Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට උන ලැප්ටොප් අසාදරණේ proof.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මන් පෙන්නපු point 9න් 3,4කට විතරයි උත්තර දීල තියෙන්නේ.කමක් නෑ .

1.) උබ කියන හැටියට April ඉදන් August වෙන්කන් hospital එකේ ඉදල තියෙන්නේ.ඒක හරියි කියමුකෝ.

business එකකදී අපේ අත පය කැඩෙන ඒවා දානේ ගෙවල් මගුල් ගෙවල් customer ට වැඩක් නෑ මචං .( මනුස්සකම වෙනම දෙයක් .එත් මෙතැනදී අපි 100% professional වෙමුකෝ ) උබ පිං පිණිස ලැප් දෙනවනම් එක හරි. අනිත් එක උබ ICU එකේ කොමා තත්වෙක නෙමෙයි නේ හිටියෙ. ඒ නිසා උබට යුතුකමක් තියෙනවා උබ නෑදෑක් , යාලුවෙක් හරි දම්මවල උබ වගකීමක් ඇතුව සල්ලි අරන් දෙයක් විකුන්නනම් එකට වග කියන්න. මොකද උබම හිතපන් මගෙන් ලැප් එක ගත්ත කෙනාට "මචන් ලැප් එකේ අයිති කාරයාගේ කකුල කැඩිලා.ඒ නිසා උබ ගිය මාසේ ගත්ත ලැප් එක ආයි දෙන්න වෙන්නේ මාස 4කින්" කිව්වට උට ඒවා සුරංගනා කතා.

"ඒ ඔක්කොම අස්සේ උඹේ Lap එකත් හදල එව්වනේ, පරක්කු වෙච්ච එක මගේ වැරැද්ද. ඒ නිසා තමයි උඹෙන් Delivery charges නොගත්තෙත්. "

- ඔව් .එකට මන් තැන්ක්ස් කිව්වා sms එකකින්.ඒක මෙතන දාන එකේ තේරුම මට තේරෙන්නේ නෑ .

"මන් උබට Lap එක අපහු එව්වම Thanks කරලා එවපු messages දාල නැහැනේ."

-මට sms තියා උබේ නමවත් දාන්න උවමනාවක් තිබ්බේ නෑ .එත් එහෙම දාපු thread එක GT close කරා proof ඉල්ලලා.එකයි සබ්බ සකල මනාවම මේකේ දැම්මේ.

"නික බං warranty period එකක් දෙන්නෙ නිකං නෙවේනේ. ඌ කඩා ගන්න සැරයක් ගානේ ඌව හුරතල් කරලා නිකං හදල දෙන්න බැහැනේ"

- ඇත්ත .එත් උබ අවංකව හිතපන් . ලැපේ warrenty period එක 24 / 2 / 2016 ඉදන් 24 / 08 / 2016 වෙනකම් .එත් 2016 / 04 ලැප් එක කැඩුන .උබෙන් රෙප්ල්ය් නැති නිසා ලැප් එක දෙන්න උනේ 2016 / 05. උබ ආපහු මට ලැප් එක එව්වේ 2016 / 08 / 08.

ඉතිං මුළු warrenty period එකේම ලැප් එක තිබිල තියෙන්නේ උබ ගාවනේ බන්. අපිටත් එතකොට ඕන දෙයක් අව්රුද්දක වගකීමක් ඇතුව විකුණලා fault එකක් ආවම සනීප නෑ කියල මාස 11 යි දවස් 29න් හදල දෙන්න පුළුවන්නේ.එකද වගකීම කියන්නේ?

"අනික උඹ කිව්වා Lap එකේ කෑලි හැලෙනවා කියල. පුලුවන්නම් lap එකේ photo ත් දාපන්. "

කෑලි හලනවා කියල නෙමෙයි කිව්වේ.මට ලැප් එක දෙද්දී

මෙන්න මෙතන පොඩ්ඩක් ගැලවිලා වගේ තිබ්බේ.එත් ආපහු දෙද්දී උබ එක හදල තිබ්බ.

[QUOTE="LapPodda, post: 20710465, member: 559713"] [SIZE=5][COLOR=Purple]උබ මන් පෙන්නපු point 9න් 3,4කට විතරයි උත්තර දීල තියෙන්නේ.කමක් නෑ . 1.) උබ කියන හැටියට April ඉදන් August වෙන්කන් hospital එකේ ඉදල තියෙන්නේ.ඒක හරියි කියමුකෝ. business එකකදී අපේ අත පය කැඩෙන ඒවා දානේ ගෙවල් මගුල් ගෙවල් customer ට වැඩක් නෑ මචං .( මනුස්සකම වෙනම දෙයක් .එත් මෙතැනදී අපි 100% professional වෙමුකෝ ) උබ පිං පිණිස ලැප් දෙනවනම් එක හරි. අනිත් එක උබ ICU එකේ කොමා තත්වෙක නෙමෙයි නේ හිටියෙ. ඒ නිසා උබට යුතුකමක් තියෙනවා උබ නෑදෑක් , යාලුවෙක් හරි දම්මවල උබ වගකීමක් ඇතුව සල්ලි අරන් දෙයක් විකුන්නනම් එකට වග කියන්න. මොකද උබම හිතපන් මගෙන් ලැප් එක ගත්ත කෙනාට "මචන් ලැප් එකේ අයිති කාරයාගේ කකුල කැඩිලා.ඒ නිසා උබ ගිය මාසේ ගත්ත ලැප් එක ආයි දෙන්න වෙන්නේ මාස 4කින්" කිව්වට උට ඒවා සුරංගනා කතා. [COLOR=Red]"ඒ ඔක්කොම අස්සේ උඹේ Lap එකත් හදල එව්වනේ, පරක්කු වෙච්ච එක මගේ වැරැද්ද. ඒ නිසා තමයි උඹෙන් Delivery charges නොගත්තෙත්. " [/COLOR] - ඔව් .එකට මන් තැන්ක්ස් කිව්වා sms එකකින්.ඒක මෙතන දාන එකේ තේරුම මට තේරෙන්නේ නෑ . [COLOR=Red]"මන් උබට Lap එක අපහු එව්වම Thanks කරලා එවපු messages දාල නැහැනේ." [/COLOR]-මට sms තියා උබේ නමවත් දාන්න උවමනාවක් තිබ්බේ නෑ .එත් එහෙම දාපු thread එක GT close කරා proof ඉල්ලලා.එකයි සබ්බ සකල මනාවම මේකේ දැම්මේ. [COLOR=Red]"නික බං warranty period එකක් දෙන්නෙ නිකං නෙවේනේ. ඌ කඩා ගන්න සැරයක් ගානේ ඌව හුරතල් කරලා නිකං හදල දෙන්න බැහැනේ"[/COLOR] - ඇත්ත .එත් උබ අවංකව හිතපන් . ලැපේ warrenty period එක 24 / 2 / 2016 ඉදන් 24 / 08 / 2016 වෙනකම් .එත් 2016 / 04 ලැප් එක කැඩුන .උබෙන් රෙප්ල්ය් නැති නිසා ලැප් එක දෙන්න උනේ 2016 / 05. උබ ආපහු මට ලැප් එක එව්වේ 2016 / 08 / 08. ඉතිං මුළු warrenty period එකේම ලැප් එක තිබිල තියෙන්නේ උබ ගාවනේ බන්. අපිටත් එතකොට ඕන දෙයක් අව්රුද්දක වගකීමක් ඇතුව විකුණලා fault එකක් ආවම සනීප නෑ කියල මාස 11 යි දවස් 29න් හදල දෙන්න පුළුවන්නේ.එකද වගකීම කියන්නේ? [COLOR=Red]"අනික උඹ කිව්වා Lap එකේ කෑලි හැලෙනවා කියල. පුලුවන්නම් lap එකේ photo ත් දාපන්. "[/COLOR] කෑලි හලනවා කියල නෙමෙයි කිව්වේ.මට ලැප් එක දෙද්දී [IMG]http://i68.tinypic.com/2nutams.jpg[/IMG] මෙන්න මෙතන පොඩ්ඩක් ගැලවිලා වගේ තිබ්බේ.එත් ආපහු දෙද්දී උබ එක හදල තිබ්බ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom