Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට ආප්ප හදන හැටි කියල දෙන්නකෝ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්තූර නැතුව දාන්නම් අවශයතාවය සළකලා....කමක් නෑ නේද???

අවශ්‍ය දේ

සහල් පිටි ග්‍රෑම් 500ක්

යීස්ට් ග්‍රෑම් 4ක්

පොල් ගෙඩියක වතුර

සීනි ග්‍රෑම් 25ක්

ජලය මිලි 200ක් පමන

පොල් කිරි මිටි කිරි අඩු කෝප්ප 2ක් පමණ

සාදන ක්‍රමය

සහල් පිටි. යීස්ට්, සීනි සහ පොල් වතුර එකට කලවම් කර ගන්න. මේය තරමක් ගණකම් මිශ්‍රණයක් වනසේ හොදින් අනා ගන්න. අවශ්‍ය නම් ජලය මදක් එක්ක කරන්න.

මෙම මිශ්‍රණය පිපීමට පැය 3ක්-4ක් පමන වසා තබන්න.

හොද මිටි කිරි අඩු කොප්ප දෙක පිපුණාට පසු මෙයට එකතු කරන්න. තරමක උකු හොද්දක් වන සේ හොදින් හැදි ගාමින් කලවම් කර ගන්න.

වැදගත් ම දේ - ආප්ප පිසීම සදහා හොදින් පදම් වූ තාච්චියක් අවශයයි. නැතිනම් "නොන් ස්ටික් " තාච්චියක් ගන්න. ලිප තබා රත් වූ පසුව තෙල් ස්වල්පයකින් පිසදා ගන්න. පිටි මිශ්‍රණය පොල්කටු හැන්දක් පමන එක්කර වටේ කරකවා ගන්න. ලිප තබා මද ගින්නේ පුච්චා ගන්න.

බිත්තර ආප්ප සදා ගන්නා විට පිටි මිශ්‍රණය අඩුවෙන් යොදන්න. පුළුවන් නම් ගිනි අගුරු කබලක් උඩින් තබන්න. එවිට බිත්තර ආප්ප ඉක්මනින් සාදා ගත හැනිය.

[QUOTE="dath kimbula, post: 10619421, member: 329688"] [SIZE="4"][COLOR="Blue"]පින්තූර නැතුව දාන්නම් අවශයතාවය සළකලා....කමක් නෑ නේද??? අවශ්‍ය දේ සහල් පිටි ග්‍රෑම් 500ක් යීස්ට් ග්‍රෑම් 4ක් පොල් ගෙඩියක වතුර සීනි ග්‍රෑම් 25ක් ජලය මිලි 200ක් පමන පොල් කිරි මිටි කිරි අඩු කෝප්ප 2ක් පමණ සාදන ක්‍රමය සහල් පිටි. යීස්ට්, සීනි සහ පොල් වතුර එකට කලවම් කර ගන්න. මේය තරමක් ගණකම් මිශ්‍රණයක් වනසේ හොදින් අනා ගන්න. අවශ්‍ය නම් ජලය මදක් එක්ක කරන්න. මෙම මිශ්‍රණය පිපීමට පැය 3ක්-4ක් පමන වසා තබන්න. හොද මිටි කිරි අඩු කොප්ප දෙක පිපුණාට පසු මෙයට එකතු කරන්න. තරමක උකු හොද්දක් වන සේ හොදින් හැදි ගාමින් කලවම් කර ගන්න. වැදගත් ම දේ - ආප්ප පිසීම සදහා හොදින් පදම් වූ තාච්චියක් අවශයයි. නැතිනම් "නොන් ස්ටික් " තාච්චියක් ගන්න. ලිප තබා රත් වූ පසුව තෙල් ස්වල්පයකින් පිසදා ගන්න. පිටි මිශ්‍රණය පොල්කටු හැන්දක් පමන එක්කර වටේ කරකවා ගන්න. ලිප තබා මද ගින්නේ පුච්චා ගන්න. බිත්තර ආප්ප සදා ගන්නා විට පිටි මිශ්‍රණය අඩුවෙන් යොදන්න. පුළුවන් නම් ගිනි අගුරු කබලක් උඩින් තබන්න. එවිට බිත්තර ආප්ප ඉක්මනින් සාදා ගත හැනිය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom