Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මටත්_බූට්_අන්තිමට_ :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="dj ice cold" data-source="post: 10210673" data-attributes="member: 316379"><p>අඩෝ මම හිතුවේ මේ සීන් එක වෙලා තියෙන්නේ මට විතරයි කියල <img src="/styles/default/xenforo/smilies/default/nerd.gif" class="smilie" loading="lazy" alt=":nerd:" title="Nerd :nerd:" data-shortname=":nerd:" /> ඔය කෙල්ලගේ යාළුවා හින්ද තමයි මටත් කෙල උනේ <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> එදායින් පස්සේ මම කෙල්ලොත් එක්ක විහිලු කරනවට ඇරෙන්න වෙන දේවල් වලට යන්නේ නෑ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඒත් මගේ හිතේ කෙනෙක් ඉන්නවා එයාටත් මාව තේරුම් ගන්න බෑනේ <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> එයා හිතං ඇත්තේ මම විහිලු කරනවා කියලද කොහෙද <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> මචන් මගේ කලින් හිටපු කෙල්ලගේ හොඳම යාළුවා කියපු බොරු දේවල් හින්දා තමයි එයා මාව දාල ගියේ . ඊට පස්සේ එයාගේ අය්යව දැම්මල මට ගැස්සුවා <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> මම නම් කියන්නේ මචං ඔය කෙල්ලගේ යාළුවා ඉරිසියාවට කේලම් කියන්න ඇති . උඹ ආයේ ඒ කෙල්ල දැක්කත් නොදැක්ක වගේ පලයන් . එක එක්කෙනා කියන දේවල් හින්ද තමන්ට ආදරේ කරන කෙනා අත්හැරලා යන කෙල්ල පස්සේ යන්න නම් එපා කොල්ලෝ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> එයාගේ වැරැද්ද තේරුණ දවසට එයා ඔයාගේ පස්සෙන් එයි . එදාට ඉතින් පරක්කු වැඩිය් <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p><p>කෙල්ලෝ විහින්ම තමයි තමන්ගේ ජිවිතේ විනාස කරගන්නේ .. බලපන් තව සති දෙකකින් වල් කමේ යන එකෙක්ට ඔය කෙල්ල සෙට් වෙන්නේ නැද්ද කියල .. මටනම් මාර දුකයි මචං <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /></p></blockquote><p></p>
[QUOTE="dj ice cold, post: 10210673, member: 316379"] අඩෝ මම හිතුවේ මේ සීන් එක වෙලා තියෙන්නේ මට විතරයි කියල :nerd: ඔය කෙල්ලගේ යාළුවා හින්ද තමයි මටත් කෙල උනේ :dull: එදායින් පස්සේ මම කෙල්ලොත් එක්ක විහිලු කරනවට ඇරෙන්න වෙන දේවල් වලට යන්නේ නෑ :no: ඒත් මගේ හිතේ කෙනෙක් ඉන්නවා එයාටත් මාව තේරුම් ගන්න බෑනේ :( එයා හිතං ඇත්තේ මම විහිලු කරනවා කියලද කොහෙද :( මචන් මගේ කලින් හිටපු කෙල්ලගේ හොඳම යාළුවා කියපු බොරු දේවල් හින්දා තමයි එයා මාව දාල ගියේ . ඊට පස්සේ එයාගේ අය්යව දැම්මල මට ගැස්සුවා :( මම නම් කියන්නේ මචං ඔය කෙල්ලගේ යාළුවා ඉරිසියාවට කේලම් කියන්න ඇති . උඹ ආයේ ඒ කෙල්ල දැක්කත් නොදැක්ක වගේ පලයන් . එක එක්කෙනා කියන දේවල් හින්ද තමන්ට ආදරේ කරන කෙනා අත්හැරලා යන කෙල්ල පස්සේ යන්න නම් එපා කොල්ලෝ :no: එයාගේ වැරැද්ද තේරුණ දවසට එයා ඔයාගේ පස්සෙන් එයි . එදාට ඉතින් පරක්කු වැඩිය් :yes: කෙල්ලෝ විහින්ම තමයි තමන්ගේ ජිවිතේ විනාස කරගන්නේ .. බලපන් තව සති දෙකකින් වල් කමේ යන එකෙක්ට ඔය කෙල්ල සෙට් වෙන්නේ නැද්ද කියල .. මටනම් මාර දුකයි මචං :(:(:( [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom