Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට උදව්වක් ඕනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට උදව්වක් ඕනේ

මචං මට පොඩි උදව්වක් ඕනේ. මං පොඩි කාලෙ ඉදන් හැදුනෙ වැඩුනෙ අපේ ගෙදරමයි. අපේ ගෙදර කට්ටිය සල්ලි අතින් ඉහල තැනක හිටිය නිසා හරිම මාන්නක්කාරකමින් හිටියේ. වැඩිය ගමේ අනික් මිනිස්සු එක්ක ආශ්ර යක් නෑ. මිනිස්සුත් කැමත්තක් නෑ අපේ පවුලේ අයට. මාවත් ඒ විදිහටම හැදුවේ. පොඩිකාලෙ ඉදන් කියලා දුන්නේ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ, ඔයා ගමේ අනික් ළමයි ආශ්ර ය කරන්න එපා, ගෙදරට වෙලා ඉන්න...ඔන්න ඔහොමයි. ඉතින් මම හැදුනෙත් ඒ විදිහට තමයි. අන්තිමට මට සමාජයට යන්න බැරි තත්වයක් ඇතිවුනේ.

කිසිම ක්රීටඩාවක් කරන්න, කෙල්ලෙක් එක්ක යාලුවෙන්න, කොල්ලොත් එක්ක ට්රි ප් යන්න, අරව මේව කරන්න මං ගියෙ නෑ. ගෙදරට වෙලා ඉන්න චාටර් චරිතයක් උනා. අනික් කොල්ලො විහිලු කරනවා මං ගෑනියෙක් වගේ, මොකෝ බං පොන්නයෙක් වගේ ගෙදරට වෙලා ඉන්නේ ඔහොම දේවල් කිව්වා.

අන්තිමට ලොකු චාටර් කාලයක් ගෙවිලා ගියා. මං දැනට සාමාන්යඔ විදිහට ඉන්නවා වෙනම තැනක. 50% විතර සාමාන්ය් විදිහට ඉන්නවා. දැන් යාලුවොත් ඉන්නවා. දැන් ඒ කාලෙ ගෙවිලා වෙනස් වෙලා හැමදෙයක්ම.

මට එක අවුලක් තියනවා. මගෙ යාලුවො සෙට් එක ක්රි කට් ගහන්න එන්න කියනවා ගම්පොල. වැඩේ කියන්නෙ මං ක්රියකට් දන්නෙ නැති එක. යාලුවො ඉස්සරහ චාටර් වෙන්න බෑනෙ ක්රිපකට් දන්නෑ කියල. කොල්ලො පුදුම වෙයි ක්රිකකට් දන්නැති එකෙක් දැක්කම. දැන් ඉන්න පොඩි එවුන් පවා දන්නවනෙ ක්රිලකට්. මට බෑ කීවම පුදුම වෙයි. මේකට හේතුව ඉස්සර අදුරු ජීවිතේ. ගෙදරටම වෙලා හිටියා මිසක් කිසිම ක්රීුඩාවක් කලේ නෑනේ. ඉතින් මට කියල දෙන්නකෝ කොහොමද ක්රිඅකට් සෙල්ලම් කරන්නේ? මං නෙට් එකෙත් බැලුවා මට ඒවා තේරෙන්නෙ නෑ සිංහලෙන් නැති නිසා. මට විස්තර කරලා කියලා දෙනවකො කොහොමද මේ ගේම් එක කරන්නේ කියලා.

අනික් දේ තමයි මට මේක ප්රාකයෝගිකව පුහුණු වෙන්න ප්රැදක්ටිස් යන්න තැනක් තියේද නුවර? මට ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ හොද ට්රේවනර් කෙනෙක් මං වාගෙ අය තේරුම් ගන්න පුලුවන් කෙනෙක්. තව ගොඩක් දේවල් තියනවා මගෙ හැකියාවන් දියුණු කරගන්න. දැනට මේකට මට උදව්වක් දෙනවකො...මට බයයි යාලුවො ඉස්සරහ මාව ආයෙත් චාටර් වෙලා පීචං වෙයි කියලා.

[QUOTE="no_username, post: 18676996, member: 542438"] [b]මට උදව්වක් ඕනේ[/b] [SIZE="4"]මචං මට පොඩි උදව්වක් ඕනේ. මං පොඩි කාලෙ ඉදන් හැදුනෙ වැඩුනෙ අපේ ගෙදරමයි. අපේ ගෙදර කට්ටිය සල්ලි අතින් ඉහල තැනක හිටිය නිසා හරිම මාන්නක්කාරකමින් හිටියේ. වැඩිය ගමේ අනික් මිනිස්සු එක්ක ආශ්ර යක් නෑ. මිනිස්සුත් කැමත්තක් නෑ අපේ පවුලේ අයට. මාවත් ඒ විදිහටම හැදුවේ. පොඩිකාලෙ ඉදන් කියලා දුන්නේ මිනිස්සුන්ගෙන් වැඩක් නෑ, ඔයා ගමේ අනික් ළමයි ආශ්ර ය කරන්න එපා, ගෙදරට වෙලා ඉන්න...ඔන්න ඔහොමයි. ඉතින් මම හැදුනෙත් ඒ විදිහට තමයි. අන්තිමට මට සමාජයට යන්න බැරි තත්වයක් ඇතිවුනේ. කිසිම ක්රීටඩාවක් කරන්න, කෙල්ලෙක් එක්ක යාලුවෙන්න, කොල්ලොත් එක්ක ට්රි ප් යන්න, අරව මේව කරන්න මං ගියෙ නෑ. ගෙදරට වෙලා ඉන්න චාටර් චරිතයක් උනා. අනික් කොල්ලො විහිලු කරනවා මං ගෑනියෙක් වගේ, මොකෝ බං පොන්නයෙක් වගේ ගෙදරට වෙලා ඉන්නේ ඔහොම දේවල් කිව්වා. අන්තිමට ලොකු චාටර් කාලයක් ගෙවිලා ගියා. මං දැනට සාමාන්යඔ විදිහට ඉන්නවා වෙනම තැනක. 50% විතර සාමාන්ය් විදිහට ඉන්නවා. දැන් යාලුවොත් ඉන්නවා. දැන් ඒ කාලෙ ගෙවිලා වෙනස් වෙලා හැමදෙයක්ම. මට එක අවුලක් තියනවා. මගෙ යාලුවො සෙට් එක ක්රි කට් ගහන්න එන්න කියනවා ගම්පොල. වැඩේ කියන්නෙ මං ක්රියකට් දන්නෙ නැති එක. යාලුවො ඉස්සරහ චාටර් වෙන්න බෑනෙ ක්රිපකට් දන්නෑ කියල. කොල්ලො පුදුම වෙයි ක්රිකකට් දන්නැති එකෙක් දැක්කම. දැන් ඉන්න පොඩි එවුන් පවා දන්නවනෙ ක්රිලකට්. මට බෑ කීවම පුදුම වෙයි. මේකට හේතුව ඉස්සර අදුරු ජීවිතේ. ගෙදරටම වෙලා හිටියා මිසක් කිසිම ක්රීුඩාවක් කලේ නෑනේ. ඉතින් මට කියල දෙන්නකෝ කොහොමද ක්රිඅකට් සෙල්ලම් කරන්නේ? මං නෙට් එකෙත් බැලුවා මට ඒවා තේරෙන්නෙ නෑ සිංහලෙන් නැති නිසා. මට විස්තර කරලා කියලා දෙනවකො කොහොමද මේ ගේම් එක කරන්නේ කියලා. අනික් දේ තමයි මට මේක ප්රාකයෝගිකව පුහුණු වෙන්න ප්රැදක්ටිස් යන්න තැනක් තියේද නුවර? මට ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ හොද ට්රේවනර් කෙනෙක් මං වාගෙ අය තේරුම් ගන්න පුලුවන් කෙනෙක්. තව ගොඩක් දේවල් තියනවා මගෙ හැකියාවන් දියුණු කරගන්න. දැනට මේකට මට උදව්වක් දෙනවකො...මට බයයි යාලුවො ඉස්සරහ මාව ආයෙත් චාටර් වෙලා පීචං වෙයි කියලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom