Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට එපා වෙලා බන් ඉන්නේ. මොකද කරන්නේ. Need a help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එක ඇත්තට දාපු එකක්ද බොරුවට දාපු එකක්ද කියලා වැඩක් නැහැ

හැබැයි 90ක් කියන්නේ සාපේක්ෂව මදි ගානක් වෙන්න පුළුවන් තමන්ට තියෙන අවශ්‍ය තාවයන් අනුව

බදින්න, ගෙයක් හදලා වාහනයක් ගන්න කියන දෙවල් මාසේ පඩියෙන් කරගන්න හිටියොත් නම් මචන් උබට තව අවුරුදු ගානක් මදි සල්ලි එකතු කරගන්න

හැකියාවක් තියෙනවනම් තව ආදායම් මාර්ගයක් හොයාගන්න

ජිවිතය ගැන දැනිමක් නැති සමහරක් කට්ටිය තමා 90 ඇති කියලා දගලන්නේ තමන්ට ආවේනික අවශ්‍යතාවයන් අනුව නම් එහෙම වෙන්න පුළුවන්

අද ගෙයක් හදාගන්න අවම ලක්ශ 30ක් 40ක් නැතුව බැහැ හොද තැනකින් ඉඩමක් ගත්තොත් එතනම ලක්ශ 30ක් වත් යනවා වාහනයක් ගන්න තවත් ගානාක් අවම මුදලින් වෙඩින් එකක් ගන්නත් අඩුම ලක්ශ 10-15ත් අතර ගානක් යනවා

ඉතින් 90ක් අරගෙන 80ක් ඉතුරු කරත් අවුරුදු කියක් කියලා එකතු කරන්නද උබගේ අවශ්‍ය තාවයන් ඉශ්ඨ කරගන්න

28ක් කියන්නෙ මචන් බදින්නත් ටිකක් විතර පරක්කු වැඩි අඩුම 30 වෙද්දි වත් බදින්න පුළුවන් තැනට වැඩ කරගන්න

තමන්ටම කියලා ගෙයක් නැත්තම් බැන්ක් ලොන් එකක් දාලවත් වැඩ ටික කරගන්න පටන් ගන්න

වාහනය කට දැම්ම නම් යන්න එපා ගෙදර වැඩ ඉවර වෙනකම් ඉදපන්

[QUOTE="chathu74, post: 19494819, member: 980"] [SIZE="3"]මේ ත්‍රෙඩ් එක ඇත්තට දාපු එකක්ද බොරුවට දාපු එකක්ද කියලා වැඩක් නැහැ හැබැයි 90ක් කියන්නේ සාපේක්ෂව මදි ගානක් වෙන්න පුළුවන් තමන්ට තියෙන අවශ්‍ය තාවයන් අනුව බදින්න, ගෙයක් හදලා වාහනයක් ගන්න කියන දෙවල් මාසේ පඩියෙන් කරගන්න හිටියොත් නම් මචන් උබට තව අවුරුදු ගානක් මදි සල්ලි එකතු කරගන්න හැකියාවක් තියෙනවනම් තව ආදායම් මාර්ගයක් හොයාගන්න ජිවිතය ගැන දැනිමක් නැති සමහරක් කට්ටිය තමා 90 ඇති කියලා දගලන්නේ තමන්ට ආවේනික අවශ්‍යතාවයන් අනුව නම් එහෙම වෙන්න පුළුවන් අද ගෙයක් හදාගන්න අවම ලක්ශ 30ක් 40ක් නැතුව බැහැ හොද තැනකින් ඉඩමක් ගත්තොත් එතනම ලක්ශ 30ක් වත් යනවා වාහනයක් ගන්න තවත් ගානාක් අවම මුදලින් වෙඩින් එකක් ගන්නත් අඩුම ලක්ශ 10-15ත් අතර ගානක් යනවා ඉතින් 90ක් අරගෙන 80ක් ඉතුරු කරත් අවුරුදු කියක් කියලා එකතු කරන්නද උබගේ අවශ්‍ය තාවයන් ඉශ්ඨ කරගන්න 28ක් කියන්නෙ මචන් බදින්නත් ටිකක් විතර පරක්කු වැඩි අඩුම 30 වෙද්දි වත් බදින්න පුළුවන් තැනට වැඩ කරගන්න තමන්ටම කියලා ගෙයක් නැත්තම් බැන්ක් ලොන් එකක් දාලවත් වැඩ ටික කරගන්න පටන් ගන්න වාහනය කට දැම්ම නම් යන්න එපා ගෙදර වැඩ ඉවර වෙනකම් ඉදපන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom