සූත්රයේත්” හැම තැනක බුදුපියාණන් යොදාගත් පදයක් වූයේ ”මා” යන පදයයි. ‘‘මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන’’ ආදී වශයෙන් කාලාමයන්ට දේශණාකර පෙන්වා වදාළේ ”මා” යන පදය නැවත නැවතත් අවධාරණයෙන්ම යොදා ගැනීමෙනි. කාලාමයෙනි යමක් අයහපත් අනරිය නොගැළපෙන දෙයක්යැයි තොපටම වැටහුනොත් එය සම්පූර්ණයෙන්ම අතහැර, ඉන් මිදී නිදහස් විය යුතුය. එය පරම්පරාවෙන් හෝ උගතුන් විසින් හෝ ගුරු පරපුරෙන් හෝ පිටක සම්ප්‍රදායෙන් හෝ ගෙන ආවාට පමණක් එය පිළිනොගත යුතුය. ඒ නිසා මෙතැනද ”මා” යන මාගධී ශබ්ද සංඥාවෙහි ධර්ම අර්ථය අතහැර මිදී නිදහස් විය යුතුය යන්නයි. ”ඉමිනා පුඤ්ඤකම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝති” යනුවෙන් නිතර නිතර දිනපතා ගායනා කරනු ලබන ගාථාවෙහිද ”මා” යන පදයෙන් අදහස් කරන්නේ බාල සමාගමෙන් මිදී නිදහස් වීම යන අර්ථයයි. මේ ආකාරයෙන් ත්‍රිපිටක ධර්මයේ තවත් බොහෝ ස්ථානවලත් ”මා” යන පදය යොදාගෙන විස්තර කළේත් අර්ථ ගැන්වූයේත් අතහැර මිදී නිදහස් වීම ” යන්නයි.

”මජ්ඣිමා” ”සම්මා” යනුවෙන් බුද්ධ දේශණාවේ අෂ්ටාංගික මාර්ගයේ එන පදවැල් වලද ”මා” යන පදය යොදාගෙන ඇත්තේ ”මිදී නිදහස් වීම” යන අර්ථයෙන්මය. නිවන් අවබෝධ කරගන්නට උත්සාහ කරන යමෙකු, මේ පදවල එන ධර්ම අර්ථයම නිවැරදිවම තේරුම් ගත යුතුය. ”මජ්ඣිමා” හා ”මජ්ක්‍ධි” යන පදවල ධර්ම අර්ථය තේරුම් ගන්නට උත්සාහ ගත යුතුය. මජ්ඣිමා යනු මදය, මත්වීම යන අර්ථය දෙන්නකි. මෙතැන මජ්ක්‍ධි යනු තමන්ම එකතුකර සාදා සකස් කරගත් මදය, මත යන තේරුම ඇතිව භාවිතා කළ පදයකි. ”සුරාමේරය මජ්ක්‍ධිපමා දට්ඨානා වේරමණී” යනුවෙන් පන්සිල් වල එන තැනද ”මජ්ක්‍ධි” යනු ”මදය”, මත් යන අර්ථය ඇතිවම යොදාගෙන ඇත.

”මජ්ඣිමා” පටිපදා යනුවෙන් පෙන්වා වදාළ ප්‍රතිපත්ති මාර්ගයෙහි අතහැර මිදී නිදහස් විය යුතු මදයන් ලෙස රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය, විචිකිච්චා මදය, මාන මදය, අවිද්‍යා මදය හා සීලබ්බතපරාමාස මදය යන මදයන් හතම ඇතුළත්ය. මේ මද හතම සංසාර ගමනට නියත වශයෙන්ම උපකාරවන, දුකට මුල්වන ගති ලක්ෂණයන්ය. අත්ථකිලමතානුයෝගය, කාමසුඛල්ලිකාණුයෝගය යන අන්ත දෙක අතර ඇති හැම මැදක්ම සෑදී, සකස් වී ඇත්තේ මේ මදයන්ගේ සංකලනයෙනි. පෘථග්ජන ලෝකයා නිරතුරුවම මේ මැද සුවසේ, සැප සේ, ප්‍රියමනාප සේ දකින නිසාම සාරවත් යැයි නිගමනය කරගෙනම ඒවාට බැඳී සංසාර ගමන යයි. මෙසේ තමන්ම එකතු කර ගත් දේ නිසා මදයෙන් මත් වූ පෘථග්ජන ලෝකයාට තමන් මත් වූ බවක් පවා තේරුම් ගත නොහැකිය. ඒ මත් වූ ස්වභාවය සැපයක් සේම, සුවයක් සේම දකින නිසා නැවත නැවතත් එවන් සැප හඹා ගොස් සංසාරයේ අතරමං වෙති. සංසාරයට බැඳෙති.

මේ අන්ත දෙකම අල්ලා නොගෙන ඒ අතර මැදද අල්ලා නොගෙන පූර්ණ වශයෙන්ම මදයෙන් මිදී නිදහස් වීම නිවන් අවබෝධය බව පෙන්වා වදාළ තවත් බොහෝ තැන් ත්‍රිපිටකයේ ඇත. භාහිය දාරුවිරිය සූත්‍රයේ එන,

”තතෝ ත්වං භාහිය, න තත්ව, යථෝ ත්වං භාහිය න තත්ව, තථෝ ත්වං භාහිය නෙවිධ, නහුරං න උභයමන්තරේ ඒසෝවන්තෝ දුක්ඛස්ස”

යනුවෙන් පෙන්වා වදාළ තැන ”නෙවිධ, නහුරං න උභයමන්තරේ” යනු ඒ අන්තයත් මේ අන්තයත් නිවන නොවන බවත්, මේ අන්ත දෙක අතර මැද (න උභය ම අන්තරේ) කොතැනකවත් නිවන නොවන බවත් පැහැදිළිවම පෙන්වා දී ඇත. දුක් අවසන් කර නිවන් අවබෝධ කර ගැනීම නිදහස ලැබීම ඒ අන්තයේත් නැත. මේ අන්තයේත් නැත. මේ අන්ත දෙක අතර මැද කොතැනකවත් නැත. අන්ත දෙකෙන් මෙන්ම අන්ත දෙක අතර මැදින් පූර්ණ ලෙස මිදී නිදහස් වීම නිවන බව මෙතැනදී පැහැදිළිවම දේශණා කර වදාරා ඇත. ”මා” යන පදයේ තේරුම අතහැර මිදී නිදහස්වීම බව මීට පෙරදී පෙන්වා දී ඇත. ”මජ්ඣිමා” යනුවෙන් දේශණා කළ ප්‍රතිපදාව විස්තර කර දුන්නේද ”සම්මා අංග අටකින් ” මීදී නිදහස් වීම ලෙසයි. (සං+මා – සම්මා) ”සං” එකතු කරගත් ගති ලක්ෂණයයි. ලෝභ – අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ- අමෝහ ගති ලක්ෂණ වලින් මිදී ඒවා අත්හැර නිදහස් වීම (සං+මා) යන පදයෙන් විස්තර කර දුන් සේක. මෙතැනද අන්ත දෙකම තේරුම් ගත යුතුය. ලෝභ, අලෝභ අන්ත දෙකකි. ද්වේෂ, අද්වේෂ අන්ත දෙකකි. මෝහ, අමෝහ අන්ත දෙකකි. ද්වේෂය අත්හැර අද්වේෂය අත් නොහැරියේ නම් එතැනදී වන්නේද ලෝකය අල්ලා ගැනීමකි. මේ දෙකෙළවරම අතහැර අතර මැද තත්ත්වයන් සියල්ලමද අතහැරීම නිවන් අවබෝධ කර ගැනීමයි. ”සං+මා” මජ්ඣිමා පටිපදාවයි.

සංයුක්ත නිකායේ මහාවග්ග සංයුක්තයේ මග්ග සංයුක්තය, බොජ්ඣංග සංයුක්තය ආදී වශයෙන් ”සං” විග්රහ කර පෙන්වා වදාළේ මත් වීමෙන් මිදී ‘‘සං’’ වලින් මිදී නිදහස් වීමට අනුගමනය කළයුතු නිවැරදි මඟ පෙන්වා දීමයි. ”සං” යනු කුමක්ද? ”සං” වලින් මිදී නිදහස් වන්නේ කෙසේද? යන්න සංදේශණාවක් අසා නිවැරදිවම තේරුම්ගත් කෙනෙකුට පමණක් නිවන් මඟද විවෘත වෙනු ඇත. මැදට වී, මදයෙන් මත්වී, මදයම රස විඳිමින් සිටින තාක්කල් සංසාර ගමනක් යනු මිස නිවනක් නම් නැත.

මජ්ඣිමා සම්මා ආදී වචනවලින් බුදුපියාණන් පෙන්වා වදාළ නිවන් මාර්ගය නිවැරදිවම තේරුම් ගන්නට නම් මජ්ඣිමාගම සූත්‍ර ධර්මයක් වන ”මහාචත්තාරිස” සූත්‍රය කියවා එහි එන ධර්ම අර්ථයම තේරුම් ගත යුතුය. සම්මා අංග අටක් වන අෂ්ටාංගික මාර්ගයේද තිපරිවට්ටයක් ඇත. මේ තිපරිවට්ටයම නිවැරදිව තේරුම් ගැනීම නිවන් අවබෝධය ලැබීමයි. ඒ තිපරිවට්ටය නම්,

1. ම්ච්ඡදිට්ඨිං මිච්ඡදිට්ඨිති පජානාති

2. සම්මා දිට්ඨිං සම්මා දිට්ඨිති පජානාති

3. සම්මා දිට්ඨිම්පහං භික්ඛවේ ද්වයං වදාමි

i. අත්ථි භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවිපක්කා

ii. අත්ථි භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා

මිත්‍යා දෘෂ්ඨිය, මිත්‍යා දිෂ්ඨිය ලෙසින් පිරිසිඳ දැන ගත යුතුය. සම්මා දෘෂ්ඨියෙහි කොටස් දෙකම එනම් ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය නිවැරදිවම තෝරා බේරාගෙන පිරිසිඳ දැනගත යුතුයි.

උතුම් බුද්ධ ධර්මයේ විග්රහ කර පෙන්වා වදාළ පටිච්චසමුප්පාද ධර්මයේ එන තිපරිවට්ටය තේරුම් ගැනීමට නොහැකි ලෙසම අද ධර්මය විකෘති වී ගොස් ඇති නිසා ”සං” උපදින සමුදය ධර්මය පිළිබඳව හෝ සංදේශණාව හෝ අද ශ්‍රවණය කරන්නට නොලැබෙන හෙයින් ලෞකික හා ලෝකෝත්තර සම්මා අංගවල ඇති වෙනස්කම්ද

මිනිසෙකුට තේරුම් ගැනීම කිසිසේත්ම පහසු නොවේ.

”ද්වතාවය” නම් උතුම් බුද්ධ ධර්මයද අද සහමුළින්ම යටපත්ව අභාවයට ගොස් ඇත. ද්වතාවය ධර්මය යැයි බුද්ධ ධර්මයේ දේශණා කර පෙන්වා වදාළ ධර්මයක් ඇති බව හෝ අසා ඇති දන්නා අයද අද ඉතාම විරළය. ද්වතාවය, දෙපැත්ත නොදැන විපස්සනා, අනුපස්සනා කරනු නොහැකිය. විපස්සනා, අනුපස්සනා නොකර සම්මා දිට්ඨියේ සම්මා දිට්ඨිය දැකගනු නොහැකිය.

අද ව්‍යවහාරික අර්ථයෙන් සම්මා දිට්ඨිය යනුවෙන් හඳුන්වා දෙන්නේ හොඳ යහපත් නිවැරදි දැක්මකි. එය ආගම් සංකල්පයකි. ආගම් සංකල්පයකින් දකින්නේ ලෞකිකත්වය තුළින්ම දැකගත් හොඳ යහපත් නිවැරදි දෙයක් මිස ඒ ලෞකිකත්වය අභිබවා ගිය ලෝකෝත්තර නිවන ඉලක්ක කරගත් නිවන සඳහා මඟ පෙන්වා දෙන අතහැර මිදී නිදහස් වීමේ සම්මා මාර්ගය පෙන්වාදීම නොවේ. ඒ නිවන් මඟ නිවැරදිවම ඇත්තේ බුද්ධ ධර්මයෙහිම පමණකි. ආගම්වල එය දක්නට නැත.

උතුම් බුද්ධ ධර්මය අසා දැන තේරුම් ගෙන අනුගමනය කර අත්විඳගත යුතු අර්ථාන්විත ප්‍රතිපත්ති මාර්ගයකි. මිනිසෙකුටම තේරුම් ගතහැකි සරළ, සුගම, පරම පවිත්‍ර බුද්ධ ධර්මය අද සංකීර්ණ වී තේරුම් ගත නොහැකි වී අනුගමනය කර අත්විඳ ගන්නට නොහැකි තත්ත්වයටම පත්වීම නිවන් මඟ වැසී යාමයි. නිවැරදි බුද්ධ ධර්මය අසාදැන, අනුගමනය කළොත් ප්‍රතිපත්ති පූරණය කිරීමත් සමඟම පුදුම ආකාරයේ ආධ්‍යාත්මික, අභ්‍යන්තර නිවීමක්, සුවයක්, නිදහස් වීමක්, සංසිඳීමක් තම තමන්ටම අත්විඳගත හැකිවෙයි. ඒ ධර්ම රසය අත්විඳ ගැනීමයි.

බුද්ධ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ ප්‍රතිපත්ති පිරීමත් සමඟම ලබන නිරාමිස, අනාසව සුවය අත්විඳගත් කෙනෙකුට ධර්ම මාර්ගය අනුගමනය කිරීම තරම් සුවයක්, සැපයක් වෙනත් කිසිම ලෞකික දෙයක් උපාදානය කරගැනීමෙන් ලබා ගත නොහැකි බව ප්රත්යක්ෂ කර දැනගනී. මෙය යථාභූත ඥාණ දර්ශනය ලැබීමයි.

”සම්මා දිට්ඨිය”, දැකීම යනු ධම්මෝ සංදිට්ඨිකෝ වීමයි. ඒ නිසා සම්මා දිට්ඨියම පුබ්බංගමය, මූලිකය, පළමු කොටම දැකගත යුතු දේය. දිටිඨිය යනු දැනීම මුල්කර ගත් දැකීමයි. මිච්ඡ දිට්ඨිය යනු අනර්ථකර, අහිතකර, කුණු එකතු කරන ක්‍රියාවට කැමැත්තෙන්ම බැඳෙන දැකීමයි. ලෞකික සම්මා දිට්ඨිය යනු හිතකර, යහපත් හොඳ දේ එකතු කරන ක්‍රියාවලට කැමැත්තෙන්ම බැඳීමයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු එකතු කරගත් හොඳ, නරක, හිතකර, අහිතකර සියල්ලම කැමැති සේ පැවැත්විය නොහැකි බවත්, ඒවා ලෞකිකත්වය තුළම ඇති මායාවන්, මිත්‍යාවන් බවත් තේරුම් ගෙන මේ දෙකෙන්ම මිදී නිදහස් වීමයි. අෂ්ටාංගික මාර්ගයේ එන මේ තිපරිවට්ටයම පිරිසිඳ දැනගත් කෙනෙකුට මිස වෙනත් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍යයයන් අවබෝධ වන්නේද නැත.

බුද්ධ ධර්මයේ ”සුනාථ” යනු අසාගෙන සිට ශබ්ද රසය විඳීම පමණක්ම නොවේ. මනස යොමුකර සාවධානව අසාගෙන, ශබ්ද රසය මෙන්ම අර්ථ රසයත්, ධර්ම රසයත් විඳීමයි. ඊළඟ පියවර වූ ”ධාරේථ” යන තත්ත්වයට පත්වන්නට නම් මෙහි ධර්ම රසයම මෙනෙහි කළ යුතුමය. ධර්මය අනුගමනය කර අත්විඳගන්නට හැකි වන්නේ මෙය නිවැරදිවම දැනගෙන ක්‍රියා කළහොත් පමණි.

අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන අසා දැන, බුද්ධ ධර්මය තේරුම් ගෙන එය අනුගමනය කරන්නට වීමත් සමඟම පුදුම ආකාරයේ ආධ්‍යාත්මික සුවයක්, නිවීමක්, නිදහසක්, සංසිඳීමක් තමා තුළින්ම තමාටම අත්විඳගන්නට හැකියාව ලැබෙනු ඇත. මෙය ඉවසීමෙන් අත්හදා බලා ඔබම මේ සුවය අත් විඳගන්න.

අද බුද්ධාගමේ උගත් ගිහි පැවිදි දෙපක්ෂයම බහුලවම විග්රහ කරණු ලබන සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය දක්වා එන සම්මා අංග අටම නිවන් මඟ නොවන අතර එය යහපත් නිවැරදි සංසාර පැවැත්මක් දිගින් දිගටම පවත්වා ගෙන සංසාර ගමන යාමට නම් උපකාර වන බව හැම බෞද්ධයෙකුම නිවැරදිවම තේරුම් ගත යුතුය. ලෞකික සම්මා දිට්ඨිය වැදගත් නැතැයි කිසිසේත්ම මෙයින් අදහස් නොකෙරේ. ලෞකික සම්මා දිටිඨියට පැමිණ එහි අතරමං වූවොත් හෝ ඉන් ඔබ්බට ගොස් ලෝකෝත්තර සම්මා දිට්ඨියේ පටන් ඇති සම්මා අංගයන් සම්පූර්ණ කර නොගත්තේ නම් හෝ නිවනක් නැති බව නම් අවධාරණයෙන්ම නැවතත් ප්‍රකාශ කරමි.

http://siridesuma.blogspot.com/

[QUOTE="sgrdk1, post: 20327361, member: 540900"] [b]මජ්ඣිමා පටිපදාව හා මැද මාවත[/b] [SIZE="6"][COLOR="SeaGreen"][B]මජ්ඣිමා පටිපදාව හා මැද මාවත [/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Black"]සමාජ දුක සංසාර දුක යනු කුමක්දැයි තේරුම් නොගෙන, තේරුම් ගන්නට අපොහොසත් වී, අනන්ත අප්‍රමාණ ආකාරයෙන් දුක් විඳීමන් අතරමං වූ ලෝක සත්ත්වයාට පරක් තෙරක් නෙපෙනෙන සංසාර දුක් සාගරයෙන් මිදී නිදහස් වන්නට මඟ පෙන්වාදීම කළ්‍යාණ මිත්‍රයෙකුගේ පරම අභිලාෂයයි. පරම උත්සාහයයි. මෙවන් දුකකින් මිදී නිදහස් වන්නට උපකාර කරගත හැකි අනුගමනය කළ හැකි ධර්ම මාර්ගයක්, ප්‍රතිපත්ති සමුදායක් තම තමන්ටම අනුගමනය කළ හැකි බව මිනිසුන්ට පෙන්වාදීම, පැහැදිළි කරදීම කළ්‍යාණ මිත්රයෙකුගේම ක්‍රියාවකි. කළ්‍යාණ මිත්‍රයෙකු සේ ලොව්තුරා බුදුපියාණන්වහන්සේලා ලෝකයාට පෙන්වා දෙන දේශණාකර විග්රහකර දෙන නිවන් මාර්ගය නම් ”මජ්ඣිමා පටිපදා භගවතේන අභිසම්බුද්ධා” යනුවෙන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ පෙන්වා වදාළ නිවැරදි ප්‍රතිපත්ති මාර්ගයයි. ”මජ්ඣිමා” යන පද දෙකෙහි නිවැරදි ධර්ම අර්ථය, නිරුක්ති අර්ථය පළමු කොටම තේරුම් ගන්නට උත්සාහ කළ යුතුය, ”මා” යනු එක පදයකි. ”මජ්ක්‍ධි” යනු තවත් පදයකි. ”මා” යන පදය බුද්ධ භාෂිතයේ මාගධී ශබ්ද සංඥාවල නිතර නිතර භාවිතා කළ වැදගත්ම පදයකි.”මා” යන පදයේ නිවැරදි ධර්ම අර්ථය අද පවතින පාරිභාෂික පාලි භාෂාවේ ශබ්ද මාලාවෙන් ගිලිහී ගොස් ඇත. මජ්ඣිමාගම සූත්‍ර ධර්ම මාලාවේ පළමු වැනි සූත්‍රය වන මූලපරියාය සූත්‍රයේ තරම් වෙනත් කිසිම තැනක ත්‍රිපිටකයේ ”මා” විස්තර කර නැති බව පෙන්වා දිය හැකියි. ”මඤ්ඤති” හෙවත් මමත්වය ”මා මඤ්ඤති” යන තත්ත්වයට පත්කර ගෙන ”න” මඤ්ඤති තත්ත්වයටම නිදහස් කර ගැනීමේ ප්‍රතිපත්ති මාලාව විග්රහ කිරීමක් මූලපරියාය සූත්‍රයේදී පෙන්වා දෙයි. මෙහි ”මා” යන පදයෙන් අදහස් කළේ විග්රහ කළේ මමත්වයෙන්, මානයෙන් මිදී නිදහස් වීම යන අර්ථයයි. අංගුත්තර නිකායේ ඉතාමත් වැදගත් සූත්‍ර ධර්මයක් සේ සළකන ”කාලාමා සූත්රයේත්” හැම තැනක බුදුපියාණන් යොදාගත් පදයක් වූයේ ”මා” යන පදයයි. ‘‘මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන’’ ආදී වශයෙන් කාලාමයන්ට දේශණාකර පෙන්වා වදාළේ ”මා” යන පදය නැවත නැවතත් අවධාරණයෙන්ම යොදා ගැනීමෙනි. කාලාමයෙනි යමක් අයහපත් අනරිය නොගැළපෙන දෙයක්යැයි තොපටම වැටහුනොත් එය සම්පූර්ණයෙන්ම අතහැර, ඉන් මිදී නිදහස් විය යුතුය. එය පරම්පරාවෙන් හෝ උගතුන් විසින් හෝ ගුරු පරපුරෙන් හෝ පිටක සම්ප්‍රදායෙන් හෝ ගෙන ආවාට පමණක් එය පිළිනොගත යුතුය. ඒ නිසා මෙතැනද ”මා” යන මාගධී ශබ්ද සංඥාවෙහි ධර්ම අර්ථය අතහැර මිදී නිදහස් විය යුතුය යන්නයි. ”ඉමිනා පුඤ්ඤකම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝති” යනුවෙන් නිතර නිතර දිනපතා ගායනා කරනු ලබන ගාථාවෙහිද ”මා” යන පදයෙන් අදහස් කරන්නේ බාල සමාගමෙන් මිදී නිදහස් වීම යන අර්ථයයි. මේ ආකාරයෙන් ත්‍රිපිටක ධර්මයේ තවත් බොහෝ ස්ථානවලත් ”මා” යන පදය යොදාගෙන විස්තර කළේත් අර්ථ ගැන්වූයේත් අතහැර මිදී නිදහස් වීම ” යන්නයි. ”මජ්ඣිමා” ”සම්මා” යනුවෙන් බුද්ධ දේශණාවේ අෂ්ටාංගික මාර්ගයේ එන පදවැල් වලද ”මා” යන පදය යොදාගෙන ඇත්තේ ”මිදී නිදහස් වීම” යන අර්ථයෙන්මය. නිවන් අවබෝධ කරගන්නට උත්සාහ කරන යමෙකු, මේ පදවල එන ධර්ම අර්ථයම නිවැරදිවම තේරුම් ගත යුතුය. ”මජ්ඣිමා” හා ”මජ්ක්‍ධි” යන පදවල ධර්ම අර්ථය තේරුම් ගන්නට උත්සාහ ගත යුතුය. මජ්ඣිමා යනු මදය, මත්වීම යන අර්ථය දෙන්නකි. මෙතැන මජ්ක්‍ධි යනු තමන්ම එකතුකර සාදා සකස් කරගත් මදය, මත යන තේරුම ඇතිව භාවිතා කළ පදයකි. ”සුරාමේරය මජ්ක්‍ධිපමා දට්ඨානා වේරමණී” යනුවෙන් පන්සිල් වල එන තැනද ”මජ්ක්‍ධි” යනු ”මදය”, මත් යන අර්ථය ඇතිවම යොදාගෙන ඇත. ”මජ්ඣිමා” පටිපදා යනුවෙන් පෙන්වා වදාළ ප්‍රතිපත්ති මාර්ගයෙහි අතහැර මිදී නිදහස් විය යුතු මදයන් ලෙස රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය, විචිකිච්චා මදය, මාන මදය, අවිද්‍යා මදය හා සීලබ්බතපරාමාස මදය යන මදයන් හතම ඇතුළත්ය. මේ මද හතම සංසාර ගමනට නියත වශයෙන්ම උපකාරවන, දුකට මුල්වන ගති ලක්ෂණයන්ය. අත්ථකිලමතානුයෝගය, කාමසුඛල්ලිකාණුයෝගය යන අන්ත දෙක අතර ඇති හැම මැදක්ම සෑදී, සකස් වී ඇත්තේ මේ මදයන්ගේ සංකලනයෙනි. පෘථග්ජන ලෝකයා නිරතුරුවම මේ මැද සුවසේ, සැප සේ, ප්‍රියමනාප සේ දකින නිසාම සාරවත් යැයි නිගමනය කරගෙනම ඒවාට බැඳී සංසාර ගමන යයි. මෙසේ තමන්ම එකතු කර ගත් දේ නිසා මදයෙන් මත් වූ පෘථග්ජන ලෝකයාට තමන් මත් වූ බවක් පවා තේරුම් ගත නොහැකිය. ඒ මත් වූ ස්වභාවය සැපයක් සේම, සුවයක් සේම දකින නිසා නැවත නැවතත් එවන් සැප හඹා ගොස් සංසාරයේ අතරමං වෙති. සංසාරයට බැඳෙති. මේ අන්ත දෙකම අල්ලා නොගෙන ඒ අතර මැදද අල්ලා නොගෙන පූර්ණ වශයෙන්ම මදයෙන් මිදී නිදහස් වීම නිවන් අවබෝධය බව පෙන්වා වදාළ තවත් බොහෝ තැන් ත්‍රිපිටකයේ ඇත. භාහිය දාරුවිරිය සූත්‍රයේ එන, ”තතෝ ත්වං භාහිය, න තත්ව, යථෝ ත්වං භාහිය න තත්ව, තථෝ ත්වං භාහිය නෙවිධ, නහුරං න උභයමන්තරේ ඒසෝවන්තෝ දුක්ඛස්ස” යනුවෙන් පෙන්වා වදාළ තැන ”නෙවිධ, නහුරං න උභයමන්තරේ” යනු ඒ අන්තයත් මේ අන්තයත් නිවන නොවන බවත්, මේ අන්ත දෙක අතර මැද (න උභය ම අන්තරේ) කොතැනකවත් නිවන නොවන බවත් පැහැදිළිවම පෙන්වා දී ඇත. දුක් අවසන් කර නිවන් අවබෝධ කර ගැනීම නිදහස ලැබීම ඒ අන්තයේත් නැත. මේ අන්තයේත් නැත. මේ අන්ත දෙක අතර මැද කොතැනකවත් නැත. අන්ත දෙකෙන් මෙන්ම අන්ත දෙක අතර මැදින් පූර්ණ ලෙස මිදී නිදහස් වීම නිවන බව මෙතැනදී පැහැදිළිවම දේශණා කර වදාරා ඇත. ”මා” යන පදයේ තේරුම අතහැර මිදී නිදහස්වීම බව මීට පෙරදී පෙන්වා දී ඇත. ”මජ්ඣිමා” යනුවෙන් දේශණා කළ ප්‍රතිපදාව විස්තර කර දුන්නේද ”සම්මා අංග අටකින් ” මීදී නිදහස් වීම ලෙසයි. (සං+මා – සම්මා) ”සං” එකතු කරගත් ගති ලක්ෂණයයි. ලෝභ – අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ- අමෝහ ගති ලක්ෂණ වලින් මිදී ඒවා අත්හැර නිදහස් වීම (සං+මා) යන පදයෙන් විස්තර කර දුන් සේක. මෙතැනද අන්ත දෙකම තේරුම් ගත යුතුය. ලෝභ, අලෝභ අන්ත දෙකකි. ද්වේෂ, අද්වේෂ අන්ත දෙකකි. මෝහ, අමෝහ අන්ත දෙකකි. ද්වේෂය අත්හැර අද්වේෂය අත් නොහැරියේ නම් එතැනදී වන්නේද ලෝකය අල්ලා ගැනීමකි. මේ දෙකෙළවරම අතහැර අතර මැද තත්ත්වයන් සියල්ලමද අතහැරීම නිවන් අවබෝධ කර ගැනීමයි. ”සං+මා” මජ්ඣිමා පටිපදාවයි. සංයුක්ත නිකායේ මහාවග්ග සංයුක්තයේ මග්ග සංයුක්තය, බොජ්ඣංග සංයුක්තය ආදී වශයෙන් ”සං” විග්රහ කර පෙන්වා වදාළේ මත් වීමෙන් මිදී ‘‘සං’’ වලින් මිදී නිදහස් වීමට අනුගමනය කළයුතු නිවැරදි මඟ පෙන්වා දීමයි. ”සං” යනු කුමක්ද? ”සං” වලින් මිදී නිදහස් වන්නේ කෙසේද? යන්න සංදේශණාවක් අසා නිවැරදිවම තේරුම්ගත් කෙනෙකුට පමණක් නිවන් මඟද විවෘත වෙනු ඇත. මැදට වී, මදයෙන් මත්වී, මදයම රස විඳිමින් සිටින තාක්කල් සංසාර ගමනක් යනු මිස නිවනක් නම් නැත. මජ්ඣිමා සම්මා ආදී වචනවලින් බුදුපියාණන් පෙන්වා වදාළ නිවන් මාර්ගය නිවැරදිවම තේරුම් ගන්නට නම් මජ්ඣිමාගම සූත්‍ර ධර්මයක් වන ”මහාචත්තාරිස” සූත්‍රය කියවා එහි එන ධර්ම අර්ථයම තේරුම් ගත යුතුය. සම්මා අංග අටක් වන අෂ්ටාංගික මාර්ගයේද තිපරිවට්ටයක් ඇත. මේ තිපරිවට්ටයම නිවැරදිව තේරුම් ගැනීම නිවන් අවබෝධය ලැබීමයි. ඒ තිපරිවට්ටය නම්, 1. ම්ච්ඡදිට්ඨිං මිච්ඡදිට්ඨිති පජානාති 2. සම්මා දිට්ඨිං සම්මා දිට්ඨිති පජානාති 3. සම්මා දිට්ඨිම්පහං භික්ඛවේ ද්වයං වදාමි i. අත්ථි භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවිපක්කා ii. අත්ථි භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා මිත්‍යා දෘෂ්ඨිය, මිත්‍යා දිෂ්ඨිය ලෙසින් පිරිසිඳ දැන ගත යුතුය. සම්මා දෘෂ්ඨියෙහි කොටස් දෙකම එනම් ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය නිවැරදිවම තෝරා බේරාගෙන පිරිසිඳ දැනගත යුතුයි. උතුම් බුද්ධ ධර්මයේ විග්රහ කර පෙන්වා වදාළ පටිච්චසමුප්පාද ධර්මයේ එන තිපරිවට්ටය තේරුම් ගැනීමට නොහැකි ලෙසම අද ධර්මය විකෘති වී ගොස් ඇති නිසා ”සං” උපදින සමුදය ධර්මය පිළිබඳව හෝ සංදේශණාව හෝ අද ශ්‍රවණය කරන්නට නොලැබෙන හෙයින් ලෞකික හා ලෝකෝත්තර සම්මා අංගවල ඇති වෙනස්කම්ද මිනිසෙකුට තේරුම් ගැනීම කිසිසේත්ම පහසු නොවේ. ”ද්වතාවය” නම් උතුම් බුද්ධ ධර්මයද අද සහමුළින්ම යටපත්ව අභාවයට ගොස් ඇත. ද්වතාවය ධර්මය යැයි බුද්ධ ධර්මයේ දේශණා කර පෙන්වා වදාළ ධර්මයක් ඇති බව හෝ අසා ඇති දන්නා අයද අද ඉතාම විරළය. ද්වතාවය, දෙපැත්ත නොදැන විපස්සනා, අනුපස්සනා කරනු නොහැකිය. විපස්සනා, අනුපස්සනා නොකර සම්මා දිට්ඨියේ සම්මා දිට්ඨිය දැකගනු නොහැකිය. අද ව්‍යවහාරික අර්ථයෙන් සම්මා දිට්ඨිය යනුවෙන් හඳුන්වා දෙන්නේ හොඳ යහපත් නිවැරදි දැක්මකි. එය ආගම් සංකල්පයකි. ආගම් සංකල්පයකින් දකින්නේ ලෞකිකත්වය තුළින්ම දැකගත් හොඳ යහපත් නිවැරදි දෙයක් මිස ඒ ලෞකිකත්වය අභිබවා ගිය ලෝකෝත්තර නිවන ඉලක්ක කරගත් නිවන සඳහා මඟ පෙන්වා දෙන අතහැර මිදී නිදහස් වීමේ සම්මා මාර්ගය පෙන්වාදීම නොවේ. ඒ නිවන් මඟ නිවැරදිවම ඇත්තේ බුද්ධ ධර්මයෙහිම පමණකි. ආගම්වල එය දක්නට නැත. උතුම් බුද්ධ ධර්මය අසා දැන තේරුම් ගෙන අනුගමනය කර අත්විඳගත යුතු අර්ථාන්විත ප්‍රතිපත්ති මාර්ගයකි. මිනිසෙකුටම තේරුම් ගතහැකි සරළ, සුගම, පරම පවිත්‍ර බුද්ධ ධර්මය අද සංකීර්ණ වී තේරුම් ගත නොහැකි වී අනුගමනය කර අත්විඳ ගන්නට නොහැකි තත්ත්වයටම පත්වීම නිවන් මඟ වැසී යාමයි. නිවැරදි බුද්ධ ධර්මය අසාදැන, අනුගමනය කළොත් ප්‍රතිපත්ති පූරණය කිරීමත් සමඟම පුදුම ආකාරයේ ආධ්‍යාත්මික, අභ්‍යන්තර නිවීමක්, සුවයක්, නිදහස් වීමක්, සංසිඳීමක් තම තමන්ටම අත්විඳගත හැකිවෙයි. ඒ ධර්ම රසය අත්විඳ ගැනීමයි. බුද්ධ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ ප්‍රතිපත්ති පිරීමත් සමඟම ලබන නිරාමිස, අනාසව සුවය අත්විඳගත් කෙනෙකුට ධර්ම මාර්ගය අනුගමනය කිරීම තරම් සුවයක්, සැපයක් වෙනත් කිසිම ලෞකික දෙයක් උපාදානය කරගැනීමෙන් ලබා ගත නොහැකි බව ප්රත්යක්ෂ කර දැනගනී. මෙය යථාභූත ඥාණ දර්ශනය ලැබීමයි. ”සම්මා දිට්ඨිය”, දැකීම යනු ධම්මෝ සංදිට්ඨිකෝ වීමයි. ඒ නිසා සම්මා දිට්ඨියම පුබ්බංගමය, මූලිකය, පළමු කොටම දැකගත යුතු දේය. දිටිඨිය යනු දැනීම මුල්කර ගත් දැකීමයි. මිච්ඡ දිට්ඨිය යනු අනර්ථකර, අහිතකර, කුණු එකතු කරන ක්‍රියාවට කැමැත්තෙන්ම බැඳෙන දැකීමයි. ලෞකික සම්මා දිට්ඨිය යනු හිතකර, යහපත් හොඳ දේ එකතු කරන ක්‍රියාවලට කැමැත්තෙන්ම බැඳීමයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු එකතු කරගත් හොඳ, නරක, හිතකර, අහිතකර සියල්ලම කැමැති සේ පැවැත්විය නොහැකි බවත්, ඒවා ලෞකිකත්වය තුළම ඇති මායාවන්, මිත්‍යාවන් බවත් තේරුම් ගෙන මේ දෙකෙන්ම මිදී නිදහස් වීමයි. අෂ්ටාංගික මාර්ගයේ එන මේ තිපරිවට්ටයම පිරිසිඳ දැනගත් කෙනෙකුට මිස වෙනත් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍යයයන් අවබෝධ වන්නේද නැත. බුද්ධ ධර්මයේ ”සුනාථ” යනු අසාගෙන සිට ශබ්ද රසය විඳීම පමණක්ම නොවේ. මනස යොමුකර සාවධානව අසාගෙන, ශබ්ද රසය මෙන්ම අර්ථ රසයත්, ධර්ම රසයත් විඳීමයි. ඊළඟ පියවර වූ ”ධාරේථ” යන තත්ත්වයට පත්වන්නට නම් මෙහි ධර්ම රසයම මෙනෙහි කළ යුතුමය. ධර්මය අනුගමනය කර අත්විඳගන්නට හැකි වන්නේ මෙය නිවැරදිවම දැනගෙන ක්‍රියා කළහොත් පමණි. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන අසා දැන, බුද්ධ ධර්මය තේරුම් ගෙන එය අනුගමනය කරන්නට වීමත් සමඟම පුදුම ආකාරයේ ආධ්‍යාත්මික සුවයක්, නිවීමක්, නිදහසක්, සංසිඳීමක් තමා තුළින්ම තමාටම අත්විඳගන්නට හැකියාව ලැබෙනු ඇත. මෙය ඉවසීමෙන් අත්හදා බලා ඔබම මේ සුවය අත් විඳගන්න. අද බුද්ධාගමේ උගත් ගිහි පැවිදි දෙපක්ෂයම බහුලවම විග්රහ කරණු ලබන සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය දක්වා එන සම්මා අංග අටම නිවන් මඟ නොවන අතර එය යහපත් නිවැරදි සංසාර පැවැත්මක් දිගින් දිගටම පවත්වා ගෙන සංසාර ගමන යාමට නම් උපකාර වන බව හැම බෞද්ධයෙකුම නිවැරදිවම තේරුම් ගත යුතුය. ලෞකික සම්මා දිට්ඨිය වැදගත් නැතැයි කිසිසේත්ම මෙයින් අදහස් නොකෙරේ. ලෞකික සම්මා දිටිඨියට පැමිණ එහි අතරමං වූවොත් හෝ ඉන් ඔබ්බට ගොස් ලෝකෝත්තර සම්මා දිට්ඨියේ පටන් ඇති සම්මා අංගයන් සම්පූර්ණ කර නොගත්තේ නම් හෝ නිවනක් නැති බව නම් අවධාරණයෙන්ම නැවතත් ප්‍රකාශ කරමි.[/COLOR][/SIZE] [url]http://siridesuma.blogspot.com/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom