Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට ආදරෙයි ද දැන්වත් එක වරක් කියන්න ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ආදරෙයි ද දැන්වත් එක වරක් කියන්න ....

ආදරේ සොයා ගෙන මා හිත

ගොඩක් දුර ගියා

ඒ යනෙන අතරමග තැනකදී

නුඹත් හිනැහුනා

එක වරක් දැක්ක නුඹේ නෙත් දෙක

යළිත් සිහි වුණා

මේ සසරෙ පුරුදු සුහද බවක්

ඇතැයි වැටහුණා ....

ඔය ඇස් කොනේ ලියා ගෙන

මහ ගොඩක් කතන්දර

හිනැහුණේ ඇයි මෙහෙම

මගෙ හිත මගෙන් දුරස් කර

යළි යළිත් දකින්නට ඔය නෙත්

පතයි දහස් වර

හිත හදා ගන්න බෑ ඔබ රුව

මැවෙයි නෙත'ද්දර

මට මතක් කරන් මුළු දවසම

සිනා නගන්න

එක හිනාවකුත් ඇති මා හිත

විඩා නිවන්න

ඔබ නොදන්නවා වාගේ ඇයි

එපා දවන්න

මට ආදරෙයි ද දැන්වත්

එක වරක් කියන්න ....

Gayani Dikkumbura

[QUOTE="shadow1, post: 19963562, member: 538734"] [b]මට ආදරෙයි ද දැන්වත් එක වරක් කියන්න ....[/b] [CENTER][SIZE=5][COLOR=Purple]ආදරේ සොයා ගෙන මා හිත ගොඩක් දුර ගියා ඒ යනෙන අතරමග තැනකදී නුඹත් හිනැහුනා එක වරක් දැක්ක නුඹේ නෙත් දෙක යළිත් සිහි වුණා මේ සසරෙ පුරුදු සුහද බවක් ඇතැයි වැටහුණා .... ඔය ඇස් කොනේ ලියා ගෙන මහ ගොඩක් කතන්දර හිනැහුණේ ඇයි මෙහෙම මගෙ හිත මගෙන් දුරස් කර යළි යළිත් දකින්නට ඔය නෙත් පතයි දහස් වර හිත හදා ගන්න බෑ ඔබ රුව මැවෙයි නෙත'ද්දර මට මතක් කරන් මුළු දවසම සිනා නගන්න එක හිනාවකුත් ඇති මා හිත විඩා නිවන්න ඔබ නොදන්නවා වාගේ ඇයි එපා දවන්න මට ආදරෙයි ද දැන්වත් එක වරක් කියන්න ....[/COLOR][/SIZE] [URL="https://www.blogger.com/profile/08745530298352081893"] Gayani Dikkumbura [/URL] ;);););););) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom